දැන් සැහෙන කාලෙකට මහින්දට චොගම් එකේ නායකයා උනහැකි.. කොහොමද මොලේ..patta bump





උන් බැරි වැඩ කරන්න යන්නේ නැනේ බන්.. උන්ටත් ඇහැකියි නයක් අරගෙන කොරන්න.. ඒත් ගෙවන්න වෙන බව උන් දන්නවා අපි නොදන්නවට..ai ban umbala mechchara kuhaka....??
api salli wiyadam kerela hodata organize kerepu hinda meya baya wela innawa atte....meya dannawa egollanta ochchara deyak kerenna ba kiyala..![]()


අපොයි;15895996 said:උන් බැරි වැඩ කරන්න යන්නේ නැනේ බන්.. උන්ටත් ඇහැකියි නයක් අරගෙන කොරන්න.. ඒත් ගෙවන්න වෙන බව උන් දන්නවා අපි නොදන්නවට..![]()

inna tanin udata enna uthsaha kerenna ona naya wela hari..
මුන්ට සල්ලි නැති කමට නෙමෙයි මචන්, මේ කැමරන් ගේ සීන් එකයි, චැනල් ෆො ෆිල්ම් එකයි නිසා තමා ලන්කාවේ මානව හිමිකම් කේස් තියනවා කියලා මුන් ආවෙ නැත්තෙත්, ඒක නිසාම තමා මුන් කියන්නේ ඊලග එක හොස්ට් කරන්නෙ නැ කියලා.. අනික කැමරන් කාරයා අත හරින්නෙත් නැ මචන්.. මමත් කැමති නැ රටට අගතියක් වෙනවට, ඒකයි කිව්වේ, මේ සා විශාල සල්ලියක් වියදම් කරලා බලාපොරොත්තු උන ප්රතිපල නැ මචන් මේකේ, තියෙන්නේ බලාපොරොත්තු නොයුන යුද අපරාද කියලාවෙන කේස් එකක් ඇදෙන එක..machan nathi ekata hamadama na machan....inna tanin udata enna uthsaha kerenna ona naya wela hari..
![]()
එහෙම බැලුවොත් ඔකට ඇවිත් ඉන්න රටවල් වලින් 3/4ක්ම ලොකු නැ..මරුශියස් දිවයින lokuda bn
Ow ithin meketa 2nd novennath owna ne![]()
![]()
Kohomada Lankave vada![]()
මෙ යකා ඊයේ ලන්කාවේ ඉදගෙනම පැහැදිලිවම කිව්වා බන් ලබන මාර්තු මාසේ වෙනකන් විතරයි කල් දෙන්නේ කියලා මේ අපරාද ගැන හොයන්න ජාතියන්තර පරික්ශනයකට ඉඩ දෙන්න කියලා... ඊට පස්සේ ඌ යුඇන් එකත් එක්ක කොරනවලු, මේ මරුහියස් පොර කියන්නෙත් අපිට සම්බාදක දාන්න ඔනා මෙම්බර්ශිප් කැන්සල් කරන්න ඔනා කියලා.. මුන්ට මොනා වෙලාද බන්.. මේ ඉලව් චොගම් තමා ඔක්කොම කලේ.. මේ විඩියො එක යුටියුබ් හොයාගන්න නැ. මේ ලින්ක් එකෙන් බලපන්කො bbc එකට මූ ඊයේ කියලා තියන දේ.. දැන් නම් මූ ගේමටමයි..camreon karayatanan puk para denna one...
http://www.firstpost.com/world/chog...kas-massive-human-rights-problem-1233065.html
ඕවා ගනන් ගන්න හොඳ නැහැඅපොයි;15896099 said:මෙ යකා ඊයේ ලන්කාවේ ඉදගෙනම පැහැදිලිවම කිව්වා බන් ලබන මාර්තු මාසේ වෙනකන් විතරයි කල් දෙන්නේ කියලා මේ අපරාද ගැන හොයන්න ජාතියන්තර පරික්ශනයකට ඉඩ දෙන්න කියලා... ඊට පස්සේ ඌ යුඇන් එකත් එක්ක කොරනවලු, මේ මරුහියස් පොර කියන්නෙත් අපිට සම්බාදක දාන්න ඔනා මෙම්බර්ශිප් කැන්සල් කරන්න ඔනා කියලා.. මුන්ට මොනා වෙලාද බන්.. මේ ඉලව් චොගම් තමා ඔක්කොම කලේ.. මේ විඩියො එක යුටියුබ් හොයාගන්න නැ. මේ ලින්ක් එකෙන් බලපන්කො bbc එකට මූ ඊයේ කියලා තියන දේ.. දැන් නම් මූ ගේමටමයි..
http://www.bbc.co.uk/news/uk-politics-24970142
ගනන් නොගෙන ඉදලා අන්තිමට සම්බාදකත් දායිද බන්? එහෙම උනොත් හයිවේ, එක්ස්ප්රස්වේ ගලොලා මලවගෙන කන්න වෙන්නේ.. චීනේ සප් එකක් දෙයි නේ බන්..ඕවා ගනන් ගන්න හොඳ නැහැ


ai ban umbala mechchara kuhaka....??
api salli wiyadam kerela hodata organize kerepu hinda meya baya wela innawa atte....meya dannawa egollanta ochchara deyak kerenna ba kiyala..![]()