ah aluth number ekak neda ? e horo bun hero honda nemeඋදේ පාන්දරම hero honda කුකුලෙක් bike එක තල්ලු කරන් යනවා දැක්කා, දවසම ඉවරයි
![]()

ah aluth number ekak neda ? e horo bun hero honda nemeඋදේ පාන්දරම hero honda කුකුලෙක් bike එක තල්ලු කරන් යනවා දැක්කා, දවසම ඉවරයි
![]()

උදේ පාන්දරම hero honda කුකුලෙක් bike එක තල්ලු කරන් යනවා දැක්කා, දවසම ඉවරයි
![]()

හීරෝ කුකුලට.![]()


faulty speedo meter 


ithin bun ee akkala eewa hariyata pavichchi karala nethuwa athi.anika uba moko oya akkalagema scooter charge karanna yanne ?මම දන්න අක්කකෙනෙකුගේ හීරෝ හොන්ඩ ප්ලේෂර් ස්කුටරය බැටරිය අව්ල් ගිහිං පස්සේ මම ගලවල ඇසිඩ් දාල චාර්ජ් කරලා දුන්න. බයික් එක උදේට ස්ටාර්ට් කරන්න හෙන අමාරුයි ලු
කික් කරන්න මේන් ස්ටෑන්ඩ් එක ගහන්න ඕනි නෙ බං ඒ මගුලේ එකට තව කෙනෙක් ඉන්න ඕනි
මම දැනට කෙල්ලෝ සැහෙන්න ගානකගේ ඔය ස්කුටර කික් කරලා ස්ටාර්ට් කරලා දීල තියෙනව සෙල්ෆ් වැඩ නැතුව. උන් හීරෝ හොන්ඩ පරම්පරාව මතක් කළා



අප්පා මං තාමත් විකාරයි..
මම් හිතුවේ බල්බ් එකේ උඩින් යන වයර් එක කියල.
![]()
සොලනොයිඩ් එකේ කෑල්ලක්ද?
මං දැකල තියන ඒවගේ කූරක් වහේ එකක් නෑනේ...![]()
උදේ පාන්දරම hero honda කුකුලෙක් bike එක තල්ලු කරන් යනවා දැක්කා, දවසම ඉවරයි
![]()














ඔයිල් කරල දාමූ...
කේබලේ කොච්චර විතර දිව්වද මචෝ?![]()
saamanya wegaya 60kmh enne macho so aththa wennath puluwanman paan genna yanneth 70ta ne bike eke
![]()
![]()
![]()
අයියෝ ෆේල් 1 එකේ පුලුවන් පාන් ගේන්න කඩේ යන්න විතරද මචෝ.....?? අපේ ඒවායේ නම් අපි කොළඹ ඉදන් පොලොන්නරුත් යනවා..... පැය 5ක් 6ක් එක දිගට බයික් එක ස්ටාර්ට් එකේ...... 
අනේ මේ පිස්සු කෙලින්නැතුව හෙමින් පල.
ප්ලොන්නරුව මින්නේරිය හරියෙදි ආයි අහුවුනොත් ෆ්ලැට් කරනව හරිය.![]()
රෝද 4 ක හයියෙන් යන්න එච්චර බය වෙන්න දෙයක් නෑ.... රෝද දෙක තමා භය වෙන්න හේතුව..... 
අයියෝ ෆේල් 1 එකේ පුලුවන් පාන් ගේන්න කඩේ යන්න විතරද මචෝ.....?? අපේ ඒවායේ නම් අපි කොළඹ ඉදන් පොලොන්නරුත් යනවා..... පැය 5ක් 6ක් එක දිගට බයික් එක ස්ටාර්ට් එකේ......
![]()


race karana eka nathara karoth idle eka dead wela yanawa.mata therenawa ubalage duka.man unath hadawathin duk wenawa mehema hitiyata 

hemadama yanawane ban wife wa office danna.Good Morning!
හාපෝ අද ගියාද ඔය ජරාව අස්සේ...![]()
ow bun mata therenawa uba kiyana eka.bajaj bike ekak paya 5k 6k start eke thiyagannawa kiyana ekath loku challange ekak thamarace karana eka nathara karoth idle eka dead wela yanawa.mata therenawa ubalage duka.man unath hadawathin duk wenawa mehema hitiyata
![]()

මචෝ මේක බලන්නකෝ. මං දන්න ඔක්කොම වගේ දැම්ම මේකට.
http://www.elakiri.com/forum/showthread.php?t=1572272&page=4&highlight=GN125
GN වලට හොඳම කෙනා Isuru Nayanajith Bandara එයා තමා මටත් ගන්න විස්තර කියල උදව් කලේ.![]()


යකුනෙ අද මම අලුත් පල්සර200ns එකක් දැක්ක බං. එච්චර ලොකු නෑ නෙ පොඩි වගේ බං ලුක් එන නම් මරු. අඩේ කොම්යුනිකේෂන් එකක් කරන කුකුලෙක් ගෙ බං ඒක. අඩෝ උට 4 ගානක් දීල බයික් එකක් ගන්න සල්ලි කොහෙන්ද මන්ද කොම් එකට එච්චර බිස්නස් නෑ වගේ බං පෙන්නේ.




