Panda Car - :P

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,992
    858
    113
    in My WolRd.
    මෙහෙමයි මචන් ...panda එක මේ ජපන් කාර් එක්ක සසදන්න බෑ නේ..අසාධාරණයි බන් ..එක සසදන්න ඕනි ඒ පන්තියට අදාළ වාහනත් එක්ක ....ඇල්ටෝ , විවාස් , එක්ක සැසදුවොත් මේක හොද නැද්ද ..?..ඇල්ටෝ වල කිසිම ආරක්ෂාවක් නෑ ..එකෙත් 100 ට යනකොට දෙදරනවා ..එහෙම බලනකොට Panda එක හොද නැද්ද..?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,929
    113
    ළිං පතුල

    :yes::yes:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    34,012
    1
    45,807
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙහෙමයි මචන් ...panda එක මේ ජපන් කාර් එක්ක සසදන්න බෑ නේ..අසාධාරණයි බන් ..එක සසදන්න ඕනි ඒ පන්තියට අදාළ වාහනත් එක්ක ....ඇල්ටෝ , විවාස් , එක්ක සැසදුවොත් මේක හොද නැද්ද ..?..ඇල්ටෝ වල කිසිම ආරක්ෂාවක් නෑ ..එකෙත් 100 ට යනකොට දෙදරනවා ..එහෙම බලනකොට Panda එක හොද නැද්ද..?

    ඕක බැරිද නිසාන් මාච් k11 එකක් එක්ක සසඳන්න. දෙකේම එකම වගෙ features තියෙන්නෙ.:confused:
     
    no_comment

    Well-known member
  • Jun 26, 2010
    1,618
    71
    48
    I don't know

    Why don't you post a decent review? it might help others who want to buy it machan, now with this fucking budget vehicle prices will go further up, so sinhalu only have two options (Marutis and pandas) :baffled: a decent review will help them to decide :yes: just an idea harida :P
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    3,973
    675
    113
    panda alto ganna ewunta bannata wadak naa ban salli thiyenawidiyta neh wahana ganne... samahara ewun nokaa nobee ahikutakayo wage jeewath weanawa loku wahana aran :sorry:

    kiyana thiyenne lankawe arathike hatiyata minisunta ganna thiyenne oyawage wahana thama :sorry:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,929
    113
    ළිං පතුල
    Why don't you post a decent review? it might help others who want to buy it machan, now with this fucking budget vehicle prices will go further up, so sinhalu only have two options (Marutis and pandas) :baffled: a decent review will help them to decide :yes: just an idea harida :P

    Still having not much experience with using the vehicle machan. Will do it after sometime. For the moment I'm totally satisfied with it. :yes:
     
    Last edited:

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,992
    858
    113
    in My WolRd.
    ඇයි බන් panda එක්ක මේ තරම් මිනිස්සු තරහ ..ඇත්තටම ගුණාත්මක බවේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ ..එක ලංකාවේ එකලස් කරන නිසා ..ඕක කෙලින්ම චීනයෙන් ආනයනය කරලා දුන්නා නම් මේක හොදයි කියනවා ..වැඩේ උනේ ලංකාවේ එකලස් කරලා පටන් ගත්ත නිසයි....එක කුහකත්වද නැත්තන් අපේ මිනිස්සුන්ට හරියට වැඩක් කරන්න බෑ කියලා හිතන එක නිසාද දන්නේ නෑ...මේකත් මතක තියා ගන්න ..ඔය ඕනිම වාහනයක ආරම්භය සුන්දර නෑ ..ඉන්දියාවේ කටුත් ඉස්සෙල්ලම පටන් ගත්තේ වෙන යුරෝපිය සමහම් එක්ක හවුලේ ..TATA , Mahindra , Leyland ඔක්කොම එහෙම තමයි .....අපිත් කරන්න ඕනි එහෙම ..අපිට එකපාරටම වහනයක් හදන්න බෑ ..පොඩ්ඩ පොඩ්ඩ පටන් ගන්න ඕනි ...දැන් micro එක ටිකක් දියුණු වෙලා මම හිතන්නේ ...කාලයත් එක්ක නව තාක්ෂණය සහ අත්දැකීම් එක්ක ලංකාවේ වහනයක් කවදාහරි හදයි ..එකපාරටම හද අල්ලන්නේ නැතිව වැඩ කරන්න ඕනි ....එදාටත් අපේ දේශප්‍රේමියෝ වෙනත් රටවල වාහන උඩ ගෙන ඉදි ..මතක තියා ගන්න අදටත් ඉන්දියාවේ හදන අම්බස්ඩර් කාර් එකට උන්ගේ ලොකු පිළිගැනීමක් තියෙනවා ...එහෙම තමයි රටක් දියුණු වෙන්න ඕනි ....

    මමත් හොඳට හොයලා බලලා බන් ගත්තේ. මම වැඩිය විස්තර කියන්න යන්නේ නැත්තේ මේකේ ගොඩක් දෙනෙක් මාත් එක්ක තරහ වෙන නිසා පැන්ඩා හොඳයි කිව්වොත්.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,992
    858
    113
    in My WolRd.
    මරුටි \ ඇල්ටෝ වල ගිහිල්ල මිනිස්සු අනතුරු වෙලා මැරිලා අහල තියෙනවා දැකලා තියෙනවා ..leaf , aqua , vezel වල අනතුරු දැකලා තියෙනවා ..එත් මම තාම දැක්කේ panda එකක ගිහිල්ල මිනිහෙක් මැරිලා තියෙනව ...මම නම් කියන්නේ මේක තනිකරම කුහකත්වය..පොඩ්ඩක් බලපන් ..කයිරොන් එක ..එකත් ලංකාවේ එකලස් කරන එක හොද නෑ ..එත් කොරියාවෙන් එක එක හොදයි ....ඇත්තටම් එතන මොකද්ද තියෙන්නේ...ඔය මොන වාහනය අවත ලංකාවේ මිනිස්සු නේද මොකක් හරි උනොත් එලටම හදල දෙන්නේ ...එතකොටත් ඒවා හොදයිද ?..?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,929
    113
    ළිං පතුල
    මරුටි \ ඇල්ටෝ වල ගිහිල්ල මිනිස්සු අනතුරු වෙලා මැරිලා අහල තියෙනවා දැකලා තියෙනවා ..leaf , aqua , vezel වල අනතුරු දැකලා තියෙනවා ..එත් මම තාම දැක්කේ panda එකක ගිහිල්ල මිනිහෙක් මැරිලා තියෙනව ...මම නම් කියන්නේ මේක තනිකරම කුහකත්වය..පොඩ්ඩක් බලපන් ..කයිරොන් එක ..එකත් ලංකාවේ එකලස් කරන එක හොද නෑ ..එත් කොරියාවෙන් එක එක හොදයි ....ඇත්තටම් එතන මොකද්ද තියෙන්නේ...ඔය මොන වාහනය අවත ලංකාවේ මිනිස්සු නේද මොකක් හරි උනොත් එලටම හදල දෙන්නේ ...එතකොටත් ඒවා හොදයිද ?..?/SIZE]

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    ඇයි බන් panda එක්ක මේ තරම් මිනිස්සු තරහ ..ඇත්තටම ගුණාත්මක බවේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ ..එක ලංකාවේ එකලස් කරන නිසා ..ඕක කෙලින්ම චීනයෙන් ආනයනය කරලා දුන්නා නම් මේක හොදයි කියනවා ..වැඩේ උනේ ලංකාවේ එකලස් කරලා පටන් ගත්ත නිසයි....එක කුහකත්වද නැත්තන් අපේ මිනිස්සුන්ට හරියට වැඩක් කරන්න බෑ කියලා හිතන එක නිසාද දන්නේ නෑ...මේකත් මතක තියා ගන්න ..ඔය ඕනිම වාහනයක ආරම්භය සුන්දර නෑ ..ඉන්දියාවේ කටුත් ඉස්සෙල්ලම පටන් ගත්තේ වෙන යුරෝපිය සමහම් එක්ක හවුලේ ..TATA , Mahindra , Leyland ඔක්කොම එහෙම තමයි .....අපිත් කරන්න ඕනි එහෙම ..අපිට එකපාරටම වහනයක් හදන්න බෑ ..පොඩ්ඩ පොඩ්ඩ පටන් ගන්න ඕනි ...දැන් micro එක ටිකක් දියුණු වෙලා මම හිතන්නේ ...කාලයත් එක්ක නව තාක්ෂණය සහ අත්දැකීම් එක්ක ලංකාවේ වහනයක් කවදාහරි හදයි ..එකපාරටම හද අල්ලන්නේ නැතිව වැඩ කරන්න ඕනි ....එදාටත් අපේ දේශප්‍රේමියෝ වෙනත් රටවල වාහන උඩ ගෙන ඉදි ..මතක තියා ගන්න අදටත් ඉන්දියාවේ හදන අම්බස්ඩර් කාර් එකට උන්ගේ ලොකු පිළිගැනීමක් තියෙනවා ...එහෙම තමයි රටක් දියුණු වෙන්න ඕනි ....

    machan uba oya kiyana kathawa mamath anumatha karanwa. eth oya kathawe depeththak thiyenawa. Lankawe de kiyala adupadu ekka wahanayak(gewana ganata) ganna samanya manussayek kohethma kemathi wenne ne ban. eka nisa mama nam hithanne Micro eke product wala quality eka thawa wedi karala hari ehema nethnam Tax adu karala wage deyak karala Indian jarawal walata wada adu ganata denna puluwannam minissu aniwaryayenma Micro product walata mita wada yawi. :yes::yes::yes::yes:

    Monawa unath ape de rekagamu....:yes::yes::yes:
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,992
    858
    113
    in My WolRd.
    මමත් හොඳට හොයලා බලලා බන් ගත්තේ. මම වැඩිය විස්තර කියන්න යන්නේ නැත්තේ මේකේ ගොඩක් දෙනෙක් මාත් එක්ක තරහ වෙන නිසා පැන්ඩා හොඳයි කිව්වොත්.

    අපේ එවුන්ගේ බොරු මානසිකත්වය සහ උද්දච්ච කම බන්...ඕක ලංකාවේ එකලස් කරන නිසයි මේ ඔක්කොම ...අත තිබ්බත් බොනට් එක තැලෙන ඇල්ටෝ එක හොදයි ....මේක නරකයි ...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,929
    113
    ළිං පතුල
    පැන්ඩා ගන්න අදහසක් ලාවට හරි තියෙන කෙනෙක් ඉන්නවා නම් ඌට කියන්න තියෙන්නේ මෙච්චරයි.

    පැන්ඩා car එකක් අවුරුදු 2,3ක් තිස්සේ පාවිච්චි කරන තමන්ට විශ්වාසවන්ත (ඇත්ත කියයි කියලා හිතන) කීප දෙනෙක් එක්ක කතා කරලා විස්තර හොයලා බලන්න. පරණ ජපන් වාහන business කාරයින්ගේ ගැට වලට අහුවෙන්න එපා.
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,992
    858
    113
    in My WolRd.
    machan uba oya kiyana kathawa mamath anumatha karanwa. eth oya kathawe depeththak thiyenawa. Lankawe de kiyala adupadu ekka wahanayak(gewana ganata) ganna samanya manussayek kohethma kemathi wenne ne ban. eka nisa mama nam hithanne Micro eke product wala quality eka thawa wedi karala hari ehema nethnam Tax adu karala wage deyak karala Indian jarawal walata wada adu ganata denna puluwannam minissu aniwaryayenma Micro product walata mita wada yawi. :yes::yes::yes::yes:

    Monawa unath ape de rekagamu....:yes::yes::yes:

    අනිවා ..Panda කියන්නේ පට්ට සුපිරි වහනයක් නෙවෙයි ..එත් ඇල්ටෝ එකට වඩා හොදයි ..උඹ කියන කතාව ඇත්ත ..මෙයාලට තව අඩුවට දෙන්න පුළුවන් නම් මිනිස්සු Panda ගන්නවා සහ හොද second hand වෙළදපලක් හැදෙනවා ...එත් ඕවා රජයන් එක්ක බෑ ..මොකද මහා පරිමාන වාහන ආනයනකරුවන් තමයි ඒ ඒ පක්ෂ වලට සල්ලි දෙන්නේ ..එතකොට එයාලට කෙළවෙන්න තීරණ ගන්නේ නෑ ...නිසාන් leaf එකට උනෙත් එක ..AMW එකේ ලක්ෂ 23-24 යන K 10 ,Celero ගන්නේ නැතිව leaf ගන්න පටන් ගත්තා ...කවුද දන්නේ බන් මේවත් යටින් උනාද නැද්ද කියලා ..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    10,787
    4,107
    113
    canada
    ලංකාව වගේ රටකට අඩු මිල වාහන ඕන. මොකද අඩ කාලේ වහනයක් කියන්නේ අත්‍යවශ දෙයක් බොහෝ දෙනෙක්ට. එත් ඒවායින් ලක්ෂ 60 විතර වෙන ජපන් වාහනයක දේවල් ඒ විදියට බලාපොරොත්තු වෙන්න බැහැ.

    එත් ආරක්ෂාව, කල් පැවැත්ම වගේ දේවල් සාමන්‍ය ප්‍රමාණයට (සැහීමකට පත් වෙන්න පුළුවන්) මට්ටමට තියෙන්න ඕනේ. ලංකාවේ 100 km/h පාරවල් තියෙන නිසා 120 වත් බය නැතිව යන්න පුළුවන් වෙන්න ඕන.

    AC, සැප පහසුව සහ features වගේ දේවල් නැති උනාට අඩු උනාට කමක් නැහැ. මොකද එකට ගෙවන මිලට හැම දෙයක්ම ජපන් වාහන වගේ බලාපොරොත්තු වෙන්න බැහැ. වාහනයකින් අපි බලාපොරොත්තු වන අත්‍යවශ සහ අත්‍යවශ නොවන දේවල් ගැන හොද අවබෝදයක් තියෙන්න ඕන.
    නැතිනම් අපේ අයියල Bluetooth හොයවී panda වාහන වල.

    මිනිස්සුන්ගේ මනසත් වෙනස් වෙන්න ඕනේ. මනුස්සයෙක් අඩු මිල වහනයක් ගත්තම සමහරු අහනවා "එක වහනයක් ද කියල"

    ජපන් මානසිකත්වය තියෙන මිනිස්සු පිටරට ගිහිල්ල හොයන්නෙම Toyota corolla තමයි. අතේ තියෙන මුදලට සමහර වෙලාවට හද්ද පරණ ජපන් වහනයක් ගන්නවා (මම දන්නා කිහිපදෙනෙක් ඉන්නවා). සති කීපයකට සැරයක් ගරාජ් එක තමයි, නැතිනම් යාළුවොත් එක්ක දිරච්ච car ගොඩගහල තියෙන තවලට ගිහිල්ල් parts හොයා හොයා ඒවායේ ඇවිදිනවා) :rofl::rofl::rofl: එට වැඩ ඒ මුදලට ගන්න පුළුවන් හොද වාහන (less km or year, good quality) ඕන තරම් පිටරට තියෙනවා.

    Last edited:
    • Like
    Reactions: JesonRulez

    aluthKolla0001

    Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    අනිවා ..Panda කියන්නේ පට්ට සුපිරි වහනයක් නෙවෙයි ..එත් ඇල්ටෝ එකට වඩා හොදයි ..උඹ කියන කතාව ඇත්ත ..මෙයාලට තව අඩුවට දෙන්න පුළුවන් නම් මිනිස්සු Panda ගන්නවා සහ හොද second hand වෙළදපලක් හැදෙනවා ...එත් ඕවා රජයන් එක්ක බෑ ..මොකද මහා පරිමාන වාහන ආනයනකරුවන් තමයි ඒ ඒ පක්ෂ වලට සල්ලි දෙන්නේ ..එතකොට එයාලට කෙළවෙන්න තීරණ ගන්නේ නෑ ...නිසාන් leaf එකට උනෙත් එක ..AMW එකේ ලක්ෂ 23-24 යන K 10 ,Celero ගන්නේ නැතිව leaf ගන්න පටන් ගත්තා ...කවුද දන්නේ බන් මේවත් යටින් උනාද නැද්ද කියලා ..

    සිරාවට මචන්.දෙශපාලකයො බලන්නෙ උන්ගෙ වසිය විතරයි. උන්ට කොහොමත් ඔන කරන සෑප පහසුකම් ටික අපි චන්ඩෙ දිල උන්ට නොමිලෙම අරන් දෙනවනෙ. :D :D
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,929
    113
    ළිං පතුල
    ලංකාව වගේ රටකට අඩු මිල වාහන ඕන. මොකද අඩ කාලේ වහනයක් කියන්නේ අත්‍යවශ දෙයක් බොහෝ දෙනෙක්ට. එත් ඒවායින් ලක්ෂ 60 විතර වෙන ජපන් වාහනයක දේවල් ඒ විදියට බලාපොරොත්තු වෙන්න බැහැ.

    එත් ආරක්ෂාව, කල් පැවැත්ම වගේ දේවල් සාමන්‍ය ප්‍රමාණයට (සැහීමකට පත් වෙන්න පුළුවන්) මට්ටමට තියෙන්න ඕනේ. ලංකාවේ 100 km/h පාරවල් තියෙන නිසා 120 වත් බය නැතිව යන්න පුළුවන් වෙන්න ඕන.

    AC, සැප පහසුව සහ features වගේ දේවල් නැති උනාට අඩු උනාට කමක් නැහැ. මොකද එකට ගෙවන මිලට හැම දෙයක්ම ජපන් වාහන වගේ බලාපොරොත්තු වෙන්න බැහැ. වාහනයකින් අපි බලාපොරොත්තු වන අත්‍යවශ සහ අත්‍යවශ නොවන දේවල් ගැන හොද අවබෝදයක් තියෙන්න ඕන.
    නැතිනම් අපේ අයියල Bluetooth හොයවී panda වාහන වල.

    මිනිස්සුන්ගේ මනසත් වෙනස් වෙන්න ඕනේ. මනුස්සයෙක් අඩු මිල වහනයක් ගත්තම සමහරු අහනවා "එක වහනයක් ද කියල"

    ජපන් මානසිකත්වය තියෙන මිනිස්සු පිටරට ගිහිල්ල හොයන්නෙම Toyota corolla තමයි. අතේ තියෙන මුදලට සමහර වෙලාවට හද්ද පරණ ජපන් වහනයක් ගන්නවා (මම දන්නා කිහිපදෙනෙක් ඉන්නවා). සති කීපයකට සැරයක් ගරාජ් එක තමයි, නැතිනම් යාළුවොත් එක්ක දිරච්ච car ගොඩගහල තියෙන තවලට ගිහිල්ල් parts හොයා හොයා ඒවායේ ඇවිදිනවා) :rofl::rofl::rofl: එට වැඩ ඒ මුදලට ගන්න පුළුවන් හොද වාහන (less km or year, good quality) ඕන තරම් පිටරට තියෙනවා.

    ඊට පස්සේ හද්ද පරණ ජපන් කටුව ගත්තු මිලටම වෙන එකෙක් පැන්ඩා එකක් හරි Alto එකක් හරි ගත්තොත් උගෙන් අහනවා ඕවත් කාර් ද කියලා. :P
     
    • Like
    Reactions: BINGU_PUTHA