Panda Car - :P

Underground

Well-known member
  • Oct 31, 2014
    3,452
    4,365
    113
    ow machanla ubala kiyana okkoma aththa...mama pili gannawa parana wahana padinna kamathi nathi kenekta indian alto ekakata wada Pandek hodai..mama pili gannawa...hadda parana Japan wahanayak gamu...na ona na CD 125 bike ekak gamu...thaththa padala lamai padala lamainge lamintath padinna puluwan...hethuwa mokadda ?? ewaye thiyena gunathmaka bawa...hadanna use karana metle eke gunathmaka bawa...japannu kawadawath parana yakada laba plastic use karanne na wahana walata...

    Panda gana katha karapu nisa panda gana kiyannam...hama wahanema mama kiyanne na awul enawa kiyala..eth bahutharayak awul enawa...godakma enne electrical faults..gewana milakata watina kamak naha kiyana ekai mage adahasa...onna panda 15 - aduwen awa nam kamak na laksha 12 ne kiyala hitha hada ganna puluwan

    mata Micro car ekka kisima tharahak naha...Dr Lorance ta thibbe chineese wahanayak nathuwa wena make ekak meheta genalla ekalas karanna...eka thaniyama karanna ba gov eken support eka ona..anika ay Japan 1000cc wage wahanayaka tax eka adu karala lankawe minissunta sahanayak widiyata gennanna denna bari...ehenam minissunta hoda gunathmaka wahanayak labenawa..minissunge salli walata watina kamak labenawa...

    panda hodai safty car ekak alto ekak ekka compare karama Panda 100% hodai kiyala ne kiyanne...ay ehenam a ganata thiyena FB15 wage wahanayakata yanna bari minissunta ida kada sapa pahasuwa gunathmaka bawa cost eka adu eka ona tharam parts thiyenawa ??

    panda ekka minissunge thiyena tharaha wath lankawe ekalas karana eke kuhaka kama wath newei me...Indiawe un Japaneese technology eka aragena alto suziki hadana kota lankawe api cheennunge technology eka aran gunathmaka bawen adu wahana hadanawa ?? ethakota ekata kuhaka kama kiyanna puluwan da ???

    Micro heta Japan technology eka aragena Suzuki Wagon R eka haduwoth mama hithanne panda wikunanna ona na...alto wikunanna ona na...minissu hithe sathutin wahanayak padan yawi....

    deshapalana wasi thaka cheena kunu godawal genalla minissunta brand new heenaya pennala me karana wade nam aparadayak....hira wela yana AC wath enne nathi Pandek wenuwata awurudu 15 parana Japan wahanayaka oya hama pahasukamak ma onawatath wadiyen thiyenawa kiyala awasana washayen kiyanna puluwan :)
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,452
    4,365
    113
    kiyanna amathaka una...kadeta gihin halmasso packet ekak gaththath eke dust wadinam harila ena api....Pando ganna kota poddak gunathmaka bawaya balanne nathuwa ussan gedara duwanawa....

    Panda padina aya man gana tharahak thiya ganna epa...hama wahanema ehema naha...ubalage athdakim walin eliyata enne 10% kiyala mama dannawa...eth awankawama kalpana karala balanna oya Laksha 18 ta english number wahanayak ganna puluwan hakiyawa thiyenawa...anika api wahanayak ganne gedara binna bassaganna newei ne...aragena tika kalayak padala wikunanna ehema thama hoda wahana walata yanna puluwan kama thiyenne...pandek aran alto ekak aran athin bara ganak nasthi karan wikunanawata wada hoda nadada ehema ekak....

    ubala kiyawi ethakota ape de wikunanne nadda kiyala...lankawe de age karanne nadda kiyala...mathaka thiya ganilla Panda kiyanne ape de newei...cheeneth wikinenne nathi wahanayak...
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,992
    855
    113
    in My WolRd.

    උඹේ කතාවට මම එකගයි ...PANDA එකේ ගුණාත්මක බව ගැන ප්‍රශ්නයක් තියෙනවා ..එකේ දෙකක් නෑ ...ඒ වගේම මේක අවුරුදු ගානක් පරණ ජපන් වහනයක් එක්කවත් සසදන්න බෑ ...අනිවා ගුණත්වය අඩුයි ...PANDA එකක් ගන්න හේතුවක් විධිහට මම දකින්නේ

    1- බජට් එක ලක්ෂ 15 ට අඩු බ්‍රෑන්ඩ් නිව් වාහනයක්ම ගන්න ඕනි අයට
    2 - ඉන්දියන් ඒවාට වඩා දශමයකින් හරි හොද නිසා ..ආරක්ෂාව අතින් ..ඉන්දියන් ඒවගේ මොනවත්ම නැතිකොට මේකේ AIR BAGS \ ABS වත් තියෙනව.

    මේ හැරෙන්න PANDA ගැන හොදක් නෑ ..අපි මොන තරම් කිව්වත් පරණ ජපන් වාහන හොදයි කියලා සමහර අය කැමතිම නෑ පරණ වහනයක් ගන්න ..එක එයාලගේ කැමැත්ත ..එහෙම අයට තියෙන හොද තෝරාගැනීමක් තමයි PANDA කියන්නේ ..එත් මේ විකුණුම් මිල නම් හොදටම වැඩි ..මේක ලක්ෂ 12 ට අඩුවෙන් දෙන්න ඕනි වාහනයක් ..MICRO එවුන් මේකේ මිල වැඩි කරලා වාහනේ හොදයි කියනවා ..එත් මේකේ නියම මිල නම් ලක්ෂ 12 වගේ තමයි ..ඒ වගේම එහෙම උනා නම් ඔය ඉන්දියන් කටු බැරිවෙලාවත් ගන්නේ නෑ කවුරුවත් ..!!
     
    ekagai...laksha 12 ta awoth hoda gewana milata safty car ekak..awurudu 5 kin dirala giyath padu na..mokada a milata Japan wahanayak ganna bari nisa...
     
    alanwake

    Active member
  • Aug 25, 2015
    500
    133
    43
    ඔය කාර් එකේ ලොකු හොඳකුත් නෑ කියන තරම් නරකකුත් නෑ. අලුත් ජපන් වාහනයක් එක්ක බැලුවොත් අහසට පොලොව වගේ වෙනස. හැබැයි අවුරුදු 20ක් විතර පරණ ජපන් කටු වලට වඩා නම් හොඳයි. මගේ යාලුවෙක් Panda එකකින් Rally Race කරා එක පාරක්. ඌ Panda එක අරන් එද්දී ගොඩක් උන් හිනා උනා , හැබැයි ඒ ජපන් වාහන ගොඩක් පරද්දල Panda එක place ගත්තා. මතක විදිහට car 20 ගානකින් 6 උනේ. ඊට පස්සෙත් කාර් එක ලෙඩක් නැතුව පාවිච්චි කරා . එහෙමයි කියල Panda එක rally race යන්න හොඳ කාර් එකක් නම් නෙවෙයි කොහොමත්ම. හැබැයි ඔය අවුරුදු 15-20 පරණ ජපන් කටු වලට වඩා නම් හොඳයි. එහෙම කට්ටක් අරන් rally race ගියා නම් එක එක කෑලි වෙන වෙනම පාර දිගට අහුලගන්න තිබ්බා. :D

    මෙන්න ෆොටෝ එකක් ,

    wUwgd31.jpg
     
    JesonRulez

    Member
    Jul 17, 2013
    18,683
    1,928
    0
    ළිං පතුල

    පට්ට බන්. මේක දැක්කම නම් කට්ටියට තරු විසිවෙයි.
    3.gif

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    154
    0
    ඇයි බන් panda එක්ක මේ තරම් මිනිස්සු තරහ ..ඇත්තටම ගුණාත්මක බවේ ප්‍රශ්නයක් නෙවෙයි තියෙන්නේ ..එක ලංකාවේ එකලස් කරන නිසා ..ඕක කෙලින්ම චීනයෙන් ආනයනය කරලා දුන්නා නම් මේක හොදයි කියනවා ..වැඩේ උනේ ලංකාවේ එකලස් කරලා පටන් ගත්ත නිසයි....එක කුහකත්වද නැත්තන් අපේ මිනිස්සුන්ට හරියට වැඩක් කරන්න බෑ කියලා හිතන එක නිසාද දන්නේ නෑ...මේකත් මතක තියා ගන්න ..ඔය ඕනිම වාහනයක ආරම්භය සුන්දර නෑ ..ඉන්දියාවේ කටුත් ඉස්සෙල්ලම පටන් ගත්තේ වෙන යුරෝපිය සමහම් එක්ක හවුලේ ..TATA , Mahindra , Leyland ඔක්කොම එහෙම තමයි .....අපිත් කරන්න ඕනි එහෙම ..අපිට එකපාරටම වහනයක් හදන්න බෑ ..පොඩ්ඩ පොඩ්ඩ පටන් ගන්න ඕනි ...දැන් micro එක ටිකක් දියුණු වෙලා මම හිතන්නේ ...කාලයත් එක්ක නව තාක්ෂණය සහ අත්දැකීම් එක්ක ලංකාවේ වහනයක් කවදාහරි හදයි ..එකපාරටම හද අල්ලන්නේ නැතිව වැඩ කරන්න ඕනි ....එදාටත් අපේ දේශප්‍රේමියෝ වෙනත් රටවල වාහන උඩ ගෙන ඉදි ..මතක තියා ගන්න අදටත් ඉන්දියාවේ හදන අම්බස්ඩර් කාර් එකට උන්ගේ ලොකු පිළිගැනීමක් තියෙනවා ...එහෙම තමයි රටක් දියුණු වෙන්න ඕනි ....

    ශිරාවට
     
    hamish

    Well-known member
  • Nov 10, 2007
    8,254
    317
    83
    The best place on earth SRI LANKA
    when compared to an indian counterpart I guess panda is bad on fuel, Panda users correct me if im wrong.

    The built material may not be 100% satisfactory but yet okay... mang danna thamaramata oya wahane honda pickup ekak tiyenawa.. indian maruti walata wadath hondai kiyalai mang hitenne
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    939
    113
    කලුතර
    අඩු ගානකට දෙනවනම් පැන්ඩා එකේ අවුලක් නෑ... ඒත් හොඳටම පේනවා වාහනේ කල්පැවැත්ම අඩුයි... අපි බ්‍රෑන්ඩ් නිව් පැන්ඩා එක සංසන්දනය කරන්නේ අවුරුදු 20ක් විතර පට්ට ගහපු ජපන් වාහනයක් එක්ක.. ඉතිං එහෙම කරලත් ඒ ජපන් වාහනේ build quality එක අතින් ඉස්සරහින් ඉන්නවා... එන්ජින් ගියර් බොක්ස් වල ලෙඩ ඉතිං එක එක වාහනේ හැටියට තමයි... සමහරු පට්ට පරණ වාහන පදිනවා කිසිම හෙනයක් නැතුව... ඒත් ඒ පැන්ඩා එකෙක් තව අවුරුදු 20 කින් මොන තත්වෙ තියෙයිද..? මම දැකලා තියෙනවා වරායේ තියෙන මයික්‍රෝ කාර් වගයක්... ඩ්‍රයිවර්ලා ඒවා පදින්නේ නෑ.. වෙලාවකට බ්‍රේක් නැති වෙනවා වගේ කේස් වෙනවලු... කොම්පැනියෙන්වත් හරියට හදලා නෑ... ඒ වුනාට පට්ට පරන FB14 කිසි හෙනයක් නැතුව දුවනවා... ඕකයි ඔය වහන වල තත්වේ.. කෑශ් දීලා අරගෙන අවුරුදු 2ක් 3 ක් පාවිච්චි කරල විකුණනවනම් කමක් නෑ... ඒත් ඉතිං එහෙමයි කියලා පට්ට පරන ජපන් මරනෙකට සෙට් වුනත් ඉතිං ගොඩ ඒමක් නෑ... මිනිස්සු ඒ බයට තමයි බ්‍රෑන්ඩ් නිව් කියලා ඕක ගන්නේ... ඉතිං අපිට කාටවත් දොස් කියන්න බෑ..
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    939
    113
    කලුතර
    ඔය කාර් එකේ ලොකු හොඳකුත් නෑ කියන තරම් නරකකුත් නෑ. අලුත් ජපන් වාහනයක් එක්ක බැලුවොත් අහසට පොලොව වගේ වෙනස. හැබැයි අවුරුදු 20ක් විතර පරණ ජපන් කටු වලට වඩා නම් හොඳයි. මගේ යාලුවෙක් Panda එකකින් Rally Race කරා එක පාරක්. ඌ Panda එක අරන් එද්දී ගොඩක් උන් හිනා උනා , හැබැයි ඒ ජපන් වාහන ගොඩක් පරද්දල Panda එක place ගත්තා. මතක විදිහට car 20 ගානකින් 6 උනේ. ඊට පස්සෙත් කාර් එක ලෙඩක් නැතුව පාවිච්චි කරා . එහෙමයි කියල Panda එක rally race යන්න හොඳ කාර් එකක් නම් නෙවෙයි කොහොමත්ම. හැබැයි ඔය අවුරුදු 15-20 පරණ ජපන් කටු වලට වඩා නම් හොඳයි. එහෙම කට්ටක් අරන් rally race ගියා නම් එක එක කෑලි වෙන වෙනම පාර දිගට අහුලගන්න තිබ්බා. :D

    මෙන්න ෆොටෝ එකක් ,

    wUwgd31.jpg

    මචං මේ වාහන එතකොට කොච්චර පරනද....

    maxresdefault.jpg