එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    :lol::lol::shocked:

    28-34 karanawa nam loweth patta !!!! hitapan math gannawa ekak :growl:


    machan gannava nam puluwan taram original widiyata carb tiyana ekak ganna 20kmpl karat kamak naha original carb.. & original exhaust. carb jet anan manan wenas nokarapu... ehema ekak hariyata palu karala sudda karala fit karala, analyser gahala lesatama balance karot godama tamai.. api cb4 gana hitan hitiya widiya waradi... :no::no::)

    anika maarama smooth... Hona kalee ban..

    (kisima haniyak wen natuwa)
    Hona 250 hadanna puluwan original 25-28Km/l
    CB4 2meter, 3meter, versionS hama ekakma - 28-34 Km/l
    CBR 250 - 18-25Km/l
    Jade 250 - 25-30Km/l

    habai original exhaust, carb settings, good plugs & air filter....!!!:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    TDI ඇවිල්ලා...:yes:

    ඔය ගාන කරනවනම් සුපිරි ඉතින්. හැඬ්ලින් බ්‍රේක් අතින් එලකිරි නේද බඩු.:)

    ඒක තමා මගෙත් අදහස. මේක කඩේ යන්න තියාගන්නව ලොකු එකක් ගත්ත කාලෙක. තව ගොඩක් කල් තියනව ඉතින් ඒකට...:yes:;)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Harindu umba photo gahaddi flasher eka gana kiyapu ekat atta... mage 4to dekata flasher hinda wenasak wela tiyenne.. piyavi asata lassanai 4to ekata wadaa...

    ෆොටෝග්‍රැෆි ලෙසන් එකක් පස්සේ වෙලාවක දෙන්නම්...:)

    කැමරාවෙ ශටර් ස්පීඩ් වෙනස් කරන්න පුලුවන්ද?
    ISO 100ta විතර දාල තරමක් හවස් වෙලාවක හරි උදේ වෙලාවක හරි ට්‍රයි එකක් දාන්න.:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    TDI ඕක 1998 නිසා පරණ නැද්ද බොල....?? දිරලා එහෙමත් නැතෑ......?? :dull: 3.10ක් :shocked: මගේ පල්සරේටත් ඔක්කොම 3ක් පැන්නා...... :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    TDI ඕක 1998 නිසා පරණ නැද්ද බොල....?? දිරලා එහෙමත් නැතෑ......?? :dull: 3.10ක් :shocked: මගේ පල්සරේටත් ඔක්කොම 3ක් පැන්නා...... :dull:

    කොහේ පරනද බොල?:frown:

    ඕකක් ස්ටාර්ට් කරල පොඩ්ඩක් රේස් කලාම තේරෙයි...:yes:

    දැන් ඉතින් පැනපිය ලිඳේ.... :lol:
    (නඩත්තු වියදම් වැඩී ටිකක්. ඒත් ඉන්දියන් ඒව ලෙඩ දෙන විදිය දැක්කම ගානක් නෑ.:dull:)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ + හොන්ඩා තරම් ඉන්දියන් ඒවා ලෙඩ දෙන්නේ නෑ නේද පොඩි එකෝ...... :P

    හීරෝ + හොන්ඩා කාරයා නෑ පේන්න.:sorry::lol:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ela ela... mama wadi hariyak himin yana ekek machanlaa..

    year wise gattot paranai uraj aiyee.. paint eka ehema tika kalekata kalin karala tiyenne chassi eka hondai dirala mukut wela naha..... gaana nam sadarani year ekai condition ekatai.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ෆොටෝග්‍රැෆි ලෙසන් එකක් පස්සේ වෙලාවක දෙන්නම්...:)

    කැමරාවෙ ශටර් ස්පීඩ් වෙනස් කරන්න පුලුවන්ද?
    ISO 100ta විතර දාල තරමක් හවස් වෙලාවක හරි උදේ වෙලාවක හරි ට්‍රයි එකක් දාන්න.:yes:


    apoi danne naha ban.:shocked::shocked: balamu try ekak dala puluwan nam...:)
     
    Status
    Not open for further replies.