මම මහා කාලකන්නියෙක්
මගේ කතාව මේ thread එක එක්ක සම්බන්දයි...http://www.elakiri.com/forum/showthread.php?t=1585704

මට මේ දුක කියන්න කවුරුත් නෑ..මේක පුද්ගලික දෙයක්...මන් ගැන දන්නේ නැති කෙනෙක් එක්ක හරි මේ ගැන කියල දුක නිවා ගන්නම්..මාව දන්නා කෙනෙක් එක්ක මේ දුක කියන්න බෑ..
මේකයි කතාව...
මේ දවස් වල මම මේයාගේ telephone කන්වර්සේෂන් වලට හොරෙන් අහගෙන හිටියා..මට දැනුන විදිහට මෙයා ලබන මාසේ බදිනවා..නැත්තම් engage වෙනවා....

මන් කොහොමත් දැනගෙන හිටියා මෙයාට ලං වෙන්න හදනකොටත් මේකනම් වැඩක් වෙන්නේ නැති දෙයක් කියලා..එත් මෙයාගේ ලගින් ඉන්නකොට කතා කරනකොට මටත් නොදනිම මෙයාට මට ආදරයක් ඇති වුනා...එත් එතින් දැන් නම් ඇත්තටම මේක වැඩක් නැති දෙයක්...එත් මගේ හිත මාර විදිහට upset අද දවල් ඉදන්...මන් අද එයත් එක්ක වැඩිය කතා කළේවත් නෑ..ඇස දෙක දිහා නොබලා අහන ඒවාට උත්තර දුන්නේ..එයට වෙනසක් දැනුනද දන්නෙත් නෑ,,,

අනේ බන් මම කාලකන්නියෙක්...මගේ ජිවිතේදී මන් මගේ හදවතින්ම ආදරයක් ඇති වුන කෙල්ලෝ 3දෙනයි හිටියේ..එත් ඒ කෙල්ලෝ තුන්දෙනාගෙන් 1කෙනෙක්ත විටරයි මට කියාගන්න පුළුවන් වුනේ..එකත් එයාම මග ඇරියා කැමැත්තෙන් ඉදලා...අනිත් දෙන්නගේ එක්කෙනෙක් තමා මෙයා...මෙයාටනම් මම හිතින් ආදරේ කරනවා....කරන්න පුළුවන් තාක් කල්...මට මන් කැමති දේවල් මේ ජිවිතේ ලැබිලා තියෙන්නේ ගොඩක් අඩුවෙන්න්...

වෙලාවකට හිතෙනවා මට මුඋනටම කියන්න ආදරෙයි කියලා...එත් බයයි ...එක හරියන දෙයක් නෙමයි...
අනේ එයාට තේරෙනවනම් මම මේ විදින දුක දැන්...ඇයි එයා මට මෙච්චර ලං උනේ...මට හිතාගන්න බෑ....

මම මෙයාට හිති ආදරේ කරනවා කියලා නොකියා මෙයාට කියන්න විදිහක් නැද්ද???
මට මෙහෙම කාටවත් ආදරේ හිතිලා නෑ..අර දෙන්නට මිසක්..ඒගොල්ලොත් මගේ ජීවිතෙන් ගියා වගේ මෙයත් යයි ටික දවසකින්..අනේ එත් මට මෙයාගේ අතින් හරි අල්ලාගෙන ලගට තුරුළු කරගෙන විනාඩියක් හරි ඉන්න ඇත්තම්...අයි මට බලාපොරොත්තු දෙන විදිහට මගේ ලගට ආවේ???

නැත්නම් උබට පස්සේ කලෙක හිතෙයි මම නිකන් හරි ඇහුවනම් කියල ... එතකොට තවත් අප්සට් ..