meke me brainwash karapu eunth ekka ka gahala wadak na yakune
okun ohoma nemei unwa parata adala dala hinga kana gaanata dammath okun mahindayage sarama assema thamai ringanne
mona karannada me wage harak inna rataka api ipadunane![]()

ethakota thopi kiyanne dan me rate inna hama ekaama podi podi business karanna one kiyalada?
jobs karana eunta mokada wenne
kalakaarayonta mokada wenne
rajaye sewakayo
un uth dan kumburata bahala wagaa karanna oneda![]()
umba russia,china witharada gihin thiyenne
poddak europe countries walatath gihin balapanko
methana nikan pora talk denne nathuwa puka nodi hitapan bn
thopi aniwa mahindata gotta allala goda giya minissu wenna athi ekane nikan gon tharka dala methana gu wenne

ඔව් නිශ්පාදන ආර්තිකයකට යන්ඩ ඔනෙ ආනයන සීමා කරන්ඩ ඔනෙ. රජයේ සේවකය කලාකාරය කියල හරි යන්නෙ නැ නිශ්පාදනය සදහා දායක වෙන්ඩ ඔනෙ.අනික හැමොම සනසන්ඩ අමාරුයි.ethakota thopi kiyanne dan me rate inna hama ekaama podi podi business karanna one kiyalada?
jobs karana eunta mokada wenne
kalakaarayonta mokada wenne
rajaye sewakayo
un uth dan kumburata bahala wagaa karanna oneda![]()
mama tawa ratawal tikakata gihilla tiyenawa bn,
metanata adala tika witarai kiwwe.
ay USA wala badu ganan yanne nadda bn ? ela ratak ne![]()
දැන් උබ සැම්න් ටින් එකක් අල්ලගෙනම දගලන්නේ, කියහන්කො චොගම් එකෙ ආපු ආයොජන දෙක තුනක්.. අපි හරි ආසයි මිහිරි වදනින් උබෙන් සුරන්ගනා කතා අහන්න.. ප්ලීස්, ඔවර් ලොඩ් වෙලා රෙප් කපන්න එපා..ඔව් නිශ්පාදන ආර්තිකයකට යන්ඩ ඔනෙ ආනයන සීමා කරන්ඩ ඔනෙ. රජයේ සේවකය කලාකාරය කියල හරි යන්නෙ නැ නිශ්පාදනය සදහා දායක වෙන්ඩ ඔනෙ.අනික හැමොම සනසන්ඩ අමාරුයි.
රටවට කර සාගරයයි එහි සම්පත් ආකරයි පිටින් ගෙනත් මාලු බානවා ඔයි කියපුවම කොහොමද බන් රටක් හැදෙන්නෙ.??
macchn othana thamai umba waraddagaththe unge padu wala price eka umba rupees walata convert karala baluwoth ohoma thamai ithin hithenne
eth unge ganna salary ekath ekka unta oka danenne wath na
ඔව් නිශ්පාදන ආර්තිකයකට යන්ඩ ඔනෙ ආනයන සීමා කරන්ඩ ඔනෙ. රජයේ සේවකය කලාකාරය කියල හරි යන්නෙ නැ නිශ්පාදනය සදහා දායක වෙන්ඩ ඔනෙ.අනික හැමොම සනසන්ඩ අමාරුයි.
රටවට කර සාගරයයි එහි සම්පත් ආකරයි පිටින් ගෙනත් මාලු බානවා ඔයි කියපුවම කොහොමද බන් රටක් හැදෙන්නෙ.??

ඔය බදු අය කරලා තියෙන බඩුවලින් බොහෝමයක් අපේ රටේ හදන්නේ නෑ. ඒ වගේම අපේ රටේ නිෂ්පාදන ධාරිතාව හරිම අඩුයි. ආනයනිත බඩු වලට බද්දක් අය කරන්න ඕන ලංකාවේ ඒවාට අතිරික්තයක් තියෙනවානම් විතරයි. අද ලංකාවේ අතිරික්තයක් තියෙන්නේ හාල් වල විතරයි. බඩු වැඩිකලාම ආනයනිත බඩුවල මිල වැඩිවෙනවා. දේශීය භාන්ඩ වල මිල අතිරික්තයක් තිබිච්ච හින්දා මිල අඩු නිසාම ඉල්ලුම වැඩිවෙනවා. ඊට පස්සේ ටික කාලෙකින් මිල ස්ථාවර වෙනවා. ලංකාවේ හාල් වලට දැන් වෙලා තියෙන්නේ ඒක. (එතනත් මෝල් හිමියෝ වෙනම ගේමක් ගහනවා. ගොවියාට නෙවෙයි වැඩි වාසි. මොල්ලුන්ට. )
අනිත් හැම භාන්ඩයක්ම පිරටටින් තමයි ගෙන්නන්නේ. රටේ සීනි නිෂ්පාදනය කලාට ඉල්ලුම සපුරාගන්න බෑ. ඒ වගේම සිමෙන්ති වගේ දේවල් නිෂ්පාදනය කලත් ආනයනිත භාන්ඩ මිල වැඩිකරපු ගමන්ම දේශීය බඩුත් ඒ මිලටම නගිනවා. කොම්පැනිකාරයාගේ කල්ල මරේ එතකොට. පොඩි මිනිහට කරගන්න දෙයක් නෑ.
ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාරයක් විතරක් නෙවෙයි පොඩි බිස්නස් එකක් කරන්නත් අමාරු එකේ කොහොමද ලංකාවට පිටින් ගේන හැම දෙයක්ම ලංකාවේදීම නිෂ්පාදනය කරන්නේ ? එහෙම ආර්ථික සැලසුමක්වත් තිබුනා නම් අපිට සතුටු වෙන්න තිබ්බා දැන් අමාරුවෙන් ඉවසුවත් අනාගතේදී දේශීය දෙයක් ගන්න පුලුවන් වෙයි කියලා. එහෙම සැලසුමක නාමයක් වත් නැති එකේ මේ නම් වැඩි කලේ අපේ ණය හිඟය පියවා ගන්න මිසක් දේශීය නිෂ්පාදකයා ගැන හිතලා නෙවෙයි කියලා ඕනෙම කෙනෙකුට තේරෙනවා.
ඔය බදු අය කරලා තියෙන බඩුවලින් බොහෝමයක් අපේ රටේ හදන්නේ නෑ. ඒ වගේම අපේ රටේ නිෂ්පාදන ධාරිතාව හරිම අඩුයි. ආනයනිත බඩු වලට බද්දක් අය කරන්න ඕන ලංකාවේ ඒවාට අතිරික්තයක් තියෙනවානම් විතරයි. අද ලංකාවේ අතිරික්තයක් තියෙන්නේ හාල් වල විතරයි. බඩු වැඩිකලාම ආනයනිත බඩුවල මිල වැඩිවෙනවා. දේශීය භාන්ඩ වල මිල අතිරික්තයක් තිබිච්ච හින්දා මිල අඩු නිසාම ඉල්ලුම වැඩිවෙනවා. ඊට පස්සේ ටික කාලෙකින් මිල ස්ථාවර වෙනවා. ලංකාවේ හාල් වලට දැන් වෙලා තියෙන්නේ ඒක. (එතනත් මෝල් හිමියෝ වෙනම ගේමක් ගහනවා. ගොවියාට නෙවෙයි වැඩි වාසි. මොල්ලුන්ට. )
අනිත් හැම භාන්ඩයක්ම පිරටටින් තමයි ගෙන්නන්නේ. රටේ සීනි නිෂ්පාදනය කලාට ඉල්ලුම සපුරාගන්න බෑ. ඒ වගේම සිමෙන්ති වගේ දේවල් නිෂ්පාදනය කලත් ආනයනිත භාන්ඩ මිල වැඩිකරපු ගමන්ම දේශීය බඩුත් ඒ මිලටම නගිනවා. කොම්පැනිකාරයාගේ කල්ල මරේ එතකොට. පොඩි මිනිහට කරගන්න දෙයක් නෑ.
ලංකාවේ මහා පරිමාණ ව්‍යාපාරයක් විතරක් නෙවෙයි පොඩි බිස්නස් එකක් කරන්නත් අමාරු එකේ කොහොමද ලංකාවට පිටින් ගේන හැම දෙයක්ම ලංකාවේදීම නිෂ්පාදනය කරන්නේ ? එහෙම ආර්ථික සැලසුමක්වත් තිබුනා නම් අපිට සතුටු වෙන්න තිබ්බා දැන් අමාරුවෙන් ඉවසුවත් අනාගතේදී දේශීය දෙයක් ගන්න පුලුවන් වෙයි කියලා. එහෙම සැලසුමක නාමයක් වත් නැති එකේ මේ නම් වැඩි කලේ අපේ ණය හිඟය පියවා ගන්න මිසක් දේශීය නිෂ්පාදකයා ගැන හිතලා නෙවෙයි කියලා ඕනෙම කෙනෙකුට තේරෙනවා.
meke me brainwash karapu eunth ekka ka gahala wadak na yakune
okun ohoma nemei unwa parata adala dala hinga kana gaanata dammath okun mahindayage sarama assema thamai ringanne
mona karannada me wage harak inna rataka api ipadunane![]()

රට දියුනු කරන්ඩ පුලුවන් එකම ක්‍රමය දේශිය නිශ්පාදනය ශක්තිමත් කරල නැතුව පිටට කට බලියන් ඉදල බුදියන පැදුරත් පිටරටින් ගෙනල්ල නෙමේ.

ආ එහෙනම් බන් උබට අදාල නැනෙ.අපි බලා ගන්නම් අපේ දේවල්, ඔහෙ කොහොමෙයි බඩු මිල එහෙම හෙන ලාබ ඇති හාල් කිලො එක.karala balapanko umbata harigiyoth apitath kiyapan
apinan owa danneth na ahuneth na mokada api lankawen chutha wela sahena kal![]()
mehema munatama kiyannepa bang
![]()

නොදන්න කමට අහන්නේ.. රටින් බඩු ගේන එක හින්දමද අපේ රටේ අයවැය පරතරය මෙච්චර පලල.. ඔය නැව් එන එයාර්පොට් එකයි, ප්ලේන් එන වරායයි ඔවට සම්මාදම් නැද්ද? අර මත්තලින් පිට රට පටොපු ස්ටොබෙරි එහෙම දැන් කො?
well said kiyanne mevata

.වැඩේ කියන්නේ දැනුයි ඒක මතක් වෙලා තියෙන්නේ..අනේ හුකේ තමා.
.ආ එහෙනම් බන් උබට අදාල නැනෙ.අපි බලා ගන්නම් අපේ දේවල්, ඔහෙ කොහොමෙයි බඩු මිල එහෙම හෙන ලාබ ඇති හාල් කිලො එක.