ඇත්ත ... මමත් රජයේ වි.වි. උපාධිධාරියෙක්.. ඒත් හැම මොහොතෙම පෞද්ගලික වි.වි. තිබිය යුතුයි කියන මතයේ සිටි අයෙක්. ඒව නියාමනයකට ලක් විය යුතුය කියන මතයට එකඟයි.

දැන් හතු පිපෙන්නා වගේ උපාධි ප්‍රධානය කරන ආයතන පිහිටුවනව ඒකට නම් එකඟ වෙන්න බැහැ. මොකද ඒවලින් නිසි අධ්‍යාපනයක් ලැබෙනවද කියන ගැටලුව තියෙන හින්ද. මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ගැන නම් හරියටම කියන්න දන්නෙ නැහැ.. ඒත් ඒක හොඳ ආරම්භයක්.. ඔවුන් පහසුකම් වර්ධනය කරමින් ඉඳීම දෙස සතුටින් බලන්න නම් කුහක නොවන මානසිකත්වයක් ඕන.
රජයේ පෞද්ගලික කියල වෙනසක් නැහැ අධ්‍යාපන දැනුම පමණක් ඇති හරක් ඕන තරම් ඉන්නව..
රාමුවකට කොටු වෙච්ච JVP චින්තකයින් ගැන කථා කරල වැඩක් නෑ.