CNN just got burned :P

SuduuNangiya

Member
Jun 19, 2008
350
5
0
මාධ්‍යවේදියෙක් කියන්නෙ මධ්‍යස්ථව ඉඳගෙන ප්‍රශ්න අහන කෙනෙක් වෙන්න ඕනේ. තමන්ගෙ හිතේ උත්තර තියාගෙන ඒ උත්තර එනකම් දඟලන එකා කොහොමද මාධ්‍යවේදියෙක් වෙන්නෙ. A MODERATOR should be a moderator, should not have personal answers or agenda.
 
මචං අයිලැන්ඩර්.....
මොකේ බං මේ සමහර සත්තු මේ වගේ වැදගත් ත්‍රෙඩ්/ වැදගත් සාක්ච්ඡා අස්සට පැනල නැට්ට උස්සගෙන ගොම දාන්නේ?
බාල්දි නැත්තම් කොහොමද ලිදෙන් වතුර ගන්නේ.. ඒක නිසා බාල්දිත් ඔයේ තුබුනාවේ.. ඔවා ලිදටනේ පෙරලන්නේ.. :cool::cool::yes::yes:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒකා attention seeking ඩයල් එකක්. කරන්න තියෙන හොඳම වැඩේ ඒ වගේ උන්ව ගනන් නොගෙන ඉන්න එක.:yes: එතකොට උන්ටම එපා වෙයිනෙ. :D
    සෙනව නේ මේකේ......:dull::dull:
    බලන්නත් හිරිකිතයි එතකොට...........:nerd:
     
    මාධ්‍යවේදියෙක් කියන්නෙ මධ්‍යස්ථව ඉඳගෙන ප්‍රශ්න අහන කෙනෙක් වෙන්න ඕනේ. තමන්ගෙ හිතේ උත්තර තියාගෙන ඒ උත්තර එනකම් දඟලන එකා කොහොමද මාධ්‍යවේදියෙක් වෙන්නෙ. A MODERATOR should be a moderator, should not have personal answers or agenda.

    ස්වාධීන මාධ්‍ය ආයතන මේ ලෝකෙ කොහෙවත් නෑ. විශේෂයෙන්ම බටහිර. මේව ලංකාවෙ අපි දකින පොඩි පොඩි news networks වගේ නෙමෙයි ලෝකෙ මහා පරිමාණ ව්‍යාපාර වලින් මුදල් පොම්ප වෙන news corporations. මේව වැඩ කරන්නෙ ඒ ගොල්ලන්ගෙ political considerations අනුව හදාගත්තු agendas වලට.
     
    මාධ්‍යවේදියෙක් කියන්නෙ මධ්‍යස්ථව ඉඳගෙන ප්‍රශ්න අහන කෙනෙක් වෙන්න ඕනේ. තමන්ගෙ හිතේ උත්තර තියාගෙන ඒ උත්තර එනකම් දඟලන එකා කොහොමද මාධ්‍යවේදියෙක් වෙන්නෙ. A MODERATOR should be a moderator, should not have personal answers or agenda.
    උබ කියන එක ඇත්ත, රූපවාහිනිය අයිටීන් (ලන්කාවේ අයිටීන් එක ) ඒවට සාපේක්ශව මුන් අහන ප්‍රශ්න හොදයි.. ලන්කාවේ උන් දෙකට නැමිලා බටර් ගාලා අහන්නේත් ප්‍රශ්න නෙමෙයි උත්තර.. ඒත් මේවගේ ලොක මාද්ය ඊට වෙනස්.. සමහර වෙලාවට දේශ්පාලකයන්ට බනින්නෙත් ඒ බනින එකාගේම ඉල්ලීමට.. අපි වගේ රටවල්වල මිනිස්සුන්ට මේ දේවල් තෙරෙනවා අඩුයි.. ඒත් මෙව්වා මස්ටමයින්ඩ් ගේම්...
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒකා attention seeking ඩයල් එකක්. කරන්න තියෙන හොඳම වැඩේ ඒ වගේ උන්ව ගනන් නොගෙන ඉන්න එක.:yes: එතකොට උන්ටම එපා වෙයිනෙ. :D
    කවුද බන් ඒ:eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපොයි;15896181 said:
    උබ කියන එක ඇත්ත, රූපවාහිනිය අයිටීන් (ලන්කාවේ අයිටීන් එක ) ඒවට සාපේක්ශව මුන් අහන ප්‍රශ්න හොදයි.. ලන්කාවේ උන් දෙකට නැමිලා බටර් ගාලා අහන්නේත් ප්‍රශ්න නෙමෙයි උත්තර.. ඒත් මේවගේ ලොක මාද්ය ඊට වෙනස්.. සමහර වෙලාවට දේශ්පාලකයන්ට බනින්නෙත් ඒ බනින එකාගේම ඉල්ලීමට.. අපි වගේ රටවල්වල මිනිස්සුන්ට මේ දේවල් තෙරෙනවා අඩුයි.. ඒත් මෙව්වා මස්ටමයින්ඩ් ගේම්...

    .සහතික ඇත්ත.ප්‍රශ්නෙ අහනගමන් උත්තරෙත් දෙනවා.:lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මාධ්‍යවේදියෙක් කියන්නෙ මධ්‍යස්ථව ඉඳගෙන ප්‍රශ්න අහන කෙනෙක් වෙන්න ඕනේ. තමන්ගෙ හිතේ උත්තර තියාගෙන ඒ උත්තර එනකම් දඟලන එකා කොහොමද මාධ්‍යවේදියෙක් වෙන්නෙ. A MODERATOR should be a moderator, should not have personal answers or agenda.
    කොහෙත් එහෙම තමයි බන්. ස්වාධීන මාධ්‍ය ආයතන කියලා ජාතියක් නැහැ:dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපොයි;15896181 said:
    උබ කියන එක ඇත්ත, රූපවාහිනිය අයිටීන් (ලන්කාවේ අයිටීන් එක ) ඒවට සාපේක්ශව මුන් අහන ප්‍රශ්න හොදයි.. ලන්කාවේ උන් දෙකට නැමිලා බටර් ගාලා අහන්නේත් ප්‍රශ්න නෙමෙයි උත්තර.. ඒත් මේවගේ ලොක මාද්ය ඊට වෙනස්.. සමහර වෙලාවට දේශ්පාලකයන්ට බනින්නෙත් ඒ බනින එකාගේම ඉල්ලීමට.. අපි වගේ රටවල්වල මිනිස්සුන්ට මේ දේවල් තෙරෙනවා අඩුයි.. ඒත් මෙව්වා මස්ටමයින්ඩ් ගේම්...

    ලන්කාවෙ විතරක් නෙමෙයි. ඔය සීඑන් එන් බීබීසී වගේ බලවත් මාධ්‍ය ආයතන තමයි ඇමෙරිකාවෙ එන්ගලන්තෙ කවුද නායකයා වෙන්නෙ කියන එකේ ඉඳන් මොන රටට ඊලඟට පහරදෙනවද කියන එක වෙනකම්ම තීරනය කරන්නෙ.. ඒක උන්ගෙ බලය. මෙතනදි දේශපාලකය කියන්නෙ ස්ටේජ් ඒකේ රඟපාන කෙනෙක් විතරයි. ඒත් ස්ටේජ් එකෙන් පිටිපස්සෙ තමයි නියම නාඩගම සහ වැඩකරුවන් ඉන්නෙ.
     
    කොහෙත් එහෙම තමයි බන්. ස්වාධීන මාධ්‍ය ආයතන කියලා ජාතියක් නැහැ:dull:

    Media manipulation :yes:

    mediamanipulationoptica.jpg
     
    ලන්කාවෙ විතරක් නෙමෙයි. ඔය සීඑන් එන් බීබීසී වගේ බලවත් මාධ්‍ය ආයතන තමයි ඇමෙරිකාවෙ එන්ගලන්තෙ කවුද නායකයා වෙන්නෙ කියන එකේ ඉඳන් මොන රටට ඊලඟට පහරදෙනවද කියන එක වෙනකම්ම තීරනය කරන්නෙ.. ඒක උන්ගෙ බලය. මෙතනදි දේශපාලකය කියන්නෙ ස්ටේජ් ඒකේ රඟපාන කෙනෙක් විතරයි. ඒත් ස්ටේජ් එකෙන් පිටිපස්සෙ තමයි නියම නාඩගම සහ වැඩකරුවන් ඉන්නෙ.
    ඔක හොදටම තෙරෙනවා, මරුශියස් ලොක්කා එක්ක චැනල් ෆො එකා අහන දේවල්වලින්, නිවෙදක බුවා මරුශියස් ලොක්කගෙන අහනවා ලන්කාව ආක්‍රමනය කරනවද කියලා පරික්ශන නොකලොත්, මරුශියස් ලොක්කටත් හිනා.. අඩු තරමේ කැමරන්ගෙන් ඇහුවනම් දුක නැ.. මේ බලපන්කො විඩියො එක.. :lol::lol::lol:

    3:10න් අහපන්කො.. invade කරනවා නෙමෙයි නේද කියලා අහනකොට අරූට හිනා
     
    Last edited:

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    අපොයි;15896241 said:
    ඔක හොදටම තෙරෙනවා, මරුශියස් ලොක්කා එක්ක චැනල් ෆො එකා අහන දේවල්වලින්, නිවෙදක බුවා මරුශියස් ලොක්කගෙන අහනවා ලන්කාව ආක්‍රමනය කරනවද කියලා පරික්ශන නොකලොත්, මරුශියස් ලොක්කටත් හිනා.. අඩු තරමේ කැමරන්ගෙන් ඇහුවනම් දුක නැ.. මේ බලපන්කො විඩියො එක.. :lol::lol::lol:

    3:10න් අහපන්කො.. invade කරනවා නෙමෙයි නේද කියලා අහනකොට අරූට හිනා

    unta muktuth karanna be ban...syria wage tamai ke gagaha idiy oya wage...but action ganna be...wedima wunoth economic restrictions dai but wena action ganna be china and russia support ekata enawa...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපොයි;15896241 said:
    ඔක හොදටම තෙරෙනවා, මරුශියස් ලොක්කා එක්ක චැනල් ෆො එකා අහන දේවල්වලින්, නිවෙදක බුවා මරුශියස් ලොක්කගෙන අහනවා ලන්කාව ආක්‍රමනය කරනවද කියලා පරික්ශන නොකලොත්, මරුශියස් ලොක්කටත් හිනා.. අඩු තරමේ කැමරන්ගෙන් ඇහුවනම් දුක නැ.. මේ බලපන්කො විඩියො එක.. :lol::lol::lol:

    3:10න් අහපන්කො.. invade කරනවා නෙමෙයි නේද කියලා අහනකොට අරූට හිනා

    ඔය පුද්ගලික කෝන්තර පිරිමහගන්නව බන්. බීබීසී වගේ චැනල් කොහොමත් ලන්කාව වගේ දුප්පත් රටවල් වෙනුවෙන් පෙනී හිටින්නෙ නැහැ තමයි. අනික ලන්කාව චීනෙ රුසියාව එක්ක කටයුතු කරන එකටත් ලොවෙත් මල කියන කතාවත් ඇත්ත. ඒත් මේ චැනල් 4 අනිත් උන්ට වැඩිය උඩපනින්නෙ ඒකෙ ප්‍රධානියා හැටියට ඉන්නෙ ඩයස්පෝරා එකේ ගෑනියෙක්. එයා එල්ටීටීඊ සාමාන්‍ය සෙබලියක් හැටියට ඉඳලා පස්සෙ ප්‍රභාකරන්ම තමයි එන්ගලන්තෙට යැව්වෙ. දැන් මේ ලන්කාවට ඇවිත් ඉන්න උන් අර ගෑනිගෙන් ලකුනු අරගෙන තමන්ගෙ ජොබ් එක බේරගන්න ඕනකමට අපිව මඩවනව. ලොල්
     
    unta muktuth karanna be ban...syria wage tamai ke gagaha idiy oya wage...but action ganna be...wedima wunoth economic restrictions dai but wena action ganna be china and russia support ekata enawa...
    ඔය ගැටලුව ලන්කාවේ සාමාන්ය මිනිස්සුන්ට ආදාල එකක් නෙමෙයි බන්. අපි කවුරුත් පාරට බැහලා නැනේ.. අනික සාමාන්ය මිනිස්සු පාරට බැහලා කැමරන්ගෙන් උදව් ඉල්ලලා නැනේ, ඔතන තියෙන්නේ, මානව හිමිකම් ලබ්බක් කියලා පරීක්ශනයක් ඉල්ලන එක, ඒක මහින්ද කැමා කර කර ඉන්නවා, අරුත් හොරා පොලිස් වගේ මහින්දගෙන් ඉඩ දීපන් පරික්ශනේකට කිය කිය පස්සෙන් යනවා, හැබැයි මේ මාර්තු වලින් පස්සෙ නම් වෙනසක් නොවුනොත් පැහැදිලිවම ආර්තික සම්බාදක වැටෙනවා..