එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ + හොන්ඩ වලත් ඔය ඔයිල් ටොප් අප් කරන්න කියන කතාව කියල තියනව.:yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    හීරෝ + හොන්ඩ වලත් ඔය ඔයිල් ටොප් අප් කරන්න කියන කතාව කියල තියනව.:yes::yes:
    Engine eka aluth kale kapila gewenawa. thawa wenas kam wenwa. Ethakota engine oil adu wenna puluwan. Ekai madi pramane danna kiyanne.
    Eka koi oil eka dammath kohomath wena deyak bike eka anuwa
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ela elaaa........... hehehe..... mama oya wage light ekakata patta asai ban. ekai harinduta kiyala wadee kara gatte....
    ela ela macho ehema loku awulak neme macho but man personally cb4 ekata man aasai ekai kiwwe ekata indian type sobana karanna epa kiyala :cool: dosak kiwwa neme ooke.ape harinduge supiri wadak aye ahanna deyak ne :shocked::)

    mehemai machan ithin engine oil wala kiyala rocket science naha..hama oil aekak ma karanne lubricate karana aekane..But synthetic oil high temperature waladi engie aeka cool thiya ganna help karanawa..habai ithin TDI kiyapu kathawa mama piligannawa..podi engine walata synthetic dammahama aeka aeka kathandara..mama dakala thiyana godak indian bikes wala synthetic oil dammahama engine aeke packing daara walin oil laawata wage evaporate wela thiyanawa..habai mineral oil wala aehema case aekak naha..Castrol aeke nan aththatama wenasak thiyanawa mokada aeka synthetic kiwwata synthetic oil aekak tharamma thickness adu nathi nisa..Puluwan motul daala balanna aeka thamai mama danna tharamin bike walata hodama synthetic oil aeka..Habai mona synthetic kiwwath indian bike wala 5000km walin aeha nan duwanna aepa..mokada japan bike wage refined engine nemei indian aewa..aewa nikamma engine..Ithin mage adahasa saha mama dakala thiyana dewal walata anuwa laga duwana bike aekak nan mineral oil aekak hodatama athi..Long distance High speed higher RPM wala duwanawa nan Semi synthetic aekak daanna indian bike aekak nan..Full synthetic nan dammoth ara mama kiwwa wage packing line walin oil evaporate wenawa.Pulsar wala nan aniwa wenawa 150,180,200,220.Aewagema synthetic waladi engine vibration adu wenawa kiyana aeka nan aththa..Ara GT aiya kiyapu bajaj oil aeka Semi synthetic aekak..anika bajaj aeken kiyanawa aeka 10 000km duwanna puluwan unata 5000km waladi topup karanna kiyala..aehema kiyanne oil adu wena nisa kiyalath aeyalama kiyanawa
    thx macho info ekata.sahena deyak dana gatta :yes:
    ammoooooooo umbaaaa.......... 2 stroke , 4 stroke samana karanna bahanee bannn...........!!!!!!!!!!!!!

    me umbee fail eke enne map ecu ekak daa...? air flo sensor ekak daa..? shure da umbata map ekak kiyala... oka airfolw ekak nam itin umbata wenne lap eka gahala anti virus ekak danna tamai:lol::lol::lol::lol::lol::lol::lol:
    map bun airflow aawe ape spoke type eke.

    ඔය මගුල EFI කිව්වට PGM FI :Pමං දන්නේ නම් නෑ mapping වෙනස් කරන්න පුලුවන්ද කියලා...:rofl:
    ethakota dan man study karanne ube bike eke service manual ekada :angry::angry::angry: man kiwwa kiyla hitha ganilla.ara horn eka hadaddi oyata ewwa wrie diagram ekenam enne airflow eeka hadda parana spoke model eke.:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හප්පා දැන් යුරාජ් බඩා හෙට දිහාට ඇවිත් පරණ පේජ් ගානේ වමාරාගෙන කනකොට....:sorry::sorry::sorry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    අඩෝ හීරෝ හොන්ඩ කුකුලොහ් මගේ ගව OBD bluetooth ඇඩප්ටර් එකක් තියෙනව. උබේ බයික්ස් එකේ OBD පොර්ට් එකක් තියෙද ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හප්පා දැන් යුරාජ් බඩා හෙට දිහාට ඇවිත් පරණ පේජ් ගානේ වමාරාගෙන කනකොට....:sorry::sorry::sorry:
    :baffled::baffled::baffled:
    අඩෝ හීරෝ හොන්ඩ කුකුලොහ් මගේ ගව OBD bluetooth ඇඩප්ටර් එකක් තියෙනව. උබේ බයික්ස් එකේ OBD පොර්ට් එකක් තියෙද ?
    obd bluetooth one wenne ban paan genna wage sulu sulu dewal walatane yanne :cool:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :baffled::baffled::baffled:

    obd bluetooth one wenne ban paan genna wage sulu sulu dewal walatane yanne :cool:

    නෑ යකෝ ඔය ECU එක කොම්පීතරේට කනෙක්ට් කරන්න කියල තියෙන්නේ.....:rofl::rofl:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ යකෝ ඔය ECU එක කොම්පීතරේට කනෙක්ට් කරන්න කියල තියෙන්නේ.....:rofl::rofl:
    ah ehemada thaama man ee hariyata aawe ne awama check karala kiyannam hode.man hithuwe sindu ahana mokak hari kiyala :rolleyes::rofl::rofl: wadiya therenne bun horn eka hai karagaththeth bohoma amaruwenne :sorry::rofl:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machanla thawa podi gataluwak thiyenawa engine oil eka gana.

    1)dan machanla api engine oil purawaddi eeka pirawenne crank case eka athule witharai neda ? ee kiyanne piston eka duwana cylinder eka patan ganna thanata enakan neda ? eeta udata yanne neda api daana pramane ? (yata pic eke green color kella balannako )

    2)ehemanam dan piston eka hayyen eha meha duwaddi rod ekath ekka thel udata wisik weddi ara piston ekai cylinder wall ekai atharin thel leak wenna berida ? passe petrol ekka mix wela burn wenna chance ekak nedda ?

    meeka man ahannama hitapu gatalu 2k :yes: thx

    v6r8kw.jpg
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    machanla thawa podi gataluwak thiyenawa engine oil eka gana.

    1)dan machanla api engine oil purawaddi eeka pirawenne crank case eka athule witharai neda ? ee kiyanne piston eka duwana cylinder eka patan ganna thanata enakan neda ? eeta udata yanne neda api daana pramane ? (yata pic eke green color kella balannako )

    bike eke danna kiyana pramaneta dapan machan.

    2)ehemanam dan piston eka hayyen eha meha duwaddi rod ekath ekka thel udata wisik weddi ara piston ekai cylinder wall ekai atharin thel leak wenna berida ? passe petrol ekka mix wela burn wenna chance ekak nedda ?

    v6r8kw.jpg

    ekata thama piston rings thiyenne. ring eka cylinder walla eka badagena yanne.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    bike eke danna kiyana pramaneta dapan machan.
    ekata thama piston rings thiyenne. ring eka cylinder walla eka badagena yanne.

    mekai wade man 1L ne genichche.daapu eka pana daagena bothalema haluwa kohomath 700ml walata wadi wage mm max kattata tikak udata thiyenawa kela weida danne :eek:

    ah right thx gt.google paarak daala balanna one rings gana :)
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හීරෝ කුකුලා වෙත...

    මගේ විස්තරේ අඩුපාඩු තියනවනම් කියන්න දන්න අය.

    මචෝ ඔයිල් එන්ජිමේ කැරකෙන එකට ගැටෙන තැන් වලට පුලුවන් තරම් යන විදියට තමා එන්ජින් එක හදල තියෙන්නේ.

    ඉන්ජින් එකේ ඔයිල් ලයින් තියනවා ඕනෙකරන කොටස් ලුබ්‍රිකේට් කරන්න.

    උදාහරණෙකට බයික් ස්ටාර්ට් කරපු ගමන් නැට්ටට රේස් කරන්න එපා කියල කියන්නේ එතකොට වෙලාවක් නෑ සිලින්ඩර් හෙඩ් එකට එහෙම ඔයිල් එන්න. එතකොට කොහමත් බඩු බනිස් වෙනවා ඉක්මනට.

    සිලින්ඩරේ ඇතුල ලුබ්‍රිකේට් වෙනව මචෝ ඔයිල් වලින්. නැත්නම් පිස්ටන් එකට යකඩෙට යකඩෙ දුවන්න බෑ නිකන්. ඔයිල් නැතිවුනොත් එන්ජින් සීස් වෙන්වා.

    GT අයිය කිව්ව වගේ රිං සෙට් එකෙන් තමා ඔයිල් පාර ගානට පිහදාන එක කරන්නේ සිලින්ඩරේ ඇතුලේ. ඒ පිහදැමිල යන ටිකට පිච්චෙන තරම් ඔයිල් ඉතුරු වෙන්නේ නෑ සිලින්ඩරේ ඇතුලේ.

    main_cutaway.jpg

    එන්ජින් ගෙවුනම මේව අස්සෙන් ඔයිල් බැහැල ඔයිල් පිච්චෙන්න ගන්නවා. මේක තරමක් කට්ටිය තර්ක කරන දෙයක්. හැබැයි මං දැකල අහල තියන ඒව අනුව නම් ගොඩක් ගෙවුන එන්ජින් වල ඔයිල් අඩු වීමක් වෙන්නේ වැඩිපුර හෙඩ් එක අවුල් වීම නිසා.

    එන්ජින් බෝර් කරනකොට දැකල තියනවද පැටර්න් එකකට බෝර් කරන්නේ කතිර ටයිප් එකේ.

    0900c1528027938f.gif

    greenleesfinalfinish_2136_resized.jpg

    මේ පැටර්න් එක උදව් වෙනවා පිස්ටන් එක සීස් නොවී තියාගන්න. මේ දාර ඇතුලේ පිච්චෙන්නේ නැති අම්බානකම තුනී ඔයිල් ලේයර් එකක් හිටිනව කියල තමා කියන්නේ.

    ඉන්දියන් එන්ජින් කල් පැවැත්ම අඩුවෙන්න ඇති තරමේ ඔයිල් එහාමෙහා යාමක් වෙන්නේ නැති එකත් හේතුවක් කියල කියනවා...:yes:

    තේරුනාද අපේ හීරෝ + හොන්ඩා කුකුලෝ....:rolleyes:
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    mekai wade man 1L ne genichche.daapu eka pana daagena bothalema haluwa kohomath 700ml walata wadi wage mm max kattata tikak udata thiyenawa kela weida danne :eek:

    ah right thx gt.google paarak daala balanna one rings gana :)

    aulak naha.. kohomat oya engimata 1L thamai neda... api hitamu wadi una kiyala..., 100ml wage wenakan aulak naha... otanadi wenne niyama pramaneta damma ma tamai oil pressure eka hari widiyata tiyenne engima atulee... godaak wadi unama e pressure eka wadi wena eka wenne... oyage 1L tamai 125cc engima ita wadit naha adut naha mama hitanne

    piston eke rings tiyenne ekata tamai machan...

    yatin tiyenne oil udata enne nati wenna "oil rings" ekata udin tiyenne uda compression eka pahala oil walata enne nati wenna "compression ring"
    (oya jaati dekenma tiyanava rings eka gaane hari deka gaane hari, Piston eke uda indala tikak pahalata wenna tamai assemble wela tiyenne....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ කුකුලා වෙත...

    මගේ විස්තරේ අඩුපාඩු තියනවනම් කියන්න දන්න අය.

    මචෝ ඔයිල් එන්ජිමේ කැරකෙන එකට ගැටෙන තැන් වලට පුලුවන් තරම් යන විදියට තමා එන්ජින් එක හදල තියෙන්නේ.

    ඉන්ජින් එකේ ඔයිල් ලයින් තියනවා ඕනෙකරන කොටස් ලුබ්‍රිකේට් කරන්න.

    උදාහරණෙකට බයික් ස්ටාර්ට් කරපු ගමන් නැට්ටට රේස් කරන්න එපා කියල කියන්නේ එතකොට වෙලාවක් නෑ සිලින්ඩර් හෙඩ් එකට එහෙම ඔයිල් එන්න. එතකොට කොහමත් බඩු බනිස් වෙනවා ඉක්මනට.

    සිලින්ඩරේ ඇතුල ලුබ්‍රිකේට් වෙනව මචෝ ඔයිල් වලින්. නැත්නම් පිස්ටන් එකට යකඩෙට යකඩෙ දුවන්න බෑ නිකන්. ඔයිල් නැතිවුනොත් එන්ජින් සීස් වෙන්වා.

    GT අයිය කිව්ව වගේ රිං සෙට් එකෙන් තමා ඔයිල් පාර ගානට පිහදාන එක කරන්නේ සිලින්ඩරේ ඇතුලේ. ඒ පිහදැමිල යන ටිකට පිච්චෙන තරම් ඔයිල් ඉතුරු වෙන්නේ නෑ සිලින්ඩරේ ඇතුලේ.

    එන්ජින් ගෙවුනම මේව අස්සෙන් ඔයිල් බැහැල ඔයිල් පිච්චෙන්න ගන්නවා. මේක තරමක් කට්ටිය තර්ක කරන දෙයක්. හැබැයි මං දැකල අහල තියන ඒව අනුව නම් ගොඩක් ගෙවුන එන්ජින් වල ඔයිල් අඩු වීමක් වෙන්නේ වැඩිපුර හෙඩ් එක අවුල් වීම නිසා.

    එන්ජින් බෝර් කරනකොට දැකල තියනවද පැටර්න් එකකට බෝර් කරන්නේ කතිර ටයිප් එකේ.

    මේ පැටර්න් එක උදව් වෙනවා පිස්ටන් එක සීස් නොවී තියාගන්න. මේ දාර ඇතුලේ පිච්චෙන්නේ නැති අම්බානකම තුනී ඔයිල් ලේයර් එකක් හිටිනව කියල තමා කියන්නේ.

    ඉන්දියන් එන්ජින් කල් පැවැත්ම අඩුවෙන්න ඇති තරමේ ඔයිල් එහාමෙහා යාමක් වෙන්නේ නැති එකත් හේතුවක් කියල කියනවා...:yes:

    තේරුනාද අපේ හීරෝ + හොන්ඩා කුකුලෝ....:rolleyes:

    thx a lot macho.godak wadagath deyak hodata explain karala thiyenawa.mata danagannama oone una deyak aththatama :) mokakda macho bore karanwa kiwwe ? overhaul karana ekada ?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    aulak naha.. kohomat oya engimata 1L thamai neda... api hitamu wadi una kiyala..., 100ml wage wenakan aulak naha... otanadi wenne niyama pramaneta damma ma tamai oil pressure eka hari widiyata tiyenne engima atulee... godaak wadi unama e pressure eka wadi wena eka wenne... oyage 1L tamai 125cc engima ita wadit naha adut naha mama hitanne

    piston eke rings tiyenne ekata tamai machan...

    yatin tiyenne oil udata enne nati wenna "oil rings" ekata udin tiyenne uda compression eka pahala oil walata enne nati wenna "compression ring"
    (oya jaati dekenma tiyanava rings eka gaane hari deka gaane hari, Piston eke uda indala tikak pahalata wenna tamai assemble wela tiyenne....

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ah ow macho 0.9L U haluwe roughly 0.8L wage ara bothale peena kotase gahala thiyenawane :)

    thx macho man me ee rings tika bala bala hitiye.3kda koheda thiyenawalu neda uda compression yatata enne nethi ekai yata oil udata yannethi ekai :yes: dan thama therune :)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    thx a lot macho.godak wadagath deyak hodata explain karala thiyenawa.mata danagannama oone una deyak aththatama :) mokakda macho bore karanwa kiwwe ? overhaul karana ekada ?

    ඔව් ඕවර් හෝල් එකක් කරද්දි එන්ජින් බොර් කිරිල්ලත් කරන්ව. බෝර් කරනව කියන්නේ සිලින්ඩරේ සයිස් එකට කපනව වගේ වැඩක්.ගෙවිච්ච සිලින්ඩර් නම් තරමක් ලොකු සයිස් එකකට කපල කලින් තිබ්බට වඩා තරමක් ලොකු පිස්ටන් දාන එක කරනවා. නැත්නම් අලුතින් ස්ලීව් ගහල ස්ටෑන්ඩර්ඩ් සයි පිස්ටන් දාන එකත් කරනව.

    එන්ජින් එක බෝර් කරන එක තිතට කලේ නැත්නම් ලෙඩ ගොඩයි. තිතට එලයින් කරලා කරන්න ඕනේ. අපේ වෑන් එක දෙපාරක් රිපෙයාර් කරන්න වුනා වැඩේ කාලා.. :sorry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඔව් ඕවර් හෝල් එකක් කරද්දි එන්ජින් බොර් කිරිල්ලත් කරන්ව. බෝර් කරනව කියන්නේ සිලින්ඩරේ සයිස් එකට කපනව වගේ වැඩක්.ගෙවිච්ච සිලින්ඩර් නම් තරමක් ලොකු සයිස් එකකට කපල කලින් තිබ්බට වඩා තරමක් ලොකු පිස්ටන් දාන එක කරනවා. නැත්නම් අලුතින් ස්ලීව් ගහල ස්ටෑන්ඩර්ඩ් සයි පිස්ටන් දාන එකත් කරනව.
    එන්ජින් එක බෝර් කරන එක තිතට කලේ නැත්නම් ලෙඩ ගොඩයි. තිතට එලයින් කරලා කරන්න ඕනේ. අපේ වෑන් එක දෙපාරක් රිපෙයාර් කරන්න වුනා වැඩේ කාලා.. :sorry:
    ah dan theruna macho.hari hari :) thx

    :shocked: CONGRATZZ kattiyatama :shocked:

    :shocked: HAPPY 500 :shocked:

    ThumbsUpSmiley7-1.gif
    ThumbsUpSmiley7-1.gif
    ThumbsUpSmiley7-1.gif
    ThumbsUpSmiley7-1.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පල්සර් ක්ලබ් එක පිටු 500ක් පැමිනීමේ ප්‍රීතිය නිමිත්තෙන් කතාවක් කරන ලෙස සභාවේ කුකුලන්ගෙන් ඉල්ලා සිටිනවා...:cool::yes::yes::yes::P
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    මේ පල්සර් කුකුල් සංගමේට බලෙන් බැඳිලා ඉන්න, ගහල පැන්නුවත් යන්නේ නැති පල්සරයක් අල්ලලා වත් නැති ළිඳකින් ගොඩගන්නා ලද බයිසිකලයක් හිමි හීරෝ-හොන්ඩ කුකුලට මෙම සබාව අමතා කතාවක් කරන ලෙස ආරාධනා කර සිටිමි.

    හා හා සබාව දැන් නිශ්ශබ්ධ වන්න.........
     
    Status
    Not open for further replies.