CNN just got burned :P

djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    :yes: අපේ තකතීරු දේශපාලකයන්ට ඕවා තේරෙන්නේ නෑනේ බන්. බුද්ධිමත් රජ්‍යතන්ත්‍රියකන් නෑ දැන් මෙහෙ ! :( මේ වගේ මිනිස්සු සංයමයෙන් බුද්ධියෙන් උත්තර දෙන හැටි බලන්නත් ආසයි ! :yes:
    :yes::yes:
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    mervin silvala wage moda yakku watakaragena innawata wadiya. dr nonis wage educated kattiyak lagin thiyagaththanam mahinda rajapakshata issatahata hoda wei. ratatath hodak wei
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    තානාපති තනතුරු වලට පත් කරන්න ඕනේ මෙන්න මේ වගේ කොන්ද කෙලින් තියාගන මහත්මයෙක් වගේ කතා කරන්න පුළුවන් මහත්වරු. #respect
     

    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    තානාපති තනතුරු වලට පත් කරන්න ඕනේ මෙන්න මේ වගේ කොන්ද කෙලින් තියාගන මහත්මයෙක් වගේ කතා කරන්න පුළුවන් මහත්වරු. #respect

    mey wage ayada??

    el8a.jpg
     

    MR.DOOM98

    Member
    Nov 1, 2013
    35
    1
    0
    me video ake link aka share karala hamathanama (fb,twitter, LinkedIn,G+..) awa wala inna yaluwantat meka share karanna kyala msg akak forward krot naraka nadaa ...?
    ලංකාවේ boru chodana walata me kyan uththra anik ayat dana ganine ne ban ehama karoth.... :D
    sa.u mulu okkoma kiyewwe nha kawru hari mka kaling kylada dan nha... :D
     
    Last edited:
    මචං අයිලැන්ඩර්.....
    මොකේ බං මේ සමහර සත්තු මේ වගේ වැදගත් ත්‍රෙඩ්/ වැදගත් සාක්ච්ඡා අස්සට පැනල නැට්ට උස්සගෙන ගොම දාන්නේ?

    ඒකා attention seeking ඩයල් එකක්. කරන්න තියෙන හොඳම වැඩේ ඒ වගේ උන්ව ගනන් නොගෙන ඉන්න එක.:yes: එතකොට උන්ටම එපා වෙයිනෙ. :D