එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    GN aeke 1989 model aekak thiyanawa orange line aeka giya aekak..big bore kiyala issara inna uncle la okata kiyanne hari adui oka hoyaganna..mama aekak dakala thiyanawa..aekata awada danne naha aehenan aehema kota pota thiyana aekak

    ඒකද දන්නෑ එහෙනම්.
    100% ශුවර් නෑ මට.
    සමහර විට ඒක වෙන්න ඇති.:yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අම්මටහුඩු 400එකක් කික් කරන්න අලි බිත්තර කාල එන්න වෙයි මං හිතන්නේ...:shocked::yes::yes:

    mey welawaka damuda GN gana hallak..mage laga saahenna thiyana engine number chart chasis number chart thawa blue prints wagayak aehemath thiyanawa..wade thiyenne ithin GN ganna hoyanne amaruwa thiyana aekek thamai..nathuwa nikan kollek GN aekak ganna hoyanne naha ne ban :sorry::confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mey welawaka damuda GN gana hallak..mage laga saahenna thiyana engine number chart chasis number chart thawa blue prints wagayak aehemath thiyanawa..wade thiyenne ithin GN ganna hoyanne amaruwa thiyana aekek thamai..nathuwa nikan kollek GN aekak ganna hoyanne naha ne ban :sorry::confused:

    දාමු...
    දාමු කිව්වට උඹටම තමා ගේම දෙන්න වෙන්නේ.. මට පට්ටම දැනුමක් නෑනේ මචෝ...
    2002 එක ගැන නම් දන්නව. පරන E මොඩ්ල් එහෙම මං අල්ලවත් නෑ.:sorry:

    පුලුවන් විදියට සප් එක දෙන්නම්. විස්තර අහගන්න කෙනෙක්නම් ඉන්නව හැබැයි.

    එකෙක්ව හරි ගොඩදාන්න පුලුවන් වෙයි මරාලෙකට කරගහන්න යන.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    යුරාජ් පතයා වෙත කෙරෙන විශේෂ නිවේදනයයි...:angry:

    අපෝ ත්‍රෙඩ් එක ආපස්සට කියව කියව එහෙම කමෙන්ට් දාන්නේ නැතුව හිටු. වමනෙට එනව ඕයි.:growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    pulsar 180 aeke kota pota thiyenne :P :P mokadda danne oya deke athi wenasa..mokadda harindu macho medeke wenasa??
    mekane macho pulsar eke hama deyakma baagetane enne ekai wenna athi main reason eka .
    half-trollface_copy.png
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,352
    17,275
    113
    Auckland
    මචෝ මාත් ඕක මෝල් වුන තැනක්. 30ගානක විතර එකෙක්ගෙන් ගත්තෙ. ඌ හයිකරල නෑ. ගන්නකොට තිබ්බ එකමයි කිව්ව. ඌ unreg. අරන් තිබ්බේ.
    මං ගලෝලත් බැලුව. චයිනීස් එකක් නම් නෙමේ. ශුවර්.:yes: H එකේ එකට වඩා කොලිටි.අපේ ගෙවල් පැත්තේ මගෙ යාලුව කිව්ව ඔය ලගේජ් එක ආපු එකක් තියනවලු.

    මං කීපයක්ම දැකල තියනව මචෝ මේ ලගේජ් එක තියන එක. ලගේජ් එකවත් බාර් එකවත් නැති එකකුත් විකුනන්න දාල තිබ්බ.

    මචෝ මංනම් වැඩිපුර දැකල තියෙන්නේ මේ ලගේජ් එකත් එක්ක තමා අලුතෙන් ගත්ත රීකන්ඩිශන් ඒව.:yes:

    මචන් ජපානෙ බයික් එක ගන්නකොට අපිට ඉල්ලන්න පුලුවන් luggage එක්කද නැතුවද කියල. උබේ එකට මොකක්දෝ සීන් එකක් හින්ද ගන්නකොටම ඔකත් දාල අරන් තියෙන්නෙ. එහෙම සීන් එකක් මට හිතෙන විදියට. තව සමහර බයික් වලට එන්ජින් කවර් අනන් මනන් extras එහෙමත් ඉල්ලලා ගන්න පුලුවන්. :) :)

    දැන් දැන් නම් අපේ අය්යලා ඔරිජිනල් එක වගේම වෙන්න මෙහෙත් හදනව ලගේජ් නම්. මගේ XR එකේ තියන එක ඔරියක්ද මෙහෙ එකක්ද කියල මට තෝරගන්න බැරුව ඉන්නෙ. හැබැයි මොනව උනත් මෙහෙ හදන එව්ව චන් චුන් වලට වඩා හොදට තියනව.

    හීරෝ කුකුලගෙ සද්දේ...
    ක්‍රීං ගාන එක එන්නේ ස්පීඩ් මාම කිව්ව වගේ එන්ජින් එකෙන්.:yes:

    අර සයිලන්සර් කාපු නැති 4 සිලින්ඩර් ඒවගෙ එන ගැඹුරු සද්දේ නම් අරන් තියෙන්නේ exhaust එකෙන්.:yes:

    කව්ද බොල මාම ? :angry::angry::angry::angry:

    ඔය සද්දෙ cam bearing ආපු බයික් වල නැත. උදා- D-TRACKER

    මගේ tricker එකේ ඕක තිබ්බ මරුවටම. එක ගානකට රේස් උනාම 1cylinder එකක් කියල කියන්න බෑ. නිකන් ducatti එකේ වගේ සද්දෙ. :love: .

    AX1 එකේ එන සද්දෙත් අහල බලන්නකෝ

    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    ඕකේ තියෙන්නේ මගෙ එකේ කාර්බ් එකේ හොර කොපියක්. :growl:මං නඩු දාන්න ඉන්නේ. ඕව ගලවල අයින් කරන්න වෙයි සමහරවිට. :yes::cool:

    :lol: ඉන්දියන් කාරයගෙන් ජපනා හොරකම් කරලා ඒ කියන්නේ..... :P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Uraj aiyeee monday mokoo wenne kiyala kiyannoooooooo... call eka tiyanna unata sorryyyy....... mokooo wenneeeeeeee.............???
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    යුරාජ් පතයා වෙත කෙරෙන විශේෂ නිවේදනයයි...:angry:

    අපෝ ත්‍රෙඩ් එක ආපස්සට කියව කියව එහෙම කමෙන්ට් දාන්නේ නැතුව හිටු. වමනෙට එනව ඕයි.:growl:

    :shocked: මම මේක දැක්කේ දැන් නේ...... :sorry: :P
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    anee ban apassata maara godak:sorry::sorry::( tiyanava kiyawanna tikak baluwa yamak kiyanna hituna...

    engimaka sadde wenas wenna cam racer balapanava, habai ita wada... bike eke cylinder gaana, capacity eka, torque eka balapanava... ita amatarava silencer eka...

    Hornet ekak gattot 250cc 4 ta bedala aragena eke piston ekak duwana dura adui.. palalin tamai capacity eka aran tiyenne... wadima unot angal dekak (2 inches) uda pahala yai... habai RPM eka wadiyen ganna puluwan nisa saha gearbox eken power eka wadi karala aran tiyanava.. saddet e anuwa maara smooth balance...

    pya wagee XR wala ehema torque eka hondai piston eka duwana dura wadi..

    oya wage karana aniwaa balapanava saddeta. cam racor sadde hariyata oil udu duwala karakila avama ahennema nati taram. habai modal eken ekata wenas ekat..

    GN gana nam mata wada danna aya inna bavin mamat GN gana igena gannaaa ladi....:yes::yes::yes::yes:

    hehehe........ liyana bashavat hali soke.......:P:P:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    කම්පැණි දාලා සර්විස් කරනවද....?? නැත්නම් TDI ගේ තැනට දානවද....?? තව කිලෝමීටර් 385යි තියෙන්නේ.... පෝය දවසේ එහේ මෙහේ ගමන් වැටුනහම, ඒකත් ඉවරයි.... :dull:

    කැස්ට්‍රෝල් ඔයිල් කෑන් එකක් හොයා ගන්නත් ඕනා හෙට..... ඉතුරු බාගෙකුත් තියෙනවා..... :yes: :)
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    mama ekka yannet company dealer knk gavata lokkaiyee.............!!!!!! oyama kiyannako mokoo wenne kiyala.. nattan dan mamai Harindui dennam monday ude 9 weddi oya patte enna yanne
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    ඔය සද්දෙ cam bearing ආපු බයික් වල නැත. උදා- D-TRACKER

    මගේ tricker එකේ ඕක තිබ්බ මරුවටම. එක ගානකට රේස් උනාම 1cylinder එකක් කියල කියන්න බෑ. නිකන් ducatti එකේ වගේ සද්දෙ. :love: .

    AX1 එකේ එන සද්දෙත් අහල බලන්නකෝ

    එතකොට බන් cam bearing,cam racer කියන්නේ දෙවර්ගයක්ද?:confused:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    anee ban apassata maara godak:sorry::sorry::( tiyanava kiyawanna tikak baluwa yamak kiyanna hituna...

    engimaka sadde wenas wenna cam racer balapanava, habai ita wada... bike eke cylinder gaana, capacity eka, torque eka balapanava... ita amatarava silencer eka...

    Hornet ekak gattot 250cc 4 ta bedala aragena eke piston ekak duwana dura adui.. palalin tamai capacity eka aran tiyenne... wadima unot angal dekak (2 inches) uda pahala yai... habai RPM eka wadiyen ganna puluwan nisa saha gearbox eken power eka wadi karala aran tiyanava.. saddet e anuwa maara smooth balance...

    pya wagee XR wala ehema torque eka hondai piston eka duwana dura wadi..

    oya wage karana aniwaa balapanava saddeta. cam racor sadde hariyata oil udu duwala karakila avama ahennema nati taram. habai modal eken ekata wenas ekat..

    GN gana nam mata wada danna aya inna bavin mamat GN gana igena gannaaa ladi....:yes::yes::yes::yes:

    hehehe........ liyana bashavat hali soke.......:P:P:P

    එතකොට බන් pulsr sound එකට බලපාන technology එක මොකක්ද?
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    දාමු...
    දාමු කිව්වට උඹටම තමා ගේම දෙන්න වෙන්නේ.. මට පට්ටම දැනුමක් නෑනේ මචෝ...
    2002 එක ගැන නම් දන්නව. පරන E මොඩ්ල් එහෙම මං අල්ලවත් නෑ.:sorry:

    පුලුවන් විදියට සප් එක දෙන්නම්. විස්තර අහගන්න කෙනෙක්නම් ඉන්නව හැබැයි.

    එකෙක්ව හරි ගොඩදාන්න පුලුවන් වෙයි මරාලෙකට කරගහන්න යන.:yes:

    daamu aehenan welawaka..mata 2002 gana nan aehchca idea aekak naha..mama kara gahala thiyenne parana aewane :P mekai scene aeka habai 1980 lu mulma Gn aeka gahala thiyenne :P awrudu dekakata sarayaka model aekak aewala thiyanawa :P thawa export models wenama hadala thiyanawa..serama tika hoyagena daamu..ara kandiyan ayya CB4 thread aeka damma wage models serama hoyala wenaskam tikath hoyala daamu..aethakota complete ne..
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    anee ban apassata maara godak:sorry::sorry::( tiyanava kiyawanna tikak baluwa yamak kiyanna hituna...

    engimaka sadde wenas wenna cam racer balapanava, habai ita wada... bike eke cylinder gaana, capacity eka, torque eka balapanava... ita amatarava silencer eka...

    Hornet ekak gattot 250cc 4 ta bedala aragena eke piston ekak duwana dura adui.. palalin tamai capacity eka aran tiyenne... wadima unot angal dekak (2 inches) uda pahala yai... habai RPM eka wadiyen ganna puluwan nisa saha gearbox eken power eka wadi karala aran tiyanava.. saddet e anuwa maara smooth balance...

    pya wagee XR wala ehema torque eka hondai piston eka duwana dura wadi..

    oya wage karana aniwaa balapanava saddeta. cam racor sadde hariyata oil udu duwala karakila avama ahennema nati taram. habai modal eken ekata wenas ekat..

    GN gana nam mata wada danna aya inna bavin mamat GN gana igena gannaaa ladi....:yes::yes::yes::yes:

    hehehe........ liyana bashavat hali soke.......:P:P:P

    machan TDI mey CB4 spec 1 kiyala awa aewath 30 withara petrol karanawada??
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    good morning kastiyatama :) engine ekak palu karapu video ekak man me baluwe youtube eke.cam razor sadde ahanna :) thama hambune ne :(
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් ජපානෙ බයික් එක ගන්නකොට අපිට ඉල්ලන්න පුලුවන් luggage එක්කද නැතුවද කියල. උබේ එකට මොකක්දෝ සීන් එකක් හින්ද ගන්නකොටම ඔකත් දාල අරන් තියෙන්නෙ. එහෙම සීන් එකක් මට හිතෙන විදියට. තව සමහර බයික් වලට එන්ජින් කවර් අනන් මනන් extras එහෙමත් ඉල්ලලා ගන්න පුලුවන්. :) :)

    දැන් දැන් නම් අපේ අය්යලා ඔරිජිනල් එක වගේම වෙන්න මෙහෙත් හදනව ලගේජ් නම්. මගේ XR එකේ තියන එක ඔරියක්ද මෙහෙ එකක්ද කියල මට තෝරගන්න බැරුව ඉන්නෙ. හැබැයි මොනව උනත් මෙහෙ හදන එව්ව චන් චුන් වලට වඩා හොදට තියනව.

    කව්ද බොල මාම ? :angry::angry::angry::angry:

    ඔය සද්දෙ cam bearing ආපු බයික් වල නැත. උදා- D-TRACKER

    මගේ tricker එකේ ඕක තිබ්බ මරුවටම. එක ගානකට රේස් උනාම 1cylinder එකක් කියල කියන්න බෑ. නිකන් ducatti එකේ වගේ සද්දෙ. :love: .

    AX1 එකේ එන සද්දෙත් අහල බලන්නකෝ

    cq8qLfE.gif

    මටත් පේන්නේ ඒවගේ කේස් එකක් තමා එහෙනම්. බයික් එක අනුභව නොකර කෑලි ටිකත් හොඳට තිබ්බ නිසා ඕව ගැන වද වුනේ නෑ...:yes:

    අප්පා... AX1 එකට නම් ඇඬෙනවා...:(
    තනි සිලින්ඩර් වුනාට පිස්සු හැදෙනවනේ එන්ජිම...:(
    අරූ රෙඩ් ලයින් එකත් පන්නනවා.:no:

    මටත් තියෙන්නේ ටිකක් විතර හොඳ ට්‍රැක්ටරයක්නේ....:sorry::yes:
     
    Status
    Not open for further replies.