Garment කෙල්ලෙක් එක්ක විවාහ වීම

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    Kawru unat katu kanna unot a widiyata heda gehenawa.
    Oyat mehe ewit balanna eka nisa putha dannma katu kanna purudu wenna :P
    Me malak wage idapu mama hemadema thaniyama karagena galak wage inne :dull:

    mehe katta kewata hambena alagediyak nene, ohe katta kewoth monahari labenawane :dull:

    e gana hithala sathutu wenawa :lol::lol:
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    ගාමන්ට් හෝ රොකට් සයන්ටිස්, තමාගේ ජිවන රටාවට ගැලපෙන කෙනෙක්.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    ගාමන්ට් කියල වෙනසක් නැහැ බන්.වෙන job වල වගේම ගාමන්ට් වලත් උගත් නුගත් ,හොඳ ,නරක හැමෝම ඉන්නවා.ජොබ් එක නෙමෙය් මටනම් වැදගත්.පොළොවේ පය ගහල ,බොරු සෝබන නැතිව,කාටවත් කරදරයක් නැතිව ජිවත් වෙන්න පුලුවන්නම් ඇති.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ගාමන්ට් කියල වෙනසක් නැහැ බන්.වෙන job වල වගේම ගාමන්ට් වලත් උගත් නුගත් ,හොඳ ,නරක හැමෝම ඉන්නවා.ජොබ් එක නෙමෙය් මටනම් වැදගත්.පොළොවේ පය ගහල ,බොරු සෝබන නැතිව,කාටවත් කරදරයක් නැතිව ජිවත් වෙන්න පුලුවන්නම් ඇති.

    :yes: :yes:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ගාමන්ට් කියල වෙනසක් නැහැ බන්.වෙන job වල වගේම ගාමන්ට් වලත් උගත් නුගත් ,හොඳ ,නරක හැමෝම ඉන්නවා.ජොබ් එක නෙමෙය් මටනම් වැදගත්.පොළොවේ පය ගහල ,බොරු සෝබන නැතිව,කාටවත් කරදරයක් නැතිව ජිවත් වෙන්න පුලුවන්නම් ඇති.

    man giya office wala nan innema oke anith patta girlsa ban...salli nanna tibbath kamak ne..loku scene nethuwa inna minissu innawa...but balanna onene munge gas bill gatesta wath nethi hifi ekath munta tiyenne...:dull:
     
    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    ගමේ ඉදන් කොලබ අවිත් offices වල ඉන්න කෙල්ලො බහුතරය ඉන්නේ මාර ඔලුවෙන්.. අහවල් එක නලලේ තියාගෙන. කොලබ හෑදිලා ඉපදිච්ච උන් ලස්ස්නට ඉන්නවා පොලොවේ පය ගහලා ඕන එකෙක් එක්ක හිනාවෙලා කතාකරලා.. ඒත් ගමේ අනාත කිකිලියෝ ඉන්නේ එලිසබත් රෑජින කියලා හිතාගෙන. මටනම් පේන්න බෑ ගමේ ගොඩේ ගෑනු..
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    issaraha ena wisheshana pade mokak unath hema hu@ ekai ban minissu wenas wenne karana job eken nemei a manussaya haduna pawul parisare samaja watapitawa ekka.man nam salli genawath job eka genawath kula mala genawath hithan ne ban marry KALOTH...
    doctorsla wechcha wesiyo wechcha para athu gana dewiwaru wage genu dekala nadda ban??? ubalage ammala gena hithala balapalla a hemoma lawyerslada doctorslada kochchara igena gena thiyanawada??? a mokakwath nemei wedagath HADIYAWA witharai... waththa wate giya ihe kes ganata badu gahapu un thama honeymoon eka data sudu bed sheet eka danne..wadipurama. ONNA OKAI THATHWE :(
     
    • Like
    Reactions: Dewrangi

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ගමේ ඉදන් කොලබ අවිත් offices වල ඉන්න කෙල්ලො බහුතරය ඉන්නේ මාර ඔලුවෙන්.. අහවල් එක නලලේ තියාගෙන. කොලබ හෑදිලා ඉපදිච්ච උන් ලස්ස්නට ඉන්නවා පොලොවේ පය ගහලා ඕන එකෙක් එක්ක හිනාවෙලා කතාකරලා.. ඒත් ගමේ අනාත කිකිලියෝ ඉන්නේ එලිසබත් රෑජින කියලා හිතාගෙන. මටනම් පේන්න බෑ ගමේ ගොඩේ ගෑනු..

    samaharakta witharak adalai neda saho ooka i agreed :(
     
    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ගමේ ඉදන් කොලබ අවිත් offices වල ඉන්න කෙල්ලො බහුතරය ඉන්නේ මාර ඔලුවෙන්.. අහවල් එක නලලේ තියාගෙන. කොලබ හෑදිලා ඉපදිච්ච උන් ලස්ස්නට ඉන්නවා පොලොවේ පය ගහලා ඕන එකෙක් එක්ක හිනාවෙලා කතාකරලා.. ඒත් ගමේ අනාත කිකිලියෝ ඉන්නේ එලිසබත් රෑජින කියලා හිතාගෙන. මටනම් පේන්න බෑ ගමේ ගොඩේ ගෑනු..
    hm eth hamoma nawi ban mamat colombo tami colombo kellon ga suhdath wayak thiynwa kiyala hitnawa:D:rolleyes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කොතනත් හොඳ නරක අය අඩු වැඩි වශයෙන් ඉන්නවා.. ගාමන්ට් කියනේ උප සංස්කෘතියක්.. මම එහෙම තැන් ගැන සමීපව දන්න නිසයි මෙහෙම කියන්නේ.. මේකත් කැම්පස් වගේ තමයි.. ලැජ්ජාව කියන දේ නැති වෙනවා.. සම්බන්ධතා විරුද්ධ ලිංගිකයො කියන දේ ගානක් නැතුව යනවා.. 15%- 20%ක් හොඳ ලමයි නැතුවම නෙමෙයි.. ඒත් කියන්න ඕන බහුතරයකට සම්බන්දතා එකකට වඩා තියෙනවා.. ඒවා කරන්නෙත් කිසිම බරපතලක් නැතුව.. කෙල්ලො විතරක් නෙමෙයි, බැඳපු ගෑනුන්ට පවා තව කොල්ලෝ, බැඳපු උන් ඉන්නවා.. ඒවා ගාමන්ට් වල සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නේ.. සමස්තයක් විදියට ගත්තම හොඳ කෙල්ලන්ගෙත් නම කැත වෙන්නේ අර බහුතරය කරන දේ නිසා.. ගාමන්ට් කියලා වෙන් කරන්නේ නැතුව ඇසුරු කරලා , තේරුම් අරගෙන, අවංක, විශ්වාසවන්ත කෙනෙක් බඳින්න.. ඒකට ගාමන්ට්ද, ලෝයර්ද, ඩොක්ටර්ද කියලා වැඩක් නැහැ.. කොතනත් හොඳ සහ නරක උන් ඉන්නවා.. තෝරා ගැනීම අප සතුයි.. එතෙන්දි තමයි ඔලුව පාවිච්චි කරන්න ඕන.. නැත්නම් ජීවිතේම අඳුරු වෙනවා අනිවා...
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    කරන්ඩ පුලුවන් නම් හොඳයි, පවුඩර් බබාලා වගේ පොඩි ප්‍රශ්ණෙකටත් අඬාගෙන දුවන්නෙ නෑ උන්, ඕන කට්ටක් කාගෙන ඉඳී :yes:
    true:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ගාමන්ට් කියල වෙනසක් නැහැ බන්.වෙන job වල වගේම ගාමන්ට් වලත් උගත් නුගත් ,හොඳ ,නරක හැමෝම ඉන්නවා.ජොබ් එක නෙමෙය් මටනම් වැදගත්.පොළොවේ පය ගහල ,බොරු සෝබන නැතිව,කාටවත් කරදරයක් නැතිව ජිවත් වෙන්න පුලුවන්නම් ඇති.
    ගාමන්ට්වල බහුතරයක් කෙල්ලො මේ වගේ තමයි..:dull: