මාර්තු මාසෙන් පසු ලන්කාව (comments plz)

මේකෙ මේ කෑගහන දෙන්නෙක් තුන්දෙනෙක් ඇරෙන්න රටේ සිංහල ජනතාව වැඩි හරියක් මේ වෙලාවෙ ආණ්ඩුව එක්ක.විශේශෙන් ගම් වල ජීවත් වෙන අය.අනිත් රටවල වෙච්ච දේවල් මෙහේ වෙන්නේ නෑ.මොකද රටේ බහුතරේ ආණ්ඩුපක්ෂ නිසා.එහෙම ලේසියෙන් ඕවට ඇක්ශන් ගන්න හම්බෙන්නේ නෑ.හිතනවද මිනිස්සු නිකන් බලන් ඉඳී කියලා යුධ වීරයෝ අධිකරණය ඉදිරියට ගෙනියනකන්.අනික මේ යුද්ධේ අවසන් කරපු උණුහුම යන්නත් කලින්.ප්‍රබල රටවල් කීයද දැන් ඔය එකතු වෙලා තියෙන්නේ.යූ.එන් එකේ රටවල් කීයක් අපිට පක්ෂද?අනික ජාත්‍යන්තරය කියන්නේ ඔය ප්‍රබල රටවල් තුන හතර නෙමෙයි.එන්ගලන්තේ පරිප්පු කාල ඉන්නේ අමරිකාව එක්ක හවුලේ ඇෆ්ගනිස්තානෙට ගහන්න ගිහිල්ලා.
මේ වෙලාවෙන් නම් ආණ්ඩුව එක්ක නෙමෙයි, මේ හැන්දැවේනේ.. කට්ටියම කුස්සියේ උයනවා රැට කන්න..
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
pdume kiyanne ape rate aurudu 30 k yuddayak tibuna kiyala dan amatakai. meke inna wahelata dan one anduwa peralanna. ape rate inna unma tama oya tatwe ethi wenna udagedi denne. ponila puluwan taram anduwa peralanna oya wage weda karanawa.

කොහොමද කතා ටික.මහින්දව යුධ අධිකරණයට යවලා අපි බේරෙමුලු.අනේ අපරාදේ යුද්ධේ ඉවර කලේ.දකුණෙ උන්ව තව මරන්න දෙන්න තිබ්බේ.සිංහලයා කියන්නේ කිසිම කෙළෙහිගුණ නොදන්න ජාතියක්.මමත් මේ ආණ්ඩුව කරන දූෂණ ප්‍රබල විදිහට ප්‍රතික්ශේප කරනවා.හැබැයි එහෙමයි කියලා යුද්ධය අවසන් වෙනකන් හමුදාව මෙහෙයවපු සේනාධිනායකයව පාවලා දෙන්නේ නෑ.මේ විදිහට කතා කරන අයට අමතක ඇති යුද්ධේ තිබුනු අවුරුදු 30 ජීවත් වෙච්ච හැටි.ජනාධිපතිවරු කීදෙනෙක් යටතේ හමුදාව මේ යුද්ධේ කලාද.නමුත් අවසන් කරන්න පුලුවන් වුනේ කොයි ජනාධිපතිගේ කාලෙද කියලා ටිකක් කල්පනා කරලා බලන්න.හැම වෙලෙම තමන්ගේ වාසිය විතරක් බලන්නනේ නැතුව.කොහොමත් සිංහලයා කියන්නේ තමන්ගේ බඩ පිරෙනවනන් වැදු අම්ම වුනත් පාවල දෙන ජාතියක්නේ.
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
අපොයි;15897359 said:
මේ වෙලාවෙන් නම් ආණ්ඩුව එක්ක නෙමෙයි, මේ හැන්දැවේනේ.. කට්ටියම කුස්සියේ උයනවා රැට කන්න..

ආහ් එහෙනන් ඔයා මොකෝ මෙතන කරන්නේ.යන්න යන්න ගිහින් පොල් ගාන්න.:lol:
 
කොහොමද කතා ටික.මහින්දව යුධ අධිකරණයට යවලා අපි බේරෙමුලු.අනේ අපරාදේ යුද්ධේ ඉවර කලේ.දකුණෙ උන්ව තව මරන්න දෙන්න තිබ්බේ.සිංහලයා කියන්නේ කිසිම කෙළෙහිගුණ නොදන්න ජාතියක්.මමත් මේ ආණ්ඩුව කරන දූෂණ ප්‍රබල විදිහට ප්‍රතික්ශේප කරනවා.හැබැයි එහෙමයි කියලා යුද්ධය අවසන් වෙනකන් හමුදාව මෙහෙයවපු සේනාධිනායකයව පාවලා දෙන්නේ නෑ.මේ විදිහට කතා කරන අයට අමතක ඇති යුද්ධේ තිබුනු අවුරුදු 30 ජීවත් වෙච්ච හැටි.ජනාධිපතිවරු කීදෙනෙක් යටතේ හමුදාව මේ යුද්ධේ කලාද.නමුත් අවසන් කරන්න පුලුවන් වුනේ කොයි ජනාධිපතිගේ කාලෙද කියලා ටිකක් කල්පනා කරලා බලන්න.හැම වෙලෙම තමන්ගේ වාසිය විතරක් බලන්නනේ නැතුව.කොහොමත් සිංහලයා කියන්නේ තමන්ගේ බඩ පිරෙනවනන් වැදු අම්ම වුනත් පාවල දෙන ජාතියක්නේ.
සමහර වෙලාවල් තියනවා රට බේරගන්න දිවි පුදන්න වෙන, මේ ඒ වගේ වෙලාවක්..
 
~Hansel~

Member
Mar 17, 2013
3,735
355
0
Berlin නෙමේ
හිතනවද මිනිස්සු නිකන් බලන් ඉඳී කියලා යුධ වීරයෝ අධිකරණය ඉදිරියට ගෙනියනකන්.අනික මේ යුද්ධේ අවසන් කරපු උණුහුම යන්නත් කලින්.

ඇස් දෙකෙන්ම දැක්ක යුධ වීරයෙක් ට එහෙම වෙනව , මිනිස්සු නිකන් නෙමේ ඇස් කන් වහගෙන හිටියේ
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපොයි;15897377 said:
    සමහර වෙලාවල් තියනවා රට බේරගන්න දිවි පුදන්න වෙන, මේ ඒ වගේ වෙලාවක්..
    නෑ මචං......
    මම නම් කියන්නේ කැප කරලා ජීවිතෙත් බේරගෙන රටත් බේර ගන්න ක්‍රමයකට යන්න ඕන කියලා.........
    මරා උනත් තදින් හිටිය නිසා නේ බං ඕක කෙළවර කරගත්තේ......
    ඉතිං ඌව කුදලං යන්න දීල කොහොමද?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපොයි;15897377 said:
    සමහර වෙලාවල් තියනවා රට බේරගන්න දිවි පුදන්න වෙන, මේ ඒ වගේ වෙලාවක්..

    අමතක කරන්න එපා රට වෙනුවෙන් දිවි පුදපු අය දුටු ගැමුණු රජ කාලෙත් හිටියා මීට අවුරුදු 4 කට කලිනුත් හිටියා,අදත් ඉන්නවා හෙටත් ඉඳී කියන එක.ඒ වගේම යුද්ධ කරන්න ඕනේ ගොනෙකුට පුලුවන් කියන අයත් එහෙමයි.
     
    ඇස් දෙකෙන්ම දැක්ක යුධ වීරයෙක් ට එහෙම වෙනව , මිනිස්සු නිකන් නෙමේ ඇස් කන් වහගෙන හිටියේ
    එකෙන්ම මිනිස්සු මුකුත් කියන්නේ නැ දන් මහින්දව එක්ක ගියත්, හැබැයි අන්වර් වගේ උන්ටනම් රෙවෙනවා
    මිනිස්සු පාලකයො වෙනුවෙන් පාරට බැස්සේ ඉස්සර දැන් නැ, එහෙම නම් මෙලහට කැමරන්ට විරුද්දව පට්ටා උද්ගොශනයක් යනවා, ඒත් ඒ කිසි දෙයක් නැත්තේ, මිනිස්සු හෙම්බත් වෙලා තියෙන්නේ.. මිනිස්සුන්ට දැන් ඇති..
     
    නෑ මචං......
    මම නම් කියන්නේ කැප කරලා ජීවිතෙත් බේරගෙන රටත් බේර ගන්න ක්‍රමයකට යන්න ඕන කියලා.........
    මරා උනත් තදින් හිටිය නිසා නේ බං ඕක කෙළවර කරගත්තේ......
    ඉතිං ඌව කුදලං යන්න දීල කොහොමද?
    සිරාවට මේකට මොකද බන් කරන්නේ, අපිට මෙතන කතා කරලා වෙනසක් කරන්න්න බැරි උනත් අඩු තරමේ රට වෙනුවෙන් පුලුවන් හැටියට අදහසක්වත් කියනවනේ. අපිට ගොඩ යාමක් නැතිම වෙයිද? ඇයි අපිටම, අපිට වඩා පොඩි රටවල් අගේට ඉන්නවා බන්. :(:(
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපොයි;15897476 said:
    සිරාවට මේකට මොකද බන් කරන්නේ, අපිට මෙතන කතා කරලා වෙනසක් කරන්න්න බැරි උනත් අඩු තරමේ රට වෙනුවෙන් පුලුවන් හැටියට අදහසක්වත් කියනවනේ. අපිට ගොඩ යාමක් නැතිම වෙයිද? ඇයි අපිටම, අපිට වඩා පොඩි රටවල් අගේට ඉන්නවා බන්. :(:(

    තරහ වෙන්න එපා අපොයි මහත්තයෝ මෙහෙම අහනවට,ඔබ තුමා මොන පැත්තෙද කියලා තාම මට තේරුම් ගන්න බෑ.වෙලාවකට දඬුවම් දෙන්න ඔනේ කියනවා,ආපහු අපි මේකට මොකෝ කරන්නේ කියලා අහනවා.මොකද අද උදේ ඉඳන් අපි මේ ප්‍රශ්නේ ගැන කතාකරනවනේ.ඔයා එක එක වෙලාවට එක එක ඒවා කියන්නේ.අනිත් හැමෝම එක්ක ආණ්ඩුපක්ෂයි හෝ විපක්ෂයි.ඔයා දෙකටම නෑනේ.ඔයා පෙරුමාල්ද කියලත් මට නිකමට හිතෙනවා.:confused:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කොහොමද කතා ටික.මහින්දව යුධ අධිකරණයට යවලා අපි බේරෙමුලු.අනේ අපරාදේ යුද්ධේ ඉවර කලේ.දකුණෙ උන්ව තව මරන්න දෙන්න තිබ්බේ.සිංහලයා කියන්නේ කිසිම කෙළෙහිගුණ නොදන්න ජාතියක්.මමත් මේ ආණ්ඩුව කරන දූෂණ ප්‍රබල විදිහට ප්‍රතික්ශේප කරනවා.හැබැයි එහෙමයි කියලා යුද්ධය අවසන් වෙනකන් හමුදාව මෙහෙයවපු සේනාධිනායකයව පාවලා දෙන්නේ නෑ.මේ විදිහට කතා කරන අයට අමතක ඇති යුද්ධේ තිබුනු අවුරුදු 30 ජීවත් වෙච්ච හැටි.ජනාධිපතිවරු කීදෙනෙක් යටතේ හමුදාව මේ යුද්ධේ කලාද.නමුත් අවසන් කරන්න පුලුවන් වුනේ කොයි ජනාධිපතිගේ කාලෙද කියලා ටිකක් කල්පනා කරලා බලන්න.හැම වෙලෙම තමන්ගේ වාසිය විතරක් බලන්නනේ නැතුව.කොහොමත් සිංහලයා කියන්නේ තමන්ගේ බඩ පිරෙනවනන් වැදු අම්ම වුනත් පාවල දෙන ජාතියක්නේ.

    :lol:මහින්දය වගේ..:yes::lol:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    කොහොමද කතා ටික.මහින්දව යුධ අධිකරණයට යවලා අපි බේරෙමුලු.අනේ අපරාදේ යුද්ධේ ඉවර කලේ.දකුණෙ උන්ව තව මරන්න දෙන්න තිබ්බේ.සිංහලයා කියන්නේ කිසිම කෙළෙහිගුණ නොදන්න ජාතියක්.මමත් මේ ආණ්ඩුව කරන දූෂණ ප්‍රබල විදිහට ප්‍රතික්ශේප කරනවා.හැබැයි එහෙමයි කියලා යුද්ධය අවසන් වෙනකන් හමුදාව මෙහෙයවපු සේනාධිනායකයව පාවලා දෙන්නේ නෑ.මේ විදිහට කතා කරන අයට අමතක ඇති යුද්ධේ තිබුනු අවුරුදු 30 ජීවත් වෙච්ච හැටි.ජනාධිපතිවරු කීදෙනෙක් යටතේ හමුදාව මේ යුද්ධේ කලාද.නමුත් අවසන් කරන්න පුලුවන් වුනේ කොයි ජනාධිපතිගේ කාලෙද කියලා ටිකක් කල්පනා කරලා බලන්න.හැම වෙලෙම තමන්ගේ වාසිය විතරක් බලන්නනේ නැතුව.කොහොමත් සිංහලයා කියන්නේ තමන්ගේ බඩ පිරෙනවනන් වැදු අම්ම වුනත් පාවල දෙන ජාතියක්නේ.
    මචං ගල් පර්වතයකට කුළු ගෙඩියකින් පහරවල් 100 දුන්නා කියලා හිතන්න .ඒත් ඒ පර්වතය බිඳෙන්නේ නැහැ කියලත් හිතන්න .ඒත් 101 වෙනි පාරේදි ඒ පර්වතය බිඳුනා කියලා හිතන්න .දැන් මට කියපන් ර පර්වතය කැඩුනේ 101 වෙනි පහර නිසා විතරක්මද ? එහෙම නැත්තම් අර පාහරවල් 100 ත් උදව් වුණාද ? අන්න ඒ වගෙ තමා මචං යුද්ධෙත් .අනික් හැම නායකයෙක්ම නිකන් පොල් ගෑවේ නැහැ .මේ යුද්ධේ ඉවර කරන්න ට්‍රයි කලා .ඉතිං ඒ නායකයෝ විසින් 30 අවුරුද්දක් තිස්සෙ කරපු දෙවල් ප්‍රයෝජනයට අරගෙන ජෙනරාල් සරත් ෆොන්සේකා වගේ හමුදාපතිවරු ඇතුළු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ යුද්දේ ඉවර කලා .හැබැයි මහින්ද මේකේ තනි ගෞරවේ දාගන්න එක හරිම තුප්පහි වැඩක් .මොකද පිල්ලෙයාන් ලා කරුණා අම්මාන්ලා .කේපි ලා කිරි පොව පොව ආතල් දෙද්දි ,යුද්දේ ඉවර වෙනකම් හිටිය හමුදා පතිව හිරේ දැම්මා .ඔන්න මචං කළ ගුණ දන්න නායකයෙක්ගේ නියම සොභාවය .:lol::lol::lol::lol::lol:
    …උඹ කිව්වා නේ "සිංහලයා කියන්නේ තමන්ගේ බඩ පිරෙනවනන් වැදු අම්ම වුනත් පාවල දෙන ජාතියක්නේ"කියලා .ඕ මචං ඒක හරි .ඒක අපි දැක්කා පහුගිය පලාත්සභා මැතිවරණයෙන් . සිංහලය ගොබ්බ කමින් ඡන්දේ දාපු හැටිත් දෙමළ මිනිහා ප්‍රතිපත්තිමය වශයෙන් ඡන්දය දාපු හැටිත් .
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    තරහ වෙන්න එපා අපොයි මහත්තයෝ මෙහෙම අහනවට,ඔබ තුමා මොන පැත්තෙද කියලා තාම මට තේරුම් ගන්න බෑ.වෙලාවකට දඬුවම් දෙන්න ඔනේ කියනවා,ආපහු අපි මේකට මොකෝ කරන්නේ කියලා අහනවා.මොකද අද උදේ ඉඳන් අපි මේ ප්‍රශ්නේ ගැන කතාකරනවනේ.ඔයා එක එක වෙලාවට එක එක ඒවා කියන්නේ.අනිත් හැමෝම එක්ක ආණ්ඩුපක්ෂයි හෝ විපක්ෂයි.ඔයා දෙකටම නෑනේ.ඔයා පෙරුමාල්ද කියලත් මට නිකමට හිතෙනවා.:confused:
    මට වැඩක් නැ රනිල්ගෙන්වත්, රජපක්ශගෙන්වත් වෙන එකෙක්ගෙන්වත්, මට දුක මේ කුලල් කා ගැනීමෙන් අපිට සෙතක් නැ, නිකන් හිතලා බලන්න, ලන්කාවේ අපි එක්කම නිදහස ලැබුනු රටවල් දිහා, අපි තාම කුලල් කා ගන්නවා, මම කියන්නේ දෙකෙන් එකක් වෙලා මේක මේ පාරවත් ඉවර වෙන්න ඔනා ඇද ඇද ඉන්නේ නැතුව. මරුශියස් කියන පරග නැට්ටො කොකා පෙන්නන තත්වෙට ආවනේ, අනික මොකා මොනවා කිව්වත් මහින්දත් දන්නවා උබත් දන්නවා නන්ගියේ අපිට බැ ඔය යුරොපේ රටවල් නැතුව සතියක්වත් ඉන්න, ඒක ඇත්ත කතාව, අපි උන්ට ඔලුව නමලා නම් නැ, ඒත් උන්ට අපි අපිට උන් ඔනා.. ඒක බොරු කියනවනම් මෙලහකට තානාපති කාර්යාල වහලා..

    වෙලාවකට සමහරු මට පැටියලු, දැන් පෙරුමාල් ලු.. ඔය එකෙක්වත් නෙමෙයි මම..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මචං ගල් පර්වතයකට කුළු ගෙඩියකින් පහරවල් 100 දුන්නා කියලා හිතන්න .ඒත් ඒ පර්වතය බිඳෙන්නේ නැහැ කියලත් හිතන්න .ඒත් 101 වෙනි පාරේදි ඒ පර්වතය බිඳුනා කියලා හිතන්න .දැන් මට කියපන් ර පර්වතය කැඩුනේ 101 වෙනි පහර නිසා විතරක්මද ? එහෙම නැත්තම් අර පාහරවල් 100 ත් උදව් වුණාද ? අන්න ඒ වගෙ තමා මචං යුද්ධෙත් .අනික් හැම නායකයෙක්ම නිකන් පොල් ගෑවේ නැහැ .මේ යුද්ධේ ඉවර කරන්න ට්‍රයි කලා .ඉතිං ඒ නායකයෝ විසින් 30 අවුරුද්දක් තිස්සෙ කරපු දෙවල් ප්‍රයෝජනයට අරගෙන ජෙනරාල් සරත් ෆොන්සේකා වගේ හමුදාපතිවරු ඇතුළු මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මේ යුද්දේ ඉවර කලා .හැබැයි මහින්ද මේකේ තනි ගෞරවේ දාගන්න එක හරිම තුප්පහි වැඩක් .මොකද පිල්ලෙයාන් ලා කරුණා අම්මාන්ලා .කේපි ලා කිරි පොව පොව ආතල් දෙද්දි ,යුද්දේ ඉවර වෙනකම් හිටිය හමුදා පතිව හිරේ දැම්මා .ඔන්න මචං කළ ගුණ දන්න නායකයෙක්ගේ නියම සොභාවය .:lol::lol::lol::lol::lol:
    …උඹ කිව්වා නේ "සිංහලයා කියන්නේ තමන්ගේ බඩ පිරෙනවනන් වැදු අම්ම වුනත් පාවල දෙන ජාතියක්නේ"කියලා .ඕ මචං ඒක හරි .ඒක අපි දැක්කා පහුගිය පලාත්සභා මැතිවරණයෙන් . සිංහලය ගොබ්බ කමින් ඡන්දේ දාපු හැටිත් දෙමළ මිනිහා ප්‍රතිපත්තිමය වශයෙන් ඡන්දය දාපු හැටිත් .
    :lol::lol::lol::lol::lol::lol::lol:

    :yes:තනි ගෞරවේ දාගත්ත නම් කාපන්කෝ තනියෙම පරිප්පු...:lol:
     
    ජයග්‍රහනයේදී එක තමුන්ගේ කරගත්තා වගේ මේ වෙලාවේදි මේ චොදනාවලත් වගකීම බාරගෙන පරික්ශන කලානම් අහවරයිනේ..
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    දේශපාලනය සහ දේශපාලුවන් ගැන කලකිරිල ඉන්නෙ. වෙන දෙයක් බලාගෙන ඉන්නවා ඇරෙන්න කරන්න දෙයක් නෑ.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240