°•.¸.•°I'm the Last°•.¸.•°

mottaya

Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කොම්පැනියක් නෙමෙයි යකෝ රජයේ ආයතනයක් :P
    අමුතුවෙන් බංකොලොත් වෙන්න දෙයක් නෑ :rofl:
    එහෙමෙයි? උබ එනව කියපු පාරද කොහෙද බජට් එකෙන් බඩු මිල වැඩි කරල..:rofl:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    එහෙමෙයි? උබ එනව කියපු පාරද කොහෙද බජට් එකෙන් බඩු මිල වැඩි කරල..:rofl:
    එහෙම තමයි යකෝ පඩි වැඩි කරාම ඒකත් අල්ලලා බඩු මිල වැඩි කරන්න එපැයි :P
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    එහෙම තමයි යකෝ පඩි වැඩි කරාම ඒකත් අල්ලලා බඩු මිල වැඩි කරන්න එපැයි :P
    රෙද්දක් වැඩි කරල.. රජයේ සේවකයොන්ට 1500යි වැඩි කරල තියෙ..:dull:
    තොගෙ නුහුගුණේ තමයි...:dull:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    සියුමැලි මොට්ටයෙක්ට ආදරේ හිතෙනව මිසක් බය හිතෙන්නේ නෑ :rofl:
    bu2d.png

    තෑන්ක්ස් අනේහ්....
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    රෙද්දක් වැඩි කරල.. රජයේ සේවකයොන්ට 1500යි වැඩි කරල තියෙ..:dull:
    තොගෙ නුහුගුණේ තමයි...:dull:
    අයියෝ සල්ලි *facepalm*
    ඒක තමයි යකෝ කිව්වේ 1500ක් වැඩි කරාම ඒක අල්ලන්න tax වැඩි කරනවා :dull:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අයියෝ සල්ලි *facepalm*
    ඒක තමයි යකෝ කිව්වේ 1500ක් වැඩි කරාම ඒක අල්ලන්න tax වැඩි කරනවා :dull:
    ටැක්ස් විතරක් නෙමෙයි යකෝ.. කොත්තමල්ලි වල ගානත් වැඩිකරල..:lol: