Doctor කෙල්ලෙක් එක්ක විවාහ වීම

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ප්‍රතිපත්තියක් විදිහට මං නම් ඩොකා කෙල්ලොන්ට කැමති නෑ...යාලුවන්ගෙන්, උන්ගේ faculty වල වෙන දේවල් ගැන අහන්න ලැබිල තියෙන දේවල් නිසා උන් ගැන මගේ කිසිම පැහැදීමක් නැත...

    uba hitanne anith kello patta pirisindui kiyalada?
    3.gif
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mama danna yaluwo 3 denek inaawa. 1k bio karala A/L fail.Anith un 2 na maths karala fail. But 3 denama yalu medical facuilty kelloth ekka :D

    ඔය තුන්දෙනාම සල්ලිකාර බිස්නස්කාර තාත්තලගේ පුත්තු නෙමෙයිනම්,සයිටම් වගේ ප්‍රයිවට් ඩිග්‍රීයක් කරලා ඩොකෙක් උනේ නැත්නම්.. මම මේක කිව්වයි කියලා අද මතක තියාගනින්.. ඔය සම්බන්ධ වැඩිකල් පවතින්නේ නෑ... ඔතන එකක් හරි කසාදෙකින් කෙලවර උනොත් ත්‍රෙඩ් එකක් දාපන් ෆෲෆ් එක්ක.. එදාට මම හෙලුවෙන් ඉඳන් පොටෝ එකක් ගහලා එලකිරි එකට දාලා මම එලකිරිය දාලා යන්නම යනවා.. ශුවර්...:lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Ai ane me lankawe ganu lamo doctors lata me tharam adare? $$$ :lol::lol:

    ධනය, බලය, පිළිගැනීම ඔය හැම දේම නොමිලේ ලැබෙන නිසා එකම එක දෙයක් කල පමණින්... අනික මොන කෙල්ලද බං කැමති හාල්පාරුවෙක් එක්ක දීග කන්න...
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ඔය තුන්දෙනාම සල්ලිකාර බිස්නස්කාර තාත්තලගේ පුත්තු නෙමෙයිනම්,සයිටම් වගේ ප්‍රයිවට් ඩිග්‍රීයක් කරලා ඩොකෙක් උනේ නැත්නම්.. මම මේක කිව්වයි කියලා අද මතක තියාගනින්.. ඔය සම්බන්ධ වැඩිකල් පවතින්නේ නෑ... ඔතන එකක් හරි කසාදෙකින් කෙලවර උනොත් ත්‍රෙඩ් එකක් දාපන් ෆෲෆ් එක්ක.. එදාට මම හෙලුවෙන් ඉඳන් පොටෝ එකක් ගහලා එලකිරි එකට දාලා මම එලකිරිය දාලා යන්නම යනවා.. ශුවර්...:lol::lol:

    Mcn 1 kek APIIT eke software engineering. Anith ekata family business have.Thawa ekek ACBT eke business management degree ekak karanawa. :D