මාධ්‍යවේදියෙක් කියන්නෙ මධ්‍යස්ථව ඉඳගෙන ප්‍රශ්න අහන කෙනෙක් වෙන්න ඕනේ. තමන්ගෙ හිතේ උත්තර තියාගෙන ඒ උත්තර එනකම් දඟලන එකා කොහොමද මාධ්‍යවේදියෙක් වෙන්නෙ. A MODERATOR should be a moderator, should not have personal answers or agenda.
බාල්දි නැත්තම් කොහොමද ලිදෙන් වතුර ගන්නේ.. ඒක නිසා බාල්දිත් ඔයේ තුබුනාවේ.. ඔවා ලිදටනේ පෙරලන්නේ..මචං අයිලැන්ඩර්.....
මොකේ බං මේ සමහර සත්තු මේ වගේ වැදගත් ත්‍රෙඩ්/ වැදගත් සාක්ච්ඡා අස්සට පැනල නැට්ට උස්සගෙන ගොම දාන්නේ?

සෙනව නේ මේකේ......ඒකා attention seeking ඩයල් එකක්. කරන්න තියෙන හොඳම වැඩේ ඒ වගේ උන්ව ගනන් නොගෙන ඉන්න එක.එතකොට උන්ටම එපා වෙයිනෙ.
![]()

මාධ්‍යවේදියෙක් කියන්නෙ මධ්‍යස්ථව ඉඳගෙන ප්‍රශ්න අහන කෙනෙක් වෙන්න ඕනේ. තමන්ගෙ හිතේ උත්තර තියාගෙන ඒ උත්තර එනකම් දඟලන එකා කොහොමද මාධ්‍යවේදියෙක් වෙන්නෙ. A MODERATOR should be a moderator, should not have personal answers or agenda.
උබ කියන එක ඇත්ත, රූපවාහිනිය අයිටීන් (ලන්කාවේ අයිටීන් එක ) ඒවට සාපේක්ශව මුන් අහන ප්‍රශ්න හොදයි.. ලන්කාවේ උන් දෙකට නැමිලා බටර් ගාලා අහන්නේත් ප්‍රශ්න නෙමෙයි උත්තර.. ඒත් මේවගේ ලොක මාද්‍ය ඊට වෙනස්.. සමහර වෙලාවට දේශ්පාලකයන්ට බනින්නෙත් ඒ බනින එකාගේම ඉල්ලීමට.. අපි වගේ රටවල්වල මිනිස්සුන්ට මේ දේවල් තෙරෙනවා අඩුයි.. ඒත් මෙව්වා මස්ටමයින්ඩ් ගේම්...මාධ්‍යවේදියෙක් කියන්නෙ මධ්‍යස්ථව ඉඳගෙන ප්‍රශ්න අහන කෙනෙක් වෙන්න ඕනේ. තමන්ගෙ හිතේ උත්තර තියාගෙන ඒ උත්තර එනකම් දඟලන එකා කොහොමද මාධ්‍යවේදියෙක් වෙන්නෙ. A MODERATOR should be a moderator, should not have personal answers or agenda.
කවුද බන් ඒඒකා attention seeking ඩයල් එකක්. කරන්න තියෙන හොඳම වැඩේ ඒ වගේ උන්ව ගනන් නොගෙන ඉන්න එක.එතකොට උන්ටම එපා වෙයිනෙ.
![]()

පෙන්නන්න උන්ට තෙරෙන එකක්යැ.. උන්ට පේන්නේ සුරියප්පෙරුමගේ 80ව දශකයේ බයිලා තමා..maru video eka bang ai meeka apee ruavahine itn ekee pennuwe nathee?

අපොයි;15896181 said:උබ කියන එක ඇත්ත, රූපවාහිනිය අයිටීන් (ලන්කාවේ අයිටීන් එක ) ඒවට සාපේක්ශව මුන් අහන ප්‍රශ්න හොදයි.. ලන්කාවේ උන් දෙකට නැමිලා බටර් ගාලා අහන්නේත් ප්‍රශ්න නෙමෙයි උත්තර.. ඒත් මේවගේ ලොක මාද්‍ය ඊට වෙනස්.. සමහර වෙලාවට දේශ්පාලකයන්ට බනින්නෙත් ඒ බනින එකාගේම ඉල්ලීමට.. අපි වගේ රටවල්වල මිනිස්සුන්ට මේ දේවල් තෙරෙනවා අඩුයි.. ඒත් මෙව්වා මස්ටමයින්ඩ් ගේම්...
කොහෙත් එහෙම තමයි බන්. ස්වාධීන මාධ්‍ය ආයතන කියලා ජාතියක් නැහැමාධ්යවේදියෙක් කියන්නෙ මධ්‍යස්ථව ඉඳගෙන ප්‍රශ්න අහන කෙනෙක් වෙන්න ඕනේ. තමන්ගෙ හිතේ උත්තර තියාගෙන ඒ උත්තර එනකම් දඟලන එකා කොහොමද මාධ්‍යවේදියෙක් වෙන්නෙ. A MODERATOR should be a moderator, should not have personal answers or agenda.

අපොයි;15896199 said:පෙන්නන්න උන්ට තෙරෙන එකක්යැ.. උන්ට පේන්නේ සුරියප්පෙරුමගේ 80ව දශකයේ බයිලා තමා..![]()

අපොයි;15896181 said:උබ කියන එක ඇත්ත, රූපවාහිනිය අයිටීන් (ලන්කාවේ අයිටීන් එක ) ඒවට සාපේක්ශව මුන් අහන ප්‍රශ්න හොදයි.. ලන්කාවේ උන් දෙකට නැමිලා බටර් ගාලා අහන්නේත් ප්‍රශ්න නෙමෙයි උත්තර.. ඒත් මේවගේ ලොක මාද්‍ය ඊට වෙනස්.. සමහර වෙලාවට දේශ්පාලකයන්ට බනින්නෙත් ඒ බනින එකාගේම ඉල්ලීමට.. අපි වගේ රටවල්වල මිනිස්සුන්ට මේ දේවල් තෙරෙනවා අඩුයි.. ඒත් මෙව්වා මස්ටමයින්ඩ් ගේම්...
කොහෙත් එහෙම තමයි බන්. ස්වාධීන මාධ්‍ය ආයතන කියලා ජාතියක් නැහැ![]()

ඔක හොදටම තෙරෙනවා, මරුශියස් ලොක්කා එක්ක චැනල් ෆො එකා අහන දේවල්වලින්, නිවෙදක බුවා මරුශියස් ලොක්කගෙන අහනවා ලන්කාව ආක්රමනය කරනවද කියලා පරික්ශන නොකලොත්, මරුශියස් ලොක්කටත් හිනා.. අඩු තරමේ කැමරන්ගෙන් ඇහුවනම් දුක නැ.. මේ බලපන්කො විඩියො එක..
ලන්කාවෙ විතරක් නෙමෙයි. ඔය සීඑන් එන් බීබීසී වගේ බලවත් මාධ්‍ය ආයතන තමයි ඇමෙරිකාවෙ එන්ගලන්තෙ කවුද නායකයා වෙන්නෙ කියන එකේ ඉඳන් මොන රටට ඊලඟට පහරදෙනවද කියන එක වෙනකම්ම තීරනය කරන්නෙ.. ඒක උන්ගෙ බලය. මෙතනදි දේශපාලකය කියන්නෙ ස්ටේජ් ඒකේ රඟපාන කෙනෙක් විතරයි. ඒත් ස්ටේජ් එකෙන් පිටිපස්සෙ තමයි නියම නාඩගම සහ වැඩකරුවන් ඉන්නෙ.

අපොයි;15896241 said:ඔක හොදටම තෙරෙනවා, මරුශියස් ලොක්කා එක්ක චැනල් ෆො එකා අහන දේවල්වලින්, නිවෙදක බුවා මරුශියස් ලොක්කගෙන අහනවා ලන්කාව ආක්රමනය කරනවද කියලා පරික්ශන නොකලොත්, මරුශියස් ලොක්කටත් හිනා.. අඩු තරමේ කැමරන්ගෙන් ඇහුවනම් දුක නැ.. මේ බලපන්කො විඩියො එක..
3:10න් අහපන්කො.. invade කරනවා නෙමෙයි නේද කියලා අහනකොට අරූට හිනා

ඔය ගැටලුව ලන්කාවේ සාමාන්‍ය මිනිස්සුන්ට ආදාල එකක් නෙමෙයි බන්. අපි කවුරුත් පාරට බැහලා නැනේ.. අනික සාමාන්‍ය මිනිස්සු පාරට බැහලා කැමරන්ගෙන් උදව් ඉල්ලලා නැනේ, ඔතන තියෙන්නේ, මානව හිමිකම් ලබ්බක් කියලා පරීක්ශනයක් ඉල්ලන එක, ඒක මහින්ද කැමා කර කර ඉන්නවා, අරුත් හොරා පොලිස් වගේ මහින්දගෙන් ඉඩ දීපන් පරික්ශනේකට කිය කිය පස්සෙන් යනවා, හැබැයි මේ මාර්තු වලින් පස්සෙ නම් වෙනසක් නොවුනොත් පැහැදිලිවම ආර්තික සම්බාදක වැටෙනවා..unta muktuth karanna be ban...syria wage tamai ke gagaha idiy oya wage...but action ganna be...wedima wunoth economic restrictions dai but wena action ganna be china and russia support ekata enawa...