දැන් කැමරන් කාරයා කියන්නේ independent investigation එකක් කරන්න, නැත්තම් international investigation එකක් කරනවා කියලා. ඕක කියන තැනට මූ තල්ලු වුණා. මතක තියා ගන්න ඕකම කොටි ගන්නවා මන් මෝහන් සිං ගේ කටින්, තමිල් නාඩුව පාවිච්චි කරලා. ඊට කලින් කරන්න ඕනි
අන්න ඒ තැනට ආවොත් සමහරවිට දෙම උන් ආයෙම ඊලම කතා කරන්න ඉඩ තියනවා, ඊට කලින් මේක ගොඩින් විසදලා දැම්මනම් ඉවරයිනේ.. එහෙම නැත්තම් දන්න මන්තර ශාන්තිකර්ම ඔක්කොම මතුරල උතුරේ ඔය අතුරුදහන් උන් උන්ගේ නැදැයන්ගේ කටවල් වැහෙන්න කියලා එවාබාවික විපතක් වරෙන් කියලා පොල් ගහන්න වෙන්නේ..

යකෝ සුද්දෝ නම් දෙමළුන්ට පුක දෙන්නේ චන්ද ගන්නයි කියමුකෝ , අපේ කළු සුද්දෝ උන්ට පුක දෙන්නේ මොනවා ගන්නද බන්
පිස්සුද බන් , ඕකත් තව ටික දවසයි , දෙමල්ලු ඉල්ලන්න දේශපාලන විසදුම් නම් කැමරන් නෙවේ මොකා කිව්වත් දෙන්නේ නැහැ, අවුලකට තියෙන්නේ ආණ්ඩුවේ උන් එහෙ පැති දියුණු කරන්න උතසහා කරන්නේ නැති එක, හමබන්තොටම හැම රෙද්දක් ම කරනවා 