ගෙවල් වල දාලා පුස් කකා තියෙන බයික් ගැන අපි කතා නොකර ඉමු නේ හීරෝ + හොන්ඩා......![]()



හීරෝ තිරික්කලේ ෆොටෝ නැතුව මූ අදත් මාරූ...හිටපියකෝ ඕක කිලෝ ගානට අරගෙන මේකේ ෆොටෝ දාන්නේ...
![]()
ගෙවල් වල දාලා පුස් කකා තියෙන බයික් ගැන අපි කතා නොකර ඉමු නේ හීරෝ + හොන්ඩා......![]()
අපේ පැත්තේ නම් ඕවා විකුණන්නේ කිලෝ ගානට තමා..මේකා මේ ගනන් උස්සනවා...
මගදි හම්බවුනොත් ඇනලා දාපිය ලේලන්ඩ් එකකින්.
![]()
.........අපි කැපුවත් හීරෝ හොන්ඩ හරිය 
මගදි හම්බුනොත් පල්සර් එක කරේ තියවල ගෙදරට පයින් යවනව හරිය
මාත් දැන් යනව හරිය
හැබැයි මගෙ ඩාර්ලින්ග් ඊ.එෆ්.අයි එකේ හරිය
හැමෝටම බජාජ් කටු වලින් තොර සුබ රාත්‍රියක් 


thx macho info ekata man danan unne ne man try ekak dennam.aneeee Hero + honda kukul puteee.......... oya motul ekata wiyadam karanavata wadaa good nadda...
Throttle body & injector galavala... (ABBRO carb cleaner eka = 1000/=) carb cleaner ekakin hondata clean karala injector eka wenama carb cleaner walin pressure karala apahu fit kara nam... (air filter & plug chek karanna)
oya motul nemei moka petrol walata kalavam karala divevvat ova 100% clean wenne naha. anika oya injector pressure load karala balannat ona... ekata itin galawala niyamitha badu bahiradiya tiyana tanakin wadee kara ganin... 75kmpl kesee wetat oyata 65kmpl & good pickup ekak hadaa ganna puluwan wei...


meke inna anith unge katawal witharai wada neeee 

gud nit macho 
thx macho info ekata man danan unne ne man try ekak dennam.meke inna anith unge katawal witharai wada neeee
gud nit macho
![]()




75ක් යන්න ගනින් මදුරුවා එකක්. ෆුටාරා පවර් එකෙන් වැඩිපුර 1-2 යන්නත් පුලුවන්. උබ රජයේ සෙවකයෙක් නම් දැන් ඔන්න 1200ක් වැඩිපුර ලැබෙන එකේ දවසකට පෙට්‍රල් අරික්කාලක් ගහන්නත් පුලුවන්.

යකෝ උබට 60ක් යනව මදිද බොල ?75ක් යන්න ගනින් මදුරුවා එකක්. ෆුටාරා පවර් එකෙන් වැඩිපුර 1-2 යන්නත් පුලුවන්. උබ රජයේ සෙවකයෙක් නම් දැන් ඔන්න 1200ක් වැඩිපුර ලැබෙන එකේ දවසකට පෙට්‍රල් අරික්කාලක් ගහන්නත් පුලුවන්.
![]()
![]()





ඊයේ දවසේ කොහොමහරි ලිඳෙන් ගොඩ ඇවිල්ලා....








good morning macho.macho dan api passaddi macho dan mulinma wire ekatane solder iron eka thiyala wire eke thamba kotasa rath unahamane api eeyam tika udin thiyanne neda ? so eken wire ekata haaniyak wenneda ?ai wire eka heat wenawane ekaiඅපි අගය කරන්න ඕනේ හීරෝ කුකුලව.ඊයේ දවසේ කොහොමහරි ලිඳෙන් ගොඩ ඇවිල්ලා....
අපිට සද්දෙත් දාල ගිහින් තියෙන්නෙ ඕං.
ත්‍රොට්ල් බොඩි ක්ලීන් කරන් එහෙම වරකො ලිඳේ දාල නාවලා ගන්න ආයිත්..![]()


යකෝ උබට 60ක් යනව මදිද බොල ?75ක් යන්න ගනින් මදුරුවා එකක්. ෆුටාරා පවර් එකෙන් වැඩිපුර 1-2 යන්නත් පුලුවන්. උබ රජයේ සෙවකයෙක් නම් දැන් ඔන්න 1200ක් වැඩිපුර ලැබෙන එකේ දවසකට පෙට්‍රල් අරික්කාලක් ගහන්නත් පුලුවන්.
![]()
![]()


man ithin kiyanne ude paandara 

75k karoth kaatada aadambara 

කෝ මොකද කස්ටිය බයේද යන්නෙ ඈ.........අපි කැපුවත් හීරෝ හොන්ඩ හරිය
බොරු සෝබන නෑ හරියමගදි හම්බුනොත් පල්සර් එක කරේ තියවල ගෙදරට පයින් යවනව හරිය
මාත් දැන් යනව හරිය
හැබැයි මගෙ ඩාර්ලින්ග් ඊ.එෆ්.අයි එකේ හරිය
හැමෝටම බජාජ් කටු වලින් තොර සුබ රාත්‍රියක්
![]()
good morning macho.macho dan api passaddi macho dan mulinma wire ekatane solder iron eka thiyala wire eke thamba kotasa rath unahamane api eeyam tika udin thiyanne neda ? so eken wire ekata haaniyak wenneda ?ai wire eka heat wenawane ekai
macho solder iron eka rath wenna normally kochcara welawak thiyenna oneda ?mage eka hodatama wada karanna winadi 5k wage rath wenna thiyanna oone ekai ahanne![]()





thx macho man eeye passuwa sahena durata sarthakaiGooD Morning!
විනාඩි 4-5ක් විතර තියන්න ඕනේ 30~35W වගේ ඒව.
ඒක අවුලක් නෑ..
වයර් ක්ලිප් වලට පාස්සන්න ටිකක් ප්‍රැක්ටිස් වෙලා ඉන්න.
අමුතුවෙන් රත්කරන්න ඕනේ නෑ පාස්සන වෙලාවට රත්වෙනවා. වැඩේ හැබැයි වයර් එකක කම්බි ටික අතරට ඊයම් ටික හරියට බහින්නේ නෑ හොඳට රත්වුනේ නැතිවුනොත්.
ඒවගේම තමා වැඩිපුර රත්වුනොත් එහෙම වයර් එකේ වටේ insulation එක යනවා. ඒනිසා පොඩි වෙලාවයි තියෙන්නේ හරියට පාස්සන්න.
කම්බි ටිකට තුඩ තියාගෙන ඊයම් ටික කම්බි ටික ඇතුලට බහින විදියට පාස්සන්න.
තැපෑලෙන් පීනවව වගේ..
ඇහැට දුම ඇරගන්නේ නැතිවෙන්න පාස්සන්න...
ඕක අනිවාර්ය නෑ පාස්සන එක. වාහන වල වුනත් ක්ලිප් පාස්සල නෙමෙ එන්නේ.
හීරෝ+හොන්ඩ වල ඉතින් වයර් එකක්වත් ෂුවර් කරන්න බෑනේ...![]()
habai melt wela ena solder joint eka dilisennenam ne
youtube eke thibba solder joint eka dilisenawanamlu saarthaka nethnam cold joint ekaklu.


http://ikman.lk/en/bajaj-pulsar-2006...ale-colombo-74# mee bike eka kiyak watee da![]()
Tank ekee uda tikak talila

danna tharamin macho kalin aapu oya sudu alloywheel bike set eka hodai kiyala thama ahala thiyenne.habai ai danne tank eke uda thalune.ada gahala ehema scene thiyenawada danne.hodata balanna.keeyak duwalada danne neda anika.mokada bajaj duwanna duwanna ithin engine upset thamahttp://ikman.lk/en/bajaj-pulsar-2006...ale-colombo-74# mee bike eka kiyak watee da![]()
Tank ekee uda tikak talila

thx macho man eeye passuwa sahena durata sarthakaihabai melt wela ena solder joint eka dilisennenam ne
youtube eke thibba solder joint eka dilisenawanamlu saarthaka nethnam cold joint ekaklu.
mage iron eka 60W eka wadida danne neda mee wada walata![]()

වයර් පාස්සනකොට එහෙම දිලිසෙන්නේ නෑ..
ඊයම් ටික කම්බි ටික අතරින් බැහැල ක්ලිප් එක හරියට අල්ලගෙන තියනවනම් එච්චරයි..
තලි තලි හිටින්නේ නැතුව තියනව නම් අවුලක් නෑ...
පාස්සල ක්ලිප් කරලත් එක්කනේ තියෙන්නේ..
60W එක අවුලක් නෑ පොඩි වයර් පරිස්සමින් පාස්සන්න ඕනේ.
ඕව ගැන එච්ච්චර වද වෙන්න එපා...
කොහොමත් ඔය ජොයින්ට් එක තියන තරම් කාලයක් හීරෝ එකක් තියෙන්නෙත් නෑනේ...![]()