සීනී පරිප්පු සැමන් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්
මෙවර අයවැයෙන් සිදුකළ බදු සංශෝධන හේතුවෙන් පාරිභෝගික භාණ්ඩ බොහොමයක මිල ඉහළයා හැකි බව ආර්ථික විශ්ලේෂකයින් පවසයි.
නව බදු සංශෝධනයට අනුව සීනි, පරිප්පු, සැමන්, යෝගට්, බටර්, ආදියෙහි මිල ඉහළ යාහැකි බව වාර්තා ෙව්.
ආනයනික සීනි කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 30 ක ආනයනික බද්දක්ද, සැමන් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 102 ක ආනයනික බද්දක් ද, බටර් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 880ක බද්දක් ද, යෝගට් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 625 ක බද්දක් ද පනවා තිබේ.
ආනයනික සුදු ලූනූ කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 40 ක බද්දක් ද පරිප්පු කිලෝ ග්‍රෑමයක් සඳහා රුපියල් 18ත් 22 ත් අතර බද්දක් ද පනවා ඇත.
ඊට අමතරව ආනයනික පළතුරු සඳහා ද බදු සංශෝධනය කර ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.
මීට අමාතරව පෙට්‍රල් ලීටරයක් සඳහා රුපියල් 27 ක බද්දක් ද ඩීසල් ලීටරයක් සදහා රුපියල් 03 ක බද්දක් ද පනවා ඇත.
දුම්කොළ සඳහා ද බදු සංශෝධනය කර ඇති අතර මිලිමීටර් 60ට අඩු දුම්වැටි 1000 ක් සදහා රුපියල් 5722 ක බද්දක් ද, මිලිමීටර් 60 - 67ත් අතර දුම්වැටි 1000 ක් සඳහා රුපියල් 10,355 ක බද්දක් ද වශයෙන් බදු සංශෝධනය කර ඇති බව සඳහන්ය.
ඉදිරි දින කිහිපය තුළ දී බදු ඉහළ නැංවු බොහෝ අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිල ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වාදෙයි.
බදු සංශෝධනයත් සමඟ පෙට්‍රල් සහ ඩීසල් මිල ඉහළ දැමිම පිළිබඳ මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව පවසයි.
කෙසේ වෙතත් බදු සංශෝධනය හේතුවෙන් දුම්වැටිවල මිලෙහි වෙනසක් සිදු නොකරන බව අද දෙරණ කළ විමසිමක දි ලංකා දුම්කොළ සමාගම පැවසුවේය.

රටේ සීඝ්‍රගාමී සංවර්ධනයත් ආර්ථික වර්ධන වේගයේ වැඩිවීමත් සමඟ බඩුමිල මෙලෙස ඉහල ආශ්චර්යේම කොටසක් බව ආර්ථික විශ්ලේශකයෝ පවසති. මේ පිළිබඳ වැඩි දුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසා සිටියේ රුපියල් දෙදහස් පන්සීයක මුදලකින් සතුටින් මාසයක් පුරා කාබී ජීවත් වන ජනතාව වැඩිවූ එක්දහස් දෙසීයක මුදලින් කුමක් කරන්නදැයි සිතාගත නොහැකිව ඉටින බවයි.

petrol gahannat lease 1 k danna wenne