යුධ අපරාධ

දැන් කැමරන් කාරයා කියන්නේ independent investigation එකක් කරන්න, නැත්තම් international investigation එකක් කරනවා කියලා. ඕක කියන තැනට මූ තල්ලු වුණා. මතක තියා ගන්න ඕකම කොටි ගන්නවා මන් මෝහන් සිං ගේ කටින්, තමිල් නාඩුව පාවිච්චි කරලා. ඊට කලින් කරන්න ඕනි

අන්න ඒ තැනට ආවොත් සමහරවිට දෙම උන් ආයෙම ඊලම කතා කරන්න ඉඩ තියනවා, ඊට කලින් මේක ගොඩින් විසදලා දැම්මනම් ඉවරයිනේ.. එහෙම නැත්තම් දන්න මන්තර ශාන්තිකර්ම ඔක්කොම මතුරල උතුරේ ඔය අතුරුදහන් උන් උන්ගේ නැදැයන්ගේ කටවල් වැහෙන්න කියලා එවාබාවික විපතක් වරෙන් කියලා පොල් ගහන්න වෙන්නේ..
 
Posthuman

Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    අපොයි;15897077 said:
    සුද්දට කුද ගහ ගනින් කියලා කිව්වැකි බන් අපිට සතියක් දෙකක්වත් අඩු තරමේ තනියම ඉන්න පුලුවන් නම්, අපි ලග එහෙම සන්චිතයක් නැනේ බන් කොටි දෙකක ජනතාව ලොකෙන් අයින් කරලා තියන්න.. එහෙම පුලුවන් උනානම් සුද්දට උබ හිතනවද මෙහෙමවත් නටන්න මහින්ද ඉඩ දෙයි කියලා.. උබ තාම දන්නෙ නැ ආර්තික සම්බාදක කියන්නේ මොනවද කියලා.. ඒක වැටුනොත් ගොඩ ඒමක් නැ පුතේ, ඉරාන් වලට උන දේ බලපන්, අත පය කැපුවා වගේ..

    අනේ හුකේ උන් අවුරුදු හතරක ඉදලා තාම සම්බාදක දානවා , ඔය සුද්දොන්ට දෙමල්ලු ගැන අනුකමපාවක් නැහැ , ඔවුන් ඔය ඉදලා හිටලා චුන් වෙන්නේ උන්ගේ රටවල ඉන්න දෙමල්ලු උන්ව කුලප්පු කරන නිසා, එතකොට මුන් උන්ව shape කරගන්න බොරු සම්බාදක බයිලා , පරීක්ෂණ බයිලා ගේනවා එක එක කාලෙට , අපි අවුරදු හතරක් කළා වගේ ඕවා ගණන ගන්නේ නැතුව හිටියා නම් හරි තව සතියකින් ඔක්කොම කතා ඉවරයි අයෙ සුද්දෝ කුලප්පු වෙන්නෙත් නැහැ දෙමල්ලු කුලප්පු කරනකන් , මෙතන තනිකර යන්නේ බොරුව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අපොයි;15897112 said:
    දාන්න බැ කියලා නම් එකක් නැ, නොදාන එක වෙනම එකක්. ඒත් දැම්මට පස්සේ හූල්ලනවට වඩා නොදාන තැනට වැඩ කරපුවහම අහවරයිනේ.. අනිත් එක මුන් රට බෙදන්න එන එකක්යැ.. ඔන්න එහෙම ආවනම් අසාදාරනයි, මුන් කියන්නේ පරික්ශනයක් තියපල්ලා කියලා, මේක ගිය අවුරුද්දෙනේ බන් කිව්වේ, ඒතින් තාම යුඇන් සමිට් එක ආවේ නැනේ, ඊලග සැසිවාරයේදි පිල්ලෙයි කෙලිනවා දුවන්න.. ජීඇල් ලොක්කා ඔක දන්න නිසා තමා ගිය පාර නොගියේ..
    පරික්ශනේ තියන්න්නෙ කාට විරුද්දවද ? යුද්දෙ කරපු කොල්ලන්ට විරුද්දව, එකට නම් කතා කරන්ඩ එපා, නොවෙන දේවල්.රට බේරල දුන්න මදිවට හිරෙත් දාපියකො.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ හුකේ උන් අවුරුදු හතරක ඉදලා තාම සම්බාදක දානවා , ඔය සුද්දොන්ට දෙමල්ලු ගැන අනුකමපාවක් නැහැ , ඔවුන් ඔය ඉදලා හිටලා චුන් වෙන්නේ උන්ගේ රටවල ඉන්න දෙමල්ලු උන්ව කුලප්පු කරන නිසා, එතකොට මුන් උන්ව shape කරගන්න බොරු සම්බාදක බයිලා , පරීක්ෂණ බයිලා ගේනවා එක එක කාලෙට , අපි අවුරදු හතරක් කළා වගේ ඕවා ගණන ගන්නේ නැතුව හිටියා නම් හරි තව සතියකින් ඔක්කොම කතා ඉවරයි අයෙ සුද්දෝ කුලප්පු වෙන්නෙත් නැහැ දෙමල්ලු කුලප්පු කරනකන් , මෙතන තනිකර යන්නේ බොරුව
    :yes::yes:
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48

    යකෝ ඔක්කොමත් හරි අපේම රටේ ඉන්න කළු සිංහලයන්ට තියෙන පුකේ අමාරුව බලපන්කො දෙමලුන්ගේ මානව හිමිකම් ගැන :growl: යකෝ සුද්දෝ නම් දෙමළුන්ට පුක දෙන්නේ චන්ද ගන්නයි කියමුකෝ , අපේ කළු සුද්දෝ උන්ට පුක දෙන්නේ මොනවා ගන්නද බන්
     
    පරික්ශනේ තියන්න්නෙ කාට විරුද්දවද ? යුද්දෙ කරපු කොල්ලන්ට විරුද්දව, එකට නම් කතා කරන්ඩ එපා, නොවෙන දේවල්.රට බේරල දුන්න මදිවට හිරෙත් දාපියකො.
    උබට පිස්සුද බන්.. උබ හිතුවද මේ ආර්මි එකේ උන් එක එකා එක්ක ගිහින් ඉන්ටවිව් කරනවා කියලා, මැරුවේ කවුද කියලා හොයාගන්න.. යුද අපරාද කියන්නේ දඩුවම් දෙන සීන් එකට ඉස්සෙල්ලා පියවරක්. හරියට කොප් වාර්තාව වගේ, දැන් කොප් වාර්තාව හදනකන් කැගැහුවනේ ඒක නැ කියලා.. දැන් කොප් වාර්තාව හැදුවට පස්සේ කීයක් ආයතනවල දුශන මාට්ටුද? කො දඩුවම් දුන්නද? ඒ වගේ තමා, ඔතන දඩුවම නෙමෙයි අදාල, වාර්තාවයි අදාල. වාර්තාව ආපුවහම වැරදිකාරයො වෙලා හිටිය උන් හො මොක්කු හරි බේර ගන්න එක ලොකු ගේමක් නෙමෙයි බන්.. දැන් මෙතන තියෙන්නේ කිසිම දෙයක් නොකරන එකනේ.. ඔකට මුලින්ම බොරුවට හරි වාර්තාවක් හදලා වැරදිකාරයො කියලා තුන් හතර දෙනෙකුට දඩුවම් දුන්නනම් වැඩේ ගොඩ 2009ම.. මේක උනේ ගේමට ඉන්නවානේ..
     
    අනේ හුකේ උන් අවුරුදු හතරක ඉදලා තාම සම්බාදක දානවා , ඔය සුද්දොන්ට දෙමල්ලු ගැන අනුකමපාවක් නැහැ , ඔවුන් ඔය ඉදලා හිටලා චුන් වෙන්නේ උන්ගේ රටවල ඉන්න දෙමල්ලු උන්ව කුලප්පු කරන නිසා, එතකොට මුන් උන්ව shape කරගන්න බොරු සම්බාදක බයිලා , පරීක්ෂණ බයිලා ගේනවා එක එක කාලෙට , අපි අවුරදු හතරක් කළා වගේ ඕවා ගණන ගන්නේ නැතුව හිටියා නම් හරි තව සතියකින් ඔක්කොම කතා ඉවරයි අයෙ සුද්දෝ කුලප්පු වෙන්නෙත් නැහැ දෙමල්ලු කුලප්පු කරනකන් , මෙතන තනිකර යන්නේ බොරුව

    සුද්දන්ට ලංකාවේ මොන රෙද්දක් ද වෙන්නේ කියලා වැඩක් නෑ. ඇත්ත කතාව! නමුත් කොටි හිතවාදී මාධ්‍ය මගින් මේ වා ඒ රටවල උලුප්පා පෙන්වීම සිදුකරද්දි නිකං ඉන්න බෑ. මතක තියා ගන්න ලංකාවේ වගේ මාධ්‍ය කියන දේ මායිම් නොකර ඉන්න බෑ ඔය රට වල.
    දැන් අවුරුදු ගාණක් තිස්සේ තිබ්බා. ටික ටික අමාරු වෙලා එන්නේ. ලංකා ආණ්ඩුව මෙතන ඉන්න සම හරක් වගේ වැඩ කරලා නිසා දැන් කට ගාවට එරිලා. මේ වගෝ ගොන් රැලක් මේ රට මෙහෙම අගාධයකට දාලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම මග අරින්න පුළුවන් තැනක නෙමෙයි අපි ඉන්නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    යකෝ ඔක්කොමත් හරි අපේම රටේ ඉන්න කළු සිංහලයන්ට තියෙන පුකේ අමාරුව බලපන්කො දෙමලුන්ගේ මානව හිමිකම් ගැන :growl: යකෝ සුද්දෝ නම් දෙමළුන්ට පුක දෙන්නේ චන්ද ගන්නයි කියමුකෝ , අපේ කළු සුද්දෝ උන්ට පුක දෙන්නේ මොනවා ගන්නද බන්
    කොටියට හරි ගිහින් මහින්දට කෙලවෙනක්න් බලන් හිටපු අවජාතකයො බන් ඔකුන්.ඔකුන් ඇවිත් සුද්දගෙ @@ ලොවන @න්න unp බල්ලො.unp බැල්ලියො බලාගෙන ඉන්නෙ රටෙන් බාගයක හරි අවජාතක පොනිල ජනාධිපති කරවන්ඩ.ඔකට තමයි ඔය මේකෙ ඉන්න සම-හරක් වේසියො දෙමලුන්ට @@ දෙන්නෙ.
     
    එම ත්‍රෙඩ් එකෙන්

    දශක 3යුද්ධය අවසානයේ 4ඊළාම් යුද්ධයේදී ලංකා රජය විසින් අවසානයේ බෙදුම්වාදී කොටි සංවිධානය තීරණාත්මක ලෙස පරාජය කර දැනට වසර 4ක් ඉක්මවූ පසු ලංකා රජයත් ලංකා හමුදාවන්කොටින් අවසාන කිරීමට යෙදුණු යුද්ධයේ දී යුධ අපරාධ කළ බවට ජාත්යයන්තරයේ චෝදනා වලට හසුවෙමින් පවතී.
    මේ චෝදනා හමුවේ දැනට ලංකාව අසරණ තත්වයට පත්කර ඇත්තේ ලංකා හමුදා නිරායුධ දෙමළ සිවිල් වැසියන් දහස් ගණනින් මරා දමා ඇතැයි යන චෝදනාව අභිමුවේය. මේ

    චෝදනාව දැනට ලාංකික දෙමළ සරණාගතයින් වැඩි ප්රමාණයක් සිටින කැනඩාව, ඕස්ට්රේලියාව, එක්සත්රාජධානිය හා ඇමරිකාව යන රටවල විශාල ප්රතිචාරයක් ලැබුණු ආන්දෝලනයට තුඩුදුන් ප්රවෘත්තියක් බවට පත්විය.
    සුගිය අවුරුදු දෙකේ දි මාර්තුවල දී තිරගතවුණු වැනල්ෆෝ විසින් නිෂ්පාදිත killing fields චිත්රපටියත් ලෝකයේ ප්රධාන නගරවල නාලිකාවල විකාශය වීමත් ලංකාවට රෙහිව කටයුතු කරන අයගේම උපක්රමයක් විය.
    මෙම චිත්‍රපටිය විකාශය වූයේ ලංකාවට එරෙහිව එක්සත් ජාතීන් ගේ සංවිධානයේ දී අමරිකාව විසින් ගෙනෙන ලද යෝජනාව ට ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේදීයි.මෙම වීඩියෝ දර්ශනය සිදුකර ඇත්තේ එම ඡන්ද විමසීම ඉලක්ක කරගෙන බව ඕනෑම කෙනෙකුට වැටහේ.

    නමුත් තිබෙන ප්‍රශ්නය නම් දැනට ජාත්‍යයන්තර තලයේ ලංකාවට විරුද්ධව මෙතරම් anti Lankan propaganda තිබුණද මේ පිළිබඳව අපේ රටේ විශේෂයෙන් සිංහල ජනයා අතර ඇති දැනුම සුළුය.

    ඇත්තම තත්වය ගතහොත් අද අපේ රට මුහුණ දී තිබෙන ලොකුම අභියෝගය මෙම කොටි හිතවාදීන් විසින් සිදුකරන anti Lankan වේ. මෙයට බුද්ධිමත් අයුරින් ලංකා රජය ද මුහුණ දී නැත. වෙනත් ආකාරයකින් කිව‍හොත් ලංකා ව දැන් තවත් යුද්ධයකට පැටලී ඇත. එනම් මාධ්‍ය යුද්ධයයි, media war.

    මෙන්න මේ කියන අළුත් ආකාරයේ යුද්ධයේදි ලංකාව විශාල ලෙස පසු පසට ගාහාන් තියෙනවා. දැනට සිංගප්පුරුවේ සිටින ලාංකික රොහාන් ගුණරත්නයන් ම පැවසූ පරිදි ලංකාව මේ කියන media war එකින් පැරදී ඇත.
    අපි දැනට යූන් එන් එකේ සිටින තත්වය හා ලංකාවට එරෙහිව යූන් එකේ බටහිර මාධ්‍යය වල වෙන්නේ මොනාද යන්න ගැන විමසා බැලීම වටී. මෙම ලිපියෙන් උත්සාහ කරන්නේ එයයි.
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    සුද්දන්ට ලංකාවේ මොන රෙද්දක් ද වෙන්නේ කියලා වැඩක් නෑ. ඇත්ත කතාව! නමුත් කොටි හිතවාදී මාධ්‍ය මගින් මේ වා ඒ රටවල උලුප්පා පෙන්වීම සිදුකරද්දි නිකං ඉන්න බෑ. මතක තියා ගන්න ලංකාවේ වගේ මාධ්‍ය කියන දේ මායිම් නොකර ඉන්න බෑ ඔය රට වල.
    දැන් අවුරුදු ගාණක් තිස්සේ තිබ්බා. ටික ටික අමාරු වෙලා එන්නේ. ලංකා ආණ්ඩුව මෙතන ඉන්න සම හරක් වගේ වැඩ කරලා නිසා දැන් කට ගාවට එරිලා. මේ වගෝ ගොන් රැලක් මේ රට මෙහෙම අගාධයකට දාලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම මග අරින්න පුළුවන් තැනක නෙමෙයි අපි ඉන්නේ.

    :lol: පිස්සුද බන් , ඕකත් තව ටික දවසයි , දෙමල්ලු ඉල්ලන්න දේශපාලන විසදුම් නම් කැමරන් නෙවේ මොකා කිව්වත් දෙන්නේ නැහැ, අවුලකට තියෙන්නේ ආණ්ඩුවේ උන් එහෙ පැති දියුණු කරන්න උතසහා කරන්නේ නැති එක, හමබන්තොටම හැම රෙද්දක් ම කරනවා :growl:
     
    මහින්ද ඔක්කොටම කලින් හිතන්න ඔනා, එයාට ජන පදනමක් තියෙන්නේ ලන්කාවේ විතරයි, එයාට බැ කාලයක් තිස්සේ අපේ රට අත්සන් කරලා තියන ජාත‍්රයන්තර සම්මුතිවලට පිටින් වැඩ කරන්න. මානව හිමිකම් කැඩුවා හො රැකුනා හො පරීක්ශනයක් කරන එකට අපි බැදිලා ඉන්නවා, යුදමය අතින්ට වඩා, මේ දෙමල මිනිස්සු මානව හිමිකම් එකට ගිහින් කියලා අඩලා නවලා තියෙන්නේ. දැන් පස්ස හරොලා මර්වින්ට කියලා කැමරන්ව ගස් බදින්න කතා කරලා චූන් දීලා බැ.. අර අන්වර් කියන පිසාචයා රටේ නම්බුව කැවා පිස්සෙක් වගේ බුරන්න ගිහින්, ඌ හිතන්න ඇති ඌ පාර්ලිමේන්තුවේ දාන මොඩ ජොක් ඌට මෙතනත් දැම්මැකි කියලා

    Last edited:

    කවුද බන් මෙතන දේශ්පාලන විසදුමක් ඉල්ලන්නේ.. උබ මේකෙන්ම පේනෙවා ප්‍රශ්නේ මොකක්ද කියලාවත් කියවලා නැ.. කැමරන් කියන ලබ්බ දේශ්පාලනයක් නැ, මිනිහා ඉරා ගෙන කියවන්නේ මානව හිමිකම් ගැන පරීක්ශනයක් ගැන.. ඌට ලබ්බේ දේශ්පාලනයක් වැඩක් නැ ලන්කාවේ.. මොකැ ඌ මෙහෙ ඇවිත් චන්ද කොරන්නයැ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපොයි;15897181 said:
    අර අන්වර් කියන පිසාචයා රටේ නම්බුව කැවා පිස්සෙක් වගේ බුරන්න ගිහින්, ඌ හිතන්න ඇති ඌ පාර්ලිමේන්තුවේ දාන මොඩ ජොක් ඌට මෙතනත් දැම්මැකි කියලා
    හපොයි ඒක ගැන නම් කතා කර වැඩක් නැත.............:dull:
    රීවා......රීල ඒක කෑව අනා ගෙන.................:growl::growl:
    යකෝ බලන උන් හිතනව ඇති ලංකාවෙ පාර්ලිමේන්තුවෙ ඉන්නේ මානසික රෝගීන් කියලා....(එහෙම උන් තමා ඉන්නේ.....නමුත් අනිත් උන් දැන ගත්තාම අපි රෙදි ඇදගෙන ප්ලේන් වල යන්න ද මං අහන්නේ)
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    අපොයි;15897181 said:
    මහින්ද ඔක්කොටම කලින් හිතන්න ඔනා, එයාට ජන පදනමක් තියෙන්නේ ලන්කාවේ විතරයි, එයාට බැ කාලයක් තිස්සේ අපේ රට අත්සන් කරලා තියන ජාත‍්රයන්තර සම්මුතිවලට පිටින් වැඩ කරන්න. මානව හිමිකම් කැඩුවා හො රැකුනා හො පරීක්ශනයක් කරන එකට අපි බැදිලා ඉන්නවා, යුදමය අතින්ට වඩා, මේ දෙමල මිනිස්සු මානව හිමිකම් එකට ගිහින් කියලා අඩලා නවලා තියෙන්නේ. දැන් පස්ස හරොලා මර්වින්ට කියලා කැමරන්ව ගස් බදින්න කතා කරලා චූන් දීලා බැ.. අර අන්වර් කියන පිසාචයා රටේ නම්බුව කැවා පිස්සෙක් වගේ බුරන්න ගිහින්, ඌ හිතන්න ඇති ඌ පාර්ලිමේන්තුවේ දාන මොඩ ජොක් ඌට මෙතනත් දැම්මැකි කියලා

    ලොල් , පරීක්ෂණ කරලා ඉවරයි LLRC report එක තමයි එක, එක දැන් ක්‍රියාත්මක කරගෙන යනවා, උන්ට ඕන ඕන වෙලාවට පරීක්ෂණ කරන්නේ නැහැ , LLRC report එක UN ඒකෙන පිළිගත්තා දැන් කැමරන් පරීක්ෂණ තියන්න කිව්වට අයෙ තියන්නේ නැහැ :lol:
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    686
    113
    War is a crime.
    War crime kiyala deyak ne. War eka karana vita crime ekath samaanupathikai.
    Americavata civilian minissu evath karala pokuru bomba daana vidiyak ne,ape army ekatath civilian la evath karala LTTE karayanta vadinna vitharak multi barrel gahanna vidiyak ne.we should stop the war.they allow to do war,then they want to stop war crime.
     
    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    අපොයි;15897187 said:
    කවුද බන් මෙතන දේශ්පාලන විසදුමක් ඉල්ලන්නේ.. උබ මේකෙන්ම පේනෙවා ප්‍රශ්නේ මොකක්ද කියලාවත් කියවලා නැ.. කැමරන් කියන ලබ්බ දේශ්පාලනයක් නැ, මිනිහා ඉරා ගෙන කියවන්නේ මානව හිමිකම් ගැන පරීක්ශනයක් ගැන.. ඌට ලබ්බේ දේශ්පාලනයක් වැඩක් නැ ලන්කාවේ.. මොකැ ඌ මෙහෙ ඇවිත් චන්ද කොරන්නයැ..

    ලොල් උ ප්‍රදාන වශයෙන් කිව්වේ දේශපාලන විසදුම් ගැන :lol:
     
    :lol: පිස්සුද බන් , ඕකත් තව ටික දවසයි , දෙමල්ලු ඉල්ලන්න දේශපාලන විසදුම් නම් කැමරන් නෙවේ මොකා කිව්වත් දෙන්නේ නැහැ, අවුලකට තියෙන්නේ ආණ්ඩුවේ උන් එහෙ පැති දියුණු කරන්න උතසහා කරන්නේ නැති එක, හමබන්තොටම හැම රෙද්දක් ම කරනවා :growl:

    අනේ උඹලා වගේ ගොන්නු හින්දා තමයි මෙහෙම වෙන්නේ!දේශපාලන විසඳුමක් දෙන්න වෙනවා. ඒකෙ කතා දෙකක් නෑ.
    උඹ හිතනවාද ඕවා ඇරිලා යයි කියලා? නිකං? අපි අවුරුදු හතරක් තිස්සේ නිකං නේද හිටියේ ඇරිලා ගියා ද? යකෝ 2009 ට වඩා2010 තත්වේ දරුණුයි. 2011 එහෙමයි. දැන් 2013 තවත් දරුණුයි.
    ආණුඩුව දෙන්නෙම නෑ කිය කිය ඉන්න 13 දෙන්න වුණා. ඒ ඇයි??
    ආණ්ඩුව අසරණ වෙලා ඉන්නේ
    අනික ආණ්ඩුව එහේ හරියට දියුණු කලා පාරවල් හැදුවා, ලයිට් දුන්නා. වැඩේ තියෙන්නේ සිංහල අය වගේ උන් ඕවාට රැවටෙන්නේ නෑ
     
    ලොල් , පරීක්ෂණ කරලා ඉවරයි LLRC report එක තමයි එක, එක දැන් ක්‍රියාත්මක කරගෙන යනවා, උන්ට ඕන ඕන වෙලාවට පරීක්ෂණ කරන්නේ නැහැ , LLRC report එක UN ඒකෙන පිළිගත්තා දැන් කැමරන් පරීක්ෂණ තියන්න කිව්වට අයෙ තියන්නේ නැහැ :lol:
    LLRC repot එකේ තමා ඉන්වෙස්ටිගෙශන් එකක් ගැන තියෙන්නේ.. ඒක නොකරපු එක තමා අවුල.. යුඇන් එකේදි LLRC එක පෙන්නලා මහින්දයා (බඩ මහත යුඇන් ගිය මහින්දයා ) කිව්වේ මේ වාර්තාවේ තියන එවා ක්‍රියාත්මක කරනවා කියලා. දැන් කැමරන් අහන්නේ කො ඒ වාර්තාවේ තිබ්බ පරික්ශනේ කියලා..