එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

akila663

Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    අපෝ අයිත්නම් මටනම් pulsar එපා. මාස 6k ඇඳෙ හිටියා.pulsar එකේ දන්නවනේ හප්පුනම අවුල එන්නේ කොතනටද කියල.එලවන එවුන් පරිස්සමින් පලයල්ලා.මන් මාර දුකක් වින්දා

    මෙන්න මගේ එක හැප්පුනයින් පස්සේ :sorry::sorry::sorry:

    2qipulj.jpg

    s2s9s3.jpg

    2vjzaxg.jpg

    මේ bike එකේ තියෙන අවුල speed එකේ හැටියට break නැ
    :no::no::no:

    Machan Oka mata Hadaaganna Denna bari da (PM ekakuth Damma)(Wikunanna nam Nemei Mat ahadaagena Pawichi karanna:()
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    menna mage "Fatty" hariyatama sodala naha machanslaa....!!!
    jaya wevaaaaaaaaaaa...................
    mee jade eke ayya neda :shocked: maxxa macho.hodata pavichchi karanna and safe riding macho :yes::cool::cool:

    ඔන්න අපේ TDIගේ තනිකමට මගෙ කට්ටෙත් සර්විස් කරපු වෙලාවක ෆොටෝ එකක්...:)

    ela macho niyametama thiyenawa condition pita :yes::) hodata pavichchi karala thiyenawa paatak thama penne :cool: elaz

    ade meke disk eka solid ne bung :oo: :baffled:
    oke hill enna one neda ? :shocked: :eek:
    ne macho ooke aawe solid.honda walath soild aawa eewa thibba issara thamath paare duwanawa mm mata mathaka ne ee model...eewa dan wadiya ne habai.

    mama ada giya podi gamanak pic eka gaththe nam nokia 6280:shocked: :dull: ekakin.
    Nice macho.pic ekai bike ekai dekama ela.parissamin padapiyooo :yes::cool:

    Machan Oka mata Hadaaganna Denna bari da (PM ekakuth Damma)(Wikunanna nam Nemei Mat ahadaagena Pawichi karanna:()

    ahala balanna macho poragen sometimes dei eya habia oyata aluthen keeli daanna wei neda :sorry::nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mee jade eke ayya neda :shocked: maxxa macho.hodata pavichchi karanna and safe riding macho :yes::cool::cool:

    අඩේ ඔය CB400 එකක් බන්...:yes:
    ජේඩ් එක ඔයිට වඩා පොඩී බන්.:cool:

    මට මේකේ version එක මෝල් වගේ.. TDI... මේක මොන අවුරුද්දෙද හදල තියෙන්නේ...:eek:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩේ ඔය CB400 එකක් බන්...:yes:
    ජේඩ් එක ඔයිට වඩා පොඩී බන්.:cool:

    මට මේකේ version එක මෝල් වගේ.. TDI... මේක මොන අවුරුද්දෙද හදල තියෙන්නේ...:eek:

    ah ow macho man kiwwe jade eke ayya ( elder brother ) kiyala :shocked: inline4 engine gana ithin ahanna deyak nene.habai V4 engines oita powerful lu kiyala ahala thiyenawa :shocked: ooke ABS model ekakuth aawa australian market ekata :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ah ow macho man kiwwe jade eke ayya ( elder brother ) kiyala :shocked: inline4 engine gana ithin ahanna deyak nene.habai V4 engines oita powerful lu kiyala ahala thiyenawa :shocked: ooke ABS model ekakuth aawa australian market ekata :cool:

    V4, V Twin ඒව ඇත්තටම පවර්ෆුල් නෙමේ මචෝ ඒවගේ torque එක වැඩී mid range එකේ.. ඒකියන්නේ මැද RPM වල torque එක වැඩී. ස්ලෝ කරල වංගුවක් අරන් ඇක්සලරේට් කරල කෙලින් කරන් එකකොට බයික් එක ඇදල යනව වැඩී ටිකක්.:shocked:

    කට්ටිය කියනව වගේ ලඟ පිකප් වගේ ගතියක් තියෙන්නේ.:cool:

    ඇත්තටම නම් inline 4 තමා පවර්ෆුල්.:yes:

    දැනට Top එකේම තියෙන්නේ inline 4 තමා...
    (මං කැමතිම Engine configuration එක හරිය බයික් වල. අනම් මනම් කියල අහුවෙන්න එපා හරිය.:growl:)

    ඉගිල්ලෙන්න නම් මෙන්න බයික්.:cool:
    මේ දෙකම කරට කර තියෙන්නේ..:D

    S1000RR

    3q9ve2L.jpg

    ZX-10R

    WWOiiOB.jpg
     
    Last edited:

    :shocked::shocked: kurullo dennek wage maru bike deka :yes::yes: but boxer eke side kannadi galawala duwaddi S1000RR eke look eka tikak enawa.godakma neme but tikak ee widihai neda ?

    350x114px-LL-fea8de04_eaf9aeec_half-trollface.jpeg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    lajjaaa..........??? pissu hadei.. mage bike jivithe thama aurudu 7i. pulsarma tibila tiyanava 4.

    180 katu meter, digital, 150 digital... e wageema indian evain mata nam hondama pulsar thamai.............!!!!!!!!!!!!!!!!

    :shocked: ලේලන්ඩ් එංජිමක්ද බොල බයික් එකේ තියෙන්නේ...... :cool: එල එල.... හයියෙන් යන්න පුලුවන් උනාට කමක් නෑ..... හෙමින් පල..... ආ අර තියෙන්නේ CT100 එකත්..... ඒකේ නැගලා එනකොට මරුවට ඈති නේ...... :lol:

    අළුතෙන් ගත්ත භාණ්ඩේ කීයක් උනාද මචෝ.....?? තෙල් කිරිල්ල කොහොමද...?? කොහෙන්ද ඕක ඉස්සුවේ.......??
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    උදේ වරුව හරි හවස් වරුව හරි මොකෝ?
    කට්ට අව්ව එපා වෙනෝ...:sorry:

    එල එල ඔරිජිනල් සයිලන්සර් බීට් එක වෙන්න එක එක ඒව කරල නෑ නේද?:eek:

    පරිස්සමින් පැදපියෝ....:)

    බයික් එකේ ෆොටෝ ගහනවනම් පුලුවන් තරම් ෆ්ලෑශ් එක නැතුව ගහන්න. නැත්නම් නියම පෙනුම එන්නෑ...:)
    (මට ෆොටෝ ග්‍රැෆි පිස්සුවකුත් තිබ්බ ඉස්සර සැරට.:baffled: තාම ටිකක් තියනවා:lol:)

    ඔන්න අපේ TDIගේ තනිකමට මගෙ කට්ටෙත් සර්විස් කරපු වෙලාවක ෆොටෝ එකක්...:)

    (CB4 වල අහලකින්වත් තියන්න නම් බෑ...:sorry:)

    NSsfnnp.jpg

    Wooww... Niyamaiii...
    Machan, me GN 125 gana vistara tikak dannaakooo..
    Matath mekak gana podi asawak tiyenawa... Habai kisima idea eka naaa..
    :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    එල එල මචෝ....
    මේක මෙහෙම නැගල එන්න අපේ යුරාජ් මාමි පල්සරයක් ගත්ත එකත් බලපෑවා...:lol:

    එලකිරි සෙට් එකක් ඉන්නව සිරාවට.:yes:
    නැත්නම් මේ ත්‍රෙඩ් එකත් වැලේ වැල් නැතුව තිබ්බේ....:sorry:

    අපේ ජන්තු මාම පේන්න නෑ මේ ටිකේ...:eek:

    :shocked: ද.නෑ.දැ.නෑ.ඈ.නෑ. :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: ලේලන්ඩ් එංජිමක්ද බොල බයික් එකේ තියෙන්නේ...... :cool: එල එල.... හයියෙන් යන්න පුලුවන් උනාට කමක් නෑ..... හෙමින් පල..... ආ අර තියෙන්නේ CT100 එකත්..... ඒකේ නැගලා එනකොට මරුවට ඈති නේ...... :lol:

    අළුතෙන් ගත්ත භාණ්ඩේ කීයක් උනාද මචෝ.....?? තෙල් කිරිල්ල කොහොමද...?? කොහෙන්ද ඕක ඉස්සුවේ.......??

    ඔව් ඔව් 45CC 2 ස්ට්‍රෝක් ලේලන්ඩ් එන්ජිමක් තමා තියෙන්නේ ඕකේ...:yes::yes:
    තෙල් 80ක් 90ක් වැඩ.:cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    Wooww... Niyamaiii...
    Machan, me GN 125 gana vistara tikak dannaakooo..
    Matath mekak gana podi asawak tiyenawa... Habai kisima idea eka naaa..
    :no:

    මචෝ මේක බලන්නකෝ. මං දන්න ඔක්කොම වගේ දැම්ම මේකට.:yes:

    http://www.elakiri.com/forum/showthread.php?t=1572272&page=4&highlight=GN125

    GN වලට හොඳම කෙනා Isuru Nayanajith Bandara එයා තමා මටත් ගන්න විස්තර කියල උදව් කලේ.:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked::shocked: kurullo dennek wage maru bike deka :yes::yes: but boxer eke side kannadi galawala duwaddi S1000RR eke look eka tikak enawa.godakma neme but tikak ee widihai neda ?

    350x114px-LL-fea8de04_eaf9aeec_half-trollface.jpeg

    හීරෝ+හොන්ඩ එකේ සයිඩ් කණ්නාඩි ගැලෙව්වම බොක්සර් පෙනුම එනවලු.:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් 45CC 2 ස්ට්‍රෝක් ලේලන්ඩ් එන්ජිමක් තමා තියෙන්නේ ඕකේ...:yes::yes:
    තෙල් 80ක් 90ක් වැඩ.:cool:

    :growl::growl: කිව්වා කියලා හිතා ගනු...... :frown:

    මොකක්ද යකෝ ඒ හරුපේ...:angry:
    (තේරෙන්නෑ:dull:)

    :lol: දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ.... ඈහුනෙත් නෑ...... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :lol: දන්නෙත් නෑ.... දැක්කෙත් නෑ.... ඈහුනෙත් නෑ...... :P

    තේරෙන බාසාවෙන් කිව්වනම් ඉවරයිනේ...:frown:

    ඔන්න සඳුදට එනෝ...:yes: කිරි බෝතල් දෙකයි බිස්කට් පැකට් එකයි ලෑස්ති කර තියනු.:dull:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :shocked: ලේලන්ඩ් එංජිමක්ද බොල බයික් එකේ තියෙන්නේ...... :cool: එල එල.... හයියෙන් යන්න පුලුවන් උනාට කමක් නෑ..... හෙමින් පල..... ආ අර තියෙන්නේ CT100 එකත්..... ඒකේ නැගලා එනකොට මරුවට ඈති නේ...... :lol:
    අළුතෙන් ගත්ත භාණ්ඩේ කීයක් උනාද මචෝ.....?? තෙල් කිරිල්ල කොහොමද...?? කොහෙන්ද ඕක ඉස්සුවේ.......??

    Lokkaiyaa.... alut bande original silencer, carb standered tuned (maarama smooth Ideling ehema)

    petrol 28-34Km/l athara karanava kiyala bike eka tune karapu mechanic kivva... poragen gatte mama. mage fit ekak miniha.. (Dilan Motors-Boralasgamuwa) 3.10 laks... (original 1998 year eka)

    :lol::lol::lol::lol::lol::lol::lol:........ eka dawasak CT100 eke mamai mama size wage inna thawa mage yaluwekui giya battaramulle. magadi police mama kenek navattala kiyanava "oya dennata oka godaak podi, oyala nikan udin enava wage penava bike eka penne nahalu..."":lol::lol::lol:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    තේරෙන බාසාවෙන් කිව්වනම් ඉවරයිනේ...:frown:

    ඔන්න සඳුදට එනෝ...:yes: කිරි බෝතල් දෙකයි බිස්කට් පැකට් එකයි ලෑස්ති කර තියනු.:dull:

    mama gaane mega beema botalayai.

    Saman cool - Suzuki GN125 kiyanne custom type eke 125cc catogary eke apu pattama sapa bike ekak. kaalaya Insurance karana kattiyata mewami dunne rata watee yanna..... mamat eka paarak padala tiyanava 14Km wage durak attatama sapai.. Harinduwoo... parissamata tiya ganin oya widiyatama digatama.. puluwan nam wena loku bike ganna kalekat oka tiya gena eva ganna....:):):)
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,353
    17,275
    113
    Auckland
    Lokkaiyaa.... alut bande original silencer, carb standered tuned (maarama smooth Ideling ehema)

    petrol 28-34Km/l athara karanava kiyala bike eka tune karapu mechanic kivva... poragen gatte mama. mage fit ekak miniha.. (Dilan Motors-Boralasgamuwa) 3.10 laks... (original 1998 year eka)

    :lol::lol::lol::lol::lol::lol::lol:........ eka dawasak CT100 eke mamai mama size wage inna thawa mage yaluwekui giya battaramulle. magadi police mama kenek navattala kiyanava "oya dennata oka godaak podi, oyala nikan udin enava wage penava bike eka penne nahalu..."":lol::lol::lol:

    :lol::lol::shocked:

    28-34 karanawa nam loweth patta !!!! hitapan math gannawa ekak :growl:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Harindu umba photo gahaddi flasher eka gana kiyapu ekat atta... mage 4to dekata flasher hinda wenasak wela tiyenne.. piyavi asata lassanai 4to ekata wadaa...
     
    Status
    Not open for further replies.