°•.¸.•°I'm the Last°•.¸.•°

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඒක ඇත්ත.. ඕව පරිස්සම් කරන්නත් බෑ මට.. :rofl:
    මයික්‍රොමැක්ස් එහෙම ලොකු අවුලකුත් නෑ බන්..ලොකු ස්මාට් ෆෝන් ගැන නම් දන්නෙ නෑ.. අපේ එකෙක් ගාව තියෙ පොඩි එකක්.. ඔය මම කියපු හැම එකම තියෙනව ඒත් ප්‍රොසෙසින් ස්පීඩ් එක මදි.. එපා වෙනව...:oo: අනිත් එක 600kb වගෙ පික්ස් වෝල්පේපර් එකට දන්න බෑ.. සයිස් වැඩියි කියනව..:oo::dull:
    ඒ ඇරෙන්න වෙන අව්ලක් නැහැ.. අවුරුදු 3+ පාවිච්චි කරල තියෙ..
    අන්න ඒක මට කියන්න අමතක උනා :rofl:
    මම කිව්වේ බන් රේඩියේශන් සීන් (සාර් ලෙවල් එක) ඔය මයික්‍රොමැක්ස් ඒවාවල දාලා තියෙනවද...??? :oo:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අන්න ඒක මට කියන්න අමතක උනා :rofl:
    මම කිව්වේ බන් රේඩියේශන් සීන් (සාර් ලෙවල් එක) ඔය මයික්‍රොමැක්ස් ඒවාවල දාලා තියෙනවද...??? :oo:
    හෙහ් හේ.. මගේ එකේ බැටරි කවර් එක අලවල තියෙන්නෙ සෙලෝටේප් ගහල...:rofl:
    එහෙමනම් දන්නෙ නැහැ බන්.. උන් දැන් කැන්වස් වගේ ලොකු ෆෝන් ගහන නිසා අව්ලක් නැතුව ඇති...:baffled:
    හරියටම කියන්න බෑ.. ඒත් පාවිච්චි කරන එකා තාම මැරිල නෑ.. ඒ කියන්නෙ අව්ලක් නැතුව ඇති....:rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    හෙහ් හේ.. මගේ එකේ බැටරි කවර් එක අලවල තියෙන්නෙ සෙලෝටේප් ගහල...:rofl:
    එහෙමනම් දන්නෙ නැහැ බන්.. උන් දැන් කැන්වස් වගේ ලොකු ෆෝන් ගහන නිසා අව්ලක් නැතුව ඇති...:baffled:
    හරියටම කියන්න බෑ.. ඒත් පාවිච්චි කරන එකා තාම මැරිල නෑ.. ඒ කියන්නෙ අව්ලක් නැතුව ඇති....:rofl:
    ලොලේ ලොල් :rofl:
    ඌ දැන්මම මැරෙන එකක් නෑ ඒත් වැඩි කල් ඉන්න එකකුත් නෑ :P
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    chucks මැරිලද:eek:
    පිස්සුද බන්? ඕකුන් මැරෙන්නෙ නැහැ..:P:P
    හැම එකාම මාසයක් එන්නෙ නෑ..දවසක් එනව.. ආයෙත් මාසයක් නෑ..:baffled:
    චක්සයි, ඇගියයි දෙන්නම..:rolleyes:
    (මොකක් හරි හොරයක් තියෙද මන්දා..:rolleyes::rolleyes:)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    පිස්සුද බන්? ඕකුන් මැරෙන්නෙ නැහැ..:P:P
    හැම එකාම මාසයක් එන්නෙ නෑ..දවසක් එනව.. ආයෙත් මාසයක් නෑ..:baffled:
    චක්සයි, ඇගියයි දෙන්නම..:rolleyes:
    (මොකක් හරි හොරයක් තියෙද මන්දා..:rolleyes::rolleyes:)
    අද හවස ඇගියා නම් දැක්කා..:nerd: