CNN just got burned :P

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Sri lanka misses these kind of educated people
    Another great example ...

    සුද්දන්ට සුද්දන්ගේ භාෂාවේන්ම උත්තර දෙන්න ඕනි හික්මීම සමහ... ප්‍රචන්ඩ විදියට පෙලපාලි ගිහින් උත්ගෝෂන කරලා ප්‍රශ්ණ විසඳන්න බැහැ...
     
    • Like
    Reactions: Islander

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    dan ehemawath kiyapan ..akurak neme akuru dekak :lol::lol::lol: lolla katai pu** wahagena palayan
    මේකේ ලොල්ලා කවුද කියල දන්නව බං දන්න උන්.............
    අවජාතක කම පෙන්නන් එපා යකෝ වැදගත් දෙයක් කතා කරන කොට.......
    වෙන තැනක ගිහින් රීපන්
     
    මේකේ ලොල්ලා කවුද කියල දන්නව බං දන්න උන්.............
    අවජාතක කම පෙන්නන් එපා යකෝ වැදගත් දෙයක් කතා කරන කොට.......
    වෙන තැනක ගිහින් රීපන්
    අන්න අර යකා ගිහින් බබ්බු නලවනවා

    http://www.elakiri.com/forum/showthread.php?p=15893433&posted=1#post15893433
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Sri lanka misses these kind of educated people
    Another great example ...

    සුද්දන්ට සුද්දන්ගේ භාෂාවේන්ම උත්තර දෙන්න ඕනි හික්මීම සමහ... ප්‍රචන්ඩ විදියට පෙලපාලි ගිහින් උත්ගෝෂන කරලා ප්‍රශ්ණ විසඳන්න බැහැ...

    :yes: අපේ තකතීරු දේශපාලකයන්ට ඕවා තේරෙන්නේ නෑනේ බන්. බුද්ධිමත් රජ්‍යතන්ත්‍රියකන් නෑ දැන් මෙහෙ ! :( මේ වගේ මිනිස්සු සංයමයෙන් බුද්ධියෙන් උත්තර දෙන හැටි බලන්නත් ආසයි ! :yes:
     
    • Like
    Reactions: Islander

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    මේකේ ලොල්ලා කවුද කියල දන්නව බං දන්න උන්.............
    අවජාතක කම පෙන්නන් එපා යකෝ වැදගත් දෙයක් කතා කරන කොට.......
    වෙන තැනක ගිහින් රීපන්

    :lol::lol::lol: sonnaya propaganda kiyana word eka danne naha proganda lu :lol::lol::lol: dan methana padi talk denawa .. palayan bun gihin Sinhala tele drama ekak balala budiya ganin ... :lol::lol:
     
    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මෙයාව ඇමරිකාවට යැව්වනම් තමා හොඳ. අපිට UK වලට වඩා USA වටිනවා. මොකද UK නටන්නෙත් USA කියන විදිහට නිසා.

    අවුල තියෙන්නේ බෝගොල්ලාගමගේ පවුලයි, අර කියන දේවල් ඌටවත් තේරෙන්නේ නැති පීරිස් කාරයගේ පවුලයි foreign ministry එක බදු ඇරන්නේ තියෙන්නේ.

    :angry::angry::angry::angry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :yes: අපේ තකතීරු දේශපාලකයන්ට ඕවා තේරෙන්නේ නෑනේ බන්. බුද්ධිමත් රජ්‍යතන්ත්‍රියකන් නෑ දැන් මෙහෙ ! :( මේ වගේ මිනිස්සු සංයමයෙන් බුද්ධියෙන් උත්තර දෙන හැටි බලන්නත් ආසයි ! :yes:

    :yes: