එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    TDI අලියා පිටේ කූඹියා වගේ ගියා අද...:rofl::rofl:

    ෆොටෝ දාන්නෑ ඉතින් හරි නෑ නේ...:dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොකෝ කස්ටිය සද්ද නැත්තේ :rofl: ..... ඔන්ලයින් ඉන්නව වගේ පේනව හැබැයි :nerd: උඩ ලින්ක් එක ක්ලික් කරන්න ලැජ්ජයි වගේදෝදෝදෝ

    oh%20god.png

    3JEe1MB.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,500
    17,502
    113
    Auckland
    TDI අලියා පිටේ කූඹියා වගේ ගියා අද...:rofl::rofl:

    ෆොටෝ දාන්නෑ ඉතින් හරි නෑ නේ...:dull:

    උබ එච්චර තඩිද බන් ? ජිම් එකට පලයන් පෙට්‍රල් වැඩ නෑ කිව්ව නේද ? එව්ව හරියයි :P:rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උබ එච්චර තඩිද බන් ? ජිම් එකට පලයන් පෙට්‍රල් වැඩ නෑ කිව්ව නේද ? එව්ව හරියයි :P:rofl:

    දවසක් පොලෝසියෙන් නැවැත්තුවලු.:dull:
    ඇයි රාලහාමි කියල ඇහුවම ඔයාට ඕක පොඩි වැඩී බයික් එකක් තිබ්බද කියල හිතාගන්න බැරිවුනා කිව්වලු.:yes::yes::P

    (ගොඩක්ම තඩි නෑ.. :rofl:යුරාජ් බඩාට වඩා ටිකක් ලොකුයි.:yes:)
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    thx macho pic ekata :yes: macho habai mage ekata enne ara power racing kiyala ekak.mage eka 10w30 ne :oo: eeka 3000 kata kittu wei wage.mobil eketh fully synthetic eka 2000s gaanak.car ekata daana ekak daannath hithenawa mokada mage eka yaddith car eka wagene.maarama sapai :cool::cool::cool:

    Yako Pissu kukulo...
    Uba car eka ka,tiya van ekakawath Jiwithekata gihin nethi patai, Uba inne Siyabalanduwa pethteda?
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,457
    22,114
    113
    Gotland
    IMGP0768.jpg


    හීරෝ-හොන්ඩ™ කුකුලගේ බයික්ස් එක. දැන් තේරෙනවනේ ඇයි කියල මු මෙච්චරකල් මුගේ බයික් එකේ ෆොටෝ දාන්න අදිමදි කලේ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හත් ඉලව්වේ...:shocked::shocked: හීරෝ කුකුලෝ... උඹ කොහෙද ඕකේ වාඩිවෙලා යන්නේ...:baffled::baffled:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Ammata udu Hero kukulage bike eka modify karala neee... seetha palathakata maru.. rasneta yanta puluwan....
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Ammata udu Hero kukulage bike eka modify karala neee... seetha palathakata maru.. rasneta yanta puluwan....

    මේ ඇවිල්ල ඉන්නේ අද කලින්ම දෙකක් දාලා...:yes:

    මං අරකේ නම් කරපු ෆොටෝ එකක් එවන්නම් විස්තර කියලා...:D

    බයවෙන්නෙපා කූඹිය පිටේ අලිය ෆොටෝ දාන්නේ නෑ..:P:baffled::baffled:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    උබ එච්චර තඩිද බන් ? ජිම් එකට පලයන් පෙට්‍රල් වැඩ නෑ කිව්ව නේද ? එව්ව හරියයි :P:rofl:


    pissuda ban mama e taram size nahaa.... hohoma hari bara 85Kg.. 5.10 usai.. meee lokkaiya badaage boru bann..........!!!!!!!!!!!!!!:angry::angry::angry::angry::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සෙට් කලාද ? :D

    කලා කලා හයියෝ... 3ට විතර ගෙදර යන්න බලන් ඇවිත් 7ට ලංවෙලා ගෙදර ගියේ....:dull:

    චීනගේ බඩු අන්තිම බාලයි බොල. ඇතුලෙන් ශෝර්ට් වෙච්ච 1W LED එකක් තිබ්බ එක ලයිට් එකක. :yes::baffled:
    දැන් යනව තොරණ වගේ...:P

    බල්බ් දෙකේම ලෝඩ් එක ආවම(6W) විතරයි බොඩි කන්ට්‍රෝල් එක ඇන්දෙන්නේ..
    තනි එකට(3W) පිස්සු නටනවා...:rolleyes:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මේ ඇවිල්ල ඉන්නේ අද කලින්ම දෙකක් දාලා...:yes:

    මං අරකේ නම් කරපු ෆොටෝ එකක් එවන්නම් විස්තර කියලා...:D

    බයවෙන්නෙපා කූඹිය පිටේ අලිය ෆොටෝ දාන්නේ නෑ..:P:baffled::baffled:


    hari hari machan... wadee goda ada hawasama set kara gatta... kolla gemata bassa... umba kiyapu widiyata wadee karaa... goda... 4to ekak gaha ganna baha..

    Viedeo ekak kara podi... eka kohomada elakiri danne...? :yes::yes::yes:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    IMGP0768.jpg


    හීරෝ-හොන්ඩ™ කුකුලගේ බයික්ස් එක. දැන් තේරෙනවනේ ඇයි කියල මු මෙච්චරකල් මුගේ බයික් එකේ ෆොටෝ දාන්න අදිමදි කලේ

    :P:P:P:P:rofl::rofl::rofl::rofl::rofl::P:P:P:P
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    CT100 ekeda awe


    :angry::angry::angry::angry:.......... ammeeee muge athal eka balahankoo... ai yakoo CT100 eka koi taram sooke daa... ada 300/= petrol walin 108 km giya... ovva tamai duwanna hariyana bicycle... loku bike ekee giya nam 1000/= vat yanava oya raumata..........

    ara bathala badaa aragatta photos....!!!!!!!!:angry::angry::angry::angry::P:P:P:P
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Mata kauru hari damma kiyapalla kohomada EK ekata viedeos danne kiyalaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa........:yes::yes::yes:.............!!!
     
    Status
    Not open for further replies.