මාර්තු මාසෙන් පසු ලන්කාව (comments plz)

Feb 8, 2011
2,041
163
0
කුලියාපිටිය
mama mahindage anduwe hoda wagema naraka dekama tiyenawa.. uddi kiyanne karapu lokuma hoda wade kiyalai mata hithenne.. mona unath lankawe minissu lankawe hamudawatai mahindatai mokuth wenna dena ekak na.. mokada eka mulu ratatama balapana deyak nisa..
thawa deyak mata cmt kiyawapuwama hithune apoi kiyana ekath apita honda muna pennana koti patiyek wage.. mu hadanne ape lawwama ape unta gema gassawanna.. hithuna de mama kiwwe harida waradida danne..
mahindage gasakam waladi mama mahindata wiruddai.. eth mama methanadi rata paththe..
 

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    අපොයි;15897773 said:
    දැන් තෙරෙනවනේ චොගම් චව්ගම් කරගත්තා කියලා.. සල්ලි දීලා ටින්කිරි ගාගන්නවා..

    රාජපක්ෂ මහත්තයගෙ දුරදක්නා නුවණ තියෙන නිසා අපිට බයවෙන්න දෙයක් නෑ හසන්ත :)

    meke ganan ganna deyak nane.

    ganan ganna deyak neththam awlak nae
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කැමරන් කාරය කියෙව්වට උට කල හැකි දෙයක් නෑ මන් හිතන්නෙ
    උත් ලංකාවේ අගමැතිය වගේම එකෙක් නෙව

    එංගලන්තෙ අගමැතිට පාර්ලිමේන්තුවට තමයි බන් බලය තියෙන්නෙ ... අපේ වගෙ විධායක ජනාධිපතිවරු නෑ නොවැ ... රජ පවුල කියන්නෙ නිකන් නාම මාත්‍ර තනතුරක් විතරයි ... ඔක්කොම ව්‍යවස්ථා සම්මත කරන්නෙ නීති හදන්නෙ පාර්ලිමේන්තුවෙන්
     
    එංගලන්තෙ අගමැතිට පාර්ලිමේන්තුවට තමයි බන් බලය තියෙන්නෙ ... අපේ වගෙ විධායක ජනාධිපතිවරු නෑ නොවැ ... රජ පවුල කියන්නෙ නිකන් නාම මාත්‍ර තනතුරක් විතරයි ... ඔක්කොම ව්‍යවස්ථා සම්මත කරන්නෙ නීති හදන්නෙ පාර්ලිමේන්තුවෙන්
    කැමරන්ගේ මූනයි අපේ ජනාදිපතිගේ මූනයි බලපන් සාකච්චාවේන් පස්සේ කාටද කාගෙන්ද රෙවිලා ඉන්නේ කියලා පේනවා.. ඉල්ලන් ටින්කිරි ගා ගන්නවා, දැන් කාපිරියො එයි, බලාගෙන..
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපොයි;15898149 said:
    කැමරන්ගේ මූනයි අපේ ජනාදිපතිගේ මූනයි බලපන් සාකච්චාවේන් පස්සේ කාටද කාගෙන්ද රෙවිලා ඉන්නේ කියලා පේනවා.. ඉල්ලන් ටින්කිරි ගා ගන්නවා, දැන් කාපිරියො එයි, බලාගෙන..

    ලින්ක් එකක් නැද්ද ෆුල් සාකච්චාව බලන්න :cool:
     
    පැටියා;15898666 said:
    ලින්ක් එකක් නැද්ද ෆුල් සාකච්චාව බලන්න :cool:
    නැ මචන් සාකච්චාව මීඩියා එකට දුන්නේ නැ, සාකච්චාවෙන් පස්සේ දෙන්න වෙන වෙනම ප්‍රවුති සාකච්චා තිබ්බා, එව්වා තමා තියෙන්නේ..
     

    hot_news

    Member
    Apr 23, 2013
    191
    102
    0
    මේ රටේ විතරයි සාමාන්‍ය මිනිස්සුන්ට හමුදාව ගැන අධිතක්සේරුවක් තියෙන්නේ.

    යුද්ධයේ යුධ භටයා කියන්නේ සතුරා කෙසේ හෝ විනාශ කරදමන්නට අණකරනු ලැබූවෙක්. පියවි සිහියෙන් ආශරයෙන් අනුකම්පා සහිතව කිසිම කෙනෙක් යුද්ධ කරන්නේ නෑ. අපි ඒක තේරුම් ගන්න ඕනේ මුලින්ම. වැරදි කාගෙනුත් සිද්ධ වෙනවා. ඒ නිසයි සෑම රටකම යුද්ධයකින් පසු යුද්ධයේ සහබාගීවූ සියලුම යුද භටයන්ට ඔවුන්ව සාමාන්‍ය මිනිසුන් අතරට මුදා හැරීමට පෙර නැවත පුණරුත්තාපනයක් කරන්නේ.