එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ+හොන්ඩ එකේ සයිඩ් කණ්නාඩි ගැලෙව්වම බොක්සර් පෙනුම එනවලු.:dull:
    :shocked::nerd::nerd:
    Lokkaiyaa.... alut bande original silencer, carb standered tuned (maarama smooth Ideling ehema)
    petrol 28-34Km/l athara karanava kiyala bike eka tune karapu mechanic kivva.
    ela macho eeganata maarama watinawa,theluth karanawane hodata 400 ekak hatiyata :yes:

    Harindu umba photo gahaddi flasher eka gana kiyapu ekat atta... mage 4to dekata flasher hinda wenasak wela tiyenne.. piyavi asata lassanai 4to ekata wadaa...
    eken macho ara natural shadows poddak aduwela pic eka flat wenna wage balanawa ekai ee :yes: aye dawal welawakath gahala daanna.aasawe be balanna :love::love::love:

    TDI ඇවිල්ලා...:yes:
    ඔය ගාන කරනවනම් සුපිරි ඉතින්. හැඬ්ලින් බ්‍රේක් අතින් එලකිරි නේද බඩු.:)
    ඒක තමා මගෙත් අදහස. මේක කඩේ යන්න තියාගන්නව ලොකු එකක් ගත්ත කාලෙක. තව ගොඩක් කල් තියනව ඉතින් ඒකට...:yes:;)
    handling brake gana ahanna deyak ne bun cb4 eke.kandy kolla daala thibba oya set ekama haduwe main points 3k mul karagena kiyala :yes:

    TDI ඕක 1998 නිසා පරණ නැද්ද බොල....?? දිරලා එහෙමත් නැතෑ......?? :dull: 3.10ක් :shocked: මගේ පල්සරේටත් ඔක්කොම 3ක් පැන්නා...... :dull:
    compare karanna puluwan bike dekak ganin kukuloh!:frown::frown:

    හීරෝ + හොන්ඩා තරම් ඉන්දියන් ඒවා ලෙඩ දෙන්නේ නෑ නේද පොඩි එකෝ...... :P
    indian ewain ithin ape eewa thama leda denneththe.anik eewagana ithin wadak ne katha karala :sorry::sorry::sorry:

    ela ela... mama wadi hariyak himin yana ekek machanlaa..
    year wise gattot paranai uraj aiyee.. paint eka ehema tika kalekata kalin karala tiyenne chassi eka hondai dirala mukut wela naha..... gaana nam sadarani year ekai condition ekatai.
    :yes::yes::yes:

    U tama lida haranawa.....:sorry::sorry::lol::lol::lol:
    :frown::frown::frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ara light ekata pitin tiyena kura eka bulb eka issarahin set venawa :confused:

    ඒකට මොකුත් කරන්න එපෝ...:no:
    ඒක බල්බ් එකේ එක සප්ලයි එකක්නේ බන්...
    ඔය බල්බ් එක මචෝ. නෝර්මල් බල්බ් එක හයිවෙන විදියට හයිවෙන්නේ.:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    CB4 එකේ original can eke සවුන්ඩ් එකට තමා මන්නම් ආසම.මාරම ඩීසන්ට් ඇන්ඩ් පවර්ෆුල්.අර මෆ්ලර් එකට රතුපාට නිල්පාට පොරොප්ප ගහන් යන පුල්සරා සහ දිස්කාවරි වගේ නෙමේ.

    t62bbfb_half-trollface.jpg

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ඒකට මොකුත් කරන්න එපෝ...:no:
    ඒක බල්බ් එකේ එක සප්ලයි එකක්නේ බන්...
    ඔය බල්බ් එක මචෝ. නෝර්මල් බල්බ් එක හයිවෙන විදියට හයිවෙන්නේ.:yes:

    Hmmm yanthm hai karagathta :confused::confused::confused:
    me magulata isaraha kavarema galawanna una hmmmm....
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    menna mage "Fatty" hariyatama sodala naha machanslaa....!!!

    y0sr.jpg

    ha8y.jpg

    thama hariyatama, e kivve gear eken gear ekata end ekatama speed kare naha.. habai normal gear change karala 6th eke 7000 RPM 140Km/h allala baluwa... attatama superb.............!!!!!

    mage yaluwekge me wage ekaka 3rd eke 11000RPM 130+Km/h alluwa. carb tune karala mechanic test run eka gihin awilla yaluwat gihin awama mamat giya.. niyematama adinava.... mage ekat e mechanicma tune karala balance karala tiyenne...

    hmmmmmmm............... dan itin trip ekak yannama ona meke athal eka ganna hariyatama..

    jaya wevaaaaaaaaaaa...................

    :growl: :growl: :growl: :growl: :growl: :growl: :love::love::love:
    250REg ekakda 400 karapu ekakda machan ???
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    agrmrs machaaann.. umbava kattiya matak kara ada udenma....
    ahh ow bun mata hachin giya saahenna :rofl::rofl: okkoma awussanne ara GN kukulai pulsar kukullu keepekui thama :frown::frown::frown: ube CB4 eke EFI ekak aawa macho 2008 :shocked: try ekak deela balamu eekatath meheta gennalanam nethiwa athi habai :confused:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ara HID eka high/dim karana ehe mehe yana kura gana machan oya kiyanne... samahara aya eka uda/yata natuwa pattata tiyanava.:)

    අප්පා මං තාමත් විකාරයි..:confused:

    මම් හිතුවේ බල්බ් එකේ උඩින් යන වයර් එක කියල.

    pb_6iz41214466398.jpg

    සොලනොයිඩ් එකේ කෑල්ලක්ද?
    මං දැකල තියන ඒවගේ කූරක් වහේ එකක් නෑනේ...:confused:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    අප්පා මං තාමත් විකාරයි..:confused:

    මම් හිතුවේ බල්බ් එකේ උඩින් යන වයර් එක කියල.

    pb_6iz41214466398.jpg

    සොලනොයිඩ් එකේ කෑල්ලක්ද?
    මං දැකල තියන ඒවගේ කූරක් වහේ එකක් නෑනේ...:confused:

    hari hari oka tamai machan... oya kuurak wage tiyenne.. nil pata eka me bulb eke:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    indian ewain ithin ape eewa thama leda denneththe.anik eewagana ithin wadak ne katha karala :sorry::sorry::sorry:

    :lol: ඔව් ඉතින් දුවන්නේ නැතුව ගෙවල් වල පුස් කකා තියෙන තාක්, හීරෝ + හොන්ඩා ෆේල් 1 බයික් වල අවුලක් වෙන්නේ නෑ තමා...... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ + හොන්ඩා කාරය කිව්වට පස්සේ මතක් වුනේ...:yes:

    මචන්ලා මෙහේ EFI තියන බයික් වල ලෙඩ දෙන කේස් එහෙම තියනවද මෙහෙ පෙට්‍රල් වලට එහෙම?:confused:

    VTR efi ඒවනම් ගන්න තියනව මං හිතන්නේ.:yes:

    ඔය හීරෝ කුකුළ ගහන්නේ 95ද නැත්නම් 90ද?
    වෙනසක් තේරෙනවද දෙකේ?:dull:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    mage frndekge yamaha XT660 X EFI ekata 95 gahanne. kisima aulak naha.. 90 nam gahuwe naha pora genapu dawase indan.. mamat dan tiyana evva iwara unama octane 95 patan ganna ona bike ekata.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mage frndekge yamaha XT660 X EFI ekata 95 gahanne. kisima aulak naha.. 90 nam gahuwe naha pora genapu dawase indan.. mamat dan tiyana evva iwara unama octane 95 patan ganna ona bike ekata.

    :cool::cool:කාලයක් පාවිච්චි කරපුව අවුල් යන කතා එහෙම නෑනේ.

    මං දිගටම 95 ගහන්නේ. එන්ජින් එක මාරම ස්මූත් 90ට වඩා. මටත් හිතාගන්න බෑ ඇයි කියල හොඳට තේරෙන වෙනසක් තියනව.:yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :lol: ඔව් ඉතින් දුවන්නේ නැතුව ගෙවල් වල පුස් කකා තියෙන තාක්, හීරෝ + හොන්ඩා ෆේල් 1 බයික් වල අවුලක් වෙන්නේ නෑ තමා...... :lol:
    :frown::growl::growl:

    හීරෝ + හොන්ඩා කාරය කිව්වට පස්සේ මතක් වුනේ...:yes:
    මචන්ලා මෙහේ EFI තියන බයික් වල ලෙඩ දෙන කේස් එහෙම තියනවද මෙහෙ පෙට්‍රල් වලට එහෙම?:confused:
    VTR efi ඒවනම් ගන්න තියනව මං හිතන්නේ.:yes:
    ඔය හීරෝ කුකුළ ගහන්නේ 95ද නැත්නම් 90ද?
    වෙනසක් තේරෙනවද දෙකේ?:dull:
    mehe petrol ehema leda deelanam ne macho meethak kaalekata.
    mage 90 95 octane dekenma karanne ekama gaana.man 95 octane nam gahannema ne mokada wadak nethi nisa.man gahanne 90ma thama :yes: godak aya kiyanawa engine smooth arakada meekada kiyala but matanam melo wenasak therunne boru kiyanna one nene.

    dan 95octane aththatama useful wenne ape wage bike walata neme neda godakma :nerd: octane wadi kale racing wala engine knock wena scene eka nawaththa ganna neda :confused:

    godak hithath ookata balapaanawa man hithanne.95 gahan onna smooth kiyala hithan giyama ithin bike eka smooth :lol: mata ohoma porawal ananthawath hambela thiyenawa.hunk ekak thibba 95 gahuwama uuge selfstart eka eka paara wadinawalu.kohoma hari bike eka nawaththala talk ekak daala engine eka cool wechcha welawaka aaye pora gahuwa gedara yanna kiyala,deyyane kiyala huchus gaala hitta dethun sarayakma :rofl: man kiwwa gihin idle eka thiyan waren kiyala :yes:
     
    හරි හරි බන් මං දන්නවා 95ට එහෙම වෙනස් වෙන්නෑ කියල කියනව කියල. :yes:මගෙ එකේ සිරාවටම වෙනස් එන්ජින් එක 95 ගැහුවම. RPM 7000ට යනව දැනෙන් නැතිව හයියෙන් යනවනම්.
    90 ගැහුවම වයිබ්‍රේෂන් වැඩී බොල හොඳට තේරෙනව වෙනස. :yes:

    අපෝ ඔය හීරෝ + හොන්ඩ වල තරම මල්ලෙන් එලියට පැනල තියෙන්නේ...
    දිව බොරු කිව්වත් කට බොරු කියන්නෑලු.:lol::lol:
     
    Status
    Not open for further replies.