මම මහා කාලකන්නියෙක්

  • Apr 2, 2013
    819
    69
    28
    මම මහා කාලකන්නියෙක්

    මගේ කතාව මේ thread එක එක්ක සම්බන්දයි...http://www.elakiri.com/forum/showthread.php?t=1585704 :(:(
    මට මේ දුක කියන්න කවුරුත් නෑ..මේක පුද්ගලික දෙයක්...මන් ගැන දන්නේ නැති කෙනෙක් එක්ක හරි මේ ගැන කියල දුක නිවා ගන්නම්..මාව දන්නා කෙනෙක් එක්ක මේ දුක කියන්න බෑ..

    මේකයි කතාව...

    මේ දවස් වල මම මේයාගේ telephone කන්වර්සේෂන් වලට හොරෙන් අහගෙන හිටියා..මට දැනුන විදිහට මෙයා ලබන මාසේ බදිනවා..නැත්තම් engage වෙනවා....:(:(:( මන් කොහොමත් දැනගෙන හිටියා මෙයාට ලං වෙන්න හදනකොටත් මේකනම් වැඩක් වෙන්නේ නැති දෙයක් කියලා..එත් මෙයාගේ ලගින් ඉන්නකොට කතා කරනකොට මටත් නොදනිම මෙයාට මට ආදරයක් ඇති වුනා...එත් එතින් දැන් නම් ඇත්තටම මේක වැඩක් නැති දෙයක්...එත් මගේ හිත මාර විදිහට upset අද දවල් ඉදන්...මන් අද එයත් එක්ක වැඩිය කතා කළේවත් නෑ..ඇස දෙක දිහා නොබලා අහන ඒවාට උත්තර දුන්නේ..එයට වෙනසක් දැනුනද දන්නෙත් නෑ,,,:(:(:(
    අනේ බන් මම කාලකන්නියෙක්...මගේ ජිවිතේදී මන් මගේ හදවතින්ම ආදරයක් ඇති වුන කෙල්ලෝ 3දෙනයි හිටියේ..එත් ඒ කෙල්ලෝ තුන්දෙනාගෙන් 1කෙනෙක්ත විටරයි මට කියාගන්න පුළුවන් වුනේ..එකත් එයාම මග ඇරියා කැමැත්තෙන් ඉදලා...අනිත් දෙන්නගේ එක්කෙනෙක් තමා මෙයා...මෙයාටනම් මම හිතින් ආදරේ කරනවා....කරන්න පුළුවන් තාක් කල්...මට මන් කැමති දේවල් මේ ජිවිතේ ලැබිලා තියෙන්නේ ගොඩක් අඩුවෙන්න්...:(:(
    වෙලාවකට හිතෙනවා මට මුඋනටම කියන්න ආදරෙයි කියලා...එත් බයයි ...එක හරියන දෙයක් නෙමයි...
    අනේ එයාට තේරෙනවනම් මම මේ විදින දුක දැන්...ඇයි එයා මට මෙච්චර ලං උනේ...මට හිතාගන්න බෑ....:(:(:( මම මෙයාට හිති ආදරේ කරනවා කියලා නොකියා මෙයාට කියන්න විදිහක් නැද්ද???:(:( මට මෙහෙම කාටවත් ආදරේ හිතිලා නෑ..අර දෙන්නට මිසක්..ඒගොල්ලොත් මගේ ජීවිතෙන් ගියා වගේ මෙයත් යයි ටික දවසකින්..අනේ එත් මට මෙයාගේ අතින් හරි අල්ලාගෙන ලගට තුරුළු කරගෙන විනාඩියක් හරි ඉන්න ඇත්තම්...අයි මට බලාපොරොත්තු දෙන විදිහට මගේ ලගට ආවේ???:(:(
     
    djarunagamage

    Member
    Dec 15, 2009
    167
    45
    0
    Till Earth
    දැන් එයා උබට මනාපයි කියල කිව්වද?? නැත්තම් උබ හිතේ තියාගෙන දුක් විදිනවද?? එහෙමනම් ඕන මගුලක් වෙන්න කියල කියපන් ..:growl::growl:නැත්තම් මචන් නිකම් ජීවිතේ නාස්ති කරගන්න එපා ..:yes::yes::no::no:හොදයි මෙහෙම කියමු එයා උබට අකමැත්තක් නැහැ උබල දෙන්න පැනල හරි ගියා කියල..(එක අමාරුවක් න නේ බන් ..රස්සාවක් ඕන හැටියේ හොයාගෙන ජීවත් වෙන්න පුළුවන් දෙන්නෙක්ට හරියට ඉන්නවනම්..;);)) එත් හිතපන් එය බදින්න ඉන්න කොල්ල උබ උනා නම්? උගේ හිතෙත් හීන මාලිගා ගොඩක් ඇති නේ බන්:yes::yes:, පව් වැඩ නොකර ඉක්මනට දෙකින් එකක් බෙරගනින් මෙතන හොටු පෙර පෙර ඉන්නේ නැතුව..:growl::growl:කෙලින් කියන්න බයයි නම් කෝල් කරලා කියපන් ..එත් බැරිනම් නිකන් හිටපන්..:frown::frown::confused::confused::eek::eek::sorry::sorry:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    දූවල ගිහින් පැනහන් බන් මූදට. තෝ කෙල්ලෙක් අල්ලගෙන මැරෙන්න හදනව. ඒකිත් අනුන්ගෙ. ලැජ්ජයි බන් උඹල ගැන. කොල්ලෙක් විදියට කොන්ද කෙලින් තියාගනින් නාහෙන් අඩන්නෙ නැතිව. දෙමළු ඉවර උනා විතරයි හම්බයො අරින්න දගලනව බල බලා උඹ අනුන්ගෙ කෙල්ලොන්ට මැරෙන්න හදනව.
     
    Last edited:

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දැල් කඩේට ගිහින කොල්ලො එක්ක ඩ්‍රින්ක් එකක් දාපන් එතකොට ඕවා අමතක වෙයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේ උඹ වගේ පොන්#නයෙක්.. කලිසම ගලවලා බලගන් ඇ# දෙක තියෙනවද කියලා.? ඒකිට පාඩුවේ ඉන්න දීපන් පවුල් කඩාකප්පල් නොකර...
     
  • Apr 2, 2013
    819
    69
    28
    දැන් එයා උබට මනාපයි කියල කිව්වද?? නැත්තම් උබ හිතේ තියාගෙන දුක් විදිනවද?? එහෙමනම් ඕන මගුලක් වෙන්න කියල කියපන් ..:growl::growl:නැත්තම් මචන් නිකම් ජීවිතේ නාස්ති කරගන්න එපා ..:yes::yes::no::no:හොදයි මෙහෙම කියමු එයා උබට අකමැත්තක් නැහැ උබල දෙන්න පැනල හරි ගියා කියල..(එක අමාරුවක් න නේ බන් ..රස්සාවක් ඕන හැටියේ හොයාගෙන ජීවත් වෙන්න පුළුවන් දෙන්නෙක්ට හරියට ඉන්නවනම්..;);)) එත් හිතපන් එය බදින්න ඉන්න කොල්ල උබ උනා නම්? උගේ හිතෙත් හීන මාලිගා ගොඩක් ඇති නේ බන්:yes::yes:, පව් වැඩ නොකර ඉක්මනට දෙකින් එකක් බෙරගනින් මෙතන හොටු පෙර පෙර ඉන්නේ නැතුව..:growl::growl:කෙලින් කියන්න බයයි නම් කෝල් කරලා කියපන් ..එත් බැරිනම් නිකන් හිටපන්..:frown::frown::confused::confused::eek::eek::sorry::sorry:
    ane eki ehema deyak kiyalawath naa...ehema deyak hithewath nathuwa athi..eth eya hasirenne hamatissema mata hopes deegena ban..umba man unanam ohoma kiyanne na ban..meka mage bokkatama danuna adarayak..eya monawa hituwath
    දූවල ගිහින් පැනහන් බන් මූදට. තෝ කෙල්ලෙක් අල්ලගෙන මැරෙන්න හදනව. ඒකිත් අනුන්ගෙ. ලැජ්ජයි බන් උඹල ගැන. කොල්ලෙක් විදියට කොන්ද කෙලින් තියාගනින් නාහෙන් අඩන්නෙ නැතිව. දෙමළු ඉවර උනා විතරයි හම්බයො අරින්න දගලනව බල බලා උඹ අනුන්ගෙ කෙල්ලොන්ට මැරෙන්න හදනව.
    :(:( ow ban epa wenawa okkoma me wada hinda...
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    දැන් උබ දන්නවනේ එකී උබට සෙට් වෙන්නේ නෑ කියලා .. එක නිසා වැඩේ තවත් කන්ෆර්ම් කරගන්න ඒකිට කෙලින්ම කියපන් ... :P නැත්නම් උබට පස්සේ කලෙක හිතෙයි මම නිකන් හරි ඇහුවනම් කියල ... එතකොට තවත් අප්සට් ..
     
  • Apr 2, 2013
    819
    69
    28
    දැල් කඩේට ගිහින කොල්ලො එක්ක ඩ්‍රින්ක් එකක් දාපන් එතකොට ඕවා අමතක වෙයි
    :(:(
    අනේ උඹ වගේ පොන්#නයෙක්.. කලිසම ගලවලා බලගන් ඇ# දෙක තියෙනවද කියලා.? ඒකිට පාඩුවේ ඉන්න දීපන් පවුල් කඩාකප්පල් නොකර...

    umba man unanam ohoma kiyanne na..mata attetama adarayak athi unaaa..man kohomada eyage laga inne paya 8kma...mata mara upset...ekata inne nathuwa meet wenne nathuwa inna kenek nam amataka kerehaki..hamadama katha kerana,dakina kenek ekka kohomada ehema deyak naa wage normal widihata inne..:(:(
     
  • Apr 2, 2013
    819
    69
    28
    දැන් උබ දන්නවනේ එකී උබට සෙට් වෙන්නේ නෑ කියලා .. එක නිසා වැඩේ තවත් කන්ෆර්ම් කරගන්න ඒකිට කෙලින්ම කියපන් ... :P නැත්නම් උබට පස්සේ කලෙක හිතෙයි මම නිකන් හරි ඇහුවනම් කියල ... එතකොට තවත් අප්සට් ..

    ehema ahannath baa ban...meki okkotama kiwwoth office eke..mama indala iwaraine ban..:(:(
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ubata oya office eka hariyan na ikmanata chuthaweyan..yanna kalin kellata ube hithe thibunu adahasa kiyapan..ethakota uba nidahas minihek..
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    සිතින් විතරක් පෙම් කරන්නම්..
    දුරින් හිද ඔබ දෙස බලන්නම්..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාළු පාන්;15907596 said:
    :(:(

    umba man unanam ohoma kiyanne na..mata attetama adarayak athi unaaa..man kohomada eyage laga inne paya 8kma...mata mara upset...ekata inne nathuwa meet wenne nathuwa inna kenek nam amataka kerehaki..hamadama katha kerana,dakina kenek ekka kohomada ehema deyak naa wage normal widihata inne..:(:(

    අනේ නිකන් පලයන් බං යන්න. බඳින්න කොල්ලෙක් ඉන්න බවත් දැන දැන පස්සෙන් යන උන්ට මම කියන්නේ පො#$යෝ කියලා... උඹත් රියල් පො@$යෙක්.. :frown:
     
  • Apr 2, 2013
    819
    69
    28
    අනේ නිකන් පලයන් බං යන්න. බඳින්න කොල්ලෙක් ඉන්න බවත් දැන දැන පස්සෙන් යන උන්ට මම කියන්නේ පො#$යෝ කියලා... උඹත් රියල් පො@$යෙක්.. :frown:

    adareta badinna innawada nadda kiyana eka balapanne naa...