ElaKiri Programmer's Club

M E T H

Active member
  • Oct 23, 2013
    647
    48
    28
    replied macho :yes:

    මචන් අර ඉමේජ් එක මම එඩිට් කරල එව්ව ඒක පොඩ්ඩක් බලන්න මේ එළකිරි ස්මයිල්ස් නිසා වැටේ අවුල් ගිහින් තියෙන්නේ...:lol::lol::lol:

    sublime free neh denne . sarin sarin register karanna kiyanawa but lifetime use karanna puluwan . register kalama monahari wadipura features enawada ?

    Sublime text 2

    මචන් මේක එකදිගට ෆී වැඩ කරන්න බෑ මට මතක විදියට :sorry:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    mama use karanawa ban dan one year withara :yes: awlak na .

    මගේ වැඩ කරේ නෑ බන් මම ට්‍රයල් එක ඉවර උනාම අයින් කරල දැම්ම. මම දැන් අවුරුදු ගානක් තිස්සේ භාවිතා කරන්නේ DW :cool: දැන් ඒකට මාර විදියට හුරුවෙලා. :lol:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    මගේ වැඩ කරේ නෑ බන් මම ට්‍රයල් එක ඉවර උනාම අයින් කරල දැම්ම. මම දැන් අවුරුදු ගානක් තිස්සේ භාවිතා කරන්නේ DW :cool: දැන් ඒකට මාර විදියට හුරුවෙලා. :lol:

    :shocked: nikan box ekak ewilla kiyanawa, hane magen athal gaththa neda mawa buy karapiyaw athal ganda hithak papuwak thiyenewanam. netham cancel karala athal ganin kiyala :lol: :dull:
     
    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    කට්ටියට වැදගත් දෙයක් දෙන්නත් එපයි.

    Zeal::offlineDocumentationBrowser
    F7gUZOK.png

    මේකේ ඉතින් හැම API එකේම reference තියනවා. ඕක එන්නේ empty. option ගිහින් තාමාට ඕනි language එක බාගන්නයි තියෙන්නේ :yes:
    Code:
    http://zealdocs.org/

    මෙකනම් මට වැදගත් . thanks:)
     
    mkranga

    Member
    Jul 6, 2007
    508
    14
    0
    http://www.systemr.tk
    e bola, umba lankave indalath millenniumIT eka gena danne nedda ? :shocked:

    1. screen shot දාන්න කිව්වෙ thread එකෙ අකර්ශනය වැඩිකරන්නත් එක්ක.

    2. ඉන්නෙ ලංකාවෙ නෙවේ
    sorry8bj.gif

    3. එලකිරි එකෙ බොරුකරයො පිරිල මට දැනගන්න ඔන උනෙ ඔය කියපු එක්කෙනට screen shot එකක් ගන්න තරම් system එකට access
    තියෙනව කියල. (සමහරු කියන්නෙ system එක තමුන් ලිව්ව වගෙ ,ඈත්තට බලපුවහම එයා 400ක් විතර team එකක පොඩි පාර්ට් එකක් කරන්නෙ.)

    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~

    eth machan godak companies wala yana projects confidential :yes: eka nisa ewa public eke daanna baha:no:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    1. screen shot දාන්න කිව්වෙ thread එකෙ අකර්ශනය වැඩිකරන්නත් එක්ක.

    2. ඉන්නෙ ලංකාවෙ නෙවේ
    sorry8bj.gif

    3. එලකිරි එකෙ බොරුකරයො පිරිල මට දැනගන්න ඔන උනෙ ඔය කියපු එක්කෙනට screen shot එකක් ගන්න තරම් system එකට access
    තියෙනව කියල. (සමහරු කියන්නෙ system එක තමුන් ලිව්ව වගෙ ,ඈත්තට බලපුවහම එයා 400ක් විතර team එකක පොඩි පාර්ට් එකක් කරන්නෙ.)

    1. :yes:

    2. :dull:

    3. Online forum wala keyboard veeryo innawa. eath man Mr.Thor wa nam dannawa :cool:
     
    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~
    එක ඈත්ත . හැබැයි එවගේ system තමුන් කලා කියල කියන එකත් අසදාරනයි වගේ නේද

    mehemane machan.team work ekakadi hama ekkenama contribute karanawane.LOC 1 liyana ekai LOC 1000 liyana ekai dennama contribute karanawane.LOC 1 liyana ekawath company ekata ona nisane uwa recruit karala thieynne.ithin eka nisa eke waradak kiyanna baha :)
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    :shocked: nikan box ekak ewilla kiyanawa, hane magen athal gaththa neda mawa buy karapiyaw athal ganda hithak papuwak thiyenewanam. netham cancel karala athal ganin kiyala :lol: :dull:

    උබ මගේ තිබුන හිසරදයක් හොඳ කරා මචන්.. පට්ට උදව්වක් ඒක. තව මේකට උදව් කරා
    DjSpK ඌටත් බොක්කෙන්ම දුන්න සප්එකට තෑන්ක්ස් කරා ඔන්න..:cool::cool::cool:
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    උබ මගේ තිබුන හිසරදයක් හොඳ කරා මචන්.. පට්ට උදව්වක් ඒක. තව මේකට උදව් කරා
    DjSpK ඌටත් බොක්කෙන්ම දුන්න සප්එකට තෑන්ක්ස් කරා ඔන්න..:cool::cool::cool:

    man dunna vicks eka elata wada wage :lol:
    you're mostly welcome
     
    Mr.Horus

    Member
    Nov 15, 2013
    392
    46
    0
    ~Between codes~
    mama poddak fun ekata arduino ekak C# walin program karanna kiyala baluwe (front end eka witharai.circuit eka kohomath C++ use karanna wenawane):P mata kit ekak ganna honda widiyak kiyannako dannawa nan.lankawe tech katha eken ganna puluwan mama danna widiyata.ebay eken wage ganna bari weida?
     
    Last edited: