මේ වෙලාවෙන් නම් ආණ්ඩුව එක්ක නෙමෙයි, මේ හැන්දැවේනේ.. කට්ටියම කුස්සියේ උයනවා රැට කන්න..මේකෙ මේ කෑගහන දෙන්නෙක් තුන්දෙනෙක් ඇරෙන්න රටේ සිංහල ජනතාව වැඩි හරියක් මේ වෙලාවෙ ආණ්ඩුව එක්ක.විශේශෙන් ගම් වල ජීවත් වෙන අය.අනිත් රටවල වෙච්ච දේවල් මෙහේ වෙන්නේ නෑ.මොකද රටේ බහුතරේ ආණ්ඩුපක්ෂ නිසා.එහෙම ලේසියෙන් ඕවට ඇක්ශන් ගන්න හම්බෙන්නේ නෑ.හිතනවද මිනිස්සු නිකන් බලන් ඉඳී කියලා යුධ වීරයෝ අධිකරණය ඉදිරියට ගෙනියනකන්.අනික මේ යුද්ධේ අවසන් කරපු උණුහුම යන්නත් කලින්.ප්‍රබල රටවල් කීයද දැන් ඔය එකතු වෙලා තියෙන්නේ.යූ.එන් එකේ රටවල් කීයක් අපිට පක්ෂද?අනික ජාත්‍යන්තරය කියන්නේ ඔය ප්‍රබල රටවල් තුන හතර නෙමෙයි.එන්ගලන්තේ පරිප්පු කාල ඉන්නේ අමරිකාව එක්ක හවුලේ ඇෆ්ගනිස්තානෙට ගහන්න ගිහිල්ලා.



