juice bar help

sinhaleseman

Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    මචන්ලා,

    මෙතන කව්රුහරි ඉන්නවද juice bar කරන.? මගේ යාලුවෙක් මට අදහසක් දුන්න ඒක හොඳ business එකක් කියලා.මේක කරන කව්රුහරි ඉන්නවද ? වැඩේ පටන් ගන්න කීයක් විතර යයිද ? ලාභය කීයක් විතර හොයාගන්න පුලුවන්ද ? අතුරු ප්‍රශ්න මොනවාද ?

    දන්නා දේවල් කියහල්ලා...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    bump ;)

    hoda business eka mokada fruit juice patta gananne ;)
    laba labanawa wage sadharanawa karahan.. mokada kunu palathuru dala loku labayak ganna puluwan eth hamadama karanna baha...
     
    Tig®ess

    Member
    Sep 5, 2013
    153
    19
    0
    Valley of Peace
    :D fruit juice walata kauda akamathi
    oyage products wala quality eka hodai nam mila ganan sadarana nam oyata laba labanna amaru nathi hoda business ekak eka :yes: good luck!
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,599
    3,467
    113
    මචන්ලා,

    මෙතන කව්රුහරි ඉන්නවද juice bar කරන.? මගේ යාලුවෙක් මට අදහසක් දුන්න ඒක හොඳ business එකක් කියලා.මේක කරන කව්රුහරි ඉන්නවද ? වැඩේ පටන් ගන්න කීයක් විතර යයිද ? ලාභය කීයක් විතර හොයාගන්න පුලුවන්ද ? අතුරු ප්‍රශ්න මොනවාද ?

    දන්නා දේවල් කියහල්ලා...

    මචං යන වියදම තීරණය වෙන්නේ උඹ කඩේ දාන්න හදන විදිහ අනුව.... අපේ අක්කා 1ක් කරනවා.... උඹ කඩේ කොයි විදියිටද සකස් කරන්නේ කියලා ඉස්සර වෙලා තීරණය කරපන් අත්‍යාවශ්‍ය උපකරණ කීපයක් තියනවා

    1. ඩී ෆ්‍රීසර් හෝ සාමාන්‍ය ශීතකරණයක් (මේ දෙකම තිබ්බත් කමක් නෑ ඉඩ වැඩිවෙන තරමට හොදයි)
    2. බ්ලෙන්ඩරයක්
    3. වීදුරැ
    4. අයිස්ක්‍රීම් උඹ හදනවා නම් බීටර් 1ක්
    5. පිහි. හැදි. Tray ,
    ඇතුලු තවත් දේ ඕනි වෙනවා....

    අනිත් හැම බිස්නස් 1කේම වගේ පිරිසිදු භාවය, ආහාර තත්වය, ආයතනයේ හා ආයතන සේවකයන්ගේ පිරිසිදු කම වගේ දේවල් අනිවා බලපානවා ව්‍යාපාරයේ පැවැත්මට.

    ලාභය ගැන කථාකරොත් වර්ථමානයේ සාර්ථකම ව්‍යාපාර විදිහට ආහාර ආශ්‍රිත ව්‍යාපාර නම් කරන්න පුලුවන්. උඹටම කියලා රෙසපි 1ක් හදා ගනින්. එතකොට කවුරැ ජූස් 1ක හැදුවත් ඒකේ රස, තත්වය බාල වෙන්නේ නෑ..... පුලුවන් නම් කාබනික පළතුරු පාවිච්චි කරපන්.... අපේ අක්කගේ ෂොප් 1කේ තනිකර පාවිච්චි කරන්නේ කාබනික පළතුරු..... දවසකට හොද ලාභයක් තියෙනවා .... එයා අක්කර 8ක ඉඩමක් අරන් මේ දවස්වල පළතුරැ හිටවනවා.... සත පහක්වත් ණය වෙන්නේ නැතුව ඉඩම ගත්තේ කඩෙන් හම්බුනු ලාභෙන්..... උත්සාහ කරපන්.... වරදින්නේ නෑ.... උඹට ජය:lol::lol::D:D:D:D:D:D
     
    • Like
    Reactions: sinhaleseman

    sinhaleseman

    Active member
  • Aug 20, 2011
    476
    83
    28
    everywhere
    ගොඩක් හොඳ අදහස් තියෙනවා වගේ පෙනෙනවා .දිරිමත් කිරීම් වලට ස්තුතියි...තව අදහස් බලමු.මේක දන්නා අය තව විස්තර දෙන්න.උඹලාගේ සහයෝගය අනුව මම අදහස් ගන්නවා
     
    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    ela machan..
    kohomahari karapan...
    11.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං යන වියදම තීරණය වෙන්නේ උඹ කඩේ දාන්න හදන විදිහ අනුව.... අපේ අක්කා 1ක් කරනවා.... උඹ කඩේ කොයි විදියිටද සකස් කරන්නේ කියලා ඉස්සර වෙලා තීරණය කරපන් අත්‍යාවශ්‍ය උපකරණ කීපයක් තියනවා

    1. ඩී ෆ්‍රීසර් හෝ සාමාන්‍ය ශීතකරණයක් (මේ දෙකම තිබ්බත් කමක් නෑ ඉඩ වැඩිවෙන තරමට හොදයි)
    2. බ්ලෙන්ඩරයක්
    3. වීදුරැ
    4. අයිස්ක්‍රීම් උඹ හදනවා නම් බීටර් 1ක්
    5. පිහි. හැදි. Tray ,
    ඇතුලු තවත් දේ ඕනි වෙනවා....

    අනිත් හැම බිස්නස් 1කේම වගේ පිරිසිදු භාවය, ආහාර තත්වය, ආයතනයේ හා ආයතන සේවකයන්ගේ පිරිසිදු කම වගේ දේවල් අනිවා බලපානවා ව්‍යාපාරයේ පැවැත්මට.

    ලාභය ගැන කථාකරොත් වර්ථමානයේ සාර්ථකම ව්‍යාපාර විදිහට ආහාර ආශ්‍රිත ව්‍යාපාර නම් කරන්න පුලුවන්. උඹටම කියලා රෙසපි 1ක් හදා ගනින්. එතකොට කවුරැ ජූස් 1ක හැදුවත් ඒකේ රස, තත්වය බාල වෙන්නේ නෑ..... පුලුවන් නම් කාබනික පළතුරු පාවිච්චි කරපන්.... අපේ අක්කගේ ෂොප් 1කේ තනිකර පාවිච්චි කරන්නේ කාබනික පළතුරු..... දවසකට හොද ලාභයක් තියෙනවා .... එයා අක්කර 8ක ඉඩමක් අරන් මේ දවස්වල පළතුරැ හිටවනවා.... සත පහක්වත් ණය වෙන්නේ නැතුව ඉඩම ගත්තේ කඩෙන් හම්බුනු ලාභෙන්..... උත්සාහ කරපන්.... වරදින්නේ නෑ.... උඹට ජය:lol::lol::D:D:D:D:D:D
    අක්කට කියපන් කිරියෙ කිඹුලා කියල එකෙක් හිස නමා ආචාරය පල කලා කියල, කාන්තාවක් විදියට ධෛර්යය සම්පන්නව ඔය වගේ ව්‍යාපාරයක් කරන එක ගැන.......
    දකින්නත් ඇස් වාසනා කරල තියෙන්න ඕන ඔය වගේ කාන්තාවෝ...............

    සිංහලයා, ඔය වැඩේ දී ඉතාමත් වැදගත් පිරිසිදුකම. අනික කන බොන දේට බොරු කලොත් නම් මචං කවදාවත් යාදෙන්නෙ නම් නෑ ඒක හොදට මතක තියා ගනින්.......

    කරන්න ඉන්න පළතුරු වර්ග මට පීඑම් කරපං මම ජූස් රෙසිපි ටිකක් දෙන්නම්........
     
    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    අංක 1 : පිරිසිදුකම.
    අංක 2 : පිරිසිදුකම.
    අංක 3 : පිරිසිදුකම.
    ගැන හිතල හොද සේවාවක් සමග දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව
     
    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    පලතුරු ඕනනම් කියපන්.අපේ shop 1ක් තියෙනවා.කුරුණෑගල.අය්න් කරන පලතුරු වලින් දෙමු ගේම.බොන උන්ට සතියක් බඩ යන්න