අන්න ඒක මට කියන්න අමතක උනාඒක ඇත්ත.. ඕව පරිස්සම් කරන්නත් බෑ මට..
මයික්‍රොමැක්ස් එහෙම ලොකු අවුලකුත් නෑ බන්..ලොකු ස්මාට් ෆෝන් ගැන නම් දන්නෙ නෑ.. අපේ එකෙක් ගාව තියෙ පොඩි එකක්.. ඔය මම කියපු හැම එකම තියෙනව ඒත් ප්‍රොසෙසින් ස්පීඩ් එක මදි.. එපා වෙනව...අනිත් එක 600kb වගෙ පික්ස් වෝල්පේපර් එකට දන්න බෑ.. සයිස් වැඩියි කියනව..
ඒ ඇරෙන්න වෙන අව්ලක් නැහැ.. අවුරුදු 3+ පාවිච්චි කරල තියෙ..


හෙහ් හේ.. මගේ එකේ බැටරි කවර් එක අලවල තියෙන්නෙ සෙලෝටේප් ගහල...අන්න ඒක මට කියන්න අමතක උනා
මම කිව්වේ බන් රේඩියේශන් සීන් (සාර් ලෙවල් එක) ඔය මයික්‍රොමැක්ස් ඒවාවල දාලා තියෙනවද...???![]()



ලොලේ ලොල්හෙහ් හේ.. මගේ එකේ බැටරි කවර් එක අලවල තියෙන්නෙ සෙලෝටේප් ගහල...
එහෙමනම් දන්නෙ නැහැ බන්.. උන් දැන් කැන්වස් වගේ ලොකු ෆෝන් ගහන නිසා අව්ලක් නැතුව ඇති...
හරියටම කියන්න බෑ.. ඒත් පාවිච්චි කරන එකා තාම මැරිල නෑ.. ඒ කියන්නෙ අව්ලක් නැතුව ඇති....![]()


පිස්සුද බන්? ඕකුන් මැරෙන්නෙ නැහැ..chucks මැරිලද![]()





)පිස්සුද බන්? ඕකුන් මැරෙන්නෙ නැහැ..
හැම එකාම මාසයක් එන්නෙ නෑ..දවසක් එනව.. ආයෙත් මාසයක් නෑ..
චක්සයි, ඇගියයි දෙන්නම..
(මොකක් හරි හොරයක් තියෙද මන්දා..)
