රෙදි බිස්නස් එකකට උදව්..

djarunagamage

Member
Dec 15, 2009
167
45
0
Till Earth
රෙදි බිස්නස් එකකට උදව්..

මචන්ලා මම ලොකු ඇදුම් කඩවල් වලට ඇදුම් දාන්න අදහස් කරගෙන ඉන්නේ.. කෞරුහරි මේ සම්බන්දව දන්නවනම් උපදෙස් දෙනවද..
මම දාන්න හිතන් ඉන්නේ කොල්ලොන්ගේ කමීස tshirt, belt වගේ ඒවා..
කඩවල් වලට ගිහින් බිස්නස් කතා කරගන්න හැටියි ඒ වගේම දුන්න items වලට සල්ලි ගන්න හැටියි, අපේ items වලට මිලක් කියන හැටි පොඩ්ඩක් කියල දෙන්නකෝ..
මහන්සියෙන් ගොඩ යන්න හදන එකෙක්ට උදව්වක් විදිහට අඩුම තරමේ බුම්ප් එකක්වත් දාලා යන්න..:(
 
  • Like
Reactions: saradiyel_uk

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මුලින් හොද ටෙxටයිල් ශොප්ස් ඇන්ඩ් පොඩි පොඩි රෙදි කඩ ටිකක් කතා කරල හරි අදුනන අයගෙන් හරි සෙට් කරගනින්. පස්සෙ උබ සාම්පල් යවන් ඕනේ. ඊට පස්සෙ එයාල උබේ ඇගලුම් වලට මිලක් කියනව. ඒකට උබ එකග නම් ඇග්‍රිමන්ට් එක ගහන්න මෙච්චර කාලෙකට මේ දේවල ඔයාගෙ ආයතනයට මෙච්චර ප්‍රමානයක් සපයනවා කියලා..

    එයාලගෙ ගානට කැමති ඇත්නම් ඔයාගෙ ඔෆර් එක දෙන්න්. කොහොමත් මුලින්ම උනත් කුනු කොල්ලෙට විකුනල පස්සෙ පුක බිම ඇනගෙන බිස්නස් එක නතර කරගන් එප.. ඕනම දෙයක මුලින් සේල්ස් නෑ. මහන්සියෙන් මාස 3ක්වත් ඇදලා බලන් ඕනේ මොකද්ද සීන් එක කියලා...
    ජය වේවා ;)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බිස්නස් එක සාර්ථකත්වයෙන් සාර්ථකත්වයට පත්වේවා කියලා wish කරනවා. :)
     
    djarunagamage

    Member
    Dec 15, 2009
    167
    45
    0
    Till Earth
    මුලින් හොද ටෙxටයිල් ශොප්ස් ඇන්ඩ් පොඩි පොඩි රෙදි කඩ ටිකක් කතා කරල හරි අදුනන අයගෙන් හරි සෙට් කරගනින්. පස්සෙ උබ සාම්පල් යවන් ඕනේ. ඊට පස්සෙ එයාල උබේ ඇගලුම් වලට මිලක් කියනව. ඒකට උබ එකග නම් ඇග්‍රිමන්ට් එක ගහන්න මෙච්චර කාලෙකට මේ දේවල ඔයාගෙ ආයතනයට මෙච්චර ප්‍රමානයක් සපයනවා කියලා..

    එයාලගෙ ගානට කැමති ඇත්නම් ඔයාගෙ ඔෆර් එක දෙන්න්. කොහොමත් මුලින්ම උනත් කුනු කොල්ලෙට විකුනල පස්සෙ පුක බිම ඇනගෙන බිස්නස් එක නතර කරගන් එප.. ඕනම දෙයක මුලින් සේල්ස් නෑ. මහන්සියෙන් මාස 3ක්වත් ඇදලා බලන් ඕනේ මොකද්ද සීන් එක කියලා...
    ජය වේවා ;)
    බොහොම ස්තුත්යි මචන්..මම පමුණුවේ කඩ කීපෙකට යනවා දැන් ..ගිහින් එක එක ජාතියෙන් සාම්පල් ටිකක් අරගෙන ඇවිත් මෙහෙ තියෙන කඩවල් වලින් අහනවා ගන්නවද කියල ..ඊට පස්සේ තොගයක් දාන්න යන්නේ.. එහෙම හොදයිද? මාව දිරිමත් කලට බොහොම ස්තුතියි හැමෝටම. .
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    බොහොම ස්තුත්යි මචන්..මම පමුණුවේ කඩ කීපෙකට යනවා දැන් ..ගිහින් එක එක ජාතියෙන් සාම්පල් ටිකක් අරගෙන ඇවිත් මෙහෙ තියෙන කඩවල් වලින් අහනවා ගන්නවද කියල ..ඊට පස්සේ තොගයක් දාන්න යන්නේ.. එහෙම හොදයිද? මාව දිරිමත් කලට බොහොම ස්තුතියි හැමෝටම. .

    එල එල වැඩේ කරන් පලයන්,, බුදුන් වැදලා එහෙම උදේට යන තැනක පල. සාර්තක උනාම කියපන් අපිටත්!

    ** ජයෙන් ජය **

    000204AE.gif

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    උඹට පුලුවන් නම් උඹ දාන්න යන ඇදුම් වල පින්තුර රාමු ටිකක් දාලා කඩේට දාන්න යන මිලට සාපෙක්ෂ මිලක් අපේ මේ සයිට් එකේ එවුන්ට තියලා විකුණන්න. අපේ එවුන් අත දෙන්නේ නැතිව ඉන්නේ නෑ, ඇදුම් වල පින්තුරයත් ගණන් එහෙමත් දාලා මේ ත්‍රේඩ් එකේම විකුණන්න. එතකොට මේ සයිට් එකේ ඇදුම් කඩ තියාගෙන ඉන්න එවුන් වුනත් ඔයාව කෙලින්ම සම්බන්ධ කරගෙන කඩේ වැඩේ කරන අතර තුර මෙතනිලුත් කීයක් හරි එකතු කර ගන්න ලැබෙයි. හැම දෙයක් ම සාර්ථක කර ගන්න ජය..
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,608
    3,480
    113
    :yes:උඹ ඉස්සරලා සාම්පල් සෙට් 1ක් හදා ගනිං උඹ ගාවා තියෙන හැම ඇදුම් වර්ගෙම 1ක ගානේ දාලා සාම්පල් සෙට් 1ක් හදාගනිං..... ඉස්සරලා ලොකු කඩවල් වලටයි පොඩි කඩවල් වලටයි ගිහින් කතා කරපන් උඹ කතා කරන විදිහ ගැන උඹ ඇදගෙන යන ඇදුම ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වියන්.... අනිත් 1ක තමා බං බඩු වල කොලිටි 1ක ඒක උපරිමෙන් තියාගන්න බලපං.... මාස 3-4ක් යනකං ඇදගෙන යන්න උඹ ශක්තිමත් වෙන්න ඕනි... මොකද උඹේ ප්‍රඩක්ෂන් 1ක පාරිභෝගිකයින්ට හුරුවෙන්න ඕනි නිසා..... අනිත් 1ක උඹ කිරිබත් ගොඩ ටවුන් 1ක මේ මාසේ 10 වෙනිදා විසිට් කලා නම් ඊලග මාසේත් අනිවා එදාටම විසිට් කරපන්.... එතකොට කඩේ මුදලාලියාට උඹ ගැන විශ්වාසයක් ඇතිවෙන්නේ..... උං චෙක් වලට ඇහුවොත් සතියක් දෙකක් විතර දින දාලා චෙක් ගනින්..... ණයට නම් දෙන්න එපා..... කඩවල් වලින් හදිස්සි ඕඩර් ඉල්ලුවොත් ප්‍රවාහන වියදම බලන්නේ නැතුව ඒ ඕඩර් 1ක ගනිං..... ගොඩක් වෙලාවට කුරියර් කරලා යවන්න පුලුවන්.. ඒතකොට ඒ කස්ටමර් උඹ ගැන තියෙන විශ්වාසේ වැඩි වෙනවා.... මචං වැදගත්ම දේ තමා කවදාවත් කොස්ට් 1කට බඩු දෙන්න එපා.... මොකද උඹට යන අනිවාර්ය වියදම් සෙට් 1ක් තියෙනවා.... ඒ වියදම් ටික කවර් කරන්න වෙන්නේ අපිට ලැබෙන ලාබෙන්...... අපේ ගොඩක් උන් අල කරගන්නේ මෙතනින්.... අපි ලාබේ අඩු කලොත් අපේ අනිවාර්යය වියදම් වලට ගන්න වෙන්නේ අපිට ආපහු බඩු ගන්න තියෙන සල්ලි අනික මචං උඹේ අනවශ්‍ය වියදම් අඩු කරපන් ලාබේ 4ට බෙදලා ඒ 1/4 පරිභෝජනයට 1/4 ඉතුරුම්, අනිත් 2/4 නැවත ව්‍යාපාරයේ ආයෝජනය කරපං...... තුණුරුවන්ගේ සරණින් උඹට වරදින්නේ නෑ බං...... සාධාරනව හම්බ කරපං උඹට වරදින්නේ නෑ..... කොම්පියුටරක් විතරක් තියාගෙන ටයිප් සෙටින් කරලා ජීවිතේ පටං ගත්තු මම අද මටම කියලා ස්ටුඩියෝවක්.... ඇඩ්වර්ටයිසින් ඒජන්සියක්..... මගේම කියලා ප්‍රඩක්ෂන් හවුස් 1ක් තියනවා බං..... ඒ උත්සාහය හින්දා..... කට්ට කාපං.... කවදා හරි උඹ ගොඩ.... බිස්නස් වැටෙයි..... ඒත් අධෛර්ය වෙන්න එපා.... ආය උත්සාහ කරපන් හරි ගියේ නැත්නම් පොඩ්ඩක් වෙනස් කරලා බලපං.... අනිත් අය හිතන්නේ නැති පැති වලිං හිතපං..... එක එක අය එක එක කතා කියයි.... අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ, ගෑණි දරැවෝ ඇරුනම ගොඩක් උන් දියුණු වෙනවට කැමති නෑ..... වැටුනහම හිනා වෙනවා .... එ හෙම වෙද්දි උඹ වැටෙන්න එපා ගට අරගෙන නැගිටපන් ....... වැදගත්ම දේ තමා උඹ ගන්න තීරණ ඒ තිරණ ගද්දි සැරයක් දෙසැරයක් එක එක පැති වලින් හිතලා බලපන්....ඒ තීරණ මත තමයි ව්‍යාපාරයේ පැවැත්ම රැදෙන්නේ...... මගේ උණුසුම් සුභපැතුම්.......
     
    • Like
    Reactions: max33

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala

    hamotama godak wadagth mcn godk pin :yes::yes: