ගෝනුස්සා~ගැන

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    #1. අහිංසක සතෙක් කූඩු කරගෙන ඉන්න එක පවක් මචං... ගෝනුස්සා කොච්චර විස සතෙක් උනත් මිනිස්සු තරම් විස නැහැ.. මිනිස්සු වෙච්ච අපි නිදහසේ ඉන්න කැමති වගේ තමයි උනුත් කැමැතියි නිදහසේ ඉන්න..

    #2. ඌට කන්න පණ පිටින් සත්තු දාන්න ඕනේ.. ඒකට ඩිරෙක්ට් හවුල් වෙන්නේ උඹ.. එතකොට උඹට කොච්චරක් නම් පව් සිද්ධ වෙනවද.

    මම දන්නේ නෑ උඹ ක‍තෝලිකද කියන්න.. ඒත් මගේ ආගමට අනුව (බෞද්ධ) සතෙක්ව කූඩු කරගෙන හැඩුවොත් මේ ආත්මේම හෝ වෙනත් ආත්මයකදී හෝ ආත්ම ගනනාවක් කූඩු වෙච්ච ජීවිතයක් ගත කරන්න වෙනවා. මනුස්සයෙක් වෙලා හිරේ හෝ සතෙක් වෙලා ඉපදිලා කූඩුවක.. ප්‍රාණඝාතයේ අකුසල් ගැන උඹට අමුතුවෙන කියන්න ඕනේ නෑ නේ... උඹව පණපිටින් සිංහයෝ සෙට් එකක් ඉන්න කූඩුවකට මසට දැම්මනම් උඹට මොනවද දැනෙන්නේ..? අන්න ඒකම තමයි උඹ කරන්න යන්නෙත්.. උඹට මෙව්වා වැදි බණ වේවි.. සමහර විට අහලා හැදේවි.. ඒත් මිනිහෙක් විහින් පව් කරගන්න යන එකෙන් වලක්වන්න මම උපරිම උත්සාහයක් ගත්තනේ කියන මානසික සතුට හිතේ තියාගෙන නවතින්නම් මචං.. ජය වේවා...
     
    • Like
    Reactions: laknath123

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    http://en.wikipedia.org/wiki/Bichhoo

    oya film eke nan okek hurathaleta athi karnawa.balapan eke athi kema dena hati :D

    පරණ හින්දි ෆිල්ම් එකක් නේ බං. :sorry: මේක හොයන්න පුදුම කට්ටක් දෙන්න වෙන්නේ, අලුත් ඉංග්‍රීසි ෆිල්ම් එකක් එහෙම නැද්ද ? :dull:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    #1. අහිංසක සතෙක් කූඩු කරගෙන ඉන්න එක පවක් මචං... ගෝනුස්සා කොච්චර විස සතෙක් උනත් මිනිස්සු තරම් විස නැහැ.. මිනිස්සු වෙච්ච අපි නිදහසේ ඉන්න කැමති වගේ තමයි උනුත් කැමැතියි නිදහසේ ඉන්න..

    #2. ඌට කන්න පණ පිටින් සත්තු දාන්න ඕනේ.. ඒකට ඩිරෙක්ට් හවුල් වෙන්නේ උඹ.. එතකොට උඹට කොච්චරක් නම් පව් සිද්ධ වෙනවද.

    මම දන්නේ නෑ උඹ ක‍තෝලිකද කියන්න.. ඒත් මගේ ආගමට අනුව (බෞද්ධ) සතෙක්ව කූඩු කරගෙන හැඩුවොත් මේ ආත්මේම හෝ වෙනත් ආත්මයකදී හෝ ආත්ම ගනනාවක් කූඩු වෙච්ච ජීවිතයක් ගත කරන්න වෙනවා. මනුස්සයෙක් වෙලා හිරේ හෝ සතෙක් වෙලා ඉපදිලා කූඩුවක.. ප්‍රාණඝාතයේ අකුසල් ගැන උඹට අමුතුවෙන කියන්න ඕනේ නෑ නේ... උඹව පණපිටින් සිංහයෝ සෙට් එකක් ඉන්න කූඩුවකට මසට දැම්මනම් උඹට මොනවද දැනෙන්නේ..? අන්න ඒකම තමයි උඹ කරන්න යන්නෙත්.. උඹට මෙව්වා වැදි බණ වේවි.. සමහර විට අහලා හැදේවි.. ඒත් මිනිහෙක් විහින් පව් කරගන්න යන එකෙන් වලක්වන්න මම උපරිම උත්සාහයක් ගත්තනේ කියන මානසික සතුට හිතේ තියාගෙන නවතින්නම් මචං.. ජය වේවා...

    :yes::yes:11+
     
    • Like
    Reactions: Ridila™

    උඹ දන්නවා ද මම මේකාව ගෙදරට ගෙන්න තිරණය කලේ ඇයි කියලා, ඔෆිස් එකේ හැම එකාම වගේ කිව්වේ මූව මරමු කියලා. එකෙක් කිව්වේ නෑ, මුව අල්ලලා කැලේකට දාන්න කියලා, ඉතින් මම කිව්වා නෑ, මුව මරන්න ඕනේ නෑ, මම මේකාව ගෙනියන්නම් කියලායි මුව මම බේරා ගත්තේ. අනික මම මුව මැරෙන කම් තියාගෙන ඉන්නේ නෑ, ලොකු වුනාට පස්සේ හෙමින් සැරේ මුව නිදහස් කරනවා.
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,114
    3,540
    113
    46
    Buttala
    තොට පිස්සුද

    ---------------
    ම්..... නෑ මට් පිස්සු වගේ :shocked:
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    උඹ දන්නවා ද මම මේකාව ගෙදරට ගෙන්න තිරණය කලේ ඇයි කියලා, ඔෆිස් එකේ හැම එකාම වගේ කිව්වේ මූව මරමු කියලා. එකෙක් කිව්වේ නෑ, මුව අල්ලලා කැලේකට දාන්න කියලා, ඉතින් මම කිව්වා නෑ, මුව මරන්න ඕනේ නෑ, මම මේකාව ගෙනියන්නම් කියලායි මුව මම බේරා ගත්තේ. අනික මම මුව මැරෙන කම් තියාගෙන ඉන්නේ නෑ, ලොකු වුනාට පස්සේ හෙමින් සැරේ මුව නිදහස් කරනවා.

    mcn sattu podi kale captivity ekaka hadala loku unama kaleta dammama samahara sattu nikanma marenawa, kale huru natuwa. kalekata danawanam danmama dapan, bellanwila area eke kalayakata.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    mcn sattu podi kale captivity ekaka hadala loku unama kaleta dammama samahara sattu nikanma marenawa, kale huru natuwa. kalekata danawanam danmama dapan, bellanwila area eke kalayakata.

    මූ ලොකු එකෙක් මචන්, අල්ලක් තරම් දිගයි. පොඩි එකෙක් නෙවෙයි හිටහන් මම පින්තුරයක් ඕන නම් දාන්නම්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ දන්නවා ද මම මේකාව ගෙදරට ගෙන්න තිරණය කලේ ඇයි කියලා, ඔෆිස් එකේ හැම එකාම වගේ කිව්වේ මූව මරමු කියලා. එකෙක් කිව්වේ නෑ, මුව අල්ලලා කැලේකට දාන්න කියලා, ඉතින් මම කිව්වා නෑ, මුව මරන්න ඕනේ නෑ, මම මේකාව ගෙනියන්නම් කියලායි මුව මම බේරා ගත්තේ. අනික මම මුව මැරෙන කම් තියාගෙන ඉන්නේ නෑ, ලොකු වුනාට පස්සේ හෙමින් සැරේ මුව නිදහස් කරනවා.

    මේ ලෝකේ පවතින්නේ මචං ආහාර දාම ආහාර ජාල ඔස්සේ.. උඹ අහලා තියෙනවද සවානා තණබිම් වල දිවියෝ මුවන් දඩයම් කරන්න ගන්න නිසා මුවෝ පව් කියලා දිවියෝ ඔක්කොම තණ බිම් වලින් අයින් කල කතාව.. අවුරුදු ගානකට පස්සේ තණ බිම් වල මුවෝ ජනගහණය වැඩි වෙලා ගස්, කොළ ඉතිරි නොවුනු තරමට විනාස වෙලා ගියා කියලා.. ඒත් දිවියෝ උන්නු කාලේ එහෙම නොවුනේ ඇයි කියලා කල්පනා කරද්දි තමයි තේරිලා තියෙන්නේ පරිසරය සමබර කරගෙන මුවන් ජන ග්‍රහණයත් පාලනය කරගන්න දිවියන් හවුල් උනයි කියන එක.. පරිසරය බැලන්ස් වෙන්න පොඩි සතා ලොකු සතාගේ ආහාරය විදිහට විනාශ වෙනවා.. ලොකු සතුන් 1 ක් බිහි වෙද්දි පොඩි සතුන් 10 ක් බිහි වෙනවා.. ඒ අතරින් දුර්වලයන් ඉවත් වෙලා ප්‍රභලයන් විතරක් ඉතුරු වෙනවා.. ගෝනුස්සගේ වාසනාවට ඌ උඹට අහු උනා.. ඒකෙන් ඌ මරණයෙන් ගැලවුනා.. ඒත් එතනින් එහාට ජීවිතේ භාර ඌට මචං.. ඌ ප්‍රභලයෙක් නම් කොහොම හරි ජීවත් වේවි.. දුර්වලයෙක්නම් මැරිලා යාවි වෙන සතෙකුගේ ගොදුරක් වෙලා.. ඒත් ගෝනුස්සව මරණයෙන් ගලව ගත්තු උඹ ඒ සතුට විතරක් හිතේ හිරකරගෙන ඌව කැලේකට දාලා මානසික සතුටක් විඳින එකද නැත්නම් ඌව ජීවත් කරවන්න තවත් අහින්සක සත්තු සිය දහස් ගාණක් බිල්ලට දීලා තවත් සසර දික් කරගන්න එකද කරන්න ඕනේ කියලා උඹම හිතලා බලපං මචං....
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    mage gawa mcn piranha 6k innawa. samaharu kiyanawa malu ati karana eka pawak kiyala,. namut mama ehema hitanne naha. mama hitanne mama karanne pinak kiyala.

    hetu.

    1. me piranha f3 wage generation ekakata ayiti wenne. e kiyanne munge grand parents la ipadila tiyennet tanks wala.

    2. lankawe rivers walata munwa genihin daanna ba, eco system eka awul wena nisa.

    3. aquarium eke chater kama kaka, podi tank ekaka hitapu un mama gedara genalla loku tank ekakata dala, ela para kama denne.

    tawa ekak tamai mcn, samahara sattu kamatiy minissu ekka inna purudu unama, eken unta benefits tiyenawa.

    1. kama hoyagena kanna one naha
    2. protection eka labenawa
    3. godak kal jeewat wenna puluwan.

    eg - piranha gagaka hitiyot jeewat wenne 5 years wage, eet aquarium ekaka hodata haduwot 30+ years inna puluwan.

    anit sattut ehemai. samanyen lenek inne in the wild 2-4 years. eet EK member kenek gawa u hadana lenek innawa, kuduwaka dala nevei. dan uuta 7 years old.

    ube scorpion wild caught satek nisa kaletama dana eka tamai hoda. nattam itin loku tank ekak aran hodata hadapan, samahara welawata eliyatat gihin dapan, hama tissema tank eka atule tiyanne natuwa. habai itin okata mama issella kiwwa wage live food feed karanna wena eka tamai upset eka.
     
    ඔව්, ඒක හරි මචන්, කොහොම වුනත් සතුන් ව පණ පිටින් ගෝනුස්සාට දෙන්න ඕන හින්දා අද උදේ මම මුව නිදහස් කලා, මම විඩීයෝ එකකුත් ගත්තා අප්ලෝඩ් කරලා දාන්නම්.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බංකුව තෝ ලගදි නේද බැන්දෙ?

    එහෙනම් ගෝනුස්සොම හදයි උඹ......
    ඕකව අතඇරපං *කෝ තොගෙ කසාදෙටතක් කෙළවෙන වැඩක් ඕක............
     
    Donca

    Active member
  • Oct 13, 2013
    105
    55
    28
    අය්යෝ ලංකාවේ යාළුවන්ට මේ වැඩේ අලුත් උනාට ඔය යුරෝපේ රටවල් ඕන තරම් ඉන්නවා භයානක සත්තු ඇති කරන කට්ටිය. පල්ලෙහා ලින්ක් එකට ගිහිල්ල විස්තර හොයා ගන්න. You can do it machan

    www.arachnoboards (dot) com