යුධ අපරාධ

dinukasampath

Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    මොනව වුණත් තියන තත්ත්වය යටතේ අපට රට ගැන හිතල මහ එකාට සහයෝගය දෙන්න වෙනවා......
    මොකද චෙස් වලදි වගේ මේ යකාට කෙළියොත් අපේ ඇප කෑන්සල්...........කාඩ් පේලියට තියල මුල එකට දුන්න වගේ පේලියට පෙරලෙන්න ගනී.....අනික විශේෂයෙන් ජෙන් සරත් ෆෙන්සේක සර්ව කුදලන්න දෙන්න බෑ මොන හුයන්නෙකුටවත්......

    අපි කැමති වුණත් අකමැති වුනත්, මේ වෙලාවෙ හැටියට මේ මහ බූරුවහන්සෙට සපෝට් කරන්න වෙන විදියක් තියෙන්නේ...............:nerd::nerd:

    රට ගැන හිතලවත් ඒක තමයි කරන්න වෙන්නේ.:(
     
    මචං මෙතෙන්දි අපි මහින්දයාට සපෝට් කරන්න ඕනි. නමුත් මෙයාව ජනාධිපති පුටුවෙන් අයින් කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. මොකද මූ කරන්නෙම ගොන් වැඩ. චොගමෙ වගේ.
    මෙතෙනදි හැමෝම එකතු වෙලා strategy එකක් හදා ගෙන් වැඩ කරන්න ඕනි. ඒකට කොටින් ගේ strategy තේරුම් ගන්න ඕනි
     
    රට ගැන හිතලවත් ඒක තමයි කරන්න වෙන්නේ.:(
    මචන්, මේ වෙලාවේ විපක්ශේ පන මදි බන්. උන් හදන්නේ මේක ඉත්තා කරලා රටේ බලේ ගන්න පුලුවන්ද කියලා බලන එක. එව්වා නම් මහ කුජීත වැඩ. :(:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපොයි;15897018 said:
    මෙතන උබ සිරියාවේ උන දේ දන්නවද? උබ කියන එක ඇත්ත සිරියාවේ සුද්දා බලු උන.. ඒක අපිට වැඩක් නැ, නමුත් දැන් සිරියාව් දිහා බලපන්, කක්කුස්සියක් වගේ.. සුද්දගෙ බලු වීමෙන් ඒ රටට උනේ මොකක්ද? උබට සුද්දත් එක්ක කේස් කියලා ඌව බලු කරන්නසිරියාවට වෙච්ච දේ ලන්කාවෙත් කරලා බලන්න ඔනද?
    ඒක ඉතින් උන්ගෙ වරදක් සිරියාවෙ ජනාදිපතිත් හොද පොරක් නෙමෙනෙ චන්දයක් නැ,රට ඇතුලෙ සිවිල් යුධ්ද,අරවයි මේවයි ඔක්කොම.ලංකාවෙ එහෙම නැනෙ,පාලනයට අනුගතයි,සුද්ද බලු වෙන්නෙ සිරියාවට වඩා අන්ත විදිහට.:cool::yes:

    ඒකයි මම කියන්නෙ සුද්දට කුද ගහ ගනින් කියල ඉන්ඩ,ඔනෙ කියල.උන් කියන විදිහට නැටුවනම් බන් අදත් මහ කොටිය මිනි මරනව,සිංහල මිනිස්සු පෙති ගහනව.පර සුද්දො කියන දේවල් අහන්නෙ නැතුව කොටියගෙ බෙල්ල ගලොපු හින්ද,අද අපි යහතින් ඉන්නව .මේ ප්‍රස්නෙදිත් ඔය නියායමයි හරි යන්නෙ වෙන දෙයක් නෙමේ.සුද්දගෙ පදේට නටුවොත් බඩු බනිස්.
     
    අපොයි;15897042 said:
    මහා එකා නම් බේර ගත්තැකි, ඒත් රැජිනිගේ නැනේ කිසිම මූව්මන්ට් එකක්.. චෙස් බොඩ් එකේ වගේ හතර අතට එයා නම් යන පාටක් නැ.. ;);)

    ලංකාවේ තියෙනවා Marga Institute. That is a think tank in SL. They have come up with a doc against many war crime complaints. It is good if you can have a look at it.
    There is a PDF and download it. Use its info.
    http://groundviews.org/2013/05/28/sri-lankas-numbers-game/

    We need a good propaganda mechanism. Mahinda and idiots can do propaganda of ITN type which the rest of the world would laugh at. අපිට මෙතන හොඳ මොළ දාලා හොඳට propaganda අවශ්‍යයි.
     
    මචං මෙතෙන්දි අපි මහින්දයාට සපෝට් කරන්න ඕනි. නමුත් මෙයාව ජනාධිපති පුටුවෙන් අයින් කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. මොකද මූ කරන්නෙම ගොන් වැඩ. චොගමෙ වගේ.
    මෙතෙනදි හැමෝම එකතු වෙලා strategy එකක් හදා ගෙන් වැඩ කරන්න ඕනි. ඒකට කොටින් ගේ strategy තේරුම් ගන්න ඕනි
    මම ඒකයි බන් කිව්වේ. මෙතන වෙන්නේ සිරියාවේ හො ඊජිප්තුවේ වගේ එකක් නෙමෙයි.. මේ පරික්ශනය කරන්න කලින් ජනාදිපති ඉල්ලා අස් උනා නම් මේ රටට කිසි කේස් එකක් නැ, අලුත් එකෙක් පුටුවට එයි, ඌට කේස් නැ. නමුත් මහින්ද දන්නවා මේ තරමට හරි ඔලුව බේර ගන්න පුලුවන් රටේ ජනාදිපති වෙලා ඉන්නකන් විතරයි කියලා, ඒකයි කට්ටි පැන පැන කල් ගන්නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මචං මෙතෙන්දි අපි මහින්දයාට සපෝට් කරන්න ඕනි. නමුත් මෙයාව ජනාධිපති පුටුවෙන් අයින් කරන්න පුළුවන් නම් ඒක තමයි හොඳම දේ. මොකද මූ කරන්නෙම ගොන් වැඩ. චොගමෙ වගේ.
    මෙතෙනදි හැමෝම එකතු වෙලා strategy එකක් හදා ගෙන් වැඩ කරන්න ඕනි. ඒකට කොටින් ගේ strategy තේරුම් ගන්න ඕනි
    මහින්දව අයින් කරන්ඩ ඔනෙ වෙලා තියෙන්නෙ කොටින්ගෙ ## ලොවන unp බැල්ලියන්ටයි,දෙමල කොටින්ටයි.ටිකක් අමාරු වෙයි අපි ඉන්නකන්නම්,කෙසේ වෙතත්,මහින්දව අයින් කරල කාවද ගේන්නෙ නම කියපන් නම?
     
    ඒක ඉතින් උන්ගෙ වරදක් සිරියාවෙ ජනාදිපතිත් හොද පොරක් නෙමෙනෙ චන්දයක් නැ,රට ඇතුලෙ සිවිල් යුධ්ද,අරවයි මේවයි ඔක්කොම.ලංකාවෙ එහෙම නැනෙ,පාලනයට අනුගතයි,සුද්ද බලු වෙන්නෙ සිරියාවට වඩා අන්ත විදිහට.:cool::yes:

    ඒකයි මම කියන්නෙ සුද්දට කුද ගහ ගනින් කියල ඉන්ඩ,ඔනෙ කියල.උන් කියන විදිහට නැටුවනම් බන් අදත් මහ කොටිය මිනි මරනව,සිංහල මිනිස්සු පෙති ගහනව.පර සුද්දො කියන දේවල් අහන්නෙ නැතුව කොටියගෙ බෙල්ල ගලොපු හින්ද,අද අපි යහතින් ඉන්නව .මේ ප්‍රස්නෙදිත් ඔය නියායමයි හරි යන්නෙ වෙන දෙයක් නෙමේ.සුද්දගෙ පදේට නටුවොත් බඩු බනිස්.

    මචං උඹ මෝඩයි කියලා කියනනේ ඇත්තටමයි. කට කහනවා ට නෙමෙයි. උඹ ගැන දුකයි තමයි. නමුත් අපිට කරන්න දෙයක් නෑ නේ. ඉතිං ගිහින් ගෑණිට උදව් වෙයන් නැත්තං ගිහින් බුදිය ගණින් තොට මෙකන වැඩක් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපොයි;15897058 said:
    මම ඒකයි බන් කිව්වේ. මෙතන වෙන්නේ සිරියාවේ හො ඊජිප්තුවේ වගේ එකක් නෙමෙයි.. මේ පරික්ශනය කරන්න කලින් ජනාදිපති ඉල්ලා අස් උනා නම් මේ රටට කිසි කේස් එකක් නැ, අලුත් එකෙක් පුටුවට එයි, ඌට කේස් නැ. නමුත් මහින්ද දන්නවා මේ තරමට හරි ඔලුව බේර ගන්න පුලුවන් රටේ ජනාදිපති වෙලා ඉන්නකන් විතරයි කියලා, ඒකයි කට්ටි පැන පැන කල් ගන්නේ..

    නිසි කලට පුටුව හිස් වෙයි, නිසි අය බලයට පත් වෙයි,තාම නිසි කාලය අවෙ නැ.කොහොමහ් බටහිර ගැත්තො නම් අයෙ පත් නොවෙති
     
    Last edited:
    අපොයි;15897035 said:
    මට පුදුම ඇයි තාම චැනල් ෆො එක ලන්කාවේ බ්ලොක් නොවුනේ කියලා ඒ වගේ හරක් මේකේ ඉන්නේ, අද මම බිබිසී එකේ ගිය එකක් යුටියුබ් එකේ දැක්කා බිබිසි කැමරා එකාගේ කැමරාව පිටිපස්සෙන් සින්හල එකෙක් ඇදගෙන ඉන්නවා ඇතුලට යන්න දෙන්නේ නැතුව.. මෙව්වා මහ ගොන් ජොක්..

    චොගම් රෙද්ද ගෙනාවේ නැත්තම් ඔය මුකුත් නෑනේ
     
    ඒක ඉතින් උන්ගෙ වරදක් සිරියාවෙ ජනාදිපතිත් හොද පොරක් නෙමෙනෙ චන්දයක් නැ,රට ඇතුලෙ සිවිල් යුධ්ද,අරවයි මේවයි ඔක්කොම.ලංකාවෙ එහෙම නැනෙ,පාලනයට අනුගතයි,සුද්ද බලු වෙන්නෙ සිරියාවට වඩා අන්ත විදිහට.:cool::yes:

    ඒකයි මම කියන්නෙ සුද්දට කුද ගහ ගනින් කියල ඉන්ඩ,ඔනෙ කියල.උන් කියන විදිහට නැටුවනම් බන් අදත් මහ කොටිය මිනි මරනව,සිංහල මිනිස්සු පෙති ගහනව.පර සුද්දො කියන දේවල් අහන්නෙ නැතුව කොටියගෙ බෙල්ල ගලොපු හින්ද,අද අපි යහතින් ඉන්නව .මේ ප්‍රස්නෙදිත් ඔය නියායමයි හරි යන්නෙ වෙන දෙයක් නෙමේ.සුද්දගෙ පදේට නටුවොත් බඩු බනිස්.
    සුද්දට කුද ගහ ගනින් කියලා කිව්වැකි බන් අපිට සතියක් දෙකක්වත් අඩු තරමේ තනියම ඉන්න පුලුවන් නම්, අපි ලග එහෙම සන්චිතයක් නැනේ බන් කොටි දෙකක ජනතාව ලොකෙන් අයින් කරලා තියන්න.. එහෙම පුලුවන් උනානම් සුද්දට උබ හිතනවද මෙහෙමවත් නටන්න මහින්ද ඉඩ දෙයි කියලා.. උබ තාම දන්නෙ නැ ආර්තික සම්බාදක කියන්නේ මොනවද කියලා.. ඒක වැටුනොත් ගොඩ ඒමක් නැ පුතේ, ඉරාන් වලට උන දේ බලපන්, අත පය කැපුවා වගේ..
     
    චොගම් රෙද්ද ගෙනාවේ නැත්තම් ඔය මුකුත් නෑනේ
    සිරාවටම එහෙනම් කැමරන් කාරයව මෙහෙ එවන්නෙත් නැ.. එන්ගලන්තේ මිනිස්සු විරුද්දයි මුගේ සන්චාර් වැඩියි කියලා, ඒත් මූ කලේ චොගම් එකේ පිහිටෙන් ලන්කාවට පැනගත්තා.. මේ ඉලව්ව නොතිබුනානම් මේ කේස් මෙච්චර දරුනු නැ, අනික ලොකේ ලොකුම රටවල් තුනක් ඉන්නේ කෙලින්න බලාගෙන. ඒ අපිට නෙමෙයි මහින්දට? ඉතින් ඇයි ජනතාව හැටියට අපි අනුන්ගේ පරිප්පු කන්නේ..
     
    අපොයි;15897050 said:
    මචන්, මේ වෙලාවේ විපක්ශේ පන මදි බන්. උන් හදන්නේ මේක ඉත්තා කරලා රටේ බලේ ගන්න පුලුවන්ද
    කියලා බලන එක. එව්වා නම් මහ කුජීත වැඩ.
    :(:(

    ඌ ඉන්න ඉන්න ලංකාවට ලෙඩ වැටෙනවා වැඩියි. කතාවක් තියෙනවා අමාරුම වෙලාවට නායකයෝ මතු වෙනවා කියලා. ඒ වගේ වෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපොයි;15897077 said:
    සුද්දට කුද ගහ ගනින් කියලා කිව්වැකි බන් අපිට සතියක් දෙකක්වත් අඩු තරමේ තනියම ඉන්න පුලුවන් නම්, අපි ලග එහෙම සන්චිතයක් නැනේ බන් කොටි දෙකක ජනතාව ලොකෙන් අයින් කරලා තියන්න.. එහෙම පුලුවන් උනානම් සුද්දට උබ හිතනවද මෙහෙමවත් නටන්න මහින්ද ඉඩ දෙයි කියලා.. උබ තාම දන්නෙ නැ ආර්තික සම්බාදක කියන්නේ මොනවද කියලා.. ඒක වැටුනොත් ගොඩ ඒමක් නැ පුතේ, ඉරාන් වලට උන දේ බලපන්, අත පය කැපුවා වගේ..
    ඔවුව බන් යුද්දෙ කොරද්දිත් කියුවෙ කො කියනව විතරයි කොරන්නෙ නැ.un එකෙන් අපිට සම්බාදක දාන්ඩ බැ. ඔයුවට බය වෙලා නම් ගොඩ ඒමක් නැ,ඉරානෙට නම් මොකුත් වෙලා නැ, ලොකෙට අලුත් පොදු මුදල් ඒකකයක් නම් එනව කියල පේනව.සුද්දට ඒකෙනුත් කෙල වෙන්ඩ යන්නෙ උපරිමේට.
     
    Last edited:
    අපොයි;15897093 said:
    සිරාවටම එහෙනම් කැමරන් කාරයව මෙහෙ එවන්නෙත් නැ.. එන්ගලන්තේ මිනිස්සු විරුද්දයි මුගේ සන්චාර් වැඩියි කියලා, ඒත් මූ කලේ චොගම් එකේ පිහිටෙන් ලන්කාවට පැනගත්තා.. මේ ඉලව්ව නොතිබුනානම් මේ කේස් මෙච්චර දරුනු නැ, අනික ලොකේ ලොකුම රටවල් තුනක් ඉන්නේ කෙලින්න බලාගෙන. ඒ අපිට නෙමෙයි මහින්දට? ඉතින් ඇයි ජනතාව හැටියට අපි අනුන්ගේ පරිප්පු කන්නේ..

    දැන් කැමරන් කාරයා කියන්නේ independent investigation එකක් කරන්න, නැත්තම් international investigation එකක් කරනවා කියලා. ඕක කියන තැනට මූ තල්ලු වුණා. මතක තියා ගන්න ඕකම කොටි ගන්නවා මන් මෝහන් සිං ගේ කටින්, තමිල් නාඩුව පාවිච්චි කරලා. ඊට කලින් කරන්න ඕනි
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මචං උඹ මෝඩයි කියලා කියනනේ ඇත්තටමයි. කට කහනවා ට නෙමෙයි. උඹ ගැන දුකයි තමයි. නමුත් අපිට කරන්න දෙයක් නෑ නේ. ඉතිං ගිහින් ගෑණිට උදව් වෙයන් නැත්තං ගිහින් බුදිය ගණින් තොට මෙකන වැඩක් නෑ

    Godak un kiyanawa ban oka
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    පිස්සු පුසා;15896928 said:
    වැරද්දක් වෙලා තියෙනවනම් දඬුවම් ලබා දියයුතුයි,
    සාධාරණ පරීක්ශණයක් අත්‍යවශ්‍යයි

    කිසිම පරීක්ෂණයක් අවශ්‍ය නැහැ මැරුණා උන් මැරිලා ඉවරයි උන්ට පන එන්නේ නැහැ , දැන් කරන්න ඕනේ ඉන්න උන්ට යහපත් ජිවිතයක් සලසලා දෙන්න
     
    ඔවුව බන් යුද්දෙ කොරද්දිත් කියුවෙ කො කියනව විතරයි කොරන්නෙ නැ.un එකෙන් අපිට සම්බාදක දාන්ඩ බැ. ඔයුවට බය වෙලා නම් ගොඩ ඒමක් නැ,
    දාන්න බැ කියලා නම් එකක් නැ, නොදාන එක වෙනම එකක්. ඒත් දැම්මට පස්සේ හූල්ලනවට වඩා නොදාන තැනට වැඩ කරපුවහම අහවරයිනේ.. අනිත් එක මුන් රට බෙදන්න එන එකක්යැ.. ඔන්න එහෙම ආවනම් අසාදාරනයි, මුන් කියන්නේ පරික්ශනයක් තියපල්ලා කියලා, මේක ගිය අවුරුද්දෙනේ බන් කිව්වේ, ඒතින් තාම යුඇන් සමිට් එක ආවේ නැනේ, ඊලග සැසිවාරයේදි පිල්ලෙයි කෙලිනවා දුවන්න.. ජීඇල් ලොක්කා ඔක දන්න නිසා තමා ගිය පාර නොගියේ..
     
    danna ekek kiyapanko meka koi widiyata wage wisadeida ? options ehema ?

    ආණ්ඩුව independent investigation කළේ නැත්තම් යූ එන් එකෙන් international investigation එකක් කරයි. අනිවාර්යයෙන් යුධ අපරාධ තියෙනවා. විශේශයෙන් රමේෂ් ගේ කේස් එක හා ඉසප්‍රියා ගේ කේස් එක.
    එතනදි කොහොම හරි කරලා මහින්දව, ගෝඨාව හා සරත් ව අල්ලනවා. හේග් ගෙනියන්න පුළුවන්. ඊට පස්සේ රෙෆරන්ඩම් එකක් තියන්න පුළුවන්. සර්බියාවේ කළා වගේ. අපි බලන්න ඕනි කොහොම හරි වළක්ව ගන්න