එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ තිරික්කලේ ෆොටෝ නැතුව මූ අදත් මාරූ...:angry:

    හිටපියකෝ ඕක කිලෝ ගානට අරගෙන මේකේ ෆොටෝ දාන්නේ...:growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ගෙවල් වල දාලා පුස් කකා තියෙන බයික් ගැන අපි කතා නොකර ඉමු නේ හීරෝ + හොන්ඩා...... :lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගෙවල් වල දාලා පුස් කකා තියෙන බයික් ගැන අපි කතා නොකර ඉමු නේ හීරෝ + හොන්ඩා...... :lol:

    අපේ පැත්තේ නම් ඕවා විකුණන්නේ කිලෝ ගානට තමා..:angry:
    මේකා මේ ගනන් උස්සනවා... :frown:
    මගදි හම්බවුනොත් ඇනලා දාපිය ලේලන්ඩ් එකකින්.:growl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ තිරික්කලේ ෆොටෝ නැතුව මූ අදත් මාරූ...:angry:හිටපියකෝ ඕක කිලෝ ගානට අරගෙන මේකේ ෆොටෝ දාන්නේ...:growl:

    ගෙවල් වල දාලා පුස් කකා තියෙන බයික් ගැන අපි කතා නොකර ඉමු නේ හීරෝ + හොන්ඩා...... :lol:

    අපේ පැත්තේ නම් ඕවා විකුණන්නේ කිලෝ ගානට තමා..:angry:මේකා මේ ගනන් උස්සනවා... :frown:මගදි හම්බවුනොත් ඇනලා දාපිය ලේලන්ඩ් එකකින්.:growl:

    රිලේ එකේ අවුල හොයන් ෆික්ස් කරපු එකට මේ පොඩි පාටියක්.මේව ඉතින් ඕනෙ රෑක ඔට්ටුයි ගමන් යන්න.මොකද මග හිටින්නෙ නෑනේ.අනික ඇගට දැනෙන්නෙවත් නේ ගමනක් ගියා කියල.අඩෙනව ඈ

    අද දැක්ක හරින්දුගෙ පප්ප බයික් එකක්.කන්ඩිසන් නම් හොදයි වගේ.බට් මම යන්ග් වැඩී ඒක පදින්න.හරින්දු වගේ පප්පලට කියාපු බයික් එක.

    half-trollface_copy.png

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    aneeee Hero + honda kukul puteee.......... oya motul ekata wiyadam karanavata wadaa good nadda...

    Throttle body & injector galavala... (ABBRO carb cleaner eka = 1000/=) carb cleaner ekakin hondata clean karala injector eka wenama carb cleaner walin pressure karala apahu fit kara nam... (air filter & plug chek karanna)

    oya motul nemei moka petrol walata kalavam karala divevvat ova 100% clean wenne naha. anika oya injector pressure load karala balannat ona... ekata itin galawala niyamitha badu bahiradiya tiyana tanakin wadee kara ganin... 75kmpl kesee wetat oyata 65kmpl & good pickup ekak hadaa ganna puluwan wei...
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කෝ මොකද කස්ටිය බයේද යන්නෙ ඈ :angry:.........අපි කැපුවත් හීරෝ හොන්ඩ හරිය :yes:
    බොරු සෝබන නෑ හරිය :angry: මගදි හම්බුනොත් පල්සර් එක කරේ තියවල ගෙදරට පයින් යවනව හරිය :angry: මාත් දැන් යනව හරිය :nerd: හැබැයි මගෙ ඩාර්ලින්ග් ඊ.එෆ්.අයි එකේ හරිය :love: හැමෝටම බජාජ් කටු වලින් තොර සුබ රාත්‍රියක්
    :love::love::love:
     
    thx macho info ekata man danan unne ne man try ekak dennam.:yes::yes::yes: meke inna anith unge katawal witharai wada neeee :angry::angry::angry: gud nit macho :D
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,502
    17,512
    113
    Auckland
    thx macho info ekata man danan unne ne man try ekak dennam.:yes::yes::yes: meke inna anith unge katawal witharai wada neeee :angry::angry::angry: gud nit macho :D

    :baffled::baffled::baffled:

    යකෝ උබට 60ක් යනව මදිද බොල ? :angry::angry: 75ක් යන්න ගනින් මදුරුවා එකක්. ෆුටාරා පවර් එකෙන් වැඩිපුර 1-2 යන්නත් පුලුවන්. උබ රජයේ සෙවකයෙක් නම් දැන් ඔන්න 1200ක් වැඩිපුර ලැබෙන එකේ දවසකට පෙට්‍රල් අරික්කාලක් ගහන්නත් පුලුවන්. :love: :love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled::baffled::baffled:

    යකෝ උබට 60ක් යනව මදිද බොල ? :angry::angry: 75ක් යන්න ගනින් මදුරුවා එකක්. ෆුටාරා පවර් එකෙන් වැඩිපුර 1-2 යන්නත් පුලුවන්. උබ රජයේ සෙවකයෙක් නම් දැන් ඔන්න 1200ක් වැඩිපුර ලැබෙන එකේ දවසකට පෙට්‍රල් අරික්කාලක් ගහන්නත් පුලුවන්. :love: :love:

    ෆුටාරා පවර්...:lol::lol::lol:

    පට්ට කතාව.:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි අගය කරන්න ඕනේ හීරෝ කුකුලව.:dull: ඊයේ දවසේ කොහොමහරි ලිඳෙන් ගොඩ ඇවිල්ලා....:shocked::shocked::no::no:

    අපිට සද්දෙත් දාල ගිහින් තියෙන්නෙ ඕං.:frown:

    ත්‍රොට්ල් බොඩි ක්ලීන් කරන් එහෙම වරකො ලිඳේ දාල නාවලා ගන්න ආයිත්..:yes::yes::love::love:
     
    good morning macho.macho dan api passaddi macho dan mulinma wire ekatane solder iron eka thiyala wire eke thamba kotasa rath unahamane api eeyam tika udin thiyanne neda ? so eken wire ekata haaniyak wenneda ?ai wire eka heat wenawane ekai :dull:

    macho solder iron eka rath wenna normally kochcara welawak thiyenna oneda ?mage eka hodatama wada karanna winadi 5k wage rath wenna thiyanna oone ekai ahanne :oo:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :baffled::baffled::baffled:
    යකෝ උබට 60ක් යනව මදිද බොල ? :angry::angry: 75ක් යන්න ගනින් මදුරුවා එකක්. ෆුටාරා පවර් එකෙන් වැඩිපුර 1-2 යන්නත් පුලුවන්. උබ රජයේ සෙවකයෙක් නම් දැන් ඔන්න 1200ක් වැඩිපුර ලැබෙන එකේ දවසකට පෙට්‍රල් අරික්කාලක් ගහන්නත් පුලුවන්. :love: :love:
    :angry::angry::angry: man ithin kiyanne ude paandara :dull::dull::dull: 75k karoth kaatada aadambara :love::love:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කෝ මොකද කස්ටිය බයේද යන්නෙ ඈ :angry:.........අපි කැපුවත් හීරෝ හොන්ඩ හරිය :yes:
    බොරු සෝබන නෑ හරිය :angry: මගදි හම්බුනොත් පල්සර් එක කරේ තියවල ගෙදරට පයින් යවනව හරිය :angry: මාත් දැන් යනව හරිය :nerd: හැබැයි මගෙ ඩාර්ලින්ග් ඊ.එෆ්.අයි එකේ හරිය :love: හැමෝටම බජාජ් කටු වලින් තොර සුබ රාත්‍රියක්
    :love::love::love:

    21.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    good morning macho.macho dan api passaddi macho dan mulinma wire ekatane solder iron eka thiyala wire eke thamba kotasa rath unahamane api eeyam tika udin thiyanne neda ? so eken wire ekata haaniyak wenneda ?ai wire eka heat wenawane ekai :dull:

    macho solder iron eka rath wenna normally kochcara welawak thiyenna oneda ?mage eka hodatama wada karanna winadi 5k wage rath wenna thiyanna oone ekai ahanne :oo:

    GooD Morning!:D

    විනාඩි 4-5ක් විතර තියන්න ඕනේ 30~35W වගේ ඒව.

    ඒක අවුලක් නෑ..

    වයර් ක්ලිප් වලට පාස්සන්න ටිකක් ප්‍රැක්ටිස් වෙලා ඉන්න.:yes:

    අමුතුවෙන් රත්කරන්න ඕනේ නෑ පාස්සන වෙලාවට රත්වෙනවා. වැඩේ හැබැයි වයර් එකක කම්බි ටික අතරට ඊයම් ටික හරියට බහින්නේ නෑ හොඳට රත්වුනේ නැතිවුනොත්.

    ඒවගේම තමා වැඩිපුර රත්වුනොත් එහෙම වයර් එකේ වටේ insulation එක යනවා. ඒනිසා පොඩි වෙලාවයි තියෙන්නේ හරියට පාස්සන්න.:yes:

    කම්බි ටිකට තුඩ තියාගෙන ඊයම් ටික කම්බි ටික ඇතුලට බහින විදියට පාස්සන්න.

    තැපෑලෙන් පීනවව වගේ..

    ඇහැට දුම ඇරගන්නේ නැතිවෙන්න පාස්සන්න...

    ඕක අනිවාර්ය නෑ පාස්සන එක. වාහන වල වුනත් ක්ලිප් පාස්සල නෙමෙ එන්නේ.:yes:

    හීරෝ+හොන්ඩ වල ඉතින් වයර් එකක්වත් ෂුවර් කරන්න බෑනේ...:dull:
     
    thx macho man eeye passuwa sahena durata sarthakai :) habai melt wela ena solder joint eka dilisennenam ne :oo: youtube eke thibba solder joint eka dilisenawanamlu saarthaka nethnam cold joint ekaklu.:oo:

    mage iron eka 60W eka wadida danne neda mee wada walata :shocked::confused:
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    http://ikman.lk/en/bajaj-pulsar-2006...ale-colombo-74
    bajaj-pulsar-2006-for-sale-colombo-74
    # mee bike eka kiyak watee da

    Tank ekee uda tikak talila

    ගාන නම් ලාබ වුනාට මොකෝ දන්නේ නෑ අඩුවට දෙන්නේ...

    හැප්පිලා චැස් ඇද ගහපු සීන් වත් තියන්වද දන්නේ නෑ.

    කීයක් දුවලද කියල දාල නෑනේ.

    හොඳ පෙනුමට නම් තියනව වගේ. කෝල් එකක් දාල විස්තර අහල බලන්න. :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    thx macho man eeye passuwa sahena durata sarthakai :) habai melt wela ena solder joint eka dilisennenam ne :oo: youtube eke thibba solder joint eka dilisenawanamlu saarthaka nethnam cold joint ekaklu.:oo:

    mage iron eka 60W eka wadida danne neda mee wada walata :shocked::confused:

    වයර් පාස්සනකොට එහෙම දිලිසෙන්නේ නෑ..
    ඊයම් ටික කම්බි ටික අතරින් බැහැල ක්ලිප් එක හරියට අල්ලගෙන තියනවනම් එච්චරයි..
    තලි තලි හිටින්නේ නැතුව තියනව නම් අවුලක් නෑ...
    පාස්සල ක්ලිප් කරලත් එක්කනේ තියෙන්නේ..

    60W එක අවුලක් නෑ පොඩි වයර් පරිස්සමින් පාස්සන්න ඕනේ.

    ඕව ගැන එච්ච්චර වද වෙන්න එපා...

    කොහොමත් ඔය ජොයින්ට් එක තියන තරම් කාලයක් හීරෝ එකක් තියෙන්නෙත් නෑනේ...:rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වයර් පාස්සනකොට එහෙම දිලිසෙන්නේ නෑ..
    ඊයම් ටික කම්බි ටික අතරින් බැහැල ක්ලිප් එක හරියට අල්ලගෙන තියනවනම් එච්චරයි..
    තලි තලි හිටින්නේ නැතුව තියනව නම් අවුලක් නෑ...
    පාස්සල ක්ලිප් කරලත් එක්කනේ තියෙන්නේ..
    60W එක අවුලක් නෑ පොඩි වයර් පරිස්සමින් පාස්සන්න ඕනේ.
    ඕව ගැන එච්ච්චර වද වෙන්න එපා...
    කොහොමත් ඔය ජොයින්ට් එක තියන තරම් කාලයක් හීරෝ එකක් තියෙන්නෙත් නෑනේ...:rofl:
    attachment.php

    thx macho.
     
    Status
    Not open for further replies.