meka mathak welaa ra nidagena ididdith hina giya oi..pora ledek
beth aragenamai yalu wela thiyenne![]()

meka mathak welaa ra nidagena ididdith hina giya oi..pora ledek
beth aragenamai yalu wela thiyenne![]()

ප්රතිපත්තියක් විදිහට මං නම් ඩොකා කෙල්ලොන්ට කැමති නෑ...යාලුවන්ගෙන්, උන්ගේ faculty වල වෙන දේවල් ගැන අහන්න ලැබිල තියෙන දේවල් නිසා උන් ගැන මගේ කිසිම පැහැදීමක් නැත...
හොයලා හොඳ එකක් තෝරගනින්. ඔය කියන්නේ කට්ටිය හොඳයි කියලා....![]()
polu kaala athi bara gaanak. 
හොයලා හොඳ එකක් තෝරගනින්. ඔය කියන්නේ කට්ටිය හොඳයි කියලා....![]()

Doctorsla kollek unat kellek unat kochchara hondada![]()

Eyi awulda![]()


Mama danna yaluwo 3 denek inaawa. 1k bio karala A/L fail.Anith un 2 na maths karala fail. But 3 denama yalu medical facuilty kelloth ekka![]()


Ai ane me lankawe ganu lamo doctors lata me tharam adare? $$$![]()
ඔය තුන්දෙනාම සල්ලිකාර බිස්නස්කාර තාත්තලගේ පුත්තු නෙමෙයිනම්,සයිටම් වගේ ප්රයිවට් ඩිග්රීයක් කරලා ඩොකෙක් උනේ නැත්නම්.. මම මේක කිව්වයි කියලා අද මතක තියාගනින්.. ඔය සම්බන්ධ වැඩිකල් පවතින්නේ නෑ... ඔතන එකක් හරි කසාදෙකින් කෙලවර උනොත් ත්රෙඩ් එකක් දාපන් ෆෲෆ් එක්ක.. එදාට මම හෙලුවෙන් ඉඳන් පොටෝ එකක් ගහලා එලකිරි එකට දාලා මම එලකිරිය දාලා යන්නම යනවා.. ශුවර්...![]()
