ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server

Status
Not open for further replies.

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡

    Connect 103.25.202.35:28960

    Meke Ballek Nae Yakw Meke Gahapallako

    Arakata MAta Enna Bae

    GT Online Nethi welawata

    DEN cod eke inna ekek innawanam kiyapalla mata ARCHANGEL online da kiyala
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    බෑන් කරන්න හේතුව??
    මකලා හූට්ටුද?

    ටිකක් ඒ වගේලු බොල .... සතියක් එන්ට එපා කිව්වා .... උදකින් ..... CFG File එකක් හම්බ උනා ...... සුපරි වැඩ්ඩේක් ගෙ සුපිරියට එඩිට් කරලා ..... අපේ Profile එකට දාන්න විතරයි තියෙන්නේ CFG File එක .... කිල් ලිස්ට් එකේ උඩම හිටියේ ...සැක හිතිලා දුන්න ශොට් එක ......

    පරණ CFG දාගෙන එන්න ඕනෙ .... :lol::lol::lol::lol:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    U hack na ban... u apith ekka sellama karana eka.... ube cod name eka mokakda mama [SIX] || HESHAN... poddak check karala katha karapan.... hack nam ban nokara inne na

    ආහ් ඌ උඹේ යාලුවෙක්ද.. මං එකෙක්ට බිත්තිය අස්සෙන් තිබ්බම මං හැක් කියල මාව වෝට් කික් කරන්න හැදුව ඕකයි, තව දෙන්නෙකුයි ඊයෙ රෑ ප්ලේ කරද්දී .. crash මැප් එක.. හොඳ වෙලාවට කික් උනේ නෑ.. :frown: මේකෙ මොක්කුද මන්ද ප්ලේ කරන්නෙ. මාස දෙකකට විතර පස්සෙ ඊයෙ තමයි ආවෙ. එක දවසෙන් එපා කෙරෙව්ව මට. :growl: යාලුවට කියල දියන් wallbang spots ගැන.. සචියත් ගියානෙ වෙලාවටම.. මගුල.. :angry:
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    ආහ් ඌ උඹේ යාලුවෙක්ද.. මං එකෙක්ට බිත්තිය අස්සෙන් තිබ්බම මං හැක් කියල මාව වෝට් කික් කරන්න හැදුව ඕකයි, තව දෙන්නෙකුයි ඊයෙ රෑ ප්ලේ කරද්දී .. crash මැප් එක.. හොඳ වෙලාවට කික් උනේ නෑ.. :frown: මේකෙ මොක්කුද මන්ද ප්ලේ කරන්නෙ. මාස දෙකකට විතර පස්සෙ ඊයෙ තමයි ආවෙ. එක දවසෙන් එපා කෙරෙව්ව මට. :growl: යාලුවට කියල දියන් wallbang spots ගැන.. සචියත් ගියානෙ වෙලාවටම.. මගුල.. :angry:

    වැඩක් නෑ බන් කියල .... ගොඩක් එවුන් තාම Sound වලින් හදුනාගන්න දන්නෙ නෑ players ලා ලග ඉන්නවා කියලා .... බැරිවෙලාවත් සැක හිතිලා වෙඩි තියල මැරුවත් හිතන්නේ Wall Hack කියල ... පුළුවන් නම් සෑට Pro-Mode වරෙන් ..... අපි ඊයෙ ෆට්ට ආතල් එකක් ගත්තා :lol::lol::lol::lol::lol:
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    වැඩක් නෑ බන් කියල .... ගොඩක් එවුන් තාම Sound වලින් හදුනාගන්න දන්නෙ නෑ players ලා ලග ඉන්නවා කියලා .... බැරිවෙලාවත් සැක හිතිලා වෙඩි තියල මැරුවත් හිතන්නේ Wall Hack කියල ... පුළුවන් නම් සෑට Pro-Mode වරෙන් ..... අපි ඊයෙ ෆට්ට ආතල් එකක් ගත්තා :lol::lol::lol::lol::lol:

    සිරාවටම බන්.. උන්ට ඕනෙ විදිහට තමයි අපි ප්ලේ කරන්න ඕනෙ.. නැත්නම් හැක් හැක් ගානව.. :angry: මට එපා උනා.. promod එකේ කවුරුත් නෑනෙ බන්. :dull: කට්ටිය සෙට් වෙනවනම් අනිවා එන්නම්.. උඹේ Tag එක මොකද්ද? මගෙ නම් මේ නමම තමයි.. :D
     
    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    සිරාවටම බන්.. උන්ට ඕනෙ විදිහට තමයි අපි ප්ලේ කරන්න ඕනෙ.. නැත්නම් හැක් හැක් ගානව.. :angry: මට එපා උනා.. promod එකේ කවුරුත් නෑනෙ බන්. :dull: කට්ටිය සෙට් වෙනවනම් අනිවා එන්නම්.. උඹේ Tag එක මොකද්ද? මගෙ නම් මේ නමම තමයි.. :D

    :):):) -|R|A|I|N|Y|- වැඩිය කස්ටියනම් නෑ ..6ක් 7ක් හිටියේ ..... මචන් ... රෑ 7.30 න් පස්සේ කස්ටිය එනවා ... :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,096
    4,869
    113
    -In Darkness-
    සිරාවටම බන්.. උන්ට ඕනෙ විදිහට තමයි අපි ප්ලේ කරන්න ඕනෙ.. නැත්නම් හැක් හැක් ගානව.. :angry: මට එපා උනා.. promod එකේ කවුරුත් නෑනෙ බන්. :dull: කට්ටිය සෙට් වෙනවනම් අනිවා එන්නම්.. උඹේ Tag එක මොකද්ද? මගෙ නම් මේ නමම තමයි.. :D

    හොර බෑ හරිය? මම බලාගෙන උඹත් හොර කරනවා :frown::frown::rofl:
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    :):):) -|R|A|I|N|Y|- වැඩිය කස්ටියනම් නෑ ..6ක් 7ක් හිටියේ ..... මචන් ... රෑ 7.30 න් පස්සේ කස්ටිය එනවා ... :P

    halo machng mama thamai V liyala play kale
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,775
    113
    Sherwood වගේ තැනක
    avatar396490_7.gif
     
    Status
    Not open for further replies.