Connect 103.25.202.35:28960
Meke Ballek Nae Yakw Meke Gahapallako
Arakata MAta Enna Bae
GT Online Nethi welawata
DEN cod eke inna ekek innawanam kiyapalla mata ARCHANGEL online da kiyala
බෑන් කරන්න හේතුව??
මකලා හූට්ටුද?

U hack na ban... u apith ekka sellama karana eka.... ube cod name eka mokakda mama [SIX] || HESHAN... poddak check karala katha karapan.... hack nam ban nokara inne na
මේකෙ මොක්කුද මන්ද ප්ලේ කරන්නෙ. මාස දෙකකට විතර පස්සෙ ඊයෙ තමයි ආවෙ. එක දවසෙන් එපා කෙරෙව්ව මට.
යාලුවට කියල දියන් wallbang spots ගැන.. සචියත් ගියානෙ වෙලාවටම.. මගුල..
ආහ් ඌ උඹේ යාලුවෙක්ද.. මං එකෙක්ට බිත්තිය අස්සෙන් තිබ්බම මං හැක් කියල මාව වෝට් කික් කරන්න හැදුව ඕකයි, තව දෙන්නෙකුයි ඊයෙ රෑ ප්ලේ කරද්දී .. crash මැප් එක.. හොඳ වෙලාවට කික් උනේ නෑ..මේකෙ මොක්කුද මන්ද ප්ලේ කරන්නෙ. මාස දෙකකට විතර පස්සෙ ඊයෙ තමයි ආවෙ. එක දවසෙන් එපා කෙරෙව්ව මට.
යාලුවට කියල දියන් wallbang spots ගැන.. සචියත් ගියානෙ වෙලාවටම.. මගුල..

වැඩක් නෑ බන් කියල .... ගොඩක් එවුන් තාම Sound වලින් හදුනාගන්න දන්නෙ නෑ players ලා ලග ඉන්නවා කියලා .... බැරිවෙලාවත් සැක හිතිලා වෙඩි තියල මැරුවත් හිතන්නේ Wall Hack කියල ... පුළුවන් නම් සෑට Pro-Mode වරෙන් ..... අපි ඊයෙ ෆට්ට ආතල් එකක් ගත්තා![]()
මට එපා උනා.. promod එකේ කවුරුත් නෑනෙ බන්.
කට්ටිය සෙට් වෙනවනම් අනිවා එන්නම්.. උඹේ Tag එක මොකද්ද? මගෙ නම් මේ නමම තමයි..
සිරාවටම බන්.. උන්ට ඕනෙ විදිහට තමයි අපි ප්ලේ කරන්න ඕනෙ.. නැත්නම් හැක් හැක් ගානව..මට එපා උනා.. promod එකේ කවුරුත් නෑනෙ බන්.
කට්ටිය සෙට් වෙනවනම් අනිවා එන්නම්.. උඹේ Tag එක මොකද්ද? මගෙ නම් මේ නමම තමයි..

-|R|A|I|N|Y|- වැඩිය කස්ටියනම් නෑ ..6ක් 7ක් හිටියේ ..... මචන් ... රෑ 7.30 න් පස්සේ කස්ටිය එනවා ... 

![]()
හොර බෑ හරිය? මම බලාගෙන උඹත් හොර කරනවා
තෝ තමයි ලොකුම හොරා..
-|R|A|I|N|Y|- වැඩිය කස්ටියනම් නෑ ..6ක් 7ක් හිටියේ ..... මචන් ... රෑ 7.30 න් පස්සේ කස්ටිය එනවා ...
![]()