harindu macho umba oka uncle kenek gen neda gaththa kiwwe.mans aniwa luggage aeka thiyana kalla set karala aehema naththan bike aeka assemble karaddi suzuki EN125 aekaka kaallak set karala..mokada 2002 aeketh oka awe naha machan mama dann widihata..mamath mage aekata okak chinese aekak aragena set kala dura yaddi bag aehema gataganna
මචෝ මාත් ඕක මෝල් වුන තැනක්. 30ගානක විතර එකෙක්ගෙන් ගත්තෙ. ඌ හයිකරල නෑ. ගන්නකොට තිබ්බ එකමයි කිව්ව. ඌ unreg. අරන් තිබ්බේ.
මං ගලෝලත් බැලුව. චයිනීස් එකක් නම් නෙමේ. ශුවර්.
H එකේ එකට වඩා කොලිටි.අපේ ගෙවල් පැත්තේ මගෙ යාලුව කිව්ව ඔය ලගේජ් එක ආපු එකක් තියනවලු.මං කීපයක්ම දැකල තියනව මචෝ මේ ලගේජ් එක තියන එක. ලගේජ් එකවත් බාර් එකවත් නැති එකකුත් විකුනන්න දාල තිබ්බ.
මචෝ මංනම් වැඩිපුර දැකල තියෙන්නේ මේ ලගේජ් එකත් එක්ක තමා අලුතෙන් ගත්ත රීකන්ඩිශන් ඒව.



but lankawe thiyana hama aekama alloywheel..mama aekama aekak dakka spoke wheel aekak aeka porak japan use karapu aeka mehe genath.





