එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    හීරෝ කුකුලෝ... තොපිට කොයින්ද මෙව්වා.... :rofl::rofl::P

    C2pEgeG.jpg

    :cool:

    සෙට් කලාද ? :D

    :yes::yes:

    කලා කලා හයියෝ... 3ට විතර ගෙදර යන්න බලන් ඇවිත් 7ට ලංවෙලා ගෙදර ගියේ....:dull:

    චීනගේ බඩු අන්තිම බාලයි බොල. ඇතුලෙන් ශෝර්ට් වෙච්ච 1W LED එකක් තිබ්බ එක ලයිට් එකක. :yes::baffled:
    දැන් යනව තොරණ වගේ...:P

    බල්බ් දෙකේම ලෝඩ් එක ආවම(6W) විතරයි බොඩි කන්ට්‍රෝල් එක ඇන්දෙන්නේ..
    තනි එකට(3W) පිස්සු නටනවා...:rolleyes:

    :rofl: ඕනාම බොඩියක් අන්දන්න..... විමසන්න, හරිදු සහ පුත්‍රයෝ...... :rofl::P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ... TDI වැඩේ සෙට් කරගෙනනේ...:shocked::shocked:

    පට්ටයි හොඳේ....:yes::yes:
    ස්පීඩ් එක කැමති ගානට සෙට් කරගත්ත නේද. අවුලක් නැතුව වැඩ නම් එච්චරයි...:D

    මටත් පට්ට සතුටුයි හොඳේ...:yes::yes::love:

    ඕන අවුලක් ගියොත් කියන්න හදල දෙනෝ....:cool::yes:

    එලකිරි... TDI.....
    swtim4_zpse3f4e76f.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool:

    :yes::yes:

    :rofl: ඕනාම බොඩියක් අන්දන්න..... විමසන්න, හරිදු සහ පුත්‍රයෝ...... :rofl::P

    මොකක්ද යකෝ ඒ කිව්ව හරුපේ...:shocked::shocked:
    අහුවෙයන්කෝ....:angry::angry: බඩ ෆ්ලැට් කරනව දැනගනිය.:yes::yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අඩෝ... TDI වැඩේ සෙට් කරගෙනනේ...:shocked::shocked:

    පට්ටයි හොඳේ....:yes::yes:
    ස්පීඩ් එක කැමති ගානට සෙට් කරගත්ත නේද. අවුලක් නැතුව වැඩ නම් එච්චරයි...:D

    මටත් පට්ට සතුටුයි හොඳේ...:yes::yes::love:

    ඕන අවුලක් ගියොත් කියන්න හදල දෙනෝ....:cool::yes:

    එලකිරි... TDI.....
    swtim4_zpse3f4e76f.gif

    wade lassanai machan hodata karala thiyanawa..mama nathi unhama ara HERO kaaraya matath mada gahala ne :P :P dan nan HID aeka poddak balapan macho welawak thiyanawa nan.. :yes:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මොකෝ කස්ටිය සද්ද නැත්තේ :rofl: ..... ඔන්ලයින් ඉන්නව වගේ පේනව හැබැයි :nerd: උඩ ලින්ක් එක ක්ලික් කරන්න ලැජ්ජයි වගේදෝදෝදෝ

    oh%20god.png

    naha naha api click kala lajja wenna deyak naha :P mehemai ithin aeka rahttharan ayya ge opinion aeka ne..dan apita hero+honda dirawanne naha wage aeyata pulsar 135 dirawanne naha lu :P mey ado mage bike aeke break lock wela naha hodata thiyanawa danuth mey kuliyapitiye idan kadawatha awa..km68 kisi ginnak naha..onna oka HERO+Honda aekaka nagala giya nan 50-60 petrol kerilla gana bala bala yanna aepai :P aekata ape 180 welath 80-85kmph average speed.. petrol karala thiyanawa 45 :D over satisfied..mekata nan saahenna ridei :lol: :lol: :lol:
    troll_face_animated_by_doublewoe7-d3b6n9j.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ආහ් සින්හලු.සුබ උදෑසනක්.

    TDI - ලස්සනයි මචෝ එලටම තියෙනව.තරහ වෙන්නැත්තම දෙයක් කියන්නම්.මන්නම් මචෝ ඇත්තටම එකට ඕක හයි කර එකගැන සතුටුනේ.කොච්චර උනත් හොන්ඩ බයික් එකක ආෆ්ටර් මාර්කට් ගැජට් හයි කරහම චීප් ගතියක් තමා එන්නෙ.මන්ද මගෙ පර්සනල් ඔපීනියන් එක.බට් වැඩේ එලකිරි සුපිරියි :yes::yes::yes: හරින්දු කොල්ල කුප්ප ඉලෙක්ට්‍රොනික් වැඩ වලට දක්සයනේ :cool::cool::cool:

    pavithra - මොකෝ හැන්ගෙන්නෙ ඇයි අපිට බයද ? :rofl:

    2zj9m6s.jpg

    uraj -මට දාන්න එන්ජින් ඔඉල් එකක් නේ වගේ බන් ....10W30 අඩුයි හොයාගන්න.....හ්ම්ම් මොනවා කොරන්නද මන්ද.

    Isuru - බයික් එක හොදින්ද ?
     
    Last edited:

    pfff ane nikan indahan bun man eeye kelani giya oil hoyanna.apeth avarage speed eka 70-75 125cc welath....pulsar 135 ekak accident wela thibba office yana kenekge paw habai files ehema okkoma bima
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කාරයා ස්පීඩ් ගැන නම් කතාකරන්න එන්න එපා හරිය.....:cool:

    cygLvqe.png

    813.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ආහ් සින්හලු.සුබ උදෑසනක්.

    TDI - ලස්සනයි මචෝ එලටම තියෙනව.තරහ වෙන්නැත්තම දෙයක් කියන්නම්.මන්නම් මචෝ ඇත්තටම එකට ඕක හයි කර එකගැන සතුටුනේ.කොච්චර උනත් හොන්ඩ බයික් එකක ආෆ්ටර් මාර්කට් ගැජට් හයි කරහම චීප් ගතියක් තමා එන්නෙ.මන්ද මගෙ පර්සනල් ඔපීනියන් එක.බට් වැඩේ එලකිරි සුපිරියි :yes::yes::yes: හරින්දු කොල්ල කුප්ප ඉලෙක්ට්‍රොනික් වැඩ වලට දක්සයනේ :cool::cool::cool:

    pavithra - මොකෝ හැන්ගෙන්නෙ ඇයි අපිට බයද ? :rofl:

    uraj -මට දාන්න එන්ජින් ඔඉල් එකක් නේ වගේ බන් ....10W30 අඩුයි හොයාගන්න.....හ්ම්ම් මොනවා කොරන්නද මන්ද.

    Isuru - බයික් එක හොදින්ද ?

    සුබ උදෑසනක්:D

    හීරෝ + හොන්ඩාහ් කාරයාට පිළිතුරු.:angry:

    1.එහෙම එකක් තියනව තමා ඕනවට වඩා කරන්න ගියොත්. ඕක පේන්නේ නැති වෙන්න හයිකරල තියෙන්නේ.. ඔන් වුනාම විතරයි පේන්නේ. TDIට රෑට පොඩි වැඩ පාරක් දාන්න ඔය.:yes::yes:

    2.පිරුණු කලේ දිය නොසැලේ.:cool:

    3.ඔය ගමෙහ් බයික් වලට මොන එන්ජින් ඔයිල්ද කුකුලෝ. දාපිය කබර තෙල්.:yes:

    4.
    RGB67GX.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    California Texas (caltex) super 4T fully synthetic 10W30 ekak gaththa kukuloh!!! :love::love::love: Rs.2200......mmm dan ithin meken 10000k adinna puluwan :yes: daala balalama kiyannamkoooooo :love::love::love: ubalata wage apita an awilla ne 2000n 2000ta oil maaru karanna !!!
    u_jelly.jpg

    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හරි හරි මන් ආයෙ ඔයාලව මානසිකව වට්ටන්නේ :eek: දැන් හොද කුකුල්ලු වගේ එලියට එන්න හැන්ගිලා ඉන්නෙ නෙතිව :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    දවසක් පොලෝසියෙන් නැවැත්තුවලු.:dull:
    ඇයි රාලහාමි කියල ඇහුවම ඔයාට ඕක පොඩි වැඩී බයික් එකක් තිබ්බද කියල හිතාගන්න බැරිවුනා කිව්වලු.:yes::yes::P

    (ගොඩක්ම තඩි නෑ.. :rofl:යුරාජ් බඩාට වඩා ටිකක් ලොකුයි.:yes:)
    :rofl::rofl:
     
    Status
    Not open for further replies.