පවුද්ගලික විශ්ව විද්‍යාල.

cvally007

Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    ඇත්ත ... මමත් රජයේ වි.වි. උපාධිධාරියෙක්.. ඒත් හැම මොහොතෙම පෞද්ගලික වි.වි. තිබිය යුතුයි කියන මතයේ සිටි අයෙක්. ඒව නියාමනයකට ලක් විය යුතුය කියන මතයට එකඟයි.:yes::yes:

    දැන් හතු පිපෙන්නා වගේ උපාධි ප්‍රධානය කරන ආයතන පිහිටුවනව ඒකට නම් එකඟ වෙන්න බැහැ. මොකද ඒවලින් නිසි අධ්‍යාපනයක් ලැබෙනවද කියන ගැටලුව තියෙන හින්ද. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන නම් හරියටම කියන්න දන්නෙ නැහැ.. ඒත් ඒක හොඳ ආරම්භයක්.. ඔවුන් පහසුකම් වර්ධනය කරමින් ඉඳීම දෙස සතුටින් බලන්න නම් කුහක නොවන මානසිකත්වයක් ඕන.

    රජයේ පෞද්ගලික කියල වෙනසක් නැහැ අධ්‍යාපන දැනුම පමණක් ඇති හරක් ඕන තරම් ඉන්නව..:(
    රාමුවකට කොටු වෙච්ච JVP චින්තකයින් ගැන කථා කරල වැඩක් නෑ.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    mama A\Ls kale naha O\Ls walin IT degree eka kala...
    21 wennat kalin job eka karanna gatte..

    Mama A\Ls maths karanna hitiye, A\Ls karala IT walata campus yanawanam itin UCSC or Mora yanna oni. mama IT walata kochchara talented unat chemistry wage subjects pana dagena padam karana ewa set wenne naha... mokada mata oni IT karanna physical arawa mewa set wenne naha

    A\Ls wala maths wala tiyana Differentiation integration probability wage ewa IT degree karaddi oni wenawa, aniwa foundation eke owa hodata allaganna oni :)

    antimata kiyanna tiyenne e wage risk 1k gaddi mahansi wenna oni, A\Ls awul giyot kalaya tamai godak nasti wenne, habai meka awul giyot kaalaya saha salli dekama apathe yanawa :)

    metana prashanay tiyenne private da government da kiyana eka nemei,
    me dekama tiyaganna eka, private degrees hoda standard ekakata genna oni...
    ewa UGC wage ewalin evaluate karanna oni...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඇත්ත ... මමත් රජයේ වි.වි. උපාධිධාරියෙක්.. ඒත් හැම මොහොතෙම පෞද්ගලික වි.වි. තිබිය යුතුයි කියන මතයේ සිටි අයෙක්. ඒව නියාමනයකට ලක් විය යුතුය කියන මතයට එකඟයි.:yes::yes:

    දැන් හතු පිපෙන්නා වගේ උපාධි ප්‍රධානය කරන ආයතන පිහිටුවනව ඒකට නම් එකඟ වෙන්න බැහැ. මොකද ඒවලින් නිසි අධ්‍යාපනයක් ලැබෙනවද කියන ගැටලුව තියෙන හින්ද. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන නම් හරියටම කියන්න දන්නෙ නැහැ.. ඒත් ඒක හොඳ ආරම්භයක්.. ඔවුන් පහසුකම් වර්ධනය කරමින් ඉඳීම දෙස සතුටින් බලන්න නම් කුහක නොවන මානසිකත්වයක් ඕන.

    රජයේ පෞද්ගලික කියල වෙනසක් නැහැ අධ්‍යාපන දැනුම පමණක් ඇති හරක් ඕන තරම් ඉන්නව..:(
    රාමුවකට කොටු වෙච්ච JVP චින්තකයින් ගැන කථා කරල වැඩක් නෑ.

    :yes: :yes:
    degrees like IT should get UGC approval.... (like SLIIT , NSBM)
    medical faculties like SAITM should be evaluated by a board of medical studies properly :)

    when it comes to private education STANDARDS is the important fact to align with government education system.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    එළකිරි එකේ සමහර ත්‍රෙඩ් කියවනකොට සමහරක් පුද්ගලික විශිවවිද්යාල වලට යන එවුන් ගැන පවු කියලත් හිතෙනවා.

    මුලින්ම කියල ඉන්න ඕනේ මම රජයේ විශ්ව විද්‍යාලයකට යන, JVP කණ්ඩායමට කඩේ යන එකෙක් නෙමෙයි, අපි අන්තරේට විරුද්දයි.අපි අන්තරේ න්‍යායපත්‍රය තුට්ටුවකට වත් ගණන් ගන්නේ නැහැ. ඕනේ එකෙක් ඉන්නවා නම් වරෙන් අපි පෙන්නන්නම් අපේ JVP විරෝදී ගමන්මග.

    ඔය මහලොකුව්වට පුද්ගලික විශ්වවිද්‍යාල වලට යන ගොඩක් එවුන්ට සමාජය ගැන මෙලෝ දැනුමක් නැහැ. (ඕනේ එකෙක් වරෙන් මම ඔප්පු කරලා පෙන්නන්නම්)මෙතන අදහස් දක්වපු එවුන් ගොඩක් ඉන්නේ හිතේ අමාරුවෙන් කියල තේරෙනවා, මොකද ඔය හැම එකාම වගේ (ගොඩක් එවුන්) Local A/L කරපු එවුන්. උන්ට කෙල උනාම, උන් හරි ගිය එකාට ඉරිසියා කරනවා.
    මම අහන්නේ උන් ගෙන්,උන්ට ඔච්චරටම ප්‍රයිවට් විශ්වවිද්‍යාල හොදයි නම්, ඇයි යකෝ ජීවිතේ අවුරුදු 3ක් මේ A/L කරන්න උබල නාස්ති කරගත්තේ, ඔය තියෙන්නේ මහා ලොකු London උපාධි O/L වලින් පස්සෙම සෙට් වෙන්න පුළුවන් කම තියාගෙන A/L කලේ?

    අනික ඉක පුරාගෙන Local A/L කරන්න ඕනේ නැහැ නෙ, ඔය London A/L වගේ දෙයක් කරගත්තත් ඔය මහා ලොකුවට කියවන විශ්වවිද්‍යාල වලට යන්න පුළුවන් නෙ.
    පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරපල්ලා, ඔය ඉරිසියාව තියාගෙන උබලට පැවැත්මක් නැහැ.
    පොඩ්ඩක් හිතපල්ලා දුප්පත් මනුස්සය ගැනත්. දුප්පත් එකා කොච්චර දක්ෂ උනත් උට ඔය රජයේ විශ්ව විද්‍යාලයකට ඇරෙන්න වෙන පවුද්ගලික විශ්ව විද්‍යාලයකට යන එක හීනයක්.
    ඇත්තටම පවු බන් උබල නම්....

    මම පිලිගන්නවා මොලේ තියෙන බහුතරයකට රජයේ විශ්ව විද්‍යාල වල ප්‍රවේශය නැති වෙනවා කියන එකයි,එහෙම උනාම ඒ අයට ඉස්සරහට යන්න, උපාධියක් අරන් හොද මට්ටමකින් ජීවත් වෙන්න ඕනේ කියන එකයි. එත් දුප්පත් අයට එක වලංගු වෙන්නේ නැහැ නේද? ගොඩක් සල්ලි තියෙන අයගේ මෙලෝ සසරක් ගැන අවබෝදයක් නැති මෝඩ රලකටත් මේක නිසා උපාධි ගන්න පුළුවන්. ලංකාවේ පවුද්ගලික විශ්ව විද්‍යාල තියෙන්න ඕනේ, එත් එකේ සීමාවක් තියෙන්නත් ඕනේ. දැන් ලංකාවේ සිල්ලර කඩ ගානට උපදී කඩත් අරාගෙන යනවානේ, අන්න එකට අපි විරුද්දයි, හැම එකකටම ගුණාත්මක බාවයක් තියෙන්න ඕනේ, මේ වගේ උපදී කඩ ඇරෙන කොට උබලටම තමයි බන් කෙල වෙන්නේ,මොකද උබලගේ උපාදිය මොකක් උනත් උබල ඉගෙන ගත්ත තැන තියෙන ගුණාත්මක බවයි අඩුවෙන්නේ.

    View attachment 48885

    මට කියන්න තියෙන්නේ කාටවත් ඉරිසියා කරන්න එපා, හැමදේම අවබෝදයෙන් කරන්න බලන්න, එතකොට හැමෝටම හරියාවි.
    :yes:

    කස්ටියට මම කියපු දේ තේරිලා නැහැ වගේ. ඔන්න මම මෙතනින් පහල යේ එඩිට් කරපුව දානවා.

    මම කිව්වා දේ කස්ටිය තේරුම් අරගෙන නැහැ වගේ හරියට....

    මම කිව්වේ,

    • ඔය රජයේ විශ්ව විද්‍යාල වලට බොරුවට බැන බැන යන එවුන්ටයි,
    • සමහර උපාධි සල්ලි වලට ගන්න පුළුවන් නිසා ඒවා වලට යන මෙලෝ රහකට නැති ( සල්ලි තියෙන එවුන්, එත් මේක සල්ලි නැති, පිස්සු කෙලින එකාටත් අදාලයි)උපාධියේ ගුණාත්මක බව අඩු වෙනවා කියපු එකයි,
    • රජයේ විශ්ව විද්‍යාල ඕනේ නැහැ, ඒවා වල ඉන්නේ මෝඩයෝ කියන එවුන්ට, එකට යන දුප්පත් ය ගැනත් හිතන්න කියපු එකයි,
    • අනිත් යට ඉරිසියා කරන්නේ නැතිව තමන්ගේ අඩු පාඩු හදාගන්න කියපු එකයි බන්,

    සමහරක් කියන්නේ හැමෝම අය නෙමෙයි,
    ගොඩක් එවුන් කියන්නෙත් ඔක්කොම එවුන් නෙමෙයි,
    බහුතරය කියන්නෙත් හැමෝම නෙමෙයි,

    උපාධියක් කියන්නේ නිශ්චිත රැකියාවකට අයදුම් කරන්න ඕනේ, තවත් එකම එක සුදුසු කමක් විතරයි.

    In relevance to standard f pvt degrees .i must say pvt unis are more concrrn about d standard f their degrees thn govt unis. Coz if the degree become lower in standard then students become unrecruitable n they losse d demand for degrees. So they get upto date with syllabus n all most all d institutes who gv degrees affliated by recognize foreign unis.just look at d rankings f affliated unis with acbt n anc n see where local gvt unis lies in ranking.so d point f standard is invalid. U r telling poor fellow will not b able . Its like this evn nw ppl wth 4.5 m goes to uk n aus for their degrees. By having pvt unis here we will b able to make it reachable fr guys with. 1 m in hand but not for all. Other thing is by having pvt unis poor fellows gets mre chance to get in to gvt uni .how? I hv frds who straight way went for degres after o/l some took london a/l n went fr it including me. Less competiton in local al. Next u talk about attitude in pvt uni guys yes they r differnt coz coming frm differnt levels f society they only move with ppl tht they r comfortable wth yet u will understand them when u get along wth them. Just like pvt hospitals we know poor ppl cnt get access to it but if it was nt there thn again who wud not hv a bed at gvt hospital? Ans is poor fellow coz d pvt hospitals z there less rush at govt hospitals.gets d logic:)
     
    Last edited:

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    In relevance to standard f pvt degrees .i must say pvt uni put more concrrn about d standard f their degrees thn govt unis. Coz if the degree become lower in standard then students become unrecruitable n they losse d demand for degrees. So they get upto date with syllabus n all most all d institutes gv degree tht affliated by recognize fireign uni .just look at d rankings f affliated unis with acbt n anc n see where local gvt unis lies in ranking.so d point f standard is invalid. U r telling poor fellow will not b able . Its like this evn nw ppl wth 4.5 m goes to uk n aus for there degrees. By having pvt unis here we will b able to make it reachable fr guys with. 1 m in hand but not for all. Other thing is by having pvt unis poor fellows gets mre chance to get in to gvt uni .how? I hv frds who straight way went for degres after o/l some took a london a/l n went fr it including me. Less competiton in local al. Next u talk about attitude in pvt uni guys yes they r differnt coz coming frm differnt levels f society yhu only move with ppl tht thu r comfortable wth yet u will understand them when u get along wth them. Just like pvt hospitals we know poor ppl cnt get access to it but if it was nt there thn again who wud not hv a bed at gvt hospital? Ans is poor fellow coz d pvt hospitals z there less rush at govt hospitals.gets d logic:)

    Same with private tuition classes that helped to get through A\Ls so good and make their way to government campus. poor students in rural areas does not have facilities in schools as well as no popular tuition classes. So government make a concept called "Z score" but again people with good facilities apply from those areas and make their way to campus.
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Same with private tuition classes that helped to get through A\Ls so good and make their way to government campus. poor students in rural areas does not have facilities in schools as well as no popular tuition classes. So government make a concept called "Z score" but again people with good facilities apply from those areas and make their way to campus.

    Yeah thts true .those things do happen in any where ppl sees the oppotunity n apply frm those areas. Ee cant mke anything perfect si by having pvt unis we can make its reachable for lower middle class not to poor families. :)
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    ඇත්ත ... මමත් රජයේ වි.වි. උපාධිධාරියෙක්.. ඒත් හැම මොහොතෙම පෞද්ගලික වි.වි. තිබිය යුතුයි කියන මතයේ සිටි අයෙක්. ඒව නියාමනයකට ලක් විය යුතුය කියන මතයට එකඟයි.:yes::yes:

    දැන් හතු පිපෙන්නා වගේ උපාධි ප්‍රධානය කරන ආයතන පිහිටුවනව ඒකට නම් එකඟ වෙන්න බැහැ. මොකද ඒවලින් නිසි අධ්‍යාපනයක් ලැබෙනවද කියන ගැටලුව තියෙන හින්ද. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන නම් හරියටම කියන්න දන්නෙ නැහැ.. ඒත් ඒක හොඳ ආරම්භයක්.. ඔවුන් පහසුකම් වර්ධනය කරමින් ඉඳීම දෙස සතුටින් බලන්න නම් කුහක නොවන මානසිකත්වයක් ඕන.

    රජයේ පෞද්ගලික කියල වෙනසක් නැහැ අධ්‍යාපන දැනුම පමණක් ඇති හරක් ඕන තරම් ඉන්නව..:(
    රාමුවකට කොටු වෙච්ච JVP චින්තකයින් ගැන කථා කරල වැඩක් නෑ.
    දැන් මහත්තයො මොකද මේ මෙඩිකල්, ඉන්ජිනෙරු, අයි.ටී වගේ උපාදි දෙන්න විතරක් මේ උපාදි ආයතන පොර කන්නේ. කො ලලිතකලා උපාදි, පුරා විද්යා, සමාජ්විද්යා කෝ එව්වත් දෙන්නකො. මෙතන බිස්නස් එක විතරයි තියෙන්නෙ.ව්යාපාරික අරමුනෙන් අද්යාපන ආයතන පිහිටපුවම වෙන සෙතක් නෑ. ටික කාලෙකින් මුන් ලන්කාවට ඕනෙවටත් වැඩියෙන් දොස්තරල හදයි. ඊට පස්සෙ.... මෙව්ව විශ්ව විද්යාල නෙමෙයි උපාදි කඩ කියල කිව්වේ ඒකයි.අහින්සක දුප්පත් එකෙක් දුක් මහන්සියෙන් ඉහලට එන්න තියෙන අවස්තාව නැති කරල හොදම ඩිග්‍රි ටික සල්ලි තියෙන එවුන්ට දෙන්න නෙ මෙ හදන්නෙ. ඔය හුරේ කියන බහුතරයකට ඔව්වට කිට්ටු වෙන්නවත් හම්බවෙන්නෙ නෑ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City

    ඔව් උඹ කියන එක දේකට මම මෙතන එකඟ වෙනවා .ඒක තමා ඔය රතුපාටින් පාට කරලා තියෙන්නේ .ඔව් ඇත්ත ලලිතකලා ,සමාජවිද්‍යා ,පුරා විද්‍යා එව්වා කරන්නේ නැහැ .මොකද එව්වට තියෙන්නේ ව්‍යාපාරික අරමුණු තමා .ඇත්තම කිව්වොත් .හැබැයි ඒකට ප්‍රයිවට් එව්වට යන උන්ට බැනලා වැඩක් නැහැ බන් .මොකද මම කලිනුත් කිව්වා වගේ කවුරුත් ආසයිනේ හොඳ පඩියක් ලැබෙන හොඳ රස්සාවක් කරලා කාළකණ්නියෙක් නොවී තමන්ගේ පවුලට රටට බරක් නොවී ජීවත් වෙන්න .ඒ ආසාව රජයේ හෝ වෙවා පෞද්ගලික හෝ වේවා ඔය මොකකටවත් නොයන උන් හෝ වෙවා හැමොන්ටම තියෙනවා .උඹට ඒක පිළිගන්න වෙනවනේ .? හරි අපි දැන් බලමු මේ ලලිතකලා ,පුරාවිද්‍යා ,සමාජවිද්‍යා උපාධි ඔය ප්‍රයිවට් එව්වයේ දෙන්නේ නැත්තේ ඇයි කියලා .මේකයි බං .අපේ රටේ සාම්ප්‍රදායිකව අපේ අම්මලා තාත්තලාගෙන් පැවත එන මතය තමා ඕනේම තැනක පිළිගැනීම තියෙන්න නම් දොස්තර ,ඉංජිනේරු වෙන්න ඕනේ කියලා .හැබැයි අද කාලේ අළුතින් හැදෙන තාක්ෂණික ලෝකයත් එක්ක IT කියන විෂයත් ඔය කිව්ව ඝනයට ඇවිල්ලා තියෙනවා .ඒ කිව්වේ අපේ අම්මලා තාත්තලා කියන විදියටම කිව්වොත් "අද කාලේ කොම්පියුටර් කවූරු උනත් දැනන් ඉන්න ඕනේ හොඳ මහත්තයෙක් වගේ රස්සාවක් කරන්න නම් " .අන්න ඒක තමා IT උපාධියට තැන තියෙන්නේ .ඉතිං උඹ ඔය කියලා තියෙන ප්‍රයිව්ට් වල ඇතුලත් නොවෙච්ච විෂයන් වලට ලංකවේ ජොබ් හොයන්න අමාරුයි .ඒක නිසා තමා ප්‍රයිවට් එව්වයෙන් ඔව්වා උගන්වන්නේ නැත්තේ .හැබැයි රැකියාවකට කෙසේ වෙතත් විෂයක් වෂයෙන් ගත්තොත් ඒ කිව්ව විෂයන්වල වටිනා දේවල් තියෙනවා .එත් අපේ මිනිස්සුන්ගේ සාම්ප්‍රදායික මතය අනුව ඔය විෂයන්ට තැනක් නැහැළු නේ .අන්න ඒ මතය තමා උඹ ඔය කියන ප්‍රයිවට් එව්වයේ අයිතිකාරයෝ ප්‍රයෝජනයට ගන්නේ .ඉතිං ඒක වළක්වන්න නම් ප්‍රයිවට් එව්වයේ ඉගෙන ගන්න උන්ට බැනලා වැඩක් නැහැ .මොකද ප්‍රයිවට් එව්වට යන උන්ව එව්වට ගිය හැටිය මොළේ හෝදනවා එව්වයේ උගන්වන උන් .කවුද මේ උගන්වන උන් ? උඹලාගේ ගුණාත්මක රජයේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත සහ එව්වයේ උගන්වන ආචාර්‍ය වරු මහාචාර්‍ය වරු .වෙන කවුරුවත් නෙමේ .ගිහින් බලපන් ඒ ලෙක්චරස් ලා ඒ ප්‍රයිවට් ආයතන වල ඉගෙන ගන්න ළමයින්ට රජයේ විශ්වවිද්‍යාල ගැන කියන එව්වා .නැත්තම් යන එකෙක්ගෙන් අහලා බලපන් .ea කියන එව්වා තමා උන් මෙතන ඇවිල්ල කොටන්නේ එතකොට වැරැද්ද කරන්නෙ කවුද ? .ඉතිං මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඒ යන ළමයින්ගේ නෙමේ මේ ක්‍රම වේදයෙන් ඇතිවෙච්ච අවුලකින් .ඒ වුල ගැන මම මේ වගේම වෙන ත්‍රේඩ් එකක කියලා ඇති සහ ඒකට විසඳුමත් කියලා ඇති .උඹ දකින්න ඇති සමහර විට ඒක .ඒක නිසා අන්න ඒ ගැටළුවට විසඳුමක් ඔයපන් එක්කහු වෙලා .:cool::cool::cool::cool::cool:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    දැන් මහත්තයො මොකද මේ මෙඩිකල්, ඉන්ජිනෙරු, අයි.ටී වගේ උපාදි දෙන්න විතරක් මේ උපාදි ආයතන පොර කන්නේ. කො ලලිතකලා උපාදි, පුරා විද්යා, සමාජ්විද්යා කෝ එව්වත් දෙන්නකො. මෙතන බිස්නස් එක විතරයි තියෙන්නෙ.ව්යාපාරික අරමුනෙන් අද්යාපන ආයතන පිහිටපුවම වෙන සෙතක් නෑ. ටික කාලෙකින් මුන් ලන්කාවට ඕනෙවටත් වැඩියෙන් දොස්තරල හදයි. ඊට පස්සෙ.... මෙව්ව විශ්ව විද්යාල නෙමෙයි උපාදි කඩ කියල කිව්වේ ඒකයි.අහින්සක දුප්පත් එකෙක් දුක් මහන්සියෙන් ඉහලට එන්න තියෙන අවස්තාව නැති කරල හොදම ඩිග්‍රි ටික සල්ලි තියෙන එවුන්ට දෙන්න නෙ මෙ හදන්නෙ. ඔය හුරේ කියන බහුතරයකට ඔව්වට කිට්ටු වෙන්නවත් හම්බවෙන්නෙ නෑ

    Lalitha kala pura widya upadi walata lankawe rush eka na. Etin mokatada pvt uni ? E dekata yomu wena ayata rajaye place wala ida thiyenawa . Wadima pirisak yomu wenne doc wenna enginee or it specialist wenna ewata tama rush eka so ewatai pvt uni one . Anika uba wunath ube lamayek oya degree 1 k gannawata kamati wenawa misak lalita kala drgree ekak gana yomu karane nane. Doc la kawadawath wadi wenne na mokada ape salli walin igrna ganna bagayak frcs karana ( specialize) uk giyama enne na.laksha. 60 ka tax salli suddata. Okai tathwe :)
     
    disiruwan

    Member
    Sep 30, 2011
    13
    0
    0
    This matter depends on many reasons,I think PVT University are best for those who have Money,that's not a problem,
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    Wadee wadeeee
    Capslock oban mala pannun type karana gaman kanna wadeeee
    labai wadee

    parippu-vada.jpg
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මම NDT කාරයෙක්…දැන් වයස 40…….. මගේ දිස්ත්රික්කය cutoff වැඩි එකක් නිසා මට BSc (Engineering ) යන්න බැරි උනා….. ඒත් field එක ගැන තිබ්බ ආසාව නිසා Physical (BSc) නොකර NDT ගියා……… ගිහින් එතන තිබ්බ හැම පහසුකමකින්ම උපරිම ප්‍රයෝජන ගන්න ගමන් ඉන්ජිනේරු ආයතනයේ විභාග පාස් කරලා BSc එකට සමාන සුදුසුකම් ඇති පිළිගත් ඉනජිනේරුවෙකු බවට පත් උනා…… එහෙම කරන කොට NDT කරන අපේම උන් ඉරිසියා කළා…. උන් හුග දෙනෙක් JVP කරපු අය…අනිත් පැත්තෙන් BSc කරන මගේම යාලුවෝ කැපිලි දැම්ම..පහත් කරලා .කතා කළා …මට සමාන්තර BSc batch එකේ භාගෙකට තිබුනේ මගේ AL ලකුණුවලට අඩු ලකුණු ……….මම ඉංජිනේරුවෙක් විදියට වැඩට ගියා …. මොරටුවේ BSc අය කරදර කලා ….Pera උන් නම් එහෙම කලේ නැහැ…මම apply කරපු හුඟක් MSc වලින් මාව ඉන්ටර්විව් එකේදිම නෝන්ඩි කලා ලංකාවේ විශ්ව විද්‍යාල වල සමහර ගුරුවරු……… අන්තිමට මම MSc එකක් කළා …එකේදී ඉහලම දක්ෂතා පෙන්නුවා ……සමහ‍ර BSc අය එතනදිත් කැපිලි දැම්ම………….අද මම පිටරටක ඉහලම Consultant කෙනෙක් …PHd එකකුත් මේදවස්වල කරනවා …….

    … මෙහෙ ඉන්න LTTE උන් එක්ක මම තදින් හැප්පෙනවා……එතැනදී සුද්දෝ මට කැමති නැහැ නමුත් උන් මගේ දක්ෂකම එක්ක ඒවා පටලව ගන්නේ නැහැ…..මගේ මව් රටින් පිට ඉන්න එකේ මට කිසි සතුටක් නැහැ….ඒත් මගේ දරුවෝ මම වින්ද නිග්‍රහ ලබනවට මම කැමති නැති නිසා මෙහෙ ඒ අයට උගන්වනවා…. BSc කරපු මගේ සමහර පාසල් යාලුවෝ තවමත් මට සල කන්නේ උන්ගේ මට්ටමට වඩා පහල කෙනෙක් විදියට…. අපහු හැරිලා බලද්දී මට මගේ රටේ උන්ගේ කුහක කම ගැන මාරම වේදනාවක් දැනෙනවා….. NDT – BSc ප්‍රශ්න ඇති උන හැම වතාවේම මිනිස්සු කියන ඒවා ඇහුවම මගේ වේදනාව අලුත් වෙනවා…. මෙම comment එකෙනුත් ඒක උනා ….මුලින් මම මේකට බැනල ලියන්න හිතල පස්සේ මගේ කතාව කිව්වනම් නියම උත්තරය වේවි කියා හිතුව…. අන්තිමට මට කියන්න තියෙන්නේ මනුස්සයෙක්ගේ සමස්ත ජීවිතය විභාගේ ලංකුනු වලින් මනින කුහක හැතිකරය ඉන්නතක කල් මගේ රටට ඉදිරියට යන්න ලැබෙන්නේ නැති බවය් …….. නිමම්ම හිස් වුර්තිකයන් නොව මිනිසුන් බිහිකරන අද්යාපනයක් ඇති නොකරන තාක් කල් ඔය කුහක කම නැතිකිරීම බොරුවකි……. මෙය වෛද්‍ය, නීති යනාදී සියලුම ක්ෂේස්ත්‍ර වලට අදාලය

    - Nalaka
    extracted from a comment from Gossip Nine
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එළකිරි එකේ සමහර ත්‍රෙඩ් කියවනකොට සමහරක් පුද්ගලික විශිවවිද්යාල වලට යන එවුන් ගැන පවු කියලත් හිතෙනවා.

    මුලින්ම කියල ඉන්න ඕනේ මම රජයේ විශ්ව විද්‍යාලයකට යන, JVP කණ්ඩායමට කඩේ යන එකෙක් නෙමෙයි, අපි අන්තරේට විරුද්දයි.අපි අන්තරේ න්‍යායපත්‍රය තුට්ටුවකට වත් ගණන් ගන්නේ නැහැ. ඕනේ එකෙක් ඉන්නවා නම් වරෙන් අපි පෙන්නන්නම් අපේ JVP විරෝදී ගමන්මග.

    ඔය මහලොකුව්වට පුද්ගලික විශ්වවිද්‍යාල වලට යන ගොඩක් එවුන්ට සමාජය ගැන මෙලෝ දැනුමක් නැහැ. (ඕනේ එකෙක් වරෙන් මම ඔප්පු කරලා පෙන්නන්නම්)මෙතන අදහස් දක්වපු එවුන් ගොඩක් ඉන්නේ හිතේ අමාරුවෙන් කියල තේරෙනවා, මොකද ඔය හැම එකාම වගේ (ගොඩක් එවුන්) Local A/L කරපු එවුන්. උන්ට කෙල උනාම, උන් හරි ගිය එකාට ඉරිසියා කරනවා.
    මම අහන්නේ උන් ගෙන්,උන්ට ඔච්චරටම ප්‍රයිවට් විශ්වවිද්‍යාල හොදයි නම්, ඇයි යකෝ ජීවිතේ අවුරුදු 3ක් මේ A/L කරන්න උබල නාස්ති කරගත්තේ, ඔය තියෙන්නේ මහා ලොකු London උපාධි O/L වලින් පස්සෙම සෙට් වෙන්න පුළුවන් කම තියාගෙන A/L කලේ?

    අනික ඉක පුරාගෙන Local A/L කරන්න ඕනේ නැහැ නෙ, ඔය London A/L වගේ දෙයක් කරගත්තත් ඔය මහා ලොකුවට කියවන විශ්වවිද්‍යාල වලට යන්න පුළුවන් නෙ.
    පොඩ්ඩක් ඔලුව පාවිච්චි කරපල්ලා, ඔය ඉරිසියාව තියාගෙන උබලට පැවැත්මක් නැහැ.
    පොඩ්ඩක් හිතපල්ලා දුප්පත් මනුස්සය ගැනත්. දුප්පත් එකා කොච්චර දක්ෂ උනත් උට ඔය රජයේ විශ්ව විද්‍යාලයකට ඇරෙන්න වෙන පවුද්ගලික විශ්ව විද්‍යාලයකට යන එක හීනයක්.
    ඇත්තටම පවු බන් උබල නම්....

    මම පිලිගන්නවා මොලේ තියෙන බහුතරයකට රජයේ විශ්ව විද්‍යාල වල ප්‍රවේශය නැති වෙනවා කියන එකයි,එහෙම උනාම ඒ අයට ඉස්සරහට යන්න, උපාධියක් අරන් හොද මට්ටමකින් ජීවත් වෙන්න ඕනේ කියන එකයි. එත් දුප්පත් අයට එක වලංගු වෙන්නේ නැහැ නේද? ගොඩක් සල්ලි තියෙන අයගේ මෙලෝ සසරක් ගැන අවබෝදයක් නැති මෝඩ රලකටත් මේක නිසා උපාධි ගන්න පුළුවන්. ලංකාවේ පවුද්ගලික විශ්ව විද්‍යාල තියෙන්න ඕනේ, එත් එකේ සීමාවක් තියෙන්නත් ඕනේ. දැන් ලංකාවේ සිල්ලර කඩ ගානට උපදී කඩත් අරාගෙන යනවානේ, අන්න එකට අපි විරුද්දයි, හැම එකකටම ගුණාත්මක බාවයක් තියෙන්න ඕනේ, මේ වගේ උපදී කඩ ඇරෙන කොට උබලටම තමයි බන් කෙල වෙන්නේ,මොකද උබලගේ උපාදිය මොකක් උනත් උබල ඉගෙන ගත්ත තැන තියෙන ගුණාත්මක බවයි අඩුවෙන්නේ.

    View attachment 48885

    මට කියන්න තියෙන්නේ කාටවත් ඉරිසියා කරන්න එපා, හැමදේම අවබෝදයෙන් කරන්න බලන්න, එතකොට හැමෝටම හරියාවි.
    :yes:

    කස්ටියට මම කියපු දේ තේරිලා නැහැ වගේ. ඔන්න මම මෙතනින් පහල යේ එඩිට් කරපුව දානවා.

    මම කිව්වා දේ කස්ටිය තේරුම් අරගෙන නැහැ වගේ හරියට....

    මම කිව්වේ,

    • ඔය රජයේ විශ්ව විද්‍යාල වලට බොරුවට බැන බැන යන එවුන්ටයි,
    • සමහර උපාධි සල්ලි වලට ගන්න පුළුවන් නිසා ඒවා වලට යන මෙලෝ රහකට නැති ( සල්ලි තියෙන එවුන්, එත් මේක සල්ලි නැති, පිස්සු කෙලින එකාටත් අදාලයි)උපාධියේ ගුණාත්මක බව අඩු වෙනවා කියපු එකයි,
    • රජයේ විශ්ව විද්‍යාල ඕනේ නැහැ, ඒවා වල ඉන්නේ මෝඩයෝ කියන එවුන්ට, එකට යන දුප්පත් ය ගැනත් හිතන්න කියපු එකයි,
    • අනිත් යට ඉරිසියා කරන්නේ නැතිව තමන්ගේ අඩු පාඩු හදාගන්න කියපු එකයි බන්,

    සමහරක් කියන්නේ හැමෝම අය නෙමෙයි,
    ගොඩක් එවුන් කියන්නෙත් ඔක්කොම එවුන් නෙමෙයි,
    බහුතරය කියන්නෙත් හැමෝම නෙමෙයි,

    උපාධියක් කියන්නේ නිශ්චිත රැකියාවකට අයදුම් කරන්න ඕනේ, තවත් එකම එක සුදුසු කමක් විතරයි.

    පපුවේ තියන කුහක කම හංගගන්න ඔබතුමා ඉදිරිපත් කරන තර්ක බොහොම බොළඳ වැඩියි සහෝදරයා. ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් බහුතරයක් හිතන්නේ උපාදිය ලැබිය යුත්තේ රජයේ විශ්වවිද්‍යාලයකින් පමණයි කියල. වැඩිය දුර යන්න ඕන නැහැ උඹලගේ විශ්වවිද්‍යාල ඇතුලෙම ඉන්න බහුතරයක් ආචාර්යවරු ආචාර්ය උපාදිය අරන් තියෙන්නේ පිටරටක තියන පුද්ගලික විශ්වවිද්‍යාලයකින්. උඹේ තර්කය අනුව ඒ උඹලාට උගන්වන ගුරුවරුත් බාල ආචාර්ය උපාදියක් (පුද්ගලික විශ්වවිද්‍යාලයකින් ගත් නිසා ) තියන උදවියද???
     
    • Like
    Reactions: roma3547

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    මම NDT කාරයෙක්…දැන් වයස 40…….. මගේ දිස්ත්රික්කය cutoff වැඩි එකක් නිසා මට BSc (Engineering ) යන්න බැරි උනා….. ඒත් field එක ගැන තිබ්බ ආසාව නිසා Physical (BSc) නොකර NDT ගියා……… ගිහින් එතන තිබ්බ හැම පහසුකමකින්ම උපරිම ප්‍රයෝජන ගන්න ගමන් ඉන්ජිනේරු ආයතනයේ විභාග පාස් කරලා BSc එකට සමාන සුදුසුකම් ඇති පිළිගත් ඉනජිනේරුවෙකු බවට පත් උනා…… එහෙම කරන කොට NDT කරන අපේම උන් ඉරිසියා කළා…. උන් හුග දෙනෙක් JVP කරපු අය…අනිත් පැත්තෙන් BSc කරන මගේම යාලුවෝ කැපිලි දැම්ම..පහත් කරලා .කතා කළා …මට සමාන්තර BSc batch එකේ භාගෙකට තිබුනේ මගේ AL ලකුණුවලට අඩු ලකුණු ……….මම ඉංජිනේරුවෙක් විදියට වැඩට ගියා …. මොරටුවේ BSc අය කරදර කලා ….Pera උන් නම් එහෙම කලේ නැහැ…මම apply කරපු හුඟක් MSc වලින් මාව ඉන්ටර්විව් එකේදිම නෝන්ඩි කලා ලංකාවේ විශ්ව විද්‍යාල වල සමහර ගුරුවරු……… අන්තිමට මම MSc එකක් කළා …එකේදී ඉහලම දක්ෂතා පෙන්නුවා ……සමහ‍ර BSc අය එතනදිත් කැපිලි දැම්ම………….අද මම පිටරටක ඉහලම Consultant කෙනෙක් …PHd එකකුත් මේදවස්වල කරනවා …….

    … මෙහෙ ඉන්න LTTE උන් එක්ක මම තදින් හැප්පෙනවා……එතැනදී සුද්දෝ මට කැමති නැහැ නමුත් උන් මගේ දක්ෂකම එක්ක ඒවා පටලව ගන්නේ නැහැ…..මගේ මව් රටින් පිට ඉන්න එකේ මට කිසි සතුටක් නැහැ….ඒත් මගේ දරුවෝ මම වින්ද නිග්‍රහ ලබනවට මම කැමති නැති නිසා මෙහෙ ඒ අයට උගන්වනවා…. BSc කරපු මගේ සමහර පාසල් යාලුවෝ තවමත් මට සල කන්නේ උන්ගේ මට්ටමට වඩා පහල කෙනෙක් විදියට…. අපහු හැරිලා බලද්දී මට මගේ රටේ උන්ගේ කුහක කම ගැන මාරම වේදනාවක් දැනෙනවා….. NDT – BSc ප්‍රශ්න ඇති උන හැම වතාවේම මිනිස්සු කියන ඒවා ඇහුවම මගේ වේදනාව අලුත් වෙනවා…. මෙම comment එකෙනුත් ඒක උනා ….මුලින් මම මේකට බැනල ලියන්න හිතල පස්සේ මගේ කතාව කිව්වනම් නියම උත්තරය වේවි කියා හිතුව…. අන්තිමට මට කියන්න තියෙන්නේ මනුස්සයෙක්ගේ සමස්ත ජීවිතය විභාගේ ලංකුනු වලින් මනින කුහක හැතිකරය ඉන්නතක කල් මගේ රටට ඉදිරියට යන්න ලැබෙන්නේ නැති බවය් …….. නිමම්ම හිස් වුර්තිකයන් නොව මිනිසුන් බිහිකරන අද්යාපනයක් ඇති නොකරන තාක් කල් ඔය කුහක කම නැතිකිරීම බොරුවකි……. මෙය වෛද්‍ය, නීති යනාදී සියලුම ක්ෂේස්ත්‍ර වලට අදාලය

    - Nalaka
    extracted from a comment from Gossip Nine

    සිරාවට බන් .අපේ රටේ මේ විභාග ලකුණුවලින් මනින ගොබ්බ කම නැති වෙන්කම් කිසි දවස්ක දියුණුවක් වෙන්නේ නැහැ ...හැබැයි මම දන්න අයියා කෙනෙක් ඉන්නවා ජපානේ .ඌ මෙහේ අවුරුද්දකට නිවාඩු ඇවිල්ලා ඉන්න කාලේ IT කොර්ස් එකක් කලා.මම ඉතින් උගෙන් ඇහැව්වා "උඹ ඩිග්‍රී එකක් කරන්නේ නැද්ද කියලා "
    …ඊට පස්සේ ඌ කිව්වා නැහැ කියලා .මම ඇහැව්වා "ඉතිං බන් ඩිග්‍රී ekak නැතුව එහෙ කේස් නැද්ද ?" කියලා .ඌ කිව්වා "එහෙ එව්වා නෙමේ බන් බලන්නේ .උඹ එහේ ඇවිල්ලා interview කලොත් උන් බලන්නේ උඹ කරලා තියෙන වැඩ මොනවද සහ උඹ දන්නේ මොනවද කියන එක. ඩිග්‍රී එක තිබ්බත් අවුල්ක් වෙන්නේ නැහැ .ඒත් උඹේන් උන් බලන්නේ අර කිව්ව දේවල් ."
    … ඉතිං අන්න එතනදි මට තේරුණා දියුණු රටකයි නොදියුණු රටකයි වෙනස තියෙන්නේ කොතනද කියලා .
    :yes::yes::yes::yes::yes::yes::yes: