2013 Nov 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    avatar71029_19.gif
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    [FONT=&quot]කළු මහා වෑලි කැලනිද වලවේ සිහිලල මහා ගංගා[/FONT]

    [FONT=&quot]හෙළ බිම රස දහරින් නළවා ගී ගයමින් බැස යනවා //[/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]රළ වෑටි මුදුදේ පසුකුදු කුස දේ මුළු හෙලබිව නලවා[/FONT]

    [FONT=&quot]කදු ගැට වටලා මීදුම පටලා කිරි දිය ඇලි නැගලා[/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]කළු මහා වෑලි කැලනිද වලවේ සිහිලල මහා ගංගා[/FONT]

    [FONT=&quot]හෙළ බිම රස දහරින් නළවා ගී ගයමින් බැස යනවා //[/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]ගී රස දහරා ලෝකය නවා ජාතික ජිවා ලෝකය පා//[/FONT]

    [FONT=&quot]ජය ගෝස නගවා ජය කොඩි බදවා මගේ සිරි ලක බබලා //[/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]ජය ජය ජය වේවා[/FONT]

    [FONT=&quot] [/FONT]

    [FONT=&quot]කළු මහා වෑලි කැලනිද වලවේ සිහිලල මහා ගංගා[/FONT]

    [FONT=&quot]හෙළ බිම රස දහරින් නළවා ගී ගයමින් බැස යනවා //[/FONT]
    [FONT=&quot] [/FONT]
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    rep power එකත් වැඩි වෙ‍යි..... එතකොට GTගෙන් හන්දි‍යේ කඩෙන් නොමිලේ ප්ලේන්ටි බොන්න වවුචර් එකක් ලැබෙනවා......:lol::lol::lol: