Aashiqui 2 iye baluwa....patta bun

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
අපොයි;15900639 said:
බොරින් ස්ටොරියක්ද?
ස්ටෝරියනම් බෝරින් නැහැ. ඒත් සින්දු අනන් මනන් ජෝක් එහෙම නැහැ.:cool:
 
එයාට පුරුදු නෑ වමනෙට එනවා කිව්වෙ එයා එහෙනන් හෝටල් වලින් කන්න ගිහින්නේ.අපි වමනෙට එනවද නැද්ද කියලවත් දන්නේ නෑ.පුරුදු හෝටලේ හොඳයි අපිට නන්.:lol:
එයා වමනෙට වගේ කියලාවත් දන්නවනේ.. ඔයා දන්නෙත් නැනේ ඔයා ඇගට ගුනද අගුනද කියලා වෙන හොටල්වල කැම.. සමහර් අයට ඇගේ පලු දානවා ඇලර්ජි වලට.. ඔයත් බලන්න එහෙම වෙනවද කියලා, හදිස්සියට වැස්ස දවසකට හරි කන්න උනොත් ඇගේ පලු ආවොත් හැමදාම කන හොටලේ දැනගන්නවනේ..
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113

    pissu hadena sada
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපොයි;15900662 said:

    :shocked::shocked::shocked:
     
    ela ela ewarawela feed back ekk diyanko
    මචන් උබලා දන්න ඔය බැන්ක් රොබරි වගේ දෙන ෆිල්ම් තියනවා නම් කියපල්ලා මම මාර ආසයි, හිරෙන් පනින වගේ හෙන කුමන්ත්‍රන වැඩ තියන එව්වට, අර ලොක යුද්දේ කාලේ එව්ව එහෙම පට්ටා
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    හොද ෆිල්ම් ටිකක් කියපන්න්කෝ ඒ වහේ ටිකක අලුත්ම එකක් නම් ගොඩක් හොදා

    A Walk to Remember
    The note book
    A room with a view
    The perks of being a wallflower
    Crazy,stupid,love
    Easy A

    silver linings playbook

    Last edited:

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අපොයි;15900662 said:
    එයා වමනෙට වගේ කියලාවත් දන්නවනේ.. ඔයා දන්නෙත් නැනේ ඔයා ඇගට ගුනද අගුනද කියලා වෙන හොටල්වල කැම.. සමහර් අයට ඇගේ පලු දානවා ඇලර්ජි වලට.. ඔයත් බලන්න එහෙම වෙනවද කියලා, හදිස්සියට වැස්ස දවසකට හරි කන්න උනොත් ඇගේ පලු ආවොත් හැමදාම කන හොටලේ දැනගන්නවනේ..

    මම අදහන ආගම අනුව පොඩි කාලේ ඉඳන්ම වෙන හෝටල් වල කෑම අඟුන බව වටහාගෙන ඉන්නේ.ඒක නිසා අනවශ්‍ය දේවල් අත්හදා බලන්න උවමනාවක් නෑ.අනික මේ ටොපික් එකට අදාළ දේ විතරක් කතා කලොත් හොඳයි නේද?ඔයාගේ මේ කතා විලාසයෙන්ම ඔයාගෙ පවුල් ජීවිතේ ගැන හිතාගන්න පුලුවන්. :yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අපොයි;15900677 said:
    මචන් උබලා දන්න ඔය බැන්ක් රොබරි වගේ දෙන ෆිල්ම් තියනවා නම් කියපල්ලා මම මාර ආසයි, හිරෙන් පනින වගේ හෙන කුමන්ත්‍රන වැඩ තියන එව්වට, අර ලොක යුද්දේ කාලේ එව්ව එහෙම පට්ටා
    mama balpuwanam
    limitless
    catch me if u can

    owa thama mathka thwa aya kiyamu balanna .mamth thwa kamthi widya prabannda walata ewa dan aduyine aluthn apuwa
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපොයි;15900662 said:
    එයා වමනෙට වගේ කියලාවත් දන්නවනේ.. ඔයා දන්නෙත් නැනේ ඔයා ඇගට ගුනද අගුනද කියලා වෙන හොටල්වල කැම.. සමහර් අයට ඇගේ පලු දානවා ඇලර්ජි වලට.. ඔයත් බලන්න එහෙම වෙනවද කියලා, හදිස්සියට වැස්ස දවසකට හරි කන්න උනොත් ඇගේ පලු ආවොත් හැමදාම කන හොටලේ දැනගන්නවනේ..
    උඹත් හොඳ හෝටලේකින් කෑවනම් ඔය මොන්ගල් ගතිය ඇරිලා යයි:lol:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මම අදහන ආගම අනුව පොඩි කාලේ ඉඳන්ම වෙන හෝටල් වල කෑම අඟුන බව වටහාගෙන ඉන්නේ.ඒක නිසා අනවශ්‍ය දේවල් අත්හදා බලන්න උවමනාවක් නෑ.අනික මේ ටොපික් එකට අදාළ දේ විතරක් කතා කලොත් හොඳයි නේද?ඔයාගේ මේ කතා විලාසයෙන්ම ඔයාගෙ පවුල් ජීවිතේ ගැන හිතාගන්න පුලුවන්. :yes:
    ayyo wihiluwata kiyana dewal sirA aragena :(:(
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපොයි;15900677 said:
    මචන් උබලා දන්න ඔය බැන්ක් රොබරි වගේ දෙන ෆිල්ම් තියනවා නම් කියපල්ලා මම මාර ආසයි, හිරෙන් පනින වගේ හෙන කුමන්ත්‍රන වැඩ තියන එව්වට, අර ලොක යුද්දේ කාලේ එව්ව එහෙම පට්ටා
    special 26 බලපන්. සෙට් එකක් හොර සීඅයීඩී එකක් හදාගෙන මිනිස්සුන්ගෙ දේපල මන්කොල්ල කනව. ලොවෙත් සුපිරි ෆිල්ම් එකක්. මුන් අන්තිමට සීඅයිඩී එකේ විදියට ඉන්ටවීව් එකක් තියලා අලුත් කට්ටියත් බඳවගන්නව, ලොලේ ලොල්.
     
    මේකත් මරු ෆිල්ම් එක.. පරනයි. ඒ උනාට් මරු..

    the-great-escape.jpg
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපොයි;15900727 said:
    හොද හොටලයක් මේකේ තියනවා, උයලා දෙන්නේ නැනේ බන්.. ඒකනේ මේ ඔට්ටු වෙන්නේ..
    උඹ කාලෙකින් කාපු නැති අහේනි කාරයෙක් කියල දැනගත්ත එක හොඳයි. :lol:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    මම අදහන ආගම අනුව පොඩි කාලේ ඉඳන්ම වෙන හෝටල් වල කෑම අඟුන බව වටහාගෙන ඉන්නේ.ඒක නිසා අනවශ්‍ය දේවල් අත්හදා බලන්න උවමනාවක් නෑ.අනික මේ ටොපික් එකට අදාළ දේ විතරක් කතා කලොත් හොඳයි නේද?ඔයාගේ මේ කතා විලාසයෙන්ම ඔයාගෙ පවුල් ජීවිතේ ගැන හිතාගන්න පුලුවන්. :yes:

    Oya paduwe inna ashmi
    Mewwa dakala pirimi gana kala kirenawa :dull: