එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

alian25

Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    pulsar 135ls එකේ auto chock වැඩ කරනවද කියලා check කරන්නේ කොහොමද බන්

    Mamanam danne vidiyata mage ekenam oka venne. udeta cool eke start karama bike eka 1min 40min vage race velama tiyanawa high RPM range ekaka ita passe auto adu vela normal range ekata enawa. pavithra kiyai mata vediya oka gena :yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ + හොන්ඩා කුකුළා මේ අවස්ථාවේ, උපරිම වේදනාවේ සළකුණු පෙන්වනවා....... :lol: :P
    :frown::no:
    hemadama yanawane ban wife wa office danna
    paarawal katha widihata wahalada ee kiyanne :confused: hmm mun tika yanakanma ohomama thiyeida danne :(:sorry:

    Ubata bajaj gena mara dukak ne bun tiyenne,,,
    Idle eke nawathina ekata carb eka supiriyata adgest karala, RPM eka ganata set karana nut ekath karakawala hadagathtama oya case eka kawadawath ennehe, :lol:
    ee unata eewaye tune bahinawa needa ? gasseddi idle screw eka karakenawada danne bajaj wala :nerd:

    තවත් හීරෝ හොන්ඩ කුකුලෙක් මගේ පල්සරේ පැට්‍රොල් කියක් වැඩ ද කියල ඇහුව
    මම ගාන කිව්ව. පොර මානසිකව වැටුනා. පව් ඌ
    ochchara loku minihek boru kiyaddi ithin kawuru unath maanasikawa watenawa thama :( paw ee kukulatath ee tikama wenna athi :sorry:

    හීරෝ + හොන්ඩා කුකුළන්ව ඔහොම මානසිකව වට්ටන්න එපා පවිත්‍රයෝ..... ෆැක්ට්‍රි ෆෝල්ට් තියෙන බයික් නේ ඉතින් ඕවා.... ඒකනේ ෆේල් 1 කියලම ගහලා එවන්නේ..... :dull:
    :dull::frown::no:

    pulsar 135ls එකේ auto chock වැඩ කරනවද කියලා check කරන්නේ කොහොමද බන්
    mannam danne macho meke 135 padina aya help ekak dei :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    pulsar 135ls එකේ auto chock වැඩ කරනවද කියලා check කරන්නේ කොහොමද බන්

    Mamanam danne vidiyata mage ekenam oka venne. udeta cool eke start karama bike eka 1min 40min vage race velama tiyanawa high RPM range ekaka ita passe auto adu vela normal range ekata enawa. pavithra kiyai mata vediya oka gena :yes:

    ඔව් මචං ඔටෝ චෝක් වැඩ ද කියල බලන්න ලේසිම ක්‍රමය තමා බයික් එක උදේට / සිතල දවසක වගේ ස්ටාර්ට් කරපු ගමන් එන්ජිම ටිකක් රේස් වෙලා හිටිනවා (3000 rpm විතර) ඔහොම තත්පර 10 වගේ තිබිල ඔටෝ නියම ගානට අඩු වෙනව නම් චෝක් එක වැඩ.

    එන්ජිම රත් වෙලා තියෙද්දී / රස්නේ දවස්වල ඕක වැඩ කරන්නේ නෑ.

    ඔටෝ චෝක් එක (චෝක් සොලොනොයිඩ් එක) වැඩ කරනවද කියල බලන්න පුළුවන් මෙහෙම:
    බයික් එකේ යතුරෙන් ස්විච් එක ඕන කරද්දී රිලේ එකක් ඕන වෙන සද්දයක් ඇහෙනවා කාර්බ් එක ලගින්. එහෙම ඇහෙනවා කියන්නේ බඩු වැඩ. යතුර ඕන කරද්දී ඔටෝ චෝක් සොලොනොයිඩ් එක එක පාරක් ඕන වෙලා ඔෆ් වෙනව.
     
    • Like
    Reactions: alian25

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    පල්සර් 150 වල ඔටෝ චෝක් නෑ නේද....?? අදින්න නම් චෝක් එකක් තියෙනවා..... මම නම් මෙච්චර කාලෙකට ඒක ඈදලා නෑ...... :no:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    pulser කුකුලනි, pulser වල beat sound එක එන්න හේතුව මොකක්ද?. dual twin spark ekada? pulser 135 එකේ beat sound එක නැ නේද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පල්සර් 150 වල ඔටෝ චෝක් නෑ නේද....?? අදින්න නම් චෝක් එකක් තියෙනවා..... මම නම් මෙච්චර කාලෙකට ඒක ඈදලා නෑ...... :no:
    150 and 180 auto choke ne macho.auto choke enawanam thermal censor ekakuth enawa.

    pulser කුකුලනි, pulser වල beat sound එක එන්න හේතුව මොකක්ද?. dual twin spark ekada? pulser 135 එකේ beat sound එක නැ නේද?
    mokakda macho beat sound kiwwe ? ara tractor eke wage ena sound ekada ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,350
    22,002
    113
    Gotland
    pulser කුකුලනි, pulser වල beat sound එක එන්න හේතුව මොකක්ද?. dual twin spark ekada? pulser 135 එකේ beat sound එක නැ නේද?

    පල්සර කුකුලෙක් වෙලත් මටත් තියෙන ප්‍රශ්නේ මේ සවුන්ඩ් එක එන්නේ කොහෙන්ද කියන එක.

    ට්වින් ස්පාර්ක් එකෙන් එන්නේ නෑ මචෝ. ඒක ඩිස්කවරි වලත් එනවනේ.

    පල්සර 135 ඒ සද්දේ එන්නේ නෑ. අලුත් පල්සර 200 ත් එන්නේ නෑ මම දකපුවිදිහට නම්.

    හිටපු පල්සර් කුකුලාහ් TDI ගෙන් තමා අහන්න වෙන්නේ
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    macho uba kiyanen me sound ekada ? meka maath note karala thiyenawa.but ekama CC capacity wala hama model ekemath me sound eka enne :nerd: ekai wade.samahara 180wala thiyenawa samahara 180wala ehema ahenne.sound ekanam lassanai :) but godak 200 and 220 walanam thiyenawa dakala thiyenawa :yes:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,354
    17,275
    113
    Auckland
    macho uba kiyanen me sound ekada ? meka maath note karala thiyenawa.but ekama CC capacity wala hama model ekemath me sound eka enne :nerd: ekai wade.samahara 180wala thiyenawa samahara 180wala ehema ahenne.sound ekanam lassanai :) but godak 200 and 220 walanam thiyenawa dakala thiyenawa :yes:

    ඔය කියන්නෙ එන්ජින් එකෙන් එන ක්‍රීන් ගාන සද්දෙ නේද ? ඒක එන්නෙ එන්ජිම කැරකෙනකොට කැම් රෙසර් වලින් වෙන්න ඕනෙ. හරියට ටයිමින් තියන සිසන් ඕනෙම එන්ජිමක ඔහොම එනව නේද ? ජපන් එව්වගේ උනත් එනව.
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔය කියන්නෙ එන්ජින් එකෙන් එන ක්‍රීන් ගාන සද්දෙ නේද ? ඒක එන්නෙ එන්ජිම කැරකෙනකොට කැම් රෙසර් වලින් වෙන්න ඕනෙ. හරියට ටයිමින් තියන සිසන් ඕනෙම එන්ජිමක ඔහොම එනව නේද ? ජපන් එව්වගේ උනත් එනව.

    ow macho matath ooka thama prashne.ara hornet jade cb4 original can thiyeddi ena sadde wage eka thama macho maath kiyanne.ara nikan sin sin gaanawa wage ena sound eka :yes: eeka enne engine ekenda ? can eken nemeda ? oya video eke 1:25 indala balannako

    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සර් 150 වල ඔටෝ චෝක් නෑ නේද....?? අදින්න නම් චෝක් එකක් තියෙනවා..... මම නම් මෙච්චර කාලෙකට ඒක ඈදලා නෑ...... :no:

    ඕකේ තියෙන්නේ මගෙ එකේ කාර්බ් එකේ හොර කොපියක්. :growl:මං නඩු දාන්න ඉන්නේ. ඕව ගලවල අයින් කරන්න වෙයි සමහරවිට. :yes::cool:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    පල්සර කුකුලෙක් වෙලත් මටත් තියෙන ප්‍රශ්නේ මේ සවුන්ඩ් එක එන්නේ කොහෙන්ද කියන එක.

    ට්වින් ස්පාර්ක් එකෙන් එන්නේ නෑ මචෝ. ඒක ඩිස්කවරි වලත් එනවනේ.

    පල්සර 135 ඒ සද්දේ එන්නේ නෑ. අලුත් පල්සර 200 ත් එන්නේ නෑ මම දකපුවිදිහට නම්.

    හිටපු පල්සර් කුකුලාහ් TDI ගෙන් තමා අහන්න වෙන්නේ

    ape speed malaya kiyapu aeka hari machan cam racer walin ae sadde aenne..loku cam racer thiyana bike wala sadde hodata aenawa..hornet jade wala aeka pahadiliwama ahenne aekai..pulsar 150,180 walath oka hodata ahenawa..
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    macho uba kiyanen me sound ekada ? meka maath note karala thiyenawa.but ekama CC capacity wala hama model ekemath me sound eka enne :nerd: ekai wade.samahara 180wala thiyenawa samahara 180wala ehema ahenne.sound ekanam lassanai :) but godak 200 and 220 walanam thiyenawa dakala thiyenawa :yes:
    na ban meeka neme.meke silencer ekata cup ekak gahala neda? tune වෙලා වගේ එන සද්දේ මම කියන්නේ.

    ඔය කියන්නෙ එන්ජින් එකෙන් එන ක්‍රීන් ගාන සද්දෙ නේද ? ඒක එන්නෙ එන්ජිම කැරකෙනකොට කැම් රෙසර් වලින් වෙන්න ඕනෙ. හරියට ටයිමින් තියන සිසන් ඕනෙම එන්ජිමක ඔහොම එනව නේද ? ජපන් එව්වගේ උනත් එනව.

    න බන් එන්ගිම tune වෙලා වගේ එන සද්දේ.
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    TDI congratzz CB4 aekata mama nan dakka gana hitha gaththa 1995 hari 1998 hari aekak kiyala..patta habai..paint gahala da??30 wada karanawa nan hodatama athi :D ape gewal gaawa porak revo aekak genawa aeke 33k wadalu 80ta gihillath..mage pulsar aeka 80 giytoh karanne 36k withara :/ monawa unath ela bike aeka..jaya wewa parissamen..
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කුකුලගෙ සද්දේ...
    ක්‍රීං ගාන එක එන්නේ ස්පීඩ් මාම කිව්ව වගේ එන්ජින් එකෙන්.:yes:

    අර සයිලන්සර් කාපු නැති 4 සිලින්ඩර් ඒවගෙ එන ගැඹුරු සද්දේ නම් අරන් තියෙන්නේ exhaust එකෙන්.:yes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ape speed malaya kiyapu aeka hari machan cam racer walin ae sadde aenne..loku cam racer thiyana bike wala sadde hodata aenawa..hornet jade wala aeka pahadiliwama ahenne aekai..pulsar 150,180 walath oka hodata ahenawa..

    මචෝ මම hornet jade wala sound අහල නැ.මට හිතෙන්නෙම බන් මේක ignition එකෙන් එන්නේ කියල.
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ape speed malaya kiyapu aeka hari machan cam racer walin ae sadde aenne..loku cam racer thiyana bike wala sadde hodata aenawa..hornet jade wala aeka pahadiliwama ahenne aekai..pulsar 150,180 walath oka hodata ahenawa..
    macho cam racer kiyanne mokakda macho ? cam shaft ekema kotasakda ? poddak pahadili karannako thx
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    harindu macho umba oka uncle kenek gen neda gaththa kiwwe.mans aniwa luggage aeka thiyana kalla set karala aehema naththan bike aeka assemble karaddi suzuki EN125 aekaka kaallak set karala..mokada 2002 aeketh oka awe naha machan mama dann widihata..mamath mage aekata okak chinese aekak aragena set kala dura yaddi bag aehema gataganna
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මචෝ මම hornet jade wala sound අහල නැ.මට හිතෙන්නෙම බන් මේක ignition එකෙන් එන්නේ කියල.

    ignition aeken aehema sound aekak aenne naha machan..oka timing chain aeken aena sound aekakuth nemei..mokada jade aeke thiyenne timing wheel aekak..aeth aekenuth ae sadde ahenawa..GN aeketh ohoma sound aekak aenawa..habai aeka madin kadi kadi ahena sound aekak..
     
    • Like
    Reactions: agrmrs

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    macho cam racer kiyanne mokakda macho ? cam shaft ekema kotasakda ? poddak pahadili karannako thx

    ow ow macho timing chain aeka awith head aeke uda hariyedi cam shaft aekata set wenawa ne..ae shaft aeka alla ganna depaththe racer dekak thiyanawa..aekata thamai cam racer kiyanne..samahara bikes wala podi bearing dekak thiyanawa mama dakala thiyanawa discover 100 wala aehema..but godak bikes wala cam racer thamai thiyenne..palleha image aeke depaththe loku rawun dekak thiyenne anna ae deka thamai cam racer deka..meka pulsar 180 aekaka cam shaft aekak..oke left side kerawalata thamai cam sprocket aeka set wenne

    Spare_Parts_for_BAJAJ_Motorcycle_Camshaft_PULSAR.jpg
     
    Last edited:
    Status
    Not open for further replies.