Panda Car - :P

Onda_AX1

Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    පැන්ඩ ෆේස්බුක් ෆෑන් පේජ් එකේ යූසර්ස්ලා දාන්නෙ හෙන අමුතු ලෙඩනෙ බන්..
    සාමන්ය වාහනේක නම් එන්නෙ නැති චයිනිස් ලෙඩ..:rolleyes::rolleyes:
    කොමෙන්ට් දාන උන් කියන්නෙත් ඒ ඔක්කොම නෝමල් කියලා..:lol::lol::lol:
    මම නම් පොඩි ෆන් එකක් ගන්න ඕන වෙලාවට කියවන්නෙ ගීලි පැන්ඩ ඕනර්ස් ක්ලබ්..;)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,929
    113
    ළිං පතුල

    ජපන් වාහනවල ලෙඩ එන්නෙම නැද්ද බන්? :P
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,992
    858
    113
    in My WolRd.

    හ්ම්ම් ..ඒ බන් ඉතින් අපි චයිනා වාහන වලට පුරුදු උනේ දැනට අවුරුදු 7ක් වගේ කාලයක ඉදන් නේද ..ජපන් වාහන අවුරුදු 40 ක් විතර ලංකාවේ තියෙනවා ..සද්දේ ඇහෙනකොට කියන්න පුළුවන් ලෙඩේ මොකද්ද කියලා...ඒ අත්දැකීම සහ පළපුරුද්ද ...මේ වාහන වලත් තාක්ෂණය පොඩි පොඩි වෙනස්කම් ඇතිනේ ...එක නිසා එන ලෙඩ අමුතුම ඒවා වෙන්න ඇති ....එත් මම අහලා තියෙනවා panda වල parts නම් ගොඩක් ගණන් කියලා
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    ජපන් වාහනවල ලෙඩ එන්නෙම නැද්ද බන්? :P

    එන ලෙඩ පහසුවෙන් ගොඩ දැම්මැකි..මයික්‍රො එකෙන් අදාල කෑල්ල නෑ යුනිට් එක පිටින්ම ගන්න කිව්වම ගන්නෙ නැතුව..

    අනික පැන්ඩ ලෙඩ දෙන්නෙ පට්ට ගහපුව නෙමේ අලුත් කාර්.

    අනික හොදට හොයල ගත්තොත් කොච්චර පරන උනත් මෙලෝ හෙනයක් නෑ..

    අපෙ අයියා ගාව එෆ්.බී 14ක් තියෙන්නෙ..කොච්චර පරනද බලපන්..ලෙඩක් එන්නෙ බොහොම කලාතුරකින්..ඒවත් සිම්පල් කේස්.සතියකට සැරයක් ගැරෙජ් එකට යන්නෙ නෑ..අගේට මාස ගනන් එක දිගට දුවනව මෙලෝ හෙනයක් නැතුව.
     
    අනිවා ඇත්ත. :yes::yes:
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,227
    4,354
    113
    32
    Mozilla Firefox.
    අනේ මන්දා බන්.
    ඔය කියන තරම් නම් අව්ලක් නෑ මට ඔය වාහනේ ගැන කියන්න.
    අවුරුදු 2 පරන පැන්ඩා එකකින් දිගන ගිහින් ආවා ගිය සතියේ මමයි,යාලුවෝ සෙට් එකකුයි.
    අපිට නම් ඔය කියනවා වගේ කේස් මුකුත් ආවේ නෑ.
    ශෝක් එකට ගිහින් ආවා.

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    හ්ම්ම් ..ඒ බන් ඉතින් අපි චයිනා වාහන වලට පුරුදු උනේ දැනට අවුරුදු 7ක් වගේ කාලයක ඉදන් නේද ..ජපන් වාහන අවුරුදු 40 ක් විතර ලංකාවේ තියෙනවා ..සද්දේ ඇහෙනකොට කියන්න පුළුවන් ලෙඩේ මොකද්ද කියලා...ඒ අත්දැකීම සහ පළපුරුද්ද ...මේ වාහන වලත් තාක්ෂණය පොඩි පොඩි වෙනස්කම් ඇතිනේ ...එක නිසා එන ලෙඩ අමුතුම ඒවා වෙන්න ඇති ....එත් මම අහලා තියෙනවා panda වල parts නම් ගොඩක් ගණන් කියලා

    ow parts gini ganan..

    panda ganne ledak nathuwa duwanna kamathi aya..awasanawata aluthen ganna panda wala leda enawa patta gahapu japan ekakata wada..(patta gahapu good condition) :sorry:

    hichchi car ekak unata thel karanneth na.. :sorry:

    aye wikunaddith bara ganak loss wenawa..(resale market eka nil ne :sorry:)

    so I can't find a reason to buy a pandek.. :sorry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    10,926
    4,243
    113
    canada
    ඊට පස්සේ හද්ද පරණ ජපන් කටුව ගත්තු මිලටම වෙන එකෙක් පැන්ඩා එකක් හරි Alto එකක් හරි ගත්තොත් උගෙන් අහනවා ඕවත් කාර් ද කියලා. :P

    ඔව් එක ඇත්ත
    (ඕක අර අජිත් පැරකුම් කියල blog ලියන මනුස්සයගෙන් කවුදෝ අහල තිබ්බ)
    :rofl::rofl:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    11,875
    10,429
    113
    Kandy
    තේරුමක් ම නැති රිවීව් එකක් මචන්. කාටවත් වැඩක් වෙයි කියල හිතන්න බෑ.
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,929
    113
    ළිං පතුල

    කින්ඩියටද මන්ද ඒක නම් කිව්වෙ :eek::eek::eek:

    නෑ බන්. එහෙම නෙමෙයි. ජපන් වාහන ඇත්තටම තත්වයෙන් ගොඩක් උසස් මචන් පැන්ඩා සහ ඇල්ටෝ එක්ක බලද්දී. ඒකෙ ආයේ කතා දෙකක් නෑ. මටත් සල්ලි තිබ්බ නම් මමත් කෙලින්ම ගන්නේ ජපන් එකක් තමයි.

    මම කියන්නේ මචන් අවුරුදු විසි ගානක් පට්ට ගහපු කබල් ජපන් වාහනයක් උස්සන් එනවට වැඩිය brand new පැන්ඩා හෝ ඇල්ටෝ එකක් ගන්න එක වටිනවා කියලා බන්. නැතුව ජපන් වලට වඩා පැන්ඩා හෝ ඇල්ටෝ හොඳයි කියලා නෙමෙයි.
     
    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    නෑ බන්. එහෙම නෙමෙයි. ජපන් වාහන ඇත්තටම තත්වයෙන් ගොඩක් උසස් මචන් පැන්ඩා සහ ඇල්ටෝ එක්ක බලද්දී. ඒකෙ ආයේ කතා දෙකක් නෑ. මටත් සල්ලි තිබ්බ නම් මමත් කෙලින්ම ගන්නේ ජපන් එකක් තමයි.

    මම කියන්නේ මචන් අවුරුදු විසි ගානක් පට්ට ගහපු කබල් ජපන් වාහනයක් උස්සන් එනවට වැඩිය brand new පැන්ඩා හෝ ඇල්ටෝ එකක් ගන්න එක වටිනවා කියලා බන්. නැතුව ජපන් වලට වඩා පැන්ඩා හෝ ඇල්ටෝ හොඳයි කියලා නෙමෙයි.

    :yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    10,926
    4,243
    113
    canada
    නෑ බන්. එහෙම නෙමෙයි. ජපන් වාහන ඇත්තටම තත්වයෙන් ගොඩක් උසස් මචන් පැන්ඩා සහ ඇල්ටෝ එක්ක බලද්දී. ඒකෙ ආයේ කතා දෙකක් නෑ. මටත් සල්ලි තිබ්බ නම් මමත් කෙලින්ම ගන්නේ ජපන් එකක් තමයි.

    මම කියන්නේ මචන් අවුරුදු විසි ගානක් පට්ට ගහපු කබල් ජපන් වාහනයක් උස්සන් එනවට වැඩිය brand new පැන්ඩා හෝ ඇල්ටෝ එකක් ගන්න එක වටිනවා කියලා බන්. නැතුව ජපන් වලට වඩා පැන්ඩා හෝ ඇල්ටෝ හොඳයි කියලා නෙමෙයි.

    අපේ ගෙදර අවුරුදු 15-20 විතර පරණ වහනයක් ගත්ත දැන් අවුරුදු 5 විතර කලින් (මගේ බලවත් විරෝදය මැද). දැනුත් ලක්ෂ 2.5 ඕනෙලු මොකද්ද හදන්න. අලුත්වැඩියා නම් කෙළවරක් නැහැ. මම හිතන්නේ දැනටම ලක්ෂ 10-15 විතර ගිහිල්ල
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,992
    858
    113
    in My WolRd.
    අපේ ගෙදර අවුරුදු 15-20 විතර පරණ වහනයක් ගත්ත දැන් අවුරුදු 5 විතර කලින් (මගේ බලවත් විරෝදය මැද). දැනුත් ලක්ෂ 2.5 ඕනෙලු මොකද්ද හදන්න. අලුත්වැඩියා නම් කෙළවරක් නැහැ. මම හිතන්නේ දැනටම ලක්ෂ 10-15 විතර ගිහිල්ල

    පරණ ජපන් වාහනයක් ගන්න එක මම නම් වැරද්දක් දකින්නේ නෑ ..මගේ ගාවත් තියෙන්නේ එහෙම අවු 25 විතර පරණ B13 එකක් ..අරගෙන අවු 3 වෙනවා ..මම 25000 KM දුවලා තියෙනවා ...ලොකු ලෙඩක් නම් අවේ නෑ තාම ...දැන් 300,000km ට ලගයි..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    10,926
    4,243
    113
    canada

    පරණ ජපන් වාහනයක් ගන්න එක මම නම් වැරද්දක් දකින්නේ නෑ ..මගේ ගාවත් තියෙන්නේ එහෙම අවු 25 විතර පරණ B13 එකක් ..අරගෙන අවු 3 වෙනවා ..මම 25000 KM දුවලා තියෙනවා ...ලොකු ලෙඩක් නම් අවේ නෑ තාම ...දැන් 300,000km ට ලගයි..

    all depends on vehicle year,type, how it was maintained, km, condition of roads and importantly luck!
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    peugeot car thiyenawa ban dan lankawe hadana..

    2010-Peugeot-Lion-Emblem.jpg

    Koheda ganta thiyenne,,,,
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,483
    4,439
    113
    මෙහෙමයි මචන් ...panda එක මේ ජපන් කාර් එක්ක සසදන්න බෑ නේ..අසාධාරණයි බන් ..එක සසදන්න ඕනි ඒ පන්තියට අදාළ වාහනත් එක්ක ....ඇල්ටෝ , විවාස් , එක්ක සැසදුවොත් මේක හොද නැද්ද ..?..ඇල්ටෝ වල කිසිම ආරක්ෂාවක් නෑ ..එකෙත් 100 ට යනකොට දෙදරනවා ..එහෙම බලනකොට Panda එක හොද නැද්ද..?

    Panda Japan ekka sasadanna giye naha...eth 1000+CC engine ekak thiyena wahanayaka enna ona performances out wenne nathi gathiyak thiyenawa...sped yanakota dedarana eka paththakin thiyamu...anekwa ??

    speed yanna yanna engine ekata ena balaya madi nisa thama ohoma dedaranne....mata thiyena duka machan cheennu apita baba part danawada kiyana eka...ay micro car ekata meeta wada 10% wadiyen quality karala wahane out karanna bari ????