Abans Warranty නම් මරු

cybernalin

Member
Nov 25, 2009
3,784
361
0
මේකයි සිද්ධිය උනේ මචන්ල මම abans එකෙන් lg 22inch Monitor එකක් ගත්ත ඇරගෙන මාස නමයයි no display ආව power on උනා... warranty claim කරන්න monitor එක දුන්න... රෙපෙයාර් කරල එන්න 2weeks ගියා... monitor එක ආවම On කරල බැලුව එතනදි ගන්න කලින් birght white spot එකක් ඇවිල්ල display එකේ... ටිකක් ලංවෙලා බලද්දි හොදටම පේනව බන් Edge Lit LED ටික :growl::growl::growl: බ්ලැක් වගේ තියෙද්දි හොදටම පේනව... එතන ඉන්න පොර මට කියනව අවුලක් නෑ දැනට ඔහොම තියාගන්නලු 36 month warranty තියෙන නිසා... මම ගත්තෙ නෑ මචන් මට තියෙන ප්‍රශ්නෙ තමයි මචන් බලපන් මම කොච්චර රස්තියාදුවක් උනාද කියල හොදම වැඩේ කියන්නෙ පොර තව 14ක් ඉල්ලනව ඒක හදල දෙන්න... මේක මචන් තනිකරම IT technician ගෙ fault එකක් පොර හින්ද මට දැන් මාසයක් මොනිටර් එක නෑ අදත් කථා කරාම කියනව ඊයෙලු මොනිටර් එක ආවෙ චෙක් කරල කියන්නම්ලු... Ababs warranty නම් අන්තිමයි abans එකෙන් බඩුවක් ගන්නව නම් හොදට හිතල බලල ගනිල්ල...


මේ වගේ තමයි තිබ්බෙ
uneven-light.jpg
 
  • Like
Reactions: adult.junior

DJ31K

Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Siraa matath ohoma scene ekak una LG TV ekakata. Site eke complain dala managerslata banala thamai hadagatte. Warranty iwara wenakan TV eka thibbe un langa.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    Siraa matath ohoma scene ekak una LG TV ekakata. Site eke complain dala managerslata banala thamai hadagatte. Warranty iwara wenakan TV eka thibbe un langa.
    bennata wedak ne ban

    thanks

    ජොබ් නම්බර් එක ඉල්ලලා දියන් මම ඕක විසදලා දෙන්න........ :yes:

    අඩේ දෙන්නම්කො එකට දෙකක් :P:P
    KULGMO021113W0003
    මොනව හරි දෙයක් ඉක්මනට කරන්න පුළුවන්නම් ලොකු දෙයක් බන්
    PM එකකුත් දැම්ම :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: Lansalaral

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    උඹේ ෆෝන් නම්බරේ එවපන්... නැත්නම් මට කෝල් එකක් දීපන්.... තව විස්තර වගයක් දැන ගන්න ඕනා.... :yes:

    0773078533
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    niyama welaawata dewiyek aawa wage. ada abans yanna hitiye tv ekak ganna. eeye beluwa.
    den ithin softlogic yanava.
    rep dunna. puluwan nam thawa denava.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    bump. abans eke service eka echrama awlk na ne ban.
    නෑ මචන් මාත් හිතුවෙ එහෙමයි බලද්දි ඒකත් චා... තව පොරක් ලැපක් දීල මගෙත් එක්ක බැන බැන යනවා :rofl::rofl:

    niyama welaawata dewiyek aawa wage. ada abans yanna hitiye tv ekak ganna. eeye beluwa.
    den ithin softlogic yanava.
    rep dunna. puluwan nam thawa denava.

    උබේ වෙලාව හොදයි...... :D:D:D:D
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    LG brand eke badu avoid karanna,langadi nam danne na but 2012 walath unge godak displays ehema awul comparing to other brands :/
     

    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28
    Damro service එක ඒ අතින් maxaa. 2 years warranty. call කලාම ගෙදරටම ඇවිත් බලනව. TV එක ගෙනියනවනම් onloan වෙන එකක් දෙනව. සුපිරි.
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    LG brand eke badu avoid karanna,langadi nam danne na but 2012 walath unge godak displays ehema awul comparing to other brands :/

    කට්ටිය samsung චාටර් කියනවා ඒත් මචන් අපි office එකේ පාවිච්චි කරනව කිසි අවුලක් නෑ...

    Damro service එක ඒ අතින් maxaa. 2 years warranty. call කලාම ගෙදරටම ඇවිත් බලනව. TV එක ගෙනියනවනම් onloan වෙන එකක් දෙනව. සුපිරි.

    දම්රෝ වෙන බ්‍රෑන්ඩ් කරනවද???