එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: පොඩි එකෝ මාව කාපිය..... :angry:

    හිටු හිටු අනිත් උන් ටිකත් එනකම්...:yes::yes:

    හැමදාම හීරෝ කාරයා ලිඳේ දාල හරියන්නේ නෑනේ....:P
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    අම්මටසිරි!:shocked::shocked:



    අද හැමෝම වරෙල්ලා යුරාජ් පතයගෙ ගෙදර යන්න.....:yes::yes:

    අලි බබාගෙ උපන්දිනේ අද....:D:D


    කිරි පැණියෙන් , ලැප් වලින් උතුරායන සුභ උපන්දිනයක් එහෙනම් අපේ ලොකුමාමිට..:D:D.


    zvQEp2s.jpg



    Sirada kathawa
    swtim70_zps089d7d0f.gif
    swtim70_zps089d7d0f.gif
    swtim70_zps089d7d0f.gif


    Ehenam Subama suba upandinayak vewa machan !!!
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අම්මටසිරි!:shocked::shocked:



    අද හැමෝම වරෙල්ලා යුරාජ් පතයගෙ ගෙදර යන්න.....:yes::yes:

    අලි බබාගෙ උපන්දිනේ අද....:D:D


    කිරි පැණියෙන් , ලැප් වලින් උතුරායන සුභ උපන්දිනයක් එහෙනම් අපේ ලොකුමාමිට..:D:D.


    zvQEp2s.jpg


    swtim70_zps089d7d0f.gif
    swtim70_zps089d7d0f.gif
    swtim70_zps089d7d0f.gif

    shaaaa elane happy bday lokkaiye..wadi wadi pulsar aekata light ellanna labewa :P :P wadi wadiyen leyland ganna labewa :lol::lol: apita online partyak wath denna :P :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චානක මචෝ ඇත්තට ලොකු අමාරුවක් නෑ නේද?:)
    මොකක් වෙලාද පෙරලුනේ?:confused:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මාමි ඉවරයි වගේ...:lol::lol:

    හීරෝ කාරය කෝ... :confused:ඔන්න පුතෝ අද තමා යුරාජ් ලොක්කට රිටර්න් එක දෙන්න චාන්ස් එක...:yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආ පල්සර් කුකුළණි..... පානදුරේ ගිහින් දැන් ආවේ....... :)

    අපිට ලඟ පැතිවල රවුම් ගහල අහුවුනොත් බලාගමු ඈ..:yes:

    කෝ බොල අපිට පාටි...:growl:

    මට හෙට දවස ඕනේ..:sorry:
    TDIගෙ වැඩේ මගෙ ස්ටෑන්ඩර්ඩ් එකට ආවෙනෑ. :no:
    TDIට කියන්න අනිද්ද හයිකරමු කියලා...:yes:

    හොඳ වටයක් දැම්ම කැලෑ පාරවල් වල වැස්සේ... සර්විස් කරල තිබ්බ බයික් එක ඉවරයි.:dull:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ela ela Harinduu...... heta Uraj aiyavat service ekata set karala mama ICBT yanna ona. Tuesday, wendsday full bussy. thursday nam innava bt,,,,,,,,,

    machan api Friday dagamuda...? mata friday dawal avaki.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Uraj aiyeeeeeeeee............... Sumaba suba upan dinayak wevaaaaaaaaaaaaaaa...........!!!!!!!!!!!!!

    :):):):):):):):):):):):):):):):)
     

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Uraj aiyeeeeeeeee............... Sumaba suba upan dinayak wevaaaaaaaaaaaaaaa...........!!!!!!!!!!!!!

    :):):):):):):):):):):):):):):):)

    ලොක්කා අලුත් වන්ඩියක් අරන් කියලා නිව්ස් එකක් ආවා:cool::cool:

    කෝ දාන්නේ නැද්ද පින්ටූර ටිකක් අපිලට බලන්න :(
     
    Status
    Not open for further replies.