සුරේ kaagena inna unuth innawa![]()
සුරේkaagen ගුටිකන එකෙක් නම් දන්නවා![]()
තොපි දෙන්නට කිව්වයි කියලා හිතා ගනිල්ලා...... 
සුරේ kaagena inna unuth innawa![]()
සුරේkaagen ගුටිකන එකෙක් නම් දන්නවා![]()
තොපි දෙන්නට කිව්වයි කියලා හිතා ගනිල්ලා...... 
mage deweni wiwahayata sakshi karuwan dedeneku awashya kara thibe !!![]()
හිටු ගින්න දෙන්න....... 
aparade mage palamu wiwaahayata umbawa genna ganna thibbe
![]()
ස්ක්රීන් ෂොට් එකක්ම ගත්තා මේක...... 
yako sinhalen control panel ekata kiyanne ahawal eka kiyalada mata hoyaa ganna bariyooomala huyannai
![]()
බඩුම තමා...... පාලක පුවරුවද මොකක්ද කියලා නේද Control Panel එක එන්නේ......ශොප් එකෙද, චාර්ලිස් ගොයිය බලන්න ගියෙ නැද්ද...අපි මෙහේ.....![]()

චාර්ල්ස් නුගවෙල කියල එකෙක් ද?සිරාවටම බන් ...එකෙක් ඉන්දික කියලා , එකා මෙහෙ දවස් දෙකයි ඉතිරි හරිය කොළඹ , හොරා ම්බුව සමග
අනිකා චාර්ල්ස් කියලා එකෙක්, එකා පාටියකුත් දුන්න ගම්පොල විගුලවත්තේ ක්ලබ් එකේ මට ඒකිව ඩිවෝස් කරනවා කියලා....හෆොයි එහෙම කියලා මු මස දෙකකින් විත ර , ආයේ පවුල් කනවා![]()
තෝ සිංහල දන්නෙ නැතුවට මං මොනව කරන්නද පයන්නෝ?කොසෝ දැන් හරි ! පයනු කෙග් කිම්බුලටම හොඳයි මේ සිංහල ඉන්ටර්ෆේස් එක![]()


ආයෙ නෑ..........අළුත්ම එක කිඹුල් කේක්
![]()



ලැප අමතක කරල තුක් මාසෙ දානෙ දීපිය...........බ.ල තුමනි..ලැපෙහි තතු කෙසේද...![]()


ශොප් එකෙද, චාර්ලිස් ගොයිය බලන්න ගියෙ නැද්ද...![]()
ඒ හොට්ටා නිසා, අද කිසි වැඩකට කොළඹ යාගන්න විදිහක් නෑ..... එහෙන් වොරන්ටි දාපු බඩු ඈවිත් නෑ.... මට එපා වෙලා ඉන්නේ.... ඔය රෙද්දේ චෝගම් එක කවදද ඉවර වෙන්නේ.......
බ.ල තුමනි..ලැපෙහි තතු කෙසේද...![]()
සදුදට දෙන්න පුලුවන් වෙයි..... 
මම හිතන්නේ මම දන්නෙත් නැතුවම තුන්මාසේ දානේ දීල ඉවරයි..ලැප අමතක කරල තුක් මාසෙ දානෙ දීපිය...........![]()
දැන් තියෙන්නේ අවුරුද්දේ දානේ තමා...

මාතිය මුක්කද අලව ගන්න අදනවා..??????චෝගම් ෆන් එකෙන් කල්ගෙවන ඔබතුමාන්ලාට , හෙට අනික්දාම ෆන් ගැනීමට ආණ්ඩුවෙන් තෑගී.....
View attachment 48856