ආයේ CHOGM නැ.. Mauritius Pulled Out

බැරි වැඩ කරන ලන්කාවට මෙව්වා හොද පාඩම්.. කොටි ගානක් කාබාසීනියා කරලා නටලා දැන් බෙරේ පලුවකුත් නැති බව තෙරුම් ගත්තු, මේ මිනිහා තමන්ගේ රටත් ඒ වින්නැහිය 2015දී නොවේන්න මේ සුද්ද්ගේ ඉලව්ව හොස්ට් කිරීම ප්‍රතික්ශේප කරලා
 
ai ban umbala mechchara kuhaka....??:frown::frown:
api salli wiyadam kerela hodata organize kerepu hinda meya baya wela innawa atte....meya dannawa egollanta ochchara deyak kerenna ba kiyala..:cool:
උන් බැරි වැඩ කරන්න යන්නේ නැනේ බන්.. උන්ටත් ඇහැකියි නයක් අරගෙන කොරන්න.. ඒත් ගෙවන්න වෙන බව උන් දන්නවා අපි නොදන්නවට.. :(:(
 
diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    අපොයි;15895996 said:
    උන් බැරි වැඩ කරන්න යන්නේ නැනේ බන්.. උන්ටත් ඇහැකියි නයක් අරගෙන කොරන්න.. ඒත් ගෙවන්න වෙන බව උන් දන්නවා අපි නොදන්නවට.. :(:(

    machan nathi ekata hamadama na machan....:yes::yes: inna tanin udata enna uthsaha kerenna ona naya wela hari..:)
     
    machan nathi ekata hamadama na machan....:yes::yes: inna tanin udata enna uthsaha kerenna ona naya wela hari..:)
    මුන්ට සල්ලි නැති කමට නෙමෙයි මචන්, මේ කැමරන් ගේ සීන් එකයි, චැනල් ෆො ෆිල්ම් එකයි නිසා තමා ලන්කාවේ මානව හිමිකම් කේස් තියනවා කියලා මුන් ආවෙ නැත්තෙත්, ඒක නිසාම තමා මුන් කියන්නේ ඊලග එක හොස්ට් කරන්නෙ නැ කියලා.. අනික කැමරන් කාරයා අත හරින්නෙත් නැ මචන්.. මමත් කැමති නැ රටට අගතියක් වෙනවට, ඒකයි කිව්වේ, මේ සා විශාල සල්ලියක් වියදම් කරලා බලාපොරොත්තු උන ප්‍රතිපල නැ මචන් මේකේ, තියෙන්නේ බලාපොරොත්තු නොයුන යුද අපරාද කියලාවෙන කේස් එකක් ඇදෙන එක..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උන් කලේ නැති එකට අපේ උන්ට බැනලා ඇති වැඩේ මොකක්ද?
     
    මෙ යකා ඊයේ ලන්කාවේ ඉදගෙනම පැහැදිලිවම කිව්වා බන් ලබන මාර්තු මාසේ වෙනකන් විතරයි කල් දෙන්නේ කියලා මේ අපරාද ගැන හොයන්න ජාතියන්තර පරික්ශනයකට ඉඩ දෙන්න කියලා... ඊට පස්සේ ඌ යුඇන් එකත් එක්ක කොරනවලු, මේ මරුහියස් පොර කියන්නෙත් අපිට සම්බාදක දාන්න ඔනා මෙම්බර්ශිප් කැන්සල් කරන්න ඔනා කියලා.. මුන්ට මොනා වෙලාද බන්.. මේ ඉලව් චොගම් තමා ඔක්කොම කලේ.. මේ විඩියො එක යුටියුබ් හොයාගන්න නැ. මේ ලින්ක් එකෙන් බලපන්කො bbc එකට මූ ඊයේ කියලා තියන දේ.. දැන් නම් මූ ගේමටමයි..

    http://www.bbc.co.uk/news/uk-politics-24970142
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපොයි;15896099 said:
    මෙ යකා ඊයේ ලන්කාවේ ඉදගෙනම පැහැදිලිවම කිව්වා බන් ලබන මාර්තු මාසේ වෙනකන් විතරයි කල් දෙන්නේ කියලා මේ අපරාද ගැන හොයන්න ජාතියන්තර පරික්ශනයකට ඉඩ දෙන්න කියලා... ඊට පස්සේ ඌ යුඇන් එකත් එක්ක කොරනවලු, මේ මරුහියස් පොර කියන්නෙත් අපිට සම්බාදක දාන්න ඔනා මෙම්බර්ශිප් කැන්සල් කරන්න ඔනා කියලා.. මුන්ට මොනා වෙලාද බන්.. මේ ඉලව් චොගම් තමා ඔක්කොම කලේ.. මේ විඩියො එක යුටියුබ් හොයාගන්න නැ. මේ ලින්ක් එකෙන් බලපන්කො bbc එකට මූ ඊයේ කියලා තියන දේ.. දැන් නම් මූ ගේමටමයි..

    http://www.bbc.co.uk/news/uk-politics-24970142
    ඕවා ගනන් ගන්න හොඳ නැහැ
     
    ඕවා ගනන් ගන්න හොඳ නැහැ
    ගනන් නොගෙන ඉදලා අන්තිමට සම්බාදකත් දායිද බන්? එහෙම උනොත් හයිවේ, එක්ස්ප්‍රස්වේ ගලොලා මලවගෙන කන්න වෙන්නේ.. චීනේ සප් එකක් දෙයි නේ බන්.. :(:(
     
    ai ban umbala mechchara kuhaka....??:frown::frown:
    api salli wiyadam kerela hodata organize kerepu hinda meya baya wela innawa atte....meya dannawa egollanta ochchara deyak kerenna ba kiyala..:cool:

    අනේ කියහං උඹ විහිළුවක් කරන්නේ කියලා! නැත්තම් ලංකාවේ මෙච්චර මෝඩයෝ ඉන්නවා කියලා හිතෙනවා